මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කරන්න උදර්පන නීතිය යටතේ සියලූ පියවර ගත් බව නීතිපති උසාවියට දන්වයි
මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී අයුතු ලෙස මුල්‍ය ලාභයක් ලබා ගැනීම සඳහා පර්පෙචුවල් ටේරෂරීස් සමාගමට මහ බැංකුව සතු රහස්‍ය තොරතුරු ලබාදීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ පළමුවැනි සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා (පිටුවහල් කර ගැනීම සඳහා) උදර්පන නීතිය යටතේ සියලූ පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා ඊයේ…














