Category: සුපිරි Cases

  • බොන්න වතුරත් නොදී පැය 10ක් බලෙන් වැඩ ගන්න ඇඟලුම් කම්හලක් ගැන අැත්ත කතාව මෙන්න….!

    බොන්න වතුරත් නොදී පැය 10ක් බලෙන් වැඩ ගන්න ඇඟලුම් කම්හලක් ගැන අැත්ත කතාව මෙන්න….!

    කිළිනොච්චියේ පවත්වාගෙන යන ඇඟලුම් කම්හලක පාලකයින් එම පළාතේ තරුණ තරුණියන්ගෙන් පැය දහයක කාලයක්‌ එක දිගටම බලහත්කාරයෙන් සේවය ලබා ගන්නා බවට එහි සේවක සේවිකාවෝ කිළිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවට පෙත්සමක්‌ ඉදිරිපත් කොට තිබේ.

    පැය දහයක සේවා කාලයකට එකඟ නොවන සේවක සේවිකාවන්ට රැකියාවෙන් ඉවත්ව යන ලෙසට බලපෑම් කරන බවද එම පෙත්සමේ සඳහන් වෙයි.

    පැය දහයක කාලයක සේවය ලබා ගත්තද ඒ වෙනුවෙන් ලබා දෙන අතිකාල දීමනාව ආහාර හා තේ පැන් සඳහා ආපසු අයකරගන්නා බව පවසන සේවක සේවිකාවෝ මේ දිනවල කිළිනොච්චිය ඇතුළු උතුරු පළාතේ පවතින අධික රශ්මිය නිසා ඔවුන්ට එකදිගටම පැය දහයක කාලයක්‌ සේවය කිරීම ඉතා අපහසු බවද පෙත්සමේ සඳහන් කොට තිබේ.

    පැය දහයක සේවයක්‌ ලබා ගන්නා නමුත් මෙම ඇඟලුම් කර්මාන්තශාලාවෙන් සේවක සේවිකාවන්ට පිරිසිදු පානීය ජලය සපයාදීම හා අනෙකුත් සුබසාධන සේවා පවත්වාගෙන යාම නතර කොට ඇති බවද පෙන්වා දෙන සේවක සේවිකාවෝ මේ පිළිබඳව වහාම පරීක්‌ෂණයක්‌ පවත්වා තමන්ට සහනයක්‌ සලසා දෙන මෙන් කරච්චි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කොට තිබේ.

  • නිදන කාමරයේදී ලිංගිකව හැසිරෙන අතරතුරේ ඔහු නොනවත්වා මට පහර දුන්නා – දුඹුරු වහලිය සියල්ල හෙලිකරයි

    නිදන කාමරයේදී ලිංගිකව හැසිරෙන අතරතුරේ ඔහු නොනවත්වා මට පහර දුන්නා – දුඹුරු වහලිය සියල්ල හෙලිකරයි

    කාන්තාවන්ට හිංසා කළ බවට චෝදනා එල්ල වූ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝක්‌ නීතිපති එරික්‌ ෂෙනී ඩර්මන් සිය තනතුරින් ඉල්ලා අස්‌ වී තිබේ.

    “ද නිව්යෝකර්” සගරාව මගින් නීතිපතිවරයාට එරෙහිව චෝදනා හෙළි කර තිබිණි.

    කාන්තාවන් සිව් දෙනකු මෙම චෝදනාව කළ අතර එයින් දෙදෙනකු නීතිපතිවරයාගේ හිටපු පෙම්වතියන්ය.

    හැට තුන් හැවිරිදි නීතිපතිවරයාගේ පෙම්වතියන් දෙදෙනා පවසන්නේ ඔහු තමන්ට පහර දුන් බවය.

    එහෙත් නීතිපතිවරයා පවසන්නේ පහර දීමක්‌ සිදු නොවූ බවත්, ඔවුන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූයේ ඔවුන්ගේ කැමැත්ත මත බවයි.

    මෙම හෙළිදරව් කිරීමෙන් පසු නිව්යෝක්‌ ආණ්‌ඩුකාර ඇන්ඩෘ කුමෝ විසින් තනතුරින් ඉල්ලා අස්‌වන ලෙස නීතිපතිවරයාට දන්වන ලදී.

    “කිසිවකු නීතියට උඩින් නැහැ. නිව්යෝක්‌ නගරයේ ඉහළම නීති නිලධාරියාටත් එය එලෙසමයි” යනුවෙන් ආණ්‌ඩුකාරවරයා පවසා තිබේ.

    නීතිපතිවරයාගේ එක්‌ පෙම්වතියක්‌ වන ටාන්යා සෙල්වරත්නම් ශ්‍රී ලාංකික තරුණියකි.

    ඇය ගත්කතුවරියක, නිළියක මෙන්ම අධ්‍යක්‌ෂවරියක ද වන්නීය.

    තමන් හැර ගියහොත් ඇය මරා දමන බවට නීතිපතිවරයා තර්ජනය කළ බව ද බොහෝ අවස්‌ථාවල තමන්ට පහර දුන් බව ද ටාන්යා සෙල්වරත්නම් පවසා තිබේ.

    ඇය නිව්යොර්ක් පෝස්ට් වෙබ් අඩවියට සඳහන් කර ඇත්තේ මෙවැන්නක්.

    “ඔහු මාව දුඹුරු වහලිය ලෙස හැඳින්වූවා. මාව ලිංගික වහලියක් ලෙස භාවිත කළා. නිදන කාමරයේ දී මට බොහෝ ලිංගික හිංසනවලට මුහුණ දෙන්නට සිදු වුණා. ලිංගිකව හැසිරෙන අතරතුරේ ඔහු නොනවත්වා මට පහර දුන්නා. එමෙන්ම ඔහු සහ තවත් පිරිමියෙකු සමග එකට ලිංගිකව හැසිරෙන්නටත් මට බල කළා.”

  • රාජපක්ෂ අණින් භාරත ඝාතනය කල මිනිමරු දුමින්ද අහිංසකයි කියමින් ගෙතු අභියාචනය අද දිනත් විභාගයට..

    රාජපක්ෂ අණින් භාරත ඝාතනය කල මිනිමරු දුමින්ද අහිංසකයි කියමින් ගෙතු අභියාචනය අද දිනත් විභාගයට..

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතක දුමින්ද සිල්වා නිදොස් කරන්නැයි ඉල්ලමින් සුරංගනා කතා ගෙතු අභියාචනය අද ශ්‍රේෂ්ඨාධිකරණයේදි විභාගයට ගෙන ඇත..

    කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මානව හිතවාදි ජනතා නායක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමාගේ මරණය සම්බන්දයෙන්   මරණ දඩුවම නියමිවී සිටින කුඩු මුදලාලි කෙනෙක් සහ තම බිරිදගේ නැගණිය දුෂණය කල ස්ත්‍රි දුෂකයෙක් ලෙස විරුදාවලි ලත් දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යනුකූල තීන්දුවක් නොවන බවට අභියෝග කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද විබාගයට ගැණිනි.

     

    ඒ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.

    කෙසේ වෙතත් විත්ති පාර්ශවය පැවසුවේ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේදැයි සොයා බැලීමකින් තොරව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින් විනිසුරුවරිය සිය තීන්දුව ලබාදී ඇති බවයි.

    එම නිසා නීතියට පටහැනිව දඩුවම් දෙමින් ලබා දුන් නඩු තීන්දුව අහෝසි කර සියලු චෝදනාවලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

    අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අභියාචනය අද යළිත් විභාගයට ගැනුණේ තුන්වන දිනටයි.

    https://www.facebook.com/PrasannaSolanga/videos/635846826575360/

     

    https://www.facebook.com/PrasannaSolanga/videos/551091828384194/

     

     

     

  • දිගන ජාතිවාදී සිදුවීමේ සැලසුම් හැදු මහ මොලකරුවෙක් 10 වැනිදා ත්‍රස්ථ විමර්ශණයට කැදවයි…

    දිගන ජාතිවාදී සිදුවීමේ සැලසුම් හැදු මහ මොලකරුවෙක් 10 වැනිදා ත්‍රස්ථ විමර්ශණයට කැදවයි…

    දිගන ඇතිවූ ජාතිවාදී ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ලබන 10 වැනිදා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

  • 8 දෙනෙක් එක්ක වෙරළේදී මහා දවල් දැරියක් දූෂණය කරන වීඩියෝවක් අන්තර්ජාලයේ – Video

    8 දෙනෙක් එක්ක වෙරළේදී මහා දවල් දැරියක් දූෂණය කරන වීඩියෝවක් අන්තර්ජාලයේ – Video

    දවල් වේලාවකදී බාල වයස්කරුවන් අටදෙනකු විසින් ඇයගේ ඇඳුම් ඉරා දමමින් හිරිහැර කරමින් දූෂණය කරන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

    මේ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජෙහනාබාද් ප්‍රදේශයෙන්.

    මේ සිද්ධියට අදාළ පුද්ගලයින් සිනාසෙමින් මේ බාල වයස්කාරිය අපහසුතාවයට ලක් කරන අතර ඇය දැඩි අපහසුතාවයකට ලක් කරනවා.

    මෙම වීඩියෝ පටය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වී පැය කිහිපයකින් මේ සිද්ධියට සම්බන්ධ 18 හැවිරිදි තරුණයා සහ බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්ඩංගුවට ගන්නට පොලිසිය සමත් වූ බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.

    https://youtu.be/9i0aJSgRXzs

  • පෑලියගොඩ පාතාල මංජුගේ ගෝලයා පොලිස් වෙඩි පහරින් මරුට

    පෑලියගොඩ පාතාල මංජුගේ ගෝලයා පොලිස් වෙඩි පහරින් මරුට

    පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාතාල නායකයාව සිටි පාතාල නායක මංජුගේ ප්‍රධාන ගෝලයා වන මනුෂ්‍ය ඝාතන, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙක්  දිලීප පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩිතබා පලායැමට උත්සහ කළ අවස්‌ථාවේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය එල්ල කළ ප්‍රතිප්‍රහාරයකදී මරුමුවට පත්වී ඇත.

    සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්‌ඨාසයට සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකායට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකරුවකු මහනුවර තලාතුඔය ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්‌ඩායමක්‌ එම ප්‍රදේශයට ගොස්‌ ඇති අතර එහිදී සැකකරු පාතමයිලපිටිය ප්‍රදේශයේ නිවසක සිටින බව තහවුරු කර ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම නිවස වටලා ඇත.

    මේ අවස්තාවේදි මෙම පුද්ගලයා පිස්‌තෝලයකින් පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තබා පලා යැමට උත්සහ කළ අවස්‌ථාවේ විශේෂ කාර්ය බළකාය සැකකරුට වෙඩි ප්‍රහාරයක්‌ එල්ල කර ඇත. සැකකරු බරපතළ තුවාල ලබා මහනුවර රෝහලට රැගෙන යන අවස්‌ථාවේ මියගොස්‌ ඇත. මෙම අවස්‌ථාවේ සැකකරු සමග සිටි කාන්තාවක පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තැබීමට යොදාගත් මිලිමීටර් නවයේ ගිනි අවියද බිම වැටී තිබියදී පොලිසියට හමුවී ඇත.

    මෙම පාතාල සාමාජිකයාගේ ප්‍රධානියාවූ ඩී. මංජු නමැත්තා මීට මාස කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සමග ඇතිකරගත් ගැටුමකින් මියගොස්‌ තිබූ අතර ඔහු මියයැමෙන් පසු මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ මෙහෙයවා ඇත්තේ මෙම මියගිය පාතාල සාමාජිකයා බවට ආරක්‍ෂක අංශ හඳුනාගෙන තිබිණි.

    මීට දින කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවන් කණ්‌ඩායමක්‌ පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී එම මැර පිරිස විසින් පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට පහරදී පලාගොස්‌ තිබිණි. එහිදී තුවාල ලැබු නිලධාරීන් කිහිපදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබු අතර එම ප්‍රහාරය සිදුකර තිබුණේ මෙම මියගිය පාතාල සාමාජිකයා බවට විමර්ශනවලදී හෙළි වී ඇත.

  • මාස 03ක මෙහෙයුමකින් පසුව තල්මසුන් මෝරුන් කොටුකරගත් අල්ලස් මෙහෙයුමේ තිරය පිටුපස කතාව…

    මාස 03ක මෙහෙයුමකින් පසුව තල්මසුන් මෝරුන් කොටුකරගත් අල්ලස් මෙහෙයුමේ තිරය පිටුපස කතාව…

    ජනාධිපති කාර්යය මණ්ඩල ප‍්‍රධානී අයි.එචි.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මාස 03 පමණ කාලයක සිට සැලසුම් සකස් කර ඇති බව අප වෙත වාර්තාවුණා.
    මෙම නිලධාරීන් දෙදෙනා තමන්ගෙන් අල්ලස් ඉල්ලා බලපෑම් කරන බවට අදාළ සමාගමේ හිමිකරු අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇත්තේ පසුගිය පෙබරවාරි මස මුලදීයි. සැකකරුවන් පළමුව ඉල්ලා ඇති අල්ලස් මුදල රුපියල් මිලියන 450ක් වන අතර පසුව එය රුපියල් මිලියන 540 දක්වා වැඩි කර තිබෙනවා. 
    කෙසේවෙතත් කේවල් කිරීමෙන් පසු එය රුපියල් මිලියන 450 දක්වාත් අනතුරුව රුපියල් මිලියන 100 දක්වාත්, අඩුකර ඇති බවයි අදාළ සමාගමේ හිමිකරු අල්ලස් කොමිසමට පවසා ඇත්තේ. 

    අදාළ අල්ලස් මුදලෙන් අත්තිකාරමක් ලෙස රුපියල් කෝටි 2ක මුදලක් ලබා ගැනීමට අදාළ නිලධාරීන් දෙදෙනා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ වාහන රථ ගාලට පැමිණ තිබෙනවා. එහිදී ඔවුන් දෙදෙනා රුපියල් කෝටි 2ක මුදල ලබා ගෙන ඇත්තේ ඉන්දීය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය තුළදීයි. ඉන්දීය ව්‍යාපාරිකයා සමග අල්ලස් කොමිසමේ නිලධාරියෙකුද ඉන්දීය ජාතිකයෙකු ලෙස වෙස් ගෙන මෝටර් රථය තුල රැඳී සිට ඇති බවයි වැඩිදුරටත් වාර්තාවුණේ. 

    සැකකරුවන්ට ලබා දී ඇත්තේ අල්ලස් කොමිසම මගින් ලබා දුන් මුදල් තොගයක්. ඒවායේ අනුක‍්‍රමික අංක සියල්ල සටහන් කර කොමිසම මගින් ලබා දී තිබෙනවා. ඒ අනුව සැකකරුවන් අල්ලස් ලබා ගත් බව පැහැදිළිව ඔප්පු කිරීමට අල්ලස් කොමිසම සමත්ව ඇති බවයි අප වෙත වාර්තාවුණේ.  
     

     

  • අසභ්‍ය දසුන් පෙන්වා දැරියන් 03ක් දුෂණය කරලා… පියා අනියම් සැමියා ඇතුළු 03ක් අත්අඩංගුවට…

    අසභ්‍ය දසුන් පෙන්වා දැරියන් 03ක් දුෂණය කරලා… පියා අනියම් සැමියා ඇතුළු 03ක් අත්අඩංගුවට…

    කඳපොල, පාක්වත්ත ප්‍රදේශයේ දී බාල වයස්කාර දැරියන් තිදෙනෙක් අපයෝජනය කළ පුද්ගලයින් තිදෙනෙකු පසුගිය දෙවනදා අත්අඩංගුවට ගත් බව කඳපොල පොලිසිය පවසනවා.

    අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ඊයේ (03) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි වාර්තා වන්නේ.

    වයස අවුරුදු 16,14 සහ 13 යන වයස් සීමාවල පසුවන දැරියන් තිදෙනෙක් මෙලෙස අපයෝජනයට ලක්ව තිබෙනවා.

    වයස අවුරුදු 16 පසුවන දැරිය සිය පියා විසින් වරින් වර අපයෝජනයට ලක්කර ඇති අතර අදාල දැරිය පොලිසිය හමුවේ පවසා ඇත්තේ තමන්ට වයස අවුරුදු 12 සිට සිය පියා විසින් තමන්ව මෙලෙස අපයෝජනයට ලක්කරන බවයි.

    එම දැරියගේ නැගණිය වන වයස අවුරුදු 14ක් වන දැරිය ඔවුන්ගේ මවගේ අනියම් පුරුෂයා විසින් අවස්ථා කිහිපයකදී අපයෝජනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

    මේ සම්බන්ධයෙන් දැරියන් විසින් සිය මව දැනුවත් කළ දතම මව ඒ පිළිබදව කිසිඳු අවදානයක් යොමු නොකළ බවයි දැරියන් පවසන්නේ.

    මේ අතර එම ප්‍රදේශයේම පදිංචිව සිටි 13 හැවිරිදි දැරිය ඇයගේ සුළු පියා විසින් අපයෝජනය කර ඇති බවටයි පොලිසියට කරුණු අනාවරණය වී ඇත්තේ.

    මොවුන්ට සිදුවන කරදර ඉවසාගැනීමට නොහැකිව කොළඹ ප්‍රදේශයේ රැකියාවක් සදහා නිවසින් පලා යන අවස්ථාවේ කොළඹ කොටුව පොලිසිය විසින් දැරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    අනතුරුව එම දැරියන් තිදෙනා කඳපොල පොලිසිය වෙත බාර දී තිබෙනවා.

    අපයෝජනයට ලක්වූ බව කියන දැරියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නුවරඑළිය රෝහලට ඇතුළත් කල බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

    අපයෝජනයන්ට සම්බන්ධ බව කියන අත්අඩංගුවට ගත් සැකරුවන් තිදෙනා 47,36 සහ 28 යන වයස් සීමා වල පසුවන්නන් බව සඳහන්.

    මොවුන් දැරියන්ට අසභ්‍ය චිත්‍රපට පෙන්වා මෙම අපයෝජනයන් සිදුකර ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

  • වේගයෙන් ගිය තරුණයා ලයිට් කණුවේ ගැටී මරු තුරුලට… අසරණ මව ලයිට් කණුව බදා වැළපෙයි

    වේගයෙන් ගිය තරුණයා ලයිට් කණුවේ ගැටී මරු තුරුලට… අසරණ මව ලයිට් කණුව බදා වැළපෙයි

    යතුරුපැදිය එහෙම නැත්නම් සරළව කියනවා නම් බයික් කියන්නේ කොල්ලන්ගේ පිස්සුම වාහනයක් තමයි.

    ඒත් ඒ පිස්සුම වාහනේ අන්තිමේදී හැමෝවම පිස්සු වට්ටන්නේ වචනයකින්වත් ඒ දුක කියාගන්න බැරි විදිහටයි.

    මරණය…..

    යතුරුපැදි වලින් අධික වේගයෙන් ආසාවෙන් යන හුගක් තරුණයන්ගේ ජීවිත කෙළවර වන්නේ චන්දුලට වෙච්ච විදිහටමයි.

    චන්දුලගෙත් ආසම වාහනේ එහෙමත් නැත්නම් කොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නම් ආසම වන්ඩිය තමයි බයික් එක.

    බයික් එකෙන් එක එක වැඩකෑලි දාපු තරුණ චන්දුල හදිසියේම ජීවිතයෙන් සමුගත්තා.

    ඒ වෙන මොනම ලෙඩකින්වත් නෙමෙයි වේගය නිසයි.

    අධික වේගයෙන් යතුරුපැදිය පැදවූ චන්දුලට වේගය පාලනය කරගත නොහැකිව ලයිට් කණුවේ හිඩස තුළටම ගොස් සිරවෙලා තියෙනවා.

    මීගමුවේ සිද්ධ වෙච්ච මේ අනතුරේ තවත් කාන්තාවක් ද තුවාල ලබලා තියෙනවා.

    ඒත් ඇය මාරයාගෙන් බේරුණත්, චන්දුලට නම් මාරයාගෙන් බේරුමක් ලැබුනේ නැහැ.

    චන්දුල තමන්ගේ හිතේ ආසාවට ගතේ තියෙන අයියට තරුණ ජවයෙන් යතුරුපැදියෙන් අවසන් ගමන් ගියත් අද ඔහුගේ මව මොහොතක් මොහොතක් පාසා මැරී මැරී ඇය ඉපදෙනවා.

    අවසන් වශයෙන් වටිනා කියන තරුණ ජීවිත වලට අපිට දිය හැකි එකම ඔවදන වන්නේ වේගය මරුවා කැදවා කියන පණිවුඩය පමණයි….

  • සැමියාගේ මිතුරාගේ කාම ඇසට හසුවුණු බිරිද සැමියාගේ මිතුරා සමග යහන්ගතවු විඩියෝව මෙන්න…

    සැමියාගේ මිතුරාගේ කාම ඇසට හසුවුණු බිරිද සැමියාගේ මිතුරා සමග යහන්ගතවු විඩියෝව මෙන්න…

    හිතන් ඉන්න විදිහයි ඇත්තටම පවතින විදිහයි කියන්නෙ දෙකක්. මිනිස්සු හැටියට අපි ගොඩක් වෙලාවට කරන්නේ භාෂාත්මක ගොඩනැංවීම්. ඒ කියන්නෙ ඇත්තටම අපි තේරුම් ගන්නේ මතුපිටින් පෙනෙන දේ පමණයි.

    නමුත් යම් දෙයක ඇත්තටම පවතින තත්ත්වය කියන්නේ වෙනම දෙයක්. මිනිස්සුත් ඒ වගේමයි. අන්න ඒ නිසා තමයි කියන්නේ ජීවිත කාලයක් ගතවුණත් අපට මිනිස්සුන්ව තේරුම් ගන්න බැහැ කියලා.

    වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝව නැරඹීම සදහා පහතින් ඇති වීඩියෝව ටච් කර පස්වන තත්පරය වන තෙක් රදිසිටින්න.

    එහෙම තේරුම්ගන්න ගිහින් අමාරුවේ වැටුණු තවත් තරුණියකගේ කතාවක් තමයි මේ.

    ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ “Room No 33” ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 28 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

    මේ කතාව චාපා ගැනයි.

    ජීවිතය කියන්නේ එක වෙලාවකට හීනයක් වගේ. හීන දකින්න දුප්පත් පොහොසත්කම් අදාළම නැහැ. චාපා කියන්නෙත් මේ වගේ හීන දැකපු දුප්පත් කෙල්ලෙක්. චාපාගේ හීනේ ආරම්භ වෙන්නේ ඇඟලුම් කම්හලට වැඩට ගියාට පසුවයි.

    චාපා කියන්නේ පවුලට හිටපු එකම දරුවා. ඇගේ හීනය වෙලා තිබුනේ හොඳට ඉගෙනීම් කටයුතු කරගෙන රැකියාවක් කරන්නයි. නමුත් ඇගේ ඒ හීනය බොඳවෙලා අන්තිමට නැවතුනේ ඇඟලුම් කම්හලකයි.

    චාපා ලස්සන තරුණියක් නිසා හුඟ දෙනෙක්ගේ ඇල්ම බැල්ම ඇයට යොමු වී තිබුණා. හුඟක් තරුණයන් ඇගේ පස්සෙන් ආවත් ඇය ඒ කිසි කෙනෙක්ව ගණන් ගත්තේ නැහැ.

    ඇය ඇගේ පාඩුවේ රැකියාව කරගෙන හිටියා. නමුත් චාපාගේ පස්සෙන් නිතර නිතර පස්සෙන් එන තරුණයන් දෙදෙනෙක් හිටියා.

    ඒ දෙදෙනාගෙන් සමීර කියන තරුණයා ගැන චාපාගේ හිතේ ආදරයක් ඇතිවෙනවා.

    සමීර චාපාට ආදරය කළේ විවාහ වෙන්නම බලාගෙන නිසා චාපා එක පයින් ඒ සම්බන්ධයට කැමති වෙනවා.

    ඇඟළුම් කම්හලෙන් පටන්ගත්තු චාපාගෙයි සමීරගෙයි ආදරය දිනෙන් දින වැඩිවෙනවා. මේ දෙන්නා විවාහ වෙන්නත් තීරණය කළා. ඔවුන් දෙදෙනාට සමීරගේ මිතුරන් කිහිපදෙනෙකුත් උදව් කළා. ඒ මිතුරන් අතර කසුන් කියලා තරුණයෙකුත් හිටියා. ඔහු තමයි මොවුන්ට වැඩි වැඩියෙන් උදව් කළේ.

    කොහොමහරි මේ දෙන්නා විවාහ වෙලා ජීවත්වුනේ වෙනම ගෙදරකයි. දෙමව්පියන්ගෙන් ඈත්වෙලා හිටියත් චාපයි සමීරයි විවාහ වෙලා හුඟක් කල් සතුටින් ජීවත් වුණා.

    ඒත් සමීරට බොන කන යහළුවො හිටපු නිසා චාපා ඒකට ටිකක් අකමැත්තෙන් හිටියා. ඇය නිතරම කිව්වෙ මිතුරන් ආශ්‍රය කරන එක නවත්වන්න කියලයි.

    ඒත් සමීර ඒ කිසිදෙයක් ඇහුවේ නැහැ. පසුව චාපාත් සමීරගේ ජීවිතේට හුරුවුණා.

    මේ අතර සමීර නැතිවෙලාවේ කසුන් නිවසට යන්න එන්න ගත්තා. කසුන්ගේ හිතේ චාපා ගැන වැරදි අදහසක් තියෙන බව චාපාට තේරෙන්න ගන්නවා.

    මේ නිසාම “කසුන් ගෙදරට යනවා එනවා වැඩියි ඒ නිසා කසුන් යන එන එක නවත්වන්න” කියලා චාපා සමීරට කිවුවා. ඒත් කසුන් ගැන චාපා කියපු දේ සමීර පිළිගත්තේ නැහැ.

    ඔහොම කාලයත් ගතවෙනකොට මොවුන් දෙදෙනා අතර ප්‍රශ්ණ එන්න පටන්ගන්නවා. සමීර චාපාට බනින්න ගහන්න පවා පටන්ගන්නවා.

    ඒ අතර තුරුම ආර්ථික ප්‍රශ්ණ පවා එන්න ගන්නවා.

    දවසක් ගෙදර සමීර කසුන් ඇතුළු යහළුවෝ ටික එකතුවෙලා මත්පැන් සාදයක් පවත්වනවා. පසුව සමීරට හොඳටම වෙරිවෙලා චාපා සමීරව කාමරය දාලා රූට කෑම හදන්න යනවා.

    ඒ වෙලාවේ කසුන් ඇවිත් චාපාව බ්ලැක්මේල් කරලා අයුතු ප්‍රයෝජන ගන්න හදනවා. චාපා ඇඳුම් මාරුකරන වීඩියෝවක් පෙන්න පෙන්න සමීර චාපාගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා.

    කසුන් චාපාට අතවර කරත් චාපා මේ ගැන සමීරට කිව්වේ නැත්තේ සමීර යහළුවෝ ගැන කියන කතා විශ්වාස කරන් නැති නිසයි.

    කොහෝම වුණත් ටික ටික චාපා කසුන්ට ලංවෙන්න ආදරේ කරන්න පටන්ගන්නවා. ඔහොම හොරෙන් ගෙවුණු මේ දෙන්නගේ අනියම් සම්බන්ධය ගැන සමීරට දැනගන්න ලැබෙනවා.

    දවසක චාපයි කසුනුයි දෙන්නා කාමරෙයේ ඉන්නකොට සමීරගේ අතටම මාට්ටුවෙනවා. පසුව චාපාට හොඳටම ගහපු සමීර ගෙදරිනුත් එළියට ඇදලා දානවා.

    මේ හැමදේකින්ම පසුව චාපා තීරණය කරනවා මිතුරියකගේ ගෙදරකට යන්න. එහෙම හිටපු චාපා එකපාරටම ලෙඩවෙන්න පටන්ගන්නවා.

    ඊට පසුව චාපා දැනගන්නවා ඇයට සමාජ රෝගයක් වැළදිලා කියලා.

    අතරමගදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.

    චාපාගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්…

  • වයස 15 සිසුවිය වනසන අයුරු වීඩියෝ කර බියගන්වා පෙම්වතාගේ මිතුරන්ටත් ඇයව විකුණලා….

    වයස 15 සිසුවිය වනසන අයුරු වීඩියෝ කර බියගන්වා පෙම්වතාගේ මිතුරන්ටත් ඇයව විකුණලා….

    මුල්ගම ප්‍රදේශයේ අවුරුදු 15 ක්‌ පමණ වයසැති පාසල් දැරියක්‌ පෙම්වතා සහ ඔහුගේ යහළුවන් විසින් බලහත් කාරයෙන් කැඳවාගෙන ගොස්‌ අපයෝජනයට ලක්‌ කිරීමේ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

    මේ වන විට පොලිසිය මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇති අතර අනාවරණය වී ඇති කරුණු අනුව සිද්ධිය මෙසේය.

    මෙම පාසල් සිසුවිය තවත් පාසල් සිසුවකු සමඟ මීට වසරකට පෙර ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඔහු අතින් වරක්‌ දූෂණයට ලක්‌වී ඇත.

    ඉන් වසරකට පමණ පසු ඉකුත් 20 දා එම පාසල් සිසුවාගේ මිතුරන් තිදෙනකු මෙම සිසුවිය කෙලෙසා ඇත්තේ 2017 සිද්ධිය තමන් වීඩියෝ කර ඇති බවත් ඔවුන්ගේ යෝජනාවට එකඟ නොවුව හොත් එය හෙළි දරව් කරන බවත් පවසමිනුයි.

    පසුව ඇයව නගරයට නුදුරු පාළු තැනකට රැගෙන ගොස්‌ ඇයට අතවර කර තිබෙන අතර ඊට පසුවත් විටින් විට මොවුන් අයුතු යෝජනා කරමින් බලකරන බැවින් සිද්ධිය දෙමාපියන්ට පවසා පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

    මෙම දැරිය වෛද්‍ය වාර්තාවක්‌ ලබා ගැනීම සඳහා රෝහලට ඇතුළත් කර ඇති අතර පළමු පෙම්වතා ඇතුළු තිදෙනෙක්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මේ අතර මීට අනුබල දුන් ත්‍රිරෝද රථ රියෑදුරාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙයින් පළමුවෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා මහෙස්‌ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 12 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලැබුවා.

  • ලංකාවේ අපි ඉතිහාස පොතට…අවමගුල් දිනයේ ලෙස්ටර්ගේ ජංගම දුරකථනයත් හොරු අරන්…

    ලංකාවේ අපි ඉතිහාස පොතට…අවමගුල් දිනයේ ලෙස්ටර්ගේ ජංගම දුරකථනයත් හොරු අරන්…

    අභාවප‍්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ තිබූ තවත් භාණ්ඩයක් අතුරුදන්ව තිබෙනවා. පොලිස් වාර්තාවලට අනුව මෙලෙස අතුරුදන්ව ඇත්තේ රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්.

    අවමංගල්‍යය කටයුතු සිදුවූ ඊයේ (03) දිනයේයි මෙම දුරකථනයද අතුරුදන්ව ඇත්තේ. ඒ මහතාගේ නිවසේ තිබූ රණමයුර සම්මානයට හිමි පදක්කමද අතුරුදන්ව තිබුණා. අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ඒ මහතාගේ ඥාති දියණියක් බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද කර තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ කි‍්‍රයාත්මක අතර සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

  • යාපනයේ “ආවා කල්ලිය” යලි හොල්මං කරයි

    යාපනයේ “ආවා කල්ලිය” යලි හොල්මං කරයි

    යාපනයේ ක්‍රියාත්මක ‘ආවා ගෲප්’ කල්ලියේ බවට සැකකරන තරුණයන් දෙදෙනකු යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ නැටුම් විෂය උගන්වන ගුරුවරියක පෙරේදා (30) දා සවස කඩුවලින් කපා තුවාල සිදු කොට පලා ගොස්‌ ඇත.
    යතුරුපැදියකින් පැමිණ ගුරුවරිය කපා දමා ඇත්තේ ඇගේ නිවස තුළදීම වන අතර කඩුවලින් කැපීම නිසා ඇය බරපතළ ලෙස තුවාල ලබා යාපනය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
    තුවාල ලත් ගුරුවරිය යාපනයේ කොකුවිල පළාතේ පදිංචිකාරියක වන අතර ඇය සේවය කරන්නේ කිලිනොච්චිය ධර්මපුරම් විද්‍යාලයේ බවත් මෙම තරුණයන් දෙදෙනා ගුරුවරිය කඩුවලින් කපා දැමීමට හේතුව කුමක්‌ දැයි මෙතෙක්‌ අනාවරණය වී නොමැති බවත් සැකකාර තරුණයන් දෙදෙනා මේ අපරාධය සඳහා ගුරුවරියගේ නිවසට පැමිණෙන විට නිවසේ සිට ඇත්තේ සිද්ධියට මුහුණ දුන් ගුරුවරිය හා ඇගේ වයෝවෘද්ධ මව පමණක්‌ බවත් පොලිසිය කියයි.
    මේ ප්‍රහාරය සඳහා පැමිණි තරුණයන් දෙදෙනාගේ ඡායාරූපයක්‌ සී. සී. ටී. වී. කැමරාවක ආධාරයෙන් යාපනය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර යාපනය පොලිසිය සිද්ධිය ගැන පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.
  • සාධාරණ සමාජයක් විකුණගෙන කෑ සරත් විජේසූරිය අාචාරියාගේ ඔබ නොදත් කතාව මෙන්න….

    සාධාරණ සමාජයක් විකුණගෙන කෑ සරත් විජේසූරිය අාචාරියාගේ ඔබ නොදත් කතාව මෙන්න….

    සාධාරණ සමාජයක් යන්න කී පමණින් අප සිහියට නැගෙන්නේ අන් කිසිවෙකුත් නොව ජනවාරි 08 විප්ලවය උදෙසා ජිවිත පරිත්‍යාගයෙන් මහත් කැප කිරිමක් සිදුකළ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත නායක හිමියන්වය..

    කෙසේ වෙතත් සාේභිත හිමියන්ගේ අපවත් වීමෙන් පසු සංවිධානය බිහිකිරීමට මුලික වු ප්‍රබලයන් සිටියදී සංවිධානයේ නැමති බස් රියේ ෆුට් බෝඩ් ඒකේ ගමන් කරමින් තමන් එහි ප්‍රබලයෙක් ලෙස හගවමින් සිටි එජාපයේ රනිල් හිතවාදියෙක් සංවිධානයේ නායකත්වයට දෑස් යොමාගෙන සිටියේය.. කෙසේ වෙතත් කාලයාගේ අැවෑමෙන් සාධාරණ සමාජයක් උදෙසා වු සංවිධානයේ මුල් පුටුවට පැමිණියේ අප ඉහත සදහන් කළ රනිල් හිතවාදීයා වන සියළු දැලි කුණු යටපත් කරමින් විද්වතෙක් ලෙස නමක් දරා සිටින සරත් විජේසුරිය නම් වු මහාචාර්යවරයයා..

    සැබැවින්ම ඔහු කවුද? මේ ඔහු පිළිබදව කෙරෙන හෙලිදරවුවකි..

    පසුගිය මාසයේ එක්තරා දිනයක මේ අාචාරියා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හමුවි සාධාරන සමාජයක් උදෙසා සංවිධානය ඉදිරියට පවත්වාගෙන යාමේදි පැණ නැග අැති මුල්‍යමය ගැටළු අැතුළු ගණනාවක් සාකච්ඡා කර අැති අතර එම සාකච්ඡාව අවසානයේදි චන්ද්‍රිකා මැතිණිය විසින් සරත් විජේසුරිය හට රුපියල් මිලියන 06ක මුදලක් සාධාරන සමාජයක් උදෙසා සංවිධානයේ කටයුතු වෙනුවෙන් ලබාදී අැත. එම මුදල් සාධාරන සමාජයක් උදෙසා සංවිධානයේ ගිණුමට බැර කිරිම පසෙක තැබු මේ කුප්‍රකට අාචාරියා එම සියළු මුදල් තම පුද්ගලික ගිණුමට බැර කරගෙන කිසිවක් නාෙවුනාක් මෙන් නිහඩව සිට අැත..

    මේ අතර සාධාරන සමාජයක් සංවිධානයේ ඉතිරි නිලධාරින් සියළුදෙනා තම සංවිධානයේ තත්වය පිළිබද සාකච්ඡා කිරිමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා මැතිණිය මුණ ගැසෙන්නේ  මේ අතරතුරය.. එහිදි මුල්‍යමය ගැටළු පිළිබදව චන්ද්‍රිකා මැතිණිය දැනුවත් කල විට  ” අැයි මම සරත්ට මිලියන 06ක් දුන්නනේ සංගමයේ වැඩට ” යැයි පැවසීමත් සමගින් සියළුදෙනාට සිදුව අැති දේ පැහැදිලිවිය..

    අනතුරුව නිහඩව පැමිණි මොවුන් සාධාරන සාමාජයක් උදෙසා වු සංවිධානයේ ඊ ළග සභා වාරයේදි මේ පිළිබදව ප්‍රශ්ණ කිරිමත් සමගම සරත්ට කට උත්තර නැතිවිය.. සාමාජිකයන්ගේ දැඩි විවේචන හමුවේ නිරුවත් වු මේ අාචාරියා සභා ගැබෙන් පැණ ගොස් අැත. අනතුරුව එදා සිට මේ දක්වා චන්ද්‍රිකා මැතිණියගේ දුරකථන අැමතුමකට පවා මේ අාචාරිවරයා ප්‍රතිචාර දක්වන්නේ නැති බව අපට ලැබුණු තොරතුරු අනුව පැහැදිලි විය.

    සරත් එජාපයේ නායක රනිල් හමුවන්නේ මේ අතරතුරය.. තම නායකත්ව අර්බුධය විසදාගැනීමට සරත්ගෙන් උදවු ඉල්ලා අැති අතර රනිල්ගේ අදහසකට අනුව ජනමතය විකෘති කිරිමට රටේ නැති බොරු කියන කැලෑ පත්තරයක් මුද්‍රණය කිරිමටද රනිල් – සරත් ඩබල එකතු වන්නේය.. ප්‍රතිපත්ති පසෙක තබා සම්මාන සමාර්ථ ලබාදෙන්නේ යැයි පවසමින් තම සිසුවියන් සමග නිදිවැදුනු මේ අධම මිනිසා මේ වනවිට මුදල් වලට විකිනෙන තවත් එක් ඝණිකාවකගේ තත්වයට පත්ව අැති බව කණගාටුවෙන් වුවද සදහන් කිරිමට සිදුව අැත.

     

  • ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්‌ගේ දේහය අසල තිබූ “රණ මයුර”සම්මානය හොරකම් කරපු කෙනා මෙන්න

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්‌ගේ දේහය අසල තිබූ “රණ මයුර”සම්මානය හොරකම් කරපු කෙනා මෙන්න

    සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 1965දී  ඉන්දියාවේ  නවදිල්ලි සිනමා උළෙලේදී   ගම්පෙරළිය චිත්‍රපටයට හිමිවු  ‘රණ මයුර‘ සම්මානය අද (02) උදෑසන අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.
     
    එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල ජනකායක් නිවසට පැමිණ සිටි අතර උදෑසන 10 ට නිවසේ පැවැති ආගමික වතාවත් සිදු කිරීමේදීද සම්මානය ඒ අසළ තිබී ඇති අතර  ඒ අතරතුරදි කිසිවවකු මෙම සම්මානය සොරාගත්තේ දැයි සැකයක් පවතින බව  කියති.
     
    පවුලේ ඥාතීන් මේ සම්බන්ධයෙන්  පොලීසියට පැමිණිල්ලක් කිරීමටද නියමිතය.
  • වැලිකඩ ඝාතනයට සම්බන්ධ රංගජීව සහ එමිල් රංජන් වෛද්‍ය නිර්දේශ නැතිව බන්ධනාගාර රෝහලේ

    වැලිකඩ ඝාතනයට සම්බන්ධ රංගජීව සහ එමිල් රංජන් වෛද්‍ය නිර්දේශ නැතිව බන්ධනාගාර රෝහලේ

    වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතා සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා බන්ධනාගාර ඉහළ නිලධාරියකුගේ නියෝගය මත බන්ධනාගාර රෝහලේ රඳවා ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

    ඔවුන්ට රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට තරම් රෝගයක් නැති බව ද එම ආරංචි මාර්ග පවසයි.

    බන්ධනාගාර රෝහලේ වෙනම ස්ථානයක ඔවුන් රඳවා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ දෙදෙනාට විශේෂ පහසුකම් ලැබෙන බව බන්ධනාගාරයේම නිලධාරීහු චෝදනා කරති.

    මේ ගැන කළ විමසීමකදී බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ජගත් මල්වත්ත මහතා ප්‍රකාශ කළේ රෝහලේ ප්‍රතිකාර ලැබීමට තරම් රෝගයක් නොමැති මේ දෙදෙනා රෝහලේ රඳවා ඇත්තේ බන්ධනාගාර අධිකාරීගේ නියෝග මත බවයි.

    -ලංකාදීප-
    ජායාරූප උපුටා ගැනීම: ලංකා ඊ නිව්ස්