මහත් ආන්දෝලනයකට තුඩුදුන් පිරිසුදු පානීය ඉල්ලූ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සැරයන්වරුන් දෙදෙනා ඇතුළු තිදෙනා ලබන 07 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගම්පහ…

“මව්බිම” පුවත්පත වාර්තා කරන පරිදි මැතිසභයේ රගපානා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවී ඇත. ප්‍රසිද්ධියේ ජනාධිපතිතුමන් විවේචනය කරන මෙම කණ්ඩායම හොර රහසේ…

සිය දියණියගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සලකා බලා ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් විමල් වීරවංශ ඉදිරිපත් කළ ඇප අයදුම්පත කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (03) නැවතත් ප‍්‍රතික්ෂේප කරනු ලැබු බව අපට…

කළුතර දොඩංගොඩ ප‍්‍රදේශයේදී ජනතාව පවා බලා සිටියදී යතුරු පැදිකරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.  ඉන් එක් නිලධාරියෙකු දොඩංගොඩ පොලීසියට අනුයුක්තව සේවය කරන සැරයන්වරයෙක්.  අනෙක් නිලධාරියා…

ආන්දෝලනාත්මක වසීම් තාජුදීන් ඝාතන පරීක්ෂණය පිණිස වැදගත් අස්ථි කොටස් කිහිපයක් මළ සිරුරෙන් අතුරුදන්ව තිබුණු බව රජයේ නීතිවේදියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය. ඝාතනයට අදාළ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ ප්‍රකාශයක්…

මෙරට සුඛෝපභෝගී සංචාරක හෝටල්වල සිය පවුලේ සාමාජිකයින් සමග දිනක් නොමිලේ ගත කිරීමට අවස්ථාව ලබා දෙන බවට පවසා ක‍්‍රියාත්මක වූ පිරමීඩ ජාවාරමක් සම්බන්ධයෙන් අපට තොරතුරු වාර්තා වු අතර වැඩිදුරටත් කළ සොයා බැලීමකදී…

2008 වසරේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී කොළඹ ඞී.එස්.සේනානායක විද්‍යාලයේ බේස්බෝල් ක‍්‍රීඩකයින් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්කල මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට අනුබල දුන් පුද්ගලායට අද (29) බරපතල වැඩ…

බීමත් රියදුරන් ඉතා ඉක්මනින් හා නිවැරදිව හඳුනාගැනීමේ නව උපකරණයක් ප්‍රථම වතාවට රථවාහන පොලීසියට හඳුන්වා දීමට කටයුතු සූදානම් කර තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කලේ මෙම නව බ්‍රෙතලයිසර් උපකරණය මගින් බීමත්ව රිය…

දිවුලපිටිය ප්‍රදේශයේ තිබෙන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අයත් කාර්යාලයකදී පුද්ගලයින් දෙදනෙකු අතර බහින්බස් වීමක් ඇති වෙලා තියෙනවා. මේ බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස්…

පිළියන්දල ප‍්‍රදේශයේ කාන්තාවක් සන්තකයේ තිබියදි මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සදහා යොදාගත් බවට සැක කෙරෙන වෑන් රථයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින…

අදාළ නඩුව අද (28)කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෙහොමඩ් සිද්ධීක් නැමැත්තා ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත. හෙරොයින්…

පසුගිය ජනාධිපතිවරණ සමයේ ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් තම පුද්ගලික දේපලක් මෙන් සලකමින් කටයුතු කිරිමට එරෙහිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කොළම වානිජ මහාධිකරණයේ පවරන ලද නඩුවකට එහි වග…

සොරකමක් සම්බන්ධයෙන් හා මත්දුම්කොල විශේෂයක් භාවිත කර සිටියදී පොලිස් භාරයට ගත් බව කියන පාසැල් සිසුන් දෙදෙනෙකුට ගල්කිරියාගම පොලිස් ස්ථානයේ සකස් කරන ලද විභාග ශාලාවක් තුළ දී පාසැල් වාර විභාගයට පෙනී…

මඩකළපුව නගරයේ පිහිටි සවර්ණාභරණ වෙළඳසැලකට කාන්තාවක් පැමිණ තිබුණේ අවුරුදු 1 1/2ක පමණ වයසේ පසුවන දැරියක්ද වඩාගෙන වන අතර අවුරුදු 17ක තරුණියක්, අවුරුදු 06ක දැරියක හා අවුරුදු 65ක තරම් වයසේ පසුවන පිරිමි…

පසුගිය වසරේ සිදුවු සිදුවිමකට අදාලව පුද්ගලයකුට එක්‌ සිද්ධියක්‌ හා සම්බන්ධව චෝදනා 46 ක්‌ යටතේ නඩුවක්‌ නොබෝදා පවරා තිබෙන අතර මෙම පුද්ගලයා ඉකුත් 2016 ජුලි මස 12 වැනිදා කුඩා ලොරියක මගීන්…

බලපිටිය මහාධිකරණයේ ලේඛණගාරයට කිසියම් පිරිසක් නීති විරෝධීව ඇතුළු වී එහි තිබූ ලිපි ලේඛන සොරාගෙන ගොස් තිබෙන බව අපට වාර්තා වේ. අප වාර්තාකරු පැවසුවේ ලේඛනාගාරයේ මිනී මැරුම් සහ අපරාධ රැසකට සම්බන්ධ…