Category: සුපිරි Cases

  • පාසල් දැරියන් දෙදෙනකු නිරුවත් කර ඡායාරූප ගත් ගුරාගෙන් දැරියන්ට අමුතු යෝජනාවක්….

    පාසල් දැරියන් දෙදෙනකු නිරුවත් කර ඡායාරූප ගත් ගුරාගෙන් දැරියන්ට අමුතු යෝජනාවක්….

    අනුරාධපුර, තඹුත්තේගම ප්‍රදේශයේ පාසලක ශිෂ්‍යාවන් දෙදෙනකු හෝටලයක කාමරයක නවතා නිර්වස්ත්‍ර කර ඡායාරූප ගත් එම පාසලේම ක්‍රීඩා ගුරුවරයකු පොලිසිය විසින් (31දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    ගුරුවරයාගේ මේ අශෝභන ක්‍රියාවට මැදිවී ඇත්තේ 16 හැවිරිදි ශිෂ්‍යාවන්ය.

    ක්‍රීඩාවට දක්‍ෂ මේ ශිෂ්‍යාවන් දෙදෙනා ඔවුන් ඉදිරි ක්‍රීඩා තරග සඳහා වෛද්‍ය පරීක්‍ෂාවකට ලක්කිරීමට කොළඹ රැගෙන යා යුතු බවට පවසා එම අදාළ ගුරුවරයා විසින් පසුගිය මස 29 දා ශිෂ්‍යාවන් දෙදෙනා රැගෙන ඇවිත් ඇති බව පොලිසියේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.

    ක්‍රීඩා ගුරුවරයා හා පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති බවත් එහිදී ගුරුවරයා විසින් එම ශිෂ්‍යාවන් දෙදෙනා නිරුවත් කොට ඡායාරූප ගතකර ඇති බවත් එම නිලධාරියා කීය.

    ශිෂ්‍යාවන් නිරුවත් කොට ගන්නා ලද ඡායාරූප ගුරුවරයා විසින් එම ස්ථානයේදීම අන්තර්ජාල ගතකරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ඔහු පැවැසීය.

    පොලිසියට ලද තොරතුරකට අනුව මේ හෝටලය වටලා අදාළ සැකකාර ක්‍රීඩා ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරියකුගෙන් විමසූ විටදී එම නිලධාරියා සඳහන් කෙළේය.

    පොලිස් භාරයට ගත් ශිෂ්‍යාවන් දෙදෙනා වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමුකොට ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගනු ලැබූ ක්‍රීඩා ගුරුවරයා වයස අවුරුදු 33ක් වන අතර ඔහු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 5දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්‍ෂණ පොලිසිය විසින් පවත්වනු ලබයි.

  • ඔයා කටවහගෙන ඉන්න – අතිරේක දිසාවිනිසුරුතුමාට පොඩ්ඩක් වැදිලා – සුගන්ධ්කා ෆර්නැන්ඩෝ

    ඔයා කටවහගෙන ඉන්න – අතිරේක දිසාවිනිසුරුතුමාට පොඩ්ඩක් වැදිලා – සුගන්ධ්කා ෆර්නැන්ඩෝ

    අධිකරණය භූමියට යන හැමකෙනෙක්ටම දැනගන්න ලැබෙන්නේ නැති තිත්ත ඇත්ත ඊයේ නීතිඥවරියක් වන සුගන්ධ්කා ෆර්නැන්ඩෝ විසින් මුළු ලෝකයටම හෙළිකළා.

    මේ ගැන අපට ද දැනගන්න ලැබුනේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ෆේස්බුක් නිල පිටුව හරහායි.

    අමාත්‍යවරයා එහිදී සටහනක් ද සමගිනුයි මෙය සමාජජාල වෙබ් අඩවියට එක්කර තිබුණේ…

    අධිකරණය නීතිඥවරුන් සහ විනිසුරුවරුන් පිළිබඳ නීතිඥවරියක් වන සුගන්ධ්කා ෆර්නැන්ඩෝ විසින්ම හෙලිදරව් කරන තිත්ත ඇත්ත.ඔබතුමිය අධිකරණ ඇමැතිතුමිය වුණානම් වෙනසක් වෙයි නේද,

  • එක පන්දුවාරයක් විකුණුවේ ඩොලර් 27000කට – ශ්‍රි ලංකා ක්‍රිකට් දූෂණ බැදුම්කරයට වඩා ඉහළට..

    එක පන්දුවාරයක් විකුණුවේ ඩොලර් 27000කට – ශ්‍රි ලංකා ක්‍රිකට් දූෂණ බැදුම්කරයට වඩා ඉහළට..

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටදී ක්‍රීඩා කළ අවසන් තරගාවලියේ තරග 04න් තුනක් පරාජය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල පවසයි.

    එහෙත් මහජනතාව හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ඒ සම්බන්ධයෙන් ක්‍රීකට් ආයතනයට ඇඟිල්ල දිගු නොකළ බව ඔහු පෙන්වා දෙයි.

    ඊට හේතුව වී ඇත්තේ තරග පැරදුණත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෙල්ලම් කරන්නේ හොඳ ක්‍රිකට් බව ඔහු පෙන්වා දෙයි.

    නව අවුරුදු උදාවෙන් පසු ඊයේ (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්ය මණ්ඩලය මුණ ගැසී එහි සභාපති තිලංග සුමතිපාල මේ බව සඳහන් කළ අතර ලොව කිසිඳු ක්‍රිකට් පාලක මණ්ඩලයක් ප්‍රථම ස්ථානයේ හැමදාම සිට නොමැති බව ද කියා සිටියේ ය.

    “නිදහස් කුසලානයක් තිබුණේ නෑ..අපි නිදහස් කුසලානයක් හැදුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉලක්කයක් තිබුණා බිලියට 1.3ක ආදායමක් හොයන්න. ලංකා ඉතිහාසයේ එච්චර ලොකු ආදායමක් අපි ලබාගෙන තිබුණේ නෑ. අපි නිදහස් කුසලානයේ එක පන්දුවාරයක් විකුණුවේ ඩොලර් 27000කට. ඒ අනුව නිදහස් කුසලානයෙන් පමණක් ලක්ෂ 9000කට වඩා ශුද්ධ ලාභයක් ලැබුවා.. ඒ වගේම ඒක ලස්සන තරගාවලියක් වුණා. ලංකා ප්‍රිමියර් ලීග් එක මේ වසරේ පටන් ගන්නවා. ඒක වසර 03ක් යනකොට මූල්‍යමය වශයෙන් ලාභ ලබන්න පුළුවන් තත්ත්වයට ගේනවා.” 

    ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව පසුගිය දිනවල අතිශය කතාබහට ලක් විය. මෙහිදි ඇතමෙක් ප්‍රසිද්ධියේම ක්‍රිකට් පරිපාලනය විවේචනය කිරීමටද විය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබද මෙම සංවාදය ඉදිරියට ගෙන එමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්ව තිබේ.

    මෙහිදි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සියල්ල පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව රටට හෙළිදරව් කරන බව ය.

    ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය හරහා සිදුව ඇති දූෂණ ක්‍රියා බැඳුම්කර සිද්ධියට එහා යන්නක්‌ බවත්, ඩොලර් ලක්‍ෂ ගණනින් ගසා කා ඇති බවත් තරග විකිණීම, තරග පාවාදීම, ක්‍රිකට්‌ තරග රූපවාහිනි වෙත විකිණීම යන කරුණු ඒ අතර ප්‍රධාන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කර තිබුණි.

  • පැල්පත්වාසීන් බලෙන් එළවනවාට විරුද්ධ වූ කොළොන්නාව සුද්දාව ගෝඨා වෑන් එකකින් ඉස්සුවා….

    පැල්පත්වාසීන් බලෙන් එළවනවාට විරුද්ධ වූ කොළොන්නාව සුද්දාව ගෝඨා වෑන් එකකින් ඉස්සුවා….

    පැල්පත් වාසීන් බලෙන් එළවනවාට විරුද්ධ වූ කොළොන්නාව නගර සභා සභාපති සුදු වෑන් එකකින් ඉස්සුවා…. රජවීමට වෑයම් කරන ගෝඨාගේ කෙරුවාව

    ගෝටා විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුව කොතරම් කාර්යක්ෂම කළේ ද යත් ලියවිලි ලබාදීමටත් ප්‍රථම ගමන් බල පත්‍ර නිකුත් කෙළේය. ශෂී වීරවංශට කිසිදු ලියවිල්ලක් නොමැතිව පැය 2 ක් තුල රාජාතාන්ත්‍රික ගමන් බල පත්‍රයක් නිකුත් කළේ ඒ අනුව ය. විමල් වීරවංශ සතුව ගමන් බලපත්‍ර 5 ක් පැවතුනි. දැන් නඩු දමා ඇත්තේ දෙකක් පිලිබඳව ය.

    කොළඹ නගරය අලංකාර කරනවා යැයි කියමින් නිසි පිරිදි කසළ බැහැර කිරීමේ යාන්ත්‍රණයක් සකස් නොකර සියලු කුණු මීතොටමුල්ලේ ගොඩ ගැසුවේය. කොළඹ පැල්පත් වාසීන් බලහත්කාරයෙන් ඉවත්කර කුකුල් කූඩු වැනි කුඩා නිවාස තුල සිර කෙළේය. පැල්පත් වාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත (ශ්‍රීලනිප) නැගී සිටින විට සුදු වෑන් එකක් යවා 2012.මාර්තු.10 ඔහු පැහැර ගෙන ගියේය. ජනතාව වට කර සුදුවෑන් මිනීමරුවන් පළමු වරට අල්ලාගත්තේ එදාය. උදයශාන්තගේ ජීවිතය බේරුණේ අනූ නවයෙනි. අල්ලාගත් සුදු වෑන් මිනීමරුවන් වැල්ලම්පිටිය පොලිසියට බාර දී තිබියදී ගෝඨා හමුදා ට්‍රක් රථයක් යවා ඔවුන් නිදහස් කරගෙන ගියේය. මෙකී රවින්ද්‍ර උදයශාන්තගේ සොයුරා ද ඊට දින කිහිපයකට පෙර මේ ආකාරයටම සුදු වෑන් රියකින් පැහැරගත් අතර අද දක්වා ඔහුට සිදුවූ දෙයක් නැත. යහපාලන ආණ්ඩුවද ඉතාමත් ප්‍රබල සාක්කි තිබෙන මේ බියකරු අපරාධ ගැන සොයන්නේ නැත්තේ මන්දැයි නොදනී.

    විශ්ව විද්‍යාල සිසුන්ට, විදුහල්පතීන්ට මිලිටරි පුහුණුව දුන්නේය , හමුදා නිල සහිත විදුහල්පති පැලැන්තියක් බිහි කෙළේය. තම බත් පත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පාරට බට ජනයාට උණ්ඩයෙන් පිළිතුරු දුන්නේය.

    2008 අවසානය වනවිට ‘අපි වෙනුවෙන් අපි‘ ගිණුමේ රු මිලියන 4500 එකතු වී තිබුනේය. දේශප්‍රේමී වීරවංසගේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය හා එක්ව රණ විරුවන්ට ගෙවල් 200 පමණ තනා දුන්නේය. රාජ්‍ය සම්පත් උපරිම අයුරින් යොදා ඉදිකළ මේ නිවසකට වැයව තිබුනේ රු මිලියන 1 අඩු මුදලකි. මෙම නිවාස නොමිලේ දෙන බව කියා අපි වෙනුවෙන් අපි අරමුදල් එකතු කළද නිවාස දුන්නේ නොමිලේ නොවේ, ගෙවීමේ ක්‍රමයකට ය. ‘සුනාමි අරමුදල‘ මෙන්ම ‘අපි වෙනුවෙන් අපි ගිණුමේ‘ ද බාගෙට බාගයක් මුදල් අවභාවිතයේ ගියේය.

    වැලි නිධි , ගල්කඳු, බොරළු වලවල්, ගස් කොටං. වන සතුන් සල්ලි බවට පත් කිරීමට පරිසර ඇමැතිකම අත්‍යාවශ්‍යය විය. ගෝටා ඊටද කුරුමානම් ඇල්ලුවේය. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවරාගත් ගෝටා ඉහල වාණිජ වටිනාකමක් ඇති ඉඩ කඩම් හතර වටින් කොල්ල කෑවේය. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පවරා ගත්තේ ජාතික ආරක්ෂාව පිලිබඳ බැඳියාවකට නොවේ. දූෂණයට එරෙහි ට්රාන්ස් පේරන්සි ඉන්ටර්නැෂනල් වැනි ආයතන නිහඬ කිරීමට ය. පරිසර, වනජීවී, වන සංරක්ෂණ ආදී විෂයයන් පිළිබඳ රාජ්‍ය නොවන ආයතන නිහඬ කිරීමටය. ජාතික ධනය රිසි සේ සොරකම් කිරීමට ය .

    දේශපාලන මස් වැද්දන්ගේ සහ උන්ට දඩයම් පිහි සපයන ඊනියා දේශප්‍රේමීන්ගේ පැටිකිරිය නොදන්නේ නම් උන්ගේ නියත ගොදුර බවට පත්වන්නේ පුරවැසියන්ය. එහෙයින් රජවීමට වෑයම් කරන උන්ගේ කෙරුවාව පිලිබඳ හොඳ අවබෝධයක් පුරවැසියන් සතු විය යුතුය. මස් වැද්දෙකු කැන්දන් ඒමට වෙර දරන සිරිසේන ගැන ද ‘විපත් මගේ‘ උන් ගැනද ජනතාව බලා ගත යුතුය.

  • 16  පෙම්වතියගේ පහස විඳි 23 හැවිරිදි පෙම්වතා තම මිතුරාටත් පෙම්වතියගේ පහස විදින්න දීලා…

    16 පෙම්වතියගේ පහස විඳි 23 හැවිරිදි පෙම්වතා තම මිතුරාටත් පෙම්වතියගේ පහස විදින්න දීලා…

    මොණරාගල ප්‍රසිද්ධ පාසලක ඉගෙණුම ලබන ශිෂ්‍යාවක රවටාගෙන ඇය දූෂණය කළ බව කියන තරුණයින් දෙදෙනෙකු මොණරාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වයස අවුරුදු දහසයයි මාස හතරක් වන මෙම දැරිය කලක පටන් කිහිප වරක් මෙම තරුණයින් දෙදෙනා අතින් දූෂණයට ලක්ව තිබේ.

    අත්අඩංගුවට පත්ව ඇති තරුණයින් දෙදෙනා වයස අවුරුදු විසි එක හා විසි තුන වියේ පසුවන පටබැද්දේගම ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙක් බව සඳහන්ය.

    මෙයින් එක් තරුණයෙක් ඇයගේ පෙම්වතා වන බවත්, ඔහු සමඟ මෙම දැරිය කලක සිට දෙමාපියන් නොමැති අවස්ථාවල ඇයගේ නිවස තුළ දී ලිංගික සබඳතා පවත්වා ඇති බවත් මේ වන විට හෙලි වී ඇත.

    පසුව පෙම්වතා විසින් ඇයව අතහරින බවට තර්ජනය කර එසේ නොකිරීමට නම් තම මිතුරා සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙන ලෙස බල කර ඇත.

    ඒ අනුව අවස්ථා ගණනාවක දී මොවුන් දෙදෙනා විසින් මෙම දැරිය දුෂණය කර තිබේ.

    නිතර නිතර මෙම නිවසට යන එන තරුණයින් දෙදෙනා ගැන සැක සිතූ අසල්වැසියන් දැරිය ගේ දෙමාපියන්ට මේ පිළිබඳව දැණුම්දීමෙන් පසු ඔවුන් විමසීමේ දී දැරිය සියලු තොරතුරු හෙලිකර ඇත.

    ඒ අනුව දෙමාපියන් විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම දැරියගේ පෙම්වතා බව කියන පුද්ගලයා ටින්කරින් බාස් කෙනෙකු වන අතර විසි තුන් හැවිරිදි පුද්ගලයා කුඩා හෝටලයක කෝකියෙකු ලෙස සේවය කරන අයෙක් බවට හඳුනාගෙන තිබේ.

    අපයෝජනයට ලක්වූ දැරියද පටබැද්දේගම ප්‍රදේශයේම පදිංචිකාරියකි.

    සැකකරුවන් 07 දින මහේස්ත්‍රාත් වරයා හමුවට පැමිණවීමට නියමිතව තිබේ.

  • සල්ලි පස්සේ දුවන අම්මා රට තාත්තා වැඩ අතරේ 21 අයියා එකකුස උපන් 18 නංගිව දුෂණය කරලා..

    සල්ලි පස්සේ දුවන අම්මා රට තාත්තා වැඩ අතරේ 21 අයියා එකකුස උපන් 18 නංගිව දුෂණය කරලා..

    වයස අවුරුදු 18 ක් වන තම නැගණියව දුෂණය කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සාලියගම පොලීසිය කියයි.

    අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 21 වැනි වියේ පසුවන අයෙකි.

    අතවරයට ලක්ව ඇත්තේ 18 හැවිරිදි දැරියක වන අතර ඇය ප්‍රදේශ‍යේ පාසලක 13 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියි.

    දැරිවියගේ මව රැකියාවක් සදහා විදේශ ගත වී සිටින බැවින් ඇය තම පියා බාරයේ සිට ඇති අතර ‍පසුගිය ජනවාරි මාසයේ දිනක පියා නිවසේ නොමැති අවස්ථාවක සැකකාර සහෝදරයා විසින් තම නැගණියව දුෂණය කර ඇති බව දැනට කරන ලද විමර්ශන වලදී හෙළිවී ඇත.

    පසුගිය දිනක සේවා කාලය අවසන් වී නිවසට පැමිණි තම මවට දැරිය මේ බව පවසා ඇති අතර පසුව ඇය විසින් සාලියගම පොලීසියට කරන ලද පැමිණිල්ලකටඅනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    එම අතවරය සම්බන්ධයෙන් කිසිවෙකුටත් නොපවසිමට ඔහු තර්ජනය කර තිබේ එසේ කළහොත් තම දුරකතනයේ ඇති ජායාරුප පිට කරන බව පවසා තිබේ.

  • අද කාලයේ ආදරයේ නාමයෙන් පතිවත කෙළෙසාගන්නා දියණිවරුන්ට මෙන්න හොද පාඩමක්

    අද කාලයේ ආදරයේ නාමයෙන් පතිවත කෙළෙසාගන්නා දියණිවරුන්ට මෙන්න හොද පාඩමක්

    සිතුවිලිවලට සීමාවක් නෑ

    හිතන්න ගත්තොත් කොතනින් නතර වෙයිද අපි ඉන්නේ කොහෙද කරන්නේ මොකක්ද කියලවත් දැනෙන්නේ නැති තරමට සිතුවිලිවලට ලොකු දුරක් යන්න පුළුවන්

    ඒවිදිහට එළියට ආපු ලස්සන සිතුවිල්ලක් ගැනයි වෙබ් ගොසිප් අපි මේ කියන්න යන්නේ

    බස් එකේ යද්දි පිටිපස්සේ සීට් එක මුල්ලේ නංගී කෙනෙක් තරුණයෙක් සමඟ පෙමින් වෙලුනු හැටි දැකලා එළියට ආපු අපූරු සිතුවිල්ලක් තමයි මේ

    සමහර තැන්වලට රිදෙයි, ටිකක් කැතයි කියලත් හිතෙයි. ඒත් තිත්ත වුණත් ඇත්ත මේකයි

    නංගි

    කෙල්ලෙක් අවුරුදු දොළහක් දහතුනක් වෙනකොට හෝමෝනවල බලපෑම නිසා උඹ තැඹිලි ගෙඩිය වගේ පීදෙන්න ගන්නවා

    වටේ පිටේ ඉන්න කොල්ලො කුරුට්ටන්ට කතා කරන්න උඹ ගැන.ඒ ඇරෙන්න වෙන මාතෘකාවක් හොයා ගන්නම බෑ

    ඒ කෙල්ල ඒ කියන්නෙ උඹ ලොකු ළමයෙක් වෙච්ච දවසට අදුරන නෑදෑ කොල්ලෙක් එක්ක සෙට් වෙලා උන් උඹගෙ පාටියෙනුත් කනවා

    ඊට පස්සෙ ඉතින් උඹට මෙච්චර කල් නැති ලැජ්ජාවක්..පාරෙ යන්නෙ බිම බලාගෙන

    “ලස්සනයි..”

    ඒකි ළගින් යනකොට කාටත් නෑහෙන්න ඒකිට විතරක් ඇහෙන්න මුමුනන්න කොල්ලන්ට තියෙන්නෙ මාර හැකියාවක්.අපි ඒකට පට්ටයි කියමු

    ඊට පස්සෙ හොටු පෙරාගෙන කෙල්ල පස්සෙ වැටෙනවා කොල්ලො…පෝලිමේ..උදේට එකෙක් පස්සෙන් එනවා..හවසට තව එකෙක්
    කෙල්ලටත් ඊට වඩා දෙයක් නෑ..මම තමයි ලස්සනම

    ඊට පස්සෙ කෙල්ල කුලී වැඩ කරලා කොහොම හරි පංති යන්න ඉගන ගන්න හම්බ කරලා දෙන අම්මට තාත්තට පිං සිද්ද වෙන්න ගෙනත් දෙන සොච්චමෙන් ඇගටම ඇලිච්ච ලෙගින් එකයි ටී ෂර්ට් එකයි බෑග් එකයි ෂූස් දෙකයි කෑලි කරලා කපා ගත්ත කොණ්ඩෙ එහෙමත් නැත්නම් අයන් කරලා කෙලින් කරපු කොණ්ඩෙ උඩට කරලා විහිදිලා යන්න බැඳ ගන්නවා

    ඊට පස්සෙ නංගි වටේ කොල්ලො උඹ දැක්කම කියන්නෙ “පට්ට කෑල්ලක්..” කියලා

    එක දිගට පස්සෙන් එනකොට කොහොම හරි උඹව යාළු කර ගන්නෙ අනුන්ගෙ ඩෙනිම ඇදන් ඇවිත් කියලා උඹ දන්නවනම්

    ඊට පස්සෙ පංති යනවා කියලා මගට ආවම උන් අහන්නෙ

    “ඔයාට මාව විස්වාස නැද්ද..??හැමදාම මෙහෙම හම්බෙලා ඇද්ද්..??පොඩ්ඩක් නිදහසෙ කතා කරන්න නැද්ද්..?”

    අනේ අහින්සක උඹත් ඒ වචන වලට රැවටෙනවා..නෑ උඹ මෝඩයි..ඒකයි

    ඊට පස්සෙ බස් එකේ මුල්ලට උනාම උඹලා උඹලගෙම ලෝකෙ..උස ශීට් බස් එකට නැගලා ඌ උබව ඉබින්න ගත්තම උබටත් මෙලෝ සිහියක් නෑ

    අම්මා අප්පච්චි ඇස් දෙක වගේ රැක්ක උඹගෙ හැට්ටෙ බොත්තම් දෙක තුනක් ගැලවෙලා බස් එකේ කොන්දොස්තර වගේම නගින බහින හැම කොල්ලෙක්ම උඹේ පීදෙන පපුව දිහා බලනවා කියලා උඹ දන්නෙ නෑ..අරූගෙ පහසට උඹ ඒ තරම් මත් වෙලා

    ඊටත් පස්සෙ

    ඒ පහස එක වරක් දැනුනම…පිස්සු වගේ

    කොල්ලා කාමරේකට යන් කියන්නෙ කීයටද කියලා උඹ බලන් ඉන්නෙ..කියපු ගමන් හා..ඒ පහසට ඒ තරම් කැමති

    ඊටත් පස්සෙ

    පළවෙනි දවසෙ උඹෙ ගෑණු කම ඌ ලග දිය වෙනකොට ඒ පුන්චි ඇගට දැනුන අමාරුව

    ඒත් දවසක් දෙකක් යනකොට උඹටත් ගානක් නෑ

    ටිකදවසක් යනකොට උඹලා අතර ආදර කතාබහක්වත් නෑ..අවශ්‍යතාව විතරමයි

    රණ්ඩු වෙනවා බැන ගන්නවා

    ඒ අතර මාස දෙකක් යද්දි දෙළොව රත්වෙනවා..අරූට කියන්නත් බයයි…ඇයි ඌ දැන් රණ්ඩු වෙනවා

    යාළුවෙක්ට කියලා යනවා බඩ රිදෙනවා කියලා බෙහෙත් ගන්න.උඹලගෙ වයසෙ උන් මොන ලෙඩේට ආවත් ඩොක්ටර් නිකමෙට හරි යූරින් චෙක් කරනවා..උබලා ඒ තරම් ශුවර් කියලා ඩොක්ටර් දන්නවා

    ඊටත් පස්සෙ

    ප්රෙග්නන්ට්

    කොහොමද ගෙදරට කියන්නෙ

    “අයියෙ මම ප්රෙග්නන්ට් ..”

    “මම කොහොමද දන්නෙ මගේ කියලා.මාත් එක්ක කියුව ගමන් ආවා වගේ තව කීයක් එක්ක යන්න ඇතිද..?අර රමේශයත් පස්සෙන් ආවෙ..ඌ පස්සෙන් ආපු එකියක් කාමරේකට නොගිහින් බේරිලා නෑ..”

    “අනේ ඇයි ඔහොම..??”

    “මේ වදයක් වෙන්න එපා..”

    “කරන්න දෙයක් නෑ..දරුවා නැතිකරපන්..”

    ඒ යාළුවො

    දරුවා නැති කරන්න යනවා..ඒක කුකුල් ෆාම් එක වගේ…දොර ගාවදි වමනෙ යන්න එනවා

    ඒ තරම් පිරිසිදුයි

    අනේ උබලගෙ පව්කාර කම් නොදත් අර පොඩි එකා මරලා ඇදලා දානවා..බලු පැටියෙක් වගේ

    ගෙදර ඇවිත් ඉන්නවා බබා වගේ

    දවස් ගානක් යනකොට උණ..බඩේ කැක්කුමක් තියනවා දරා ගන්න බැරි..අනේ අම්මා බය වෙලා..එක්කන් යනවා බෙහෙත් ගන්න

    “මේ දරුවගෙ ගර්භාෂට විසබීජයක් ගිහින්…ගර්භාෂෙ අයින් කරන්න වෙයි..නැත්නම් ජීවිතේ බේර ගන්න අමාරුයි..”

    “ඒත්…”

    අම්මට ඕනි උඹෙ ජීවිතේ රැක ගන්න

    “හා ඩොක්ටර් මගෙ කෙල්ලගෙ ජීවිතේ බේරලා දෙන්න…”

    “හැබැයි ලක්ෂ පහළවක් යනවා..”

    “කමක්නෑ මහත්තයෝ..අපි ඉඩම උකස් කලා..”

    අන්න..ඒකයි නංගියෝ කියන්නෙ…දෙපාරක් නෙමෙයි..සිය පාරක් හිතන්න

  • අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාරම්බාන ජවිපෙ එදා සිරිමාවෝ මැතිනිය අල්ලන්න ගහපු ගේම මෙන්න

    අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාරම්බාන ජවිපෙ එදා සිරිමාවෝ මැතිනිය අල්ලන්න ගහපු ගේම මෙන්න

    1971 අප්‍රේල් 5 කැරැල්ලේදී සෝමවංශ අමරසිංහ වෙත නියමවී තිබුණේ අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය රොස්‌මිඩ් පෙදෙසින් පැහැරගෙන යැමේ කණ්‌ඩායමේ දෙවැනි නායකත්වය සහ අගමැතිනිය පැහැරගෙන යන රිය පැදවීම යන කාරණාය.

    බොරැල්ලේ රිට්‌ස්‌ සිනමා ශාලාව අසල වසර 1971 අප්‍රේල් 04 වැනිදා රාත්‍රී 10.30 වන තෙක්‌ රොස්‌මිඩ් ප්‍රහාරයට එක්‌වීමට සෝමවංශ, බෝම්බ බෑගයක්‌ද රැගෙන සිටියද අන් කිසිදු නායකයකු සහ සාමාජිකයකු එහි නොපැමිණීම හේතුවෙන් කුලී රථයක නැගුණු සෝමවංශ, කොටහේනේ නවාතැන්පළ වෙත පැමිණියේය.

    අගමැතිනි බණ්‌ඩාරනායක පැහැර ගැනීමේ ප්‍රහාරයට එඩේරමුල්ලේ සරත් සහ රාජා, සෝමවංශ අමරසිංහ, නිමල් ඇතුළු කිහිප දෙනෙක්‌ම සම්බන්ධවී සිටියහ.

    අප්‍රේල් 5 වැනිදා රාත්‍රියේදී සෝමවංශ අමරසිංහ ද ඇතුළු මේ සියලු දෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

    එම පිරිස තදබල වධ හිංසාවන්ට එහිදී ලක්‌වූහ.

    71 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුව සමග තවත් පරීක්‌ෂණ නඩු 140ක්‌ විභාග කළ අතර එහි දෙවැනි නඩුව වූ රොස්‌මිඩ් පෙදෙස නඩුවේ 3 වැනි විත්තිකරු වූයේ සෝමවංශය.

    ඔහු වැලිකඩ සිරගෙදර එච්. වාට්‌ටුවේ රඳවා තැබිණි.

    2013 අප්‍රේල් හත්වැනිදා ජාතික පුවත් පතක් විසින් “71 කැරැල්ලේ සෝමවංශ අමරසිංහගේ භූමිකාව” පිළිබඳව සාකච්ඡාවක්‌ සිදුකළේය.

    එඩිසන් ගුණතිලක විසින් දිගහරින මතකයේ අනෙක්‌ පැත්තේ එදා සෝමවංශ අමරසිංහ විසින් හෙළි කර තිබුණේ මෙසේය.

    ප්‍රශ්නය – හැත්තෑ එකේ නැඟිටීම නැත්නම් කැරැල්ලේ අරමුණ වූයේ කුමක්‌ද?

    පිළිතුර – එහි මුඛ්‍යාර්ථය මම ඉතාම කෙටියෙන් කියන්නම්. ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය ස්‌ථාපිත නොවූ ශ්‍රී ලංකාව තුළ එය තහවුරු කිරීමයි අරමුණ වුණේ. ඒ හැර වෙනත් කිසිදු පුද්ගලික අරමුණක්‌ හෝ බලය පිළිබඳ අරමුණක්‌ තිබුණේ නෑ.

    ප්‍රශ්නය – එදා පක්‌ෂ නායක රෝහණ විඡේවීර විසින් ඔබටත් භාරදූර වගකීමක්‌ පැවරුවා.

    පිළිතුර – ඔව්. භාරදුන්නා. ඒක අහපු එක හොඳයි. ඇත්තටම මම දැනන් හිටියේ නෑ මට කරන්න තිබූ කාර්යභාරය. එය ප්‍රශ්න කරන්න අපිට බැහැ. විප්ලවවාදියකුට එහෙම ප්‍රශ්නයක්‌ නෑ. මේ දේ කළ යුතුයි කීවාම එය කළ හැකිය යන්න සහතික කිරීමට අපි බැඳී ඉන්නවා. පසුව තමයි දැනගත්තේ එවක අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මිය අත්අඩංගුවට ගැනීමයි මට පැවරී තිබූ කාර්යය කියා. එය දැන ගත්තා නම් මම ඊට සහභාගි නොවන බව නොවේ මේ කියන්නේ. අරමුණ වෙනුවෙන් අපට කුමන වැඩ කොටසක්‌ පැවරුවත් අපි එය ඉටුකරන්න බැඳී සිටිනවා.

    ප්‍රශ්නය – හැත්තෑ එක වකවානුවේදී එවක අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියගේ හොඳක්‌ ඔබ දැක්‌කෙ නැද්ද?

    පිළිතුර – අපෝ දැක්‌ක. ඒ නිසා තමයි ඉතිහාසය හරියට කතා කළ යුතුයි කියන්නේ. එතුමියව අත්අඩංගුවට ගැනීමට සිටි කණ්‌ඩාමේ කෙනෙක්‌ මම. බණ්‌ඩාරනායක මහතාගේ දේශපාලන දැනුම සහ එතුමියගේ දේශපාලන දැනුම වෙනස්‌. ගෘහණියක්‌ එකපාරටම අගමැතිනිය වුණා. ඒ දේශපාලනය ඉගෙන ගෙන නොවේ. එතුමිය තමන් නොදන්න පැත්ත ගැන දැන හිටියා. එතුමිය ඉගෙනගත් දේ තුළ තිබුණා තමන් දන්නා තරම ගැන.

    එම නිසා එතුමිය උපදේශකයන් තබා ගත්තා. සමහර උපදේශකවරු රටට ආදරය කරන අය. ඒ උපදේශයන් අමතක කළ සෑම අවස්‌ථාවකදීම ඇය පරාජයට පත්වුණා. හොඳ විදේශ ප්‍රතිපත්තියක්‌ එතුමියට තිබුණා. එන්. කිව්. ඩයස්‌ මහතා එතුමියට උපදෙස්‌ දුන් එක්‌ අයෙක්‌. ඒ වගේම රටට ආදරය කරන උපදේශකවරු හිටියා. සිරිමා ශාස්‌ත්‍රි ගිවිසුමට අදාළ සාකච්ඡාවේදී අද වගේම ඉන්දියාව ආධිපත්‍යය පතුරුවන්න ගත්තා. මේ අය එක්‌ක සාකච්ඡා කරලා වැඩක්‌ නෑ කියලා එතුමිය සාකච්ඡා මේසයෙන් නැගිට ගියා. ඒවා අපේ රටට ගෙන ආ ජයග්‍රහණ.

    ජ.වි.පෙ මර්දනය කළා. ඇත්ත. ඒ ගැන අපි එතුමියට දෝෂාරෝපණය කරන ගමන්ම කියනවා ජවිපෙ නැගිටීම හේතුකරගෙන තමයි ඉඩම් ප්‍රතිසංස්‌කරණ ගෙන ආවේ කියා. එතුමියගේ කෘෂිකර්ම ඇමැති ඒ බව කිව්වා. අපිට ත්‍රස්‌තවාදීන් කියා කියූ කටින්ම එතුමිය කිව්වා. ජ.වි.පෙ මේ ළමයි රටටම ආදරය කරන අය. ඔවුන් නිදහස්‌ වී ආවාම පිළිගන්න කළ යුතු සැලකිලි කරන්න කියලා. ඒ වගේම ජ.වි.පෙ. සමග සාකච්ඡා කර එ.ජා.ප දුර්දාන්ත පාලනය නැති කළ යුතුයි කියා එතුමිය යෝජනා කළා. ඒ එකඟවීම හොඳ පැත්තක්‌.

    හැත්තෑ එකේ අප්‍රේල් 05 මාව අත්අඩංගුවට අරගෙන දවස්‌ දාහතරක්‌ පොලිසියේ තියාගෙන පහර දුන්නා. ඇඳුම් ඉරා දමා දිය යුතු වධ තිස්‌දෙකම දීලා ලයිටර්වලින් පුච්චලා මාව අරලියගහ මැඳුරට රැගෙන ගියා. එදා ඇමැතිවරු ගණනාවක්‌ සමග අගමැතිනිය සාකච්ඡාවක්‌. ජ.වි.පෙ අය හිතන පතන ආකාරය තේරුම් ගැනීමට මේ සාකච්ඡාව පැවැත් වූ බව පසුව මම තේරුම් ගත්තා. පහර දී වධ දුන් සැකකරුවකු ලේ පෙරාගෙන තමන් ඉදිරියට ගෙන්වා ගැනීම රටේ පාලකයෙක්‌ නොකළ යුතු දෙයක්‌. ඒක වරදක්‌. ඉන් තම තත්ත්වය රැකෙන්නේ නෑ.

    මෙය මම අපරාධ යුක්‌ති විනිශ්චය කොමිසමේ සාක්‌කි දෙමින් කියද්දී සම්භාවනීය පිරිසක්‌ පිළිබඳ ඉතා නරක අදහස්‌ ඇති වන නිසා එහි සභාපති එච්.එන්.ජී. ප්‍රනාන්දු මහතා මට එය කියන්න ඉඩ දුන්නේ නෑ. අගමැති ප්‍රමුඛ ඇමැතිවරු හමුදාපතිවරු, පොලිස්‌පති එතැන හිටියා.

    එදා අරලියගහ මැඳුරට මාව ගෙන්වූ අවස්‌ථාවේදී මට යමක්‌ බොන්න ගෙනැවිත් තිබුණා. ඒ මට ගෙනා භාජනවලම තමයි අගමැති සහ ඇමැතිවරුන්ටත් ඒ පානය ගෙන ආවේ. ඒක හොඳ දෙයක්‌. හිරකාරයටත් එසේ සැලකීම. මම ලේ පෙරමින් ඉතා අපහසුවෙන් හිටියේ. ඒ වගේම අප්‍රසාදයෙන් හිටියේ. මම බිව්වේ නෑ. අගමැතිනි ඇහුවා “ඕක බොන්නෙ නැත්තේ. ඔය තේ නොවේ. ඔයාලා විරුද්ධ තේ වලටනේ ඕක කෝපි එකක්‌. බොන්න. බොන්න.” කියලා. “කටට පයින් ගහලා කට හැම තැනම තුවාල වෙලා. මට කන්නත් බෑ. බොන්නත් බෑ. අනෙක මම ආවේ තේ පැන් සංග්‍රහයකට නොවේ” කියා මම කිව්වා.

    ඉතිහාසය වෙනස්‌ වෙන හැටි බලන්න. ඊළඟට දුර්දාන්ත ආණ්‌ඩු පෙරළන්න සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට අප සමඟ එකට සාකච්ඡා කරන්න සිද්ධ වුණා. එහෙම සාකච්ඡා කරන්න එකඟවීමම ඇගේ වටිනා තීන්දුවක්‌. ඉතිං තවත් ඕනෑ තරම් කියන්න දේ තියෙනවා. දිග වැඩි වේවි. අනාගතයේ දවසක ලියමු. ඒ අපේ ලොකුකම කියන්න නොවේ. ඉතිහාසය නිවැරදි කළ යුතු නිසා. මම ඔක්‌කොම ඉදිරි දවසක කියන්නම්. යළිත් කිව යුතුයි මැතිනිය තමන්ගේ දේශපාලන දැනීමේ අඩුපාඩුව හොඳින් තේරුම් අරගෙන උපදෙස්‌ ගත් කෙනෙක්‌. ඇයව අමාරුවේ දැමූ උපදේශකවරුත් හිටියා. ඒක ධනේෂ්වර ක්‍රමයේ ප්‍රතිඵලයක්‌.

  • තෝව මරනවා *ත්තෝ… පුලුවන්නම් මරපන්… කඩුගන්නාවේ පොහොට්ටු වලියේ ඇතුලාන්තය මෙන්න..

    තෝව මරනවා *ත්තෝ… පුලුවන්නම් මරපන්… කඩුගන්නාවේ පොහොට්ටු වලියේ ඇතුලාන්තය මෙන්න..

    කඩුගන්නාව නගර සභාවේ උප සභාපති එස්.කේ. විජේරත්නගේ නිවසට ඊයේ කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

    ඔහු පවසන්නේ තමා නියෝජනය කරන පොදු ජන පෙරමුණේම අපේක්ෂකයකුව සිටි පුද්ගලයකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව යි.

    කඩුගන්නාව නගරාසන්නයේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි මොහුගේ නිවසට මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ ඊයේ පස්වරුවේදී යි.

    සිද්ධිය වන අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් නොසිට ඇති අතර පහර දීම සිදු කළේ යැයි සැක කෙරෙන පිරිස ලොරියකින් සහ ත්‍රී රෝද රථයකින් නිවස ඉදිරියට පැමිණි අයුරු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබෙනවා.

    කඩුගන්නාව නගර සභාවේ උප සභාපති එස්.කේ. විජේරත්න එම ධුරයට තේරී පත් වුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්.

    ඔහු පවසන්නේ මෙම පහරදීම සිදු කළ, කඩුගන්නාව නගර සභාවට පොදු ජන පෙරමුණේ ලයිස්තුවෙන් නම් කර තිබූ අදාළ පුද්ගලයා තමාට මෙන්ම බිරිඳට ද අවස්ථා කිහිපයකදී තර්ජනය කළ බව යි.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළ උපසභාපතිවරයාගේ බිරිඳ මෙසේ පැවසුවා.

    “අවුරුද්දට නංගිලගේ ගෙදර ගියා. අම්මලා නංගිලා ඔක්කොම එහේ හිටියේ. එහෙට ඇවිල්ලා බැන්නා. ඒ කිව්වේ උප නගරාධිපති වුණාට අපිට ලොකු කම් වැඩක් නෑ. එහෙම කියලා දොස් කිව්වා. හතර දෙනෙක් හිටියා එතන. යකඩ පොල්ලක් තිබුණා. එතන කෑ ගහලා කෑ ගහලා තමයි මෙතන්ට ඇවිල්ලා තියෙන්නේ”

    කඩුගන්නාව නගර සභාවේ උප සභාපති එස්. කේ. විජේරත්න මෙසේ කියා සිටියා.

    “මරණවා කිව්වා. පුළුවන්නම් වරෙන් කිව්වා. ඊට පස්සේ මම ගෙදරින් පිට වුණා. අපි දෙන්නා එක පක්ෂයෙන් ඉල්ලුවේ. මේ දේශපාලන ක්‍රමයේ තමයි වැරැද්ද තියෙන්නේ”

    සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසියේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ, විමර්ශන කටයුතු සඳහා විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බව යි.

    ආරක්ෂිත කැමරා දර්ශන පිළිබදව ද වැඩි අවදානයක් යොමු කර ඇති බව ද එම නිලධාරියා ප්‍රකාශ කළා.

  • ඇයි සර් සුනිල්ට විරුද්ධව අපරාධ නඩුවක් දැම්මේ? –  ආබාධිත සෙබලා අහපු දෙයින් මහින්දට මල පැනලා…

    ඇයි සර් සුනිල්ට විරුද්ධව අපරාධ නඩුවක් දැම්මේ? – ආබාධිත සෙබලා අහපු දෙයින් මහින්දට මල පැනලා…

    තිස් වසරක කුරිරු යුද්ධය නිමාකරමින් රටට සාමය ලබා දුන් රණවිරුන්ට ශ්‍රී ලාංකීය සමාජයෙන් ඉහල ගෞරවයක් හිමි වනවා. කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කල නඩුවක් නිසාවෙන් සිරගත කර සිටින රණවිරුවෙකු වෙනුවෙන් හමුදා ක්‍රියාන්විතයේදී ආබාධයට ලක්වූ රණවිරුවෙකු  රුවන්වැලි සෑයේ සිට කතරගම කිරිවෙහෙර දක්වා පා ගමනින් ගොස් ජනතාව දැනුවත් කරන රණවිරුවෙකු ගැන  මේ වෙද්දී රටම කතාවෙනවා..

    මෙම අබාධිත රණවිරුවා අනුරාධපුර රුවන්වැලි සෑය අසල සිට  කතරගම කිරි වෙහෙර දක්වා ගමන් කරන අතරතුරේ  කුපාම මහින්ද රාජපක්ෂ හමු වී තිබෙනවා.

    ඇයි සර් සුනිල්ට නඩු දැම්මේ? සර්ගේ කාලේ දාපු නඩු හින්දා අද අපේ උන් හිරේ.. අයි සර් එහෙම කලේ යනුවෙන් කුපාම මහින්දගේ අත බදාගෙන මෙම අබාධිත සෙබලා ඇසීමත් සමග මාධ්‍ය ඉදිරියේ නිරුත්තර වූ මහින්ද කේන්තිය මැඩගෙන සෙබලාගේ ඔලුව පිරිමැද සෙමෙන් එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත..

    සෙබලා එම ස්ථානයෙන් නික්ම ගිය පසු කෝපයෙන් එලියට පැමිණි මහින්ද එම සිදුවීම මාධ්‍යයේ නොදමන ලෙස එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවද අපට වාර්තා වේ…

    එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

     

     

  • බැදුම්කර වංචා සුමිතුරු රෝයල් කල්ලියේ මලික්ගේ උණු උණුවේ හෙළිවූ මහා හොරකමක් මෙන්න…

    බැදුම්කර වංචා සුමිතුරු රෝයල් කල්ලියේ මලික්ගේ උණු උණුවේ හෙළිවූ මහා හොරකමක් මෙන්න…

    සංවර්ධන උපායමාර්ග සහ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශයේ අක්‍රමිකතා රාශියක් පසුගිය කාලය තුල සිදුකොට ඇති බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය සදහන් කරයි.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සංසදයේ සභාපති කපිල පෙරේරා මහතා මෙසේ අදහස් පල කලේය.

    පසුගිය අප්‍රේල් 02 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් යොමුකරමින් තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදීන්ගේ සංගමය ලෙස අපි පෙන්වා සිටියේ සංවර්ධන උපායමාර්ග සහ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශය අක්‍රමිකතා රාශියක් පසුගිය කාලය තුල සිදුකොට ඇති බවයි.

    එහෙයින්ම මලික් සමරවික්‍රම ඇමති තුමා, අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේරත්න මහත්මිය එම අමාත්‍යංශයෙන් ඉවත් කොට වෙළඳ ගිවිසුම් පිලිබඳ සාකච්ඡා කණ්ඩාම විසුරුවා අමාත්‍යාංශයත් එම සාකච්ඡා කණ්ඩාමත් ප්‍රතිසංවිධානය කරන මෙන් ඉල්ලා සිටියා.

    මෙහිදී මූලික වශයෙන් ආකාර 4ක අක්‍රමිකතා සිදුවී පවතිනවා

    ජාත්‍යන්තර වුවමනාවන්ට අනුකූලව කටයුතු සිදුවීම.

    ඇමරිකානු උපදේශකයන් 3දෙනෙකුගේ උපදෙස් වලට අනුකූලව සංවර්ධන උපායමාර්ග සහ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍යංශය සිය කටයුතු මෙහෙයවයි.

    සිංගප්පුරුව සමග වෙළඳ ගිවිසුමට ඔන්න මෙන්න කියා තිබියදී, ලංකාවේ සාකච්ඡා කණ්ඩාමේ කිහිපදෙනෙකු, සිංගප්පූරු සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානීන්ගෙන් පුහුණුවක් ලැබීමට පිටත් කිරීම, අමනෝඥ ක්‍රියාවකි. වෙළඳ ගිවිසුම් පිලිබඳ පුහුණුවක් ලබාදීමට තවත් ඕනා තරම් රාජ්‍යයන් තිබියදී, අදට සාකච්ඡා පවත්වන රටක සාකච්ඡා කණ්ඩායමේ අයවලුන්ගෙන් පුහුණුව ලැබීම අනුමත කිරීම පැහැදිලි අක්‍රමිකතාවකි.

    නවසීලන්ත ජාතිකයෙකු ලවා අන්තර්ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට උත්සාහ දැරීම, මහබැංකු අධිපති කම සිංගප්පුරු වැසියෙකුට පැවරීමට වඩා දෙවැනි නොවේ. නවසීලන්ත පුරවැසිභාවය හිමි ආචාර්ය රවී රත්නායක  Bridging the Gap නමැති එන් ජී ඕ ආයතනයේ සාමාජිකයෙකි

    එම ආයතනය හරහා මේ පුද්ගලයා ASEAN සංගමයේ සාමාජික රටවලට ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනය සඳහා පෞද්ගලික උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවලින් බදු සහන ලබාදෙන භාණ්ඩ ලයිස්තුව සකස් කිරීමේ වගකීම මොහුට ලබාදීම ඉබ්බා දියේ දැමීමකි. පිටරටවල වුවමනාවලට සේවය කරමින් වැටුප් ලබන අතරම ඒ රටවලව අවශ්‍ය පරිදි මෙරට තුළ වැඩ කරනවාට දෙනවාට අපේ බදු මුදලින්ද මේ දූෂිතයෝ වැටුපක් ලබති.

    මෙම කිසිදු ගිවිසුමක් සම්බන්ධව ශක්‍යතා අධ්‍යයනයක් සිදුකොට නොමැති අතර, එම ගිව්සුම් මගින් රටට සිදුවන අවාසි ගණන් බලන්නේද ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුවය

    පැහැදිලි ජාතික ප්‍රතිපත්ත්යක් නොමැති බවත්, එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන ආයතන සහ ක්‍රමවේදයන් නොමැති බවත්, ඒ සඳහා අමාත්‍යංශය අවංක උත්සහයක් නොදරීමත් මෙහිදී මතුව පෙනෙයි

    ආර්ථික වශයෙන් පාඩු සිදුවන ගිවිසුම් කරා එළඹීම.

    සිංගප්පුරු ගිවිසුමේ අලාභය රජය විසින් පවා පිළිගෙන ඇති අතර විද්වතුන් බොහෝදෙනෙකු පෙන්වා දී තිබෙයි

    බැදීයාවන් පිලිබඳ ගැටුම් ඇතිකරන පත්වීම

    සිය හදිසි අභාවය සිදුවන තෙක්ම එට්කා ගිවිසුමේ සහ චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත්තේ ආචාර්ය සමන් කැලේගමයි. ඔහු එසේ කටයුතු කර ඇත්තේ බහුජාතික සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතරය. එම බහුජාතික සමාගම විසින් ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ ඉන්දියාවේ සහ චීනයේ නිපදවන භාණ්ඩ මෙරටට ආනයනය කර අලෙවි කිරීමය. එවැනි සමාගමක සභාපතිවරයෙක් ආනයනික බදු සහන ලබා දෙන භාණ්ඩ ලැයිස්තුව තීරණය කෙරෙන ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන කණ්ඩායමක ප්‍රධානියා ලෙස පත් කිරීම ඉතා පැහැදිලිවම බැදියාවන් අතර ගැටුමක් නිර්මාණය කිරීමකි.

    කැලේගමගේ අභාවයෙන් පසුව එම තනතුර සඳහා පත් කළ කේ. ජේ. වීරසිංහ සම්බන්ධ කාරණය වඩාත් ජුගුප්සාජනකය. කේ. ජේ වීරසිංහ මෙම ආර්ථික ගිවිසුම් සඳහා සාකච්ඡා කණ්ඩායමේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන අතර ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයේ (Apparel Association Forum – JAAF) උපදේශකයෙකු වශයෙන් “වැටුපක්” ලබාගත්තේය. ඇඟලුම් නිෂ්පාදනය හෝ ඇඟලුම් වෙළඳාම සම්බන්ධයෙන් හෝ ප්‍රවීණයකු නොවූ වීරසිංහ ඊනියා උපදේශකයෙකු ලෙස ඉහළ වැටුපක් එම ආයතනයෙන් ලබාගත්තේ කෙසේද යන්න අනෙකුත් දේශීය නිෂ්පාදකයන්ගේ ඉරණම සමඟ බැදී පවතින්නකි. වීරසිංහ මහතා කොතෙක් උත්සාහ දැරුවත් මෙම ඇඟලුම් කෝටාව ඉවත් කිරීමට ඉන්දියාව තවම එකඟ වී නොමැති වීම මඟින් සිය කේවල් කිරීමේ බලය උපරිම මට්ටමකට පවත්වා ගැනීමට ඉන්දියාව සමත් වී තිබේ. වීරසි‍ංහට එය ඉටු කරගැනීමට නම් ඉන්දියවට අවශ්‍ය ඉන්දියානු භාණ්ඩ වැඩි ප්‍රමාණයක් සඳහා ශ්‍රී ලංකාවේදී බදු සහන ලබාදීමට සිදුවේ. ඒ මඟින් සිදු වන්නේ ජනාධිපතිතුමා රැක ගත යුතු යයි පවසන දේශීය නිෂ්පාදකයා විනාශ වීමයි. කේ. ජේ. වීරසිංහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයෙන් ලැබුවේ වැටුපක්ද අල්ලසක්ද යන්න තීරණය කිරීම එතරම් අපහසු නොවේ.

    ආචාර්ය රවි රත්නායකගේ පත්වීම සම්බන්ධයෙන්ද පෙර සඳහන් කල පරිදි බැදීයාවන් පිලිබඳ ගැටුම් ඇතිකරයි

    සංවර්ධන උපායමාර්ග සම්බන්ධ අමාත්යංශය මගින් රටේ සංවර්ධනය කෙරෙහි සිදු ඇති මෙහෙවරක් වීද? අපගේ විශ්වාසයේ හැටියට පක්ෂ ප්‍රතිසංවිධානය කරන යුගයක ඊට මත්තෙන් කලයුත්තේ මෙවන්වූ අක්‍රමිකතා සහිත අමාත්‍යංශයන් ප්‍රති සංවිධානය කිරීමයි.

  • කැම්පස් එකේ කෙල්ලෙක් නිසා හිරේ ගිහින් ජිවිතේ හදාගන්න ඕස්ට්‍රේලියා යන සිරකරුවෙකුගේ කතාව…

    කැම්පස් එකේ කෙල්ලෙක් නිසා හිරේ ගිහින් ජිවිතේ හදාගන්න ඕස්ට්‍රේලියා යන සිරකරුවෙකුගේ කතාව…

    ස්ත්‍රී දුෂනයකට වරදකරුවකු වන පුද්ගලයෙකුව සමාජයෙන් පමනක් නොව බොහෝ අවස්ථාවල ඔවුන්ගේ දෙමාපියන් පවා හැර දමයි. නමුත් වසර 18 ක් තිස්සේ ස්ත්‍රී දුෂනයකට හසුව දඩුවම් විදි පෙම්වතා වෙනුවෙන් බලා සිටි පෙම්වතියක් සිටිනවායැයි කිව්වහොත් ගැන විශ්වාස කල හැකිද. මේ විශ්වාස කල නොහැකි අමුතුම ආදරයක් ගැන සිර මැදිරියෙන් ඇසුනු කතාවක්.

    “සර් මං අද ගෙදර යනවා”
    ජයසිරි තමන්ට හිතවත් යැයි කියලා හිතුණ හැම නිලධාරියෙක් ළඟටම ගිහිල්ලා දෑත් එකතු කරලා සමුගත්තා.
    “හොඳයි හොඳයි ආයේ එහෙම මෙහෙ එනවා නෙමෙයි.”
    ඒ හැමෝම ජයසිරිට එහෙම කිව්වා. ජයසිරි මහදොරින් එළියට ඇවිල්ලා වටපිට බැලුවා. යන්නේ කොහෙද කරන්නේ මොනවද කියලා හැඟිමක් නොතිබුණු නිසා පැත්තකට වෙලා ඒ ගැන මොහොතක් කල්පනා කළා. ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ ඇවිත් ඉන්න බව දැක්ක ජයසිරිට පුදුම හිතුණා. ජයසිරි දුවගෙන ඒ දෙසට ගියා. දෑත් එකතු කරලා දණ ගහලා පොඩි හාමුදුරුවන්ට වැන්දා.

    “යමුද එහෙනම්”
    පොඩි හාමුදුරුවෝ ජයසිරිවත් ඉස්සර කරගෙන පාර දෙසට වඩින්නට වුණා.
    පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?
    ජයසිරිවත් පොඩි හාමුදුරුවෝ වත් මම කළ ඒ ඉල්ලීමට අකැමැති වුණේ නැහැ.

    “අවුරුදු කීයකට පස්සෙ ද ගෙදර යන්නේ?”
    මම ජයසිරිගෙන් ඇහැව්වා.

    “හරියටම අවුරුදු දහ අටකට පස්සේ.”
    “මොනවා කරලා ද හිරේ එන්න වුණේ?”
    “ස්ත්‍රී දුෂණයකට.” වට පිට බලලා ඔහු හීන් සැරේ කිව්වා.

    “අපි දෙන්නම එකම ඉස්කෝලේ ඉගෙන ගත්තේ. ඒත් පහේ පන්තියේදී විතර පොඩි හාමුදුරුවෝ මහන වුණා.
    ඊට පස්සේ මට මහා පාළුවක් දැනුණා. මමත් ගමේ පන්සලට නිතර නිතර ගියා. මගේ අම්මා විතරයි හිටියේ. අම්මත් මට අවුරුදු පහළොවක් විතර කාලේ මැරුණා. ඊට පස්සේ මං වැඩිපුරම හිටියේ පන්සලේ. ගමේ කවුරුත් මට අනුකම්පා කරන්න ඇති. ඒ නිසා වෙන්නැති පන්සලේ හිටපු මට කවුරුත් ආදරේ කළේ.”

    ඒ කියන්නේ පන්සලේ ඇබිත්තකම් කළාද?
    අපොයි නැහැ. පොඩි හාමුදුරුවොයි මමයි එකට පාඩම් කළා. විභාග වලට ලිව්වා පාස් වුණා. විශ්ව විද්‍යාලයට ගියා. ලොකු හාමුදුරුවෝ අපි දෙන්නටම ඉගෙන ගන්න වියදම් කළා. අපි නිවාඩුවට ගෙදර ආවා. අපි ගමට ආවම ගමේ කවුරුත් අපිව බලන්න එනවා. පොඩි හාමුදුරුවොයි මමයි ගමේ ඉංග්‍රීසි පන්තියක් පටන් ගත්තා. අපි ඒක කළේ නොමිලේ.

    ගමේ හැමෝම වගේ ආවා ගියා. ඒ අතර හිටියා ලස්සන ගෑනු ළමයෙක්. ඒ ගමේ ධනවත්ම පවුලක ළමයෙක්. මගෙ හිත ඒ ළමයා ගැන බැඳුණා. අපි දෙන්නගේ ආදරේ දවසින් දවස වැඩි වුණා. එයා නිර්මලී. ඒ වෙනකොට මම කැම්පස් එකෙත් කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා. ඒත් ඒක නිර්මලීගේ බැඳීම තරම් තද එකක් නෙමෙයි. නිවාඩු ඉවරවෙලා අපි කොළඹ යනකොට නිර්මලී ඇඬුවා. ඒත් මොනවා කරන්නද? අපි ගියා. මම නිතර නිතර නිර්මලීට ලියුම් ලිව්වා. එයත් මට ලිව්වා. සමහර ලියුම් වලට උත්තර ලිව්වේ පොඩි හාමුදුරුවෝ.

    නිර්මලීගේ ගෙදරින් කැමති වුණාද?
    නැහැ. ඒ කවුරුත් මේ ගැන දන්නේ නැහැ. ඒත් අපි ආදරෙන් බැඳිලා හිටියේ. මම හිතා ගත්තා නිර්මලීව බඳිනවා කියලා. කොහොම හරි අපේ ලොකු හාමුදුරුවෝ අසනීප වෙලා අපවත් වුණා. ඉන් පස්සේ පොඩි හාමුදුරුවෝ පන්සලේ නතර වුණා. ලොකු හාමුදුරුවෝ අසනීප වෙලා ඉන්න කාලේ පොඩි හාමුදුරුවෝ තමයි බලා ගත්තේ. පොඩි හාමුදුරුවෝ ගමේ නතර වුණාට පස්සේ මට කැම්පස් යන්න කම්මැලි හිතුණා. ඒත් පොඩි හාමුදුරුවන්ගේ බලකිරීමට තමයි මම ගියා.

    ඔය අතර මම කැම්පස් එකේ යාළුවෙලා හිටපු ගෑනු ළමයා නිතර නිතර මගේ බෝඩිමට යන්න එන්න ගත්තා. මමත් හැඟිම් දැනීම් තියෙන කෙනෙක් නේ. දවසක් මගේ අතින් ඒ ළමයාට කරදරක් වුණා. මුල දී එයා අකමැති වුණත් පස්සේ කැමති වුණා. ඒත් මං හිතුවේ නැහැ එයා මාව මේ තරම්ම පහත් මට්ටමකට දායි කියලා. එයා එයාගේ යාළුවන්ට කියලා මම එයාට කරදර කළා කියලා.

    එයාගේ පවුලේ සල්ලිකාර සහෝදරයෝ හිටියා. මං හිතුවේ නැහැ මාව නැති කරදරයක පැටලෙයි කියලා. මං මේ සිද්ධිය වුණ දවසට පස්සේ දවසේ ගමේ ගියා. කැම්පස් කෙල්ලගේ ගෙදර අය ඇවිල්ලා මාව හොයලා.
    මං නැති නිසා එයා පොලිසි ගිහිල්ලා. මං පන්සලේ ඉන්නකොට පොලිසියෙන් ආවා. මාව අල්ලගෙන ගියා. පොඩි හාමුදුරුවෝ මගෙ හැම නඩු වාරයකටම ආවා. වියදම් කළා. ඒත් මට නීතියෙන් බේරෙන්න බැරි වුණා.

    ඉගෙනීමට මොකද වුණේ?
    මොනවා වෙන්නද? හැමදේම කඩා කප්පල් වුණා. අර ළමයා පොලිසියට කියලා තිබුණේ මම එයාව මරන්න ගියා. බලහත්කාරකම් කළා කියලා. මට දෙන්න උත්තරයක් තිබුණේ නැහැ. මං හැම වැරැද්දක්ම නිහඬව බාර ගත්තා. ඒ තීන්දුව දුන්නේ නඩුකාර නෝනා කෙනෙක් එයා මට අවුරුදු පහළොවක දඬුවමක් නියම කළා.

    ඇපිල් කළේ නැද්ද?
    පොඩි හාමුදුරුවෝ කරන්න ඕන හැමදේම කළා. ඒත් නිදහස් වෙන්න මඟක් තිබුණේ නැහැ. අන්තිමට මං පොඩි හාමුදුරුවන්ට කිව්වා කරදර වෙන්න එපා මම මේ දඬුවම විඳින්නම් කියලා.

    කැම්පස් කෙල්ලට මොකද වුණේ?
    කැම්පස් එකේ යාළුවෝ මාව බලන්න ආවා. ඒ අය මං ගැන දුක් වුණා. ඒ කෙල්ල රට ගියා කියලා මට දැන ගන්න ලැබුණා. මට අවුරුදු ගානක දඬුවමක් ලැබුණා කිව්වම නම් ඒකි දුක් වුණාලු.

    ගමේ නිර්මලී?
    ගමේ නිර්මලී ඇත්තටම නිර්මලයි. එයා විවාහ වුණේ නැහැ. මට වෙච්ච දේ අහලා එයා හුඟාක් දුක්වෙලා. එකම එක දවසක් නිර්මලී මාව බලන්න හිරගෙදරට ආවා. ඒ මම හිරේ ඇවිල්ලා අවුරුදු හතරකට විතර පස්සේ. එයා ආවේ එයාගේ නැන්දා කෙනෙක් එක්ක. නිර්මලී මා එක්ක වචනයක් වත් කතා කළේ නැහැ. එයා මගෙ අතට ලියුමක් දුන්නා. ඊට පස්සේ එයා යන්න ගියා. ඒ තමයි මං එයාව දැකපු අන්තිම දවස.”

    මොනවද ලියලා තිබුණේ?
    නිර්මලී එයාගේ අක්කා එක්ක ඔස්ට්‍රේලියාවට යනවා කියලා ලියලා තිබුණා. එයා මට ආදරේ කරපු තරම්, මා එක්ක පවුල් ජීවිතයක් ගත කරන්න ආශාවෙන් හිටපු තරම් ලියලා තිබුණා. ආයේ කිසිම දවසක ලංකාවට එන්නේ නැහැ කියලා ලියලා තිබුණා. මට නිර්මලී ඇවිල්ලා ගිය දවසේ නින්ද ගියේ නැහැ. මං දවස් ගානක් ඒ ලියුම බල බලා ඇඬුවා.

    ඉන් පස්සේ මොකද වුණේ?
    පොඩි හාමුදුරුවෝ විතරයි මට ඉතිරි වුණේ. උන් වහන්සේ මා ගැන හොයලා බැලුවා. සහෝදරයෙක් වගේ.

    දැන් ගමට ගිහිල්ලා මොකද කරන්නේ?
    (මා එසේ ඇසු විට ඊට උත්තර දෙන්නට වුයේ පොඩි හාමුදුරුවෝය)

    “මිනිස්සුන්ට බොහෝම නපුරු කාල එනවා. මං හිතන්නේ කමල් ගෙව්වෙත් එහෙම කාලයක්. දැන් කමල්ට ජීවිතේ ගැන අවබෝධයක් තියෙනවා. නිර්මලී මෝනා ගමෙන් ගියාට මේ රටෙන් ගියාට කමල්ව අමතක කළේ නැහැ. හැම වෙලාවකම මට ලියලා කමල් ගැන තොරතුරු ඇහුවා. අහලා බොහෝම දුක් වුණා. ගෙවුණු අවුරුදු පහළොවම කමල් ගැන නිර්මලී නෝනා හොයලා බැලුවා. මං හිතුවේ නැහැ ඒ මෝනා මේ තරම් ගුණ යහපත් කියලා. ඒත් නිර්මලී නෝනා තීරණය කරලා තියෙනවා කමල්ව ඒ රටට ගෙන්න ගන්න. එයා දැන් ඒ රටේ රස්සාවක් කරනවා.”

    කමල්ව බලන්න නිර්මලී, එනවද එහෙම නැත්තම් නිර්මලීව බලන්න ඔයා යනවද?
    නිර්මලී තව සතියකින් එනවා කියලා තියෙනවා. එයා එයාගේ ගෙදර අයවත් කැමති කරගෙන තියෙන්නේ. නිර්මලී ඒ තරම් හැඩකාර නැහැ. ඒත් එයාගේ ලස්සන හිත තමයි ගෙවුණ අවුරුදු පහළොවම මාව ජීවත් කළේ, මට පොඩි හාමුදුරුවෝ දාලා යන්න දුකයි. ඒත් මේ ගමන මං යන්නම වෙනවා. මං වෙනුවෙන් අවුරුදු පහළොවක් බලාගෙන හිටපු එයාව මම හොඳින් රැක බලා ගන්න ඕන.

  • ආන්දෝලනාත්මක රමණී බර්තොලමියුස්ගේ මරණය ගැන වසර 31කට පසු මව සියල්ල හෙළිකරයි….

    ආන්දෝලනාත්මක රමණී බර්තොලමියුස්ගේ මරණය ගැන වසර 31කට පසු මව සියල්ල හෙළිකරයි….

    ඒ අඳුරු මූසල රාත්‍රිය උදා නොවන්නට ඇය තවමත් අප අතර ජීවත්වනවාට සැක නැත. හිසට සිදු වූ දරුණු තුවාල හේතුවෙන් ඇය රෝහල් ගත කෙරිණි. ශල්‍යකර්මයකට ලක්ව සිටිත්දී ඇය මෙලොවින් සදහටම සමුගෙන මේ වන විට තිස් එක් වසරකි.

    1985 වසරේ ශ්‍රී ලංකා රූ රැජන ලෙස කිරුළ පළන් ඇය රමණී බර්තොලමියුස්ය. පසු කලෙක ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක ලෙස ශ්‍රී ලංකාවේම රසික සිත් වසඟයට ගන්නට ඇයට හැකි විය. රමණීගේ නාමය අදටත් ප්‍රේක්ෂක මතකයේ ගැඹුරුම තැනක නිදන්ව ඇත්තේ ඇගේ සුන්දරත්වය, නිරහංකාරත්වය මෙන්ම දක්ෂතාවය නිසාය. රමණී මිය ගොස් වසර 31 ක් සපිරේ.

    “දුව නැති වෙලා අවුරුදු 31 ක් ගෙවී ගියා කියන්නේ එය මට තවමත් හීනයක් වගේ. රමණී තමයි මගේ පළමු දරුවා. ඇයයි මට මව් පදවිය දුන්නේ. රමණී උපන්නේ ගම්පහ රෝහලේදී. ඒ 1966 සැප්තැම්බර් පළමුවැනිදා. රමණී ඉපදිලා මගේ අත් දෙකට අරගෙන කිරි පෙව් හැටි තවම මට මතකයි. එදා ඉඳලා ඇයව ලොකු මහත් කරපු හැටි අවුරුදු ගණනක් ගියා වුණත් හීනයක් වගේ. ඒ හැම දේම මගේ මතකයේ එක දිගට පෙළ ගැහෙනවා. එදා ඩොක්ටර් මගේ මහත්තයා ලෙස්ලි බර්තොලමියුස්ව ගෙන්වලා රමණීව වඩා ගන්නට දුන්නා. රෝස මලක් වගේ දුවෙක්. අපි දෙන්නට එදා දුවෙක් ලැබුණු එක ගැන හුඟක් සතුටු වුණා. මොකද පවුලකට ඉස්සරෝම දුවෙක් ලැබෙන එක වාසනාවක් කියලා තමයි විශ්වාසය. ඒ සතුට අපි දෙන්නත් බුක්ති වින්දා. රමණීගේ ඩැඩී වැඩ කළේ රේඩියෝ සිලෝන් එකේ ඉංග්‍රීසි අංශයේ. ඒ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදිහට.

    ඒ කාලේ කලා ක්ෂේත්‍රයේ හිටපු හුඟ දෙනෙක් රමණීගේ ඩැඩීව හොඳින් හඳුනනවා. නිතරම ගාමිණී ෆොන්සේකා, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස් අපේ ගෙදර ආව ගියා. ඒ වන විට මම දරු පස් දෙනෙකුගේ මවක්. ඒ වුණත් මමත් කලාවට හරිම ලැදියි. මමත් ‘නිධානය’, ‘බක් මහ දීගේ’ චිත්‍රපටවල වගේම දයානන්ද ගුණවර්ධනගේ නාට්‍යවල රඟපාලා තිබුණා. මේ හින්දා ලෙස්ටර් මගේ මහත්තයට කිව්වේ මට දිගටම රඟපාන්න දෙන්න කියලයි. කමලා චිත්‍රපටවල රඟපාන්න එන්න කියලා නිතරම ලෙස්ටර් – සුමිත්‍රා මට කියනවා. ඒත් දරුවන් පස් දෙනෙක් එක්ක ගෙවන ජීවිතේ පැත්තකට දාලා කලාවට යන්න මට හිත දුන්නේ නැහැ. මහත්තයා වුණත් ඒතරම් කැමැත්තක් දැක්වූවේ නැහැ. මං වෙනුවට රමණීව කලාවට යොමු කරන්න තමයි මහත්තයා කැමැති වුණේ.

    රමණිට රඟපාන්න පුළුවන් කියලා අපි දැන ගත්තේ ඇය පුංචි කාලෙදියි. රමණී පාසල් අධ්‍යාපනය ලැබුවේ ගම්පහ සිරිකුරුස විදුහලේ. පාසලේදිත් රමණි ඉගෙනුමට දක්ෂයි. ඒත් කලාවට ඒතරම් කැමැත්තක් තිබුණේ නැහැ. මට මතකයි රමණිට අවුරුදු 7 ක් 8 ක් විතර වයසෙදි ඇය ගමේ එයාට වඩා වැඩිමල් ළමයින්ට ඉංග්‍රීසි උගන්වනවා. එය රමණිට ලොකු විනෝදාංශයක් වුණා.

    ළාබාල වයසෙදි වුණත් ඇය දැනුමින්, පෙනුමින්, හැකියාවෙන් පිරුණු චරිතයක්. රමණිට අවුරුදු 10 ක් වගේ කාලයේ අපිට සැම්බියාවට යන්න සිදු වුණා. එහෙ ජනාධිපති කෙනත් කවුන්ඩා. ඔහුට වාර්තා වැඩ සටහන් කිහිපයක් කරන්නයි මගේ මහත්තයා එරටට ගියේ. ඉතින් අපිත් පවුල පිටින්ම එහෙ ගියා. එහෙදි නත්තලට එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් නත්තල් නාට්‍යයක් කළා. එදා මගේ ඇස් අදහා ගන්න බැරි වුණා රමණි ‘මදර් මේරි’ වගේමයි. අදටත් මට ඒ රූපෙ හොඳට මතකයි. එදා ඇගේ රංගනය දැකලා රමණිගේ ඩැඩීට වුවමනා වුණා රමණිව කලාවට යොමු කරන්නට. දුව මේ විදිහට කලාවට එක්කාසුවෙලා දවසින් දවස දක්ෂතා පෙන්වන කොට අපි හුඟක් සතුටු වුණා.

    දුවට අවුරුදු 15 ක් 16 ක් වෙන කොට හුඟක් දේවලට දක්ෂයි. භාෂා 4 ක් පමණ කතා කළා. ඉංග්‍රීසි, සිංහල, ප්‍රංශ, සැම්බියන් වතුර වගේ කතා කරන්න ඇයට පුළුවන්. ඒ වගේම නර්තනයට, රංගනයට වගේම මහන්න, උයන්න හොඳට පුළුවන්. පියානෝව හරි අපූරුවට වාදනය කරනවා. රමණී 1985 දී ලංකාවේ රූ රැජන වෙලා නාට්‍ය, චිත්‍රපට රංගනයට එක් වුණා. ‘භාග්‍යා’ ටෙලි නාට්‍යයට, ‘යුගාන්තය’ චිත්‍රපටයට ඇයගේ දක්ෂ රංගනයන් ඇතුළත් වුණා. අවුරුදු 21 වන විට ඇය මුළු රටක්ම වසඟයට ගත් තාරකාවක් වුණා. සාමාන්‍ය යුවතියකට වඩා බොහෝ දේ ගැන ඇයට දැනුමක් ඇල්මක් තිබුණා.

    ‘රමණි නාට්‍ය, චිත්‍රපට රඟපාන්න ගියාට පස්සේ ඇය නවාතැන් ගෙන හිටියේ නාවල රාජගිරිය් නිවෙසක් කුලියට ගෙනයි. බොහෝ විට රූගත කිරීම් නොතිබුණු සති අන්තවලදී තමයි ඇය ගෙදර ආවේ. ඒ ආවහම ආමිකාරයා වගේ තමයි ගෙදර ඉන්නේ. නංගිලා, මල්ලිලා හරියට පාලනය කරගෙන කටයුතු කරන්න ඇයට හැකියාව තිබුණා. රමණිට රසට උයන්න පුළුවන්. ඒ වගේම රමණි දුප්පත් මිනිසුන්ට, සතුන්ට හරිම කරුණාවයි. ගෙදර ආවහම අම්මිච්චියෝ මගේ කකුල් මිරිකන්න. මට බත් කවන්න කියලා මගේ ඇඟේ දැවටිලා තමයි ඉන්නේ.

    මට හිතෙන්නේ රමණී වගේ දක්ෂතා ඇති දරුවෝ කලාතුරකින් තමයි ලෝකෙට ඉපදෙන්නේ. ඒත් වැඩි කාලයක් ජීවත් වෙන්නට ඒ අයට වාසනාවක් නැහැ. අද වුණත් කවුරුන් හෝ මගේ නම බර්තොලමියුස් කිව් විට රමණිගේ අම්ම ද කියලා මගෙන් අහනවා. ළඟදී දවසක මම ලෙස්ටර් පීරිස්ව බලන්නට ගියා. ඔහු තවමත් දුව ගැන දුක් වෙනවා. ලෙස්ටර් – සුමිත්‍රා තමාගේම දුවට වගේ තමයි රමණිට සැලකුවේ. ‘බලන්න කමලා. රමණී දුව වගේ කෙල්ලෙක් තවම කලාවට එකතු වෙලා නැහැ’ කියලා ඔහු කියනවා.

    රමණිට ඕනෑම චරිතයක් රඟපාන්න හැකියාව තිබුණා. ගැමි තරුණියක වේවා, නාගරික තරුණියක වේවා මේ ඕනෑම චරිතයක් රමණිට රඟපාන්න පුළුවන්. රමණි ගැමි චරිතවලට තමයි ප්‍රිය කළේ. ඒ වගේම රමණි නිරූපිකාවක් ලෙසත් හුඟක් ජනප්‍රියයි. ඇය නැති කැලැන්ඩරයක් 80 ව දශකයේ නොතිබුණු තරම්. රමණි කමල් අද්දරආරච්චිත් එක්ක ආදරයෙන් බැඳී හිටියා.

    ඔහුත් සමඟ විවාහ වෙන්නයි ඇය සූදානමින් හිටියේ. පවුල් දෙකෙන්ම රමණිටත් කමල්ටත් කැමැත්ත දීලා තිබුණේ. රමණිට විවාහ යෝජනා හුඟක් ආවත් ඇය කමල්ට විතරයි ආදරේ කළේ. කමල්ට විතරයි කැමැත්ත තිබුණේ. දුවට අවශ්‍ය වුණේ කමල් එක්ක විවාහ වෙලා ලස්සන ජීවිතයක් ගත කරන්න. ඒත් අවාසනාවකට දුව මියගියා. හිස තුවාල වී සිදු වූ ඒ මරණය කොහොම වුණා ද කියන එක අදටත් අපිට ප්‍රශ්නයක්. ඒ ගැන දන්නේ උඩ ඉන්න දෙවියන් වහන්සේ විතරයි. මට මතකයි දුවගෙ මරණය සිදුවෙන්න සතියකට කලින් ඇය ගෙදර ආවා. 1985 වසරේ දුව මිස් ශ්‍රී ලංකා කිරුළ දිනූ දිනයේ ඇඳපු ගවුම නැවත ඇඳලා ඒ විදිහටම හැඩ වුණා. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හැඩ බලලා ‘අම්මිච්චියේ එදා වගේම ද මම අදත්’ කියලා මගෙන් ඇහුවා. මම ‘ඔව්’ කිව්වා. පසුව ගවුම ගලවලා අල්මාරියේ තිබුණු විදිහටම එල්ලුවා.

    ඉන් පසු දා ඇය නාවල බෝඩිමට ගියා. සතියක් ගත වුණේ නැහැ. දුව අපි හැම දෙනාම දාලා යන්න ගියා. අන්තිමේදී ඇය මිස් ශ්‍රී ලංකා ඇඳපු ගවුම ඇගේ මිනියට අන්දවන්න මට සිදු වුණා.

    ‘රමණිගේ මරණයෙන් පස්සේ අපේ මුළු පවුලම අනෙක් දරුවන් හතර දෙනා සමඟ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. මම වසරකට සැරයක් වගේ අස්ගිරියේ ගෙදරට ඇවිත් යනවා. රමණීගේ මරණයෙන් පස්සේ එයාගේ ඩැඩී අකාලයේ මිය ගියා. එයා නිතරම රමණී ගැන හුඟක් දුක් වුණා. පිස්සුවෙන් වගේ රමණි ගැන කතා කළා. අපි ගත කළ අතීතය මේ ගෙදර ගෙවී ගිය දවස් දැනුත් මට දැනෙනවා. මේ ගෙදරත් දැන් මම විකුණල දමන්න තමයි හිතාගෙන ඉන්නේ. රමණිගේ මරණය අදටත් ලොකු හිස් තැනක් අපේ ජීවිතවල ඉතිරි කර තිබෙනවා. ඇයගේ මරණය කොහොම වුණා ද කියලා අපි ඇස් දෙකෙන් දැක්කේ නැහැ. ඒ ගැන දැක්කේ කමල් විතරයි.

    ‘රමණී එක්ක රඟපාපු අය තවමත් ඔබට කතා කරනවාද?’

    ‘ඔව්. අද වන විට හුඟ දෙනෙක් කතා නොකළත් මං ලංකාවට ඇවිත් කියලා දැනගත්තාම කමල්, ප්‍රියංකර, වගේ රමණිගේ යහළුවන් කතාබහ කරනවා. කමල් අද අපේ පවුලේ හිතවතෙක් වගේ අපිට උදව් කරනවා. එයාගේ අම්මට වගේම මටත් සලකනවා. ‘මට රමණී වෙනුවෙන් කිසිවක් කරන්න එදා ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා දැන්වත් මට අම්මට සලකන්න දෙන්න’ කියලා කමල් කියනවා. මේ ළඟදී දවසක මම නාන කාමරයේ වැටිලා මගේ හිසට ශල්‍යකර්මයක් කරන්න සිදු වුණා. එයට ගොඩක්ම උදව් කලේ කමල්. රමණිගේ උපන් දිනයට කමල්ගේ අම්මා තවමත් ඇගේ සොහොනට ගිහින් පහන් පත්තු කරනවා. තවමත් කමල්ගේ මව්පියන් රමණිට ආදරෙයි’

    ‘අද රමණී හිටියා නම්?’

    රමණි හිටියා නම් අද ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇය මිය යන්නට පෙර තමයි අපි ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න හිටියේ. රමණී විවාහ කරලා දීලා ඒ දේවල් හරිගස්සලා තමයි යන්න සැලැසුම් කළේ. නමුත් රමණිගේ මරණය ඒ දේවල් ඉක්මන් කළා. රමණි අපට කියලා තිබුණේ අම්මලා රට යන්න. පසුව කමල් එක්ක එන්නම් කියලයි. ඒත් ඒ හැම දේම රමණිගේ මරණයත් එක්ක බොඳ වෙලා ගියා. අද මම රමණි වෙනුවෙන් පින් දහම් කරනවා. ඇය වගේම දුප්පත් අසරණ මිනිසුන්ට මම පිහිට වෙනවා. මම ඇය වෙනුවෙන් මොන දේ කළත් කවදාවත් ඇය යළිත් එන්නේ නැහැනේ! ‘රමණිගේ සොහොන් කොතට යොදන ඇගේ ඡායාරූප සියල්ලම ඇයට ආදරය කරන රසිකයන් ගලවාගෙන යනවා. අදටත් ඇයට එවන් ආදරයක් ලැබෙන එක හුඟක් සතුටුයි. ඒ විදිහේ ආදරයක් ලබන්න රමණි පිං කරලා තිබෙනවා. රමණි මිය ගියේ අවුරුදු 21 දී. ඇගේ අවමංගල්‍යයට දහසකට වැඩි සෙනඟක් ආවා. එදා බොරැල්ල කනත්තම ජන ගඟක් වුණා. මෙවන් අකල් මරණයක් නොවී මතු මතුත් ඇය මගේම දුවෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.’

    තුෂාරි නේරංජා වික්‍රමසිංහ

  • බැදපු පිරිමියා හරියට ඉන්න දැනගන්න ඕනේ – දසුන් ගැන දාපු කමෙන්ට් එකකට ශලනි කියපු දේ මෙන්න..

    බැදපු පිරිමියා හරියට ඉන්න දැනගන්න ඕනේ – දසුන් ගැන දාපු කමෙන්ට් එකකට ශලනි කියපු දේ මෙන්න..

    ශලනි තාරකා යනු නව පරපුරේ දක්ෂතා පරිපුර්ණ නිලියක් වුවත් පසුගිය සමයේ සියදිවි නසාගත් නළු දසුන් නිසා ඇයට සමාජයෙන් දැඩි දෝෂාරෝපණ එල්ලවිය. කෙසේවෙතත් තම නිල මුහුනුපොතේ දසුන් පිලිබදව ප්‍රේක්ෂකයන් තබනා සටහන් වලට කිසිදු හික්මීමකින් තොරව කෝපයෙන් දැඩි පිළිතුරු ලබාදීමට ශලනි කටයුතු කිරීම මේ දිනවල දැඩි කතාබහට ලක්වී ඇත.

    මේ එවැනි පිළිතුරු කිහිපයක්…

     

  • චීවරධාරියාගේ අසම්මත අාශාවට වැට බැන්ද කතරගම පාසලක ගුරුවරු ළමයෙක්ට වට කරන් ගහලා..

    චීවරධාරියාගේ අසම්මත අාශාවට වැට බැන්ද කතරගම පාසලක ගුරුවරු ළමයෙක්ට වට කරන් ගහලා..

    කතරගම ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් පිරිසක් එම විද්‍යාලයේම ඉගෙනුම ලබන උසස් පෙළ සිසුවකුට සිදුකළ පහරදීමක් පිළිබදව වාර්තා වෙනවා. 

    මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කතරගම ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවෙකි. ගුරුවරුන් පිරිසක් එක්ව වටකර සිදුකළ මෙම පහර දීම නිසා  හේතුවෙන් රෝගාතුර වූ සිසුවා පෙරේදා (08දා) රාත්‍රි කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

    ඉකුත් 28 වැනි දින පාසලට පැමිණ ඇති මෙම සිසුවා අවේලාවේ වතුර බීමට ටැප් එක අසලට ගොස් සිටින අවස්ථාවේ විදුහලේ පරිපාලන නියෝජ්‍ය විදුහල්පති හිමියන් පහරදී ඇති බවත් පසුව විදුහලේ තවත් ගුරුවරු පිරිසකුත් එකතුවී මෙම සිසුවා බිම දමාගෙන පහරදී ඇති බවත් වාර්තා වේ.

    පහර කෑමට ලක්වූ සිසුවා ඒ පිළිබදව මාධ්‍යයට පැවසූවේ මෙලෙසයි ,

    ” මම අවේලාවේ වතුර බීමට ටැප් එක අසලට ගියා. ඒ වෙලාවේ එකවරම එම ස්ථානයට පැමිණි විදුහලේ පරිපාලන නියෝජ්‍ය විදුහල්පති හිමියන් මගේ කකුල් අල්ලලා මම පැත්තකට පැන්නම මට ගැහුවා. මම ඇහුවා මොකද හාමුදුරුවනේ කැත වැඩ කරලා ගහන්නේ. නිකන් ගහන්න අයිතියක් නැහැනේ කියලා මම කිව්වා.

    ඒ වෙලාවේ හාමුදුරුවන්ට කේන්ති ගිහින් තෝ මන් කවුරු කියලා හිතාගෙනද කතා කරන්නේ කියලා කකුල නවලා දණහිසෙන් මගේ බඩ පැත්තට ගහලා කුණුහරුප කියමින් මගේ අම්මට බැන්නා. නිකරුණේ හාමුදුරුවෝ මට ගහපු නිසා මාත් හාමුදුරුවන්ට පහරක් ගැහුවා. ඒකට කේන්ති ගිය හාමුදුරුවෝ මාව විදුහල්පති මැඩම් ඉන්න කාමරයට අරගෙන ගිහින් අනිත් සර්ලත් එක්ක වට කරගෙන මට විනාඩි 15ක් විතර ගැහුවා. ඒ වෙලාවේ ඒ සර්ලා කිව්වා මැඩම් මූගේ කට වැඩියි මූ ඉස්කෝලෙන් අයින් කරලා දමන්න ඕනේ කිව්වා. මැඩමුත් කිව්වා තෝ ආයේ ඉස්කෝලෙ එන්න එපා කියලා. කොහොම හරි ඉස්කෝලේ ඉවර වෙනකම් මම ප්‍රින්සිපල් රූම් එකේ තියාගෙන ඉඳලා ඉස්කෝලේ අරුණම තමයි මාව යැව්වේ. මම ඉස්කෝලේ ඇරිලා සෙල්ලකතරගම අයියගේ ගෙදර ගියා. අම්මා මාතර රස්සාවක් කරනවා.

    තාත්තා අංශභාගේ හැදිලා එකතැන ඉන්නේ. මගේ එක අක්කා කෙනකුත් මීට මාස කිහිපයකට කලින් ගෙල වැලලාගෙන මැරුණා ගෙදර තිබුණු ආර්ථික අපහසුතා නිසා. ඉස්කෝලෙදි වුණ දේ අම්මට මම කිව්වා. පසුව අම්මා කතරගම පොලිසියට ගිහින් මේ ගැන පසුගිය 04 වැනිදා පැමිණිල්ලක් දැම්මා. පහරදීමෙන් දින කිහිපයකට පසු මට ඇවිද ගෙන යන්න බැරි වුණා. කලන්තෙ දමලා වැටෙන්න පටන් ගත්තා. දිනෙන් දින ලෙඩේ වැඩි වෙන්න ගත්තා. පසුව අම්මා පෙරේදා (08දා) රෑ කතරගම රෝහලට මාව එක්ක ගියා. එහිදී මාව පරීක්‍ෂා කරලා රෝහලට ඇතුළත් කළා. වැඩිදුර ප්‍රතිකාර කිරීමට මාව එදා රෑම හම්බන්තොට මහ රෝහලට මාරු කර යැව්වා. මොනව වුණත් මට පාසල් නොගිහින් නම් ඉන්න බෑ.

    මං 2019 වසරේ උසස් පෙළ ලියන්න ඉන්නේ ගණිත අංශයෙන්. ඒ නිසා මං ඉල්ලන්නේ මට පාසල් යන්න අවස්ථාව නැති කරන්න එපා කියලයි”

    මෙම පහරදීම ඇසින් දුටු විද්‍යාලයේ ගුරුවරයකු මාධ්‍යයට සිදුවීම විස්තර කර තිබුනෙ මෙලෙසින් ,

    ” මාධ්‍යයට අපිට අපේ නම් ගම් කියන්න විදියක් නෑ. නමුත් කතාව ඇත්ත. මම කැන්ටින් එකේ ඉඳලා ඔෆිස් එක පැත්තට යන කොට මේ ළමයා ඔෆිස් එකේ හිටියා. ඒ වන විටත් ළමයට හොඳටම ගහලා. ඒ මදිවට ගුරුවරු කුණුහරුපෙන් පවා බැන්නා. ළමයකුට එහෙම බැනීම නම් අනුමත කරන්න බෑ. දැන් මේ වන විට මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සියල්ලම යට ගිහින් තියෙන්නේ. අමාත්‍යාංශ මට්ටමින් පරීක්‍ෂණයක් කරනවා නම් අපි ගුරුවරු විදියට මේ සම්බන්ධයෙන් සාක්‍ෂි දෙන්න වුණත් සූදානම්. මේ වන විට විද්‍යාලයේ ළමයි විශාල වශයෙන් අසාධාරණයට ලක්වෙනවා. මේ සම්බන්ධයෙන් කියන්න කෙනෙක් නෑ. මේ සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් කරන්න කියලා වගකිව යුත්තන්ගෙන් ඉල්ලනවා “ 

  • බඩගින්නේ මැරුනත් රට නම් යන්න එපා..!මරණයෙන් ගැලවී අරාබියෙන් පල ආ ලසඳාගේ කතාව..!

    බඩගින්නේ මැරුනත් රට නම් යන්න එපා..!මරණයෙන් ගැලවී අරාබියෙන් පල ආ ලසඳාගේ කතාව..!

    පේ රටේ කාන්තාවන් ගොඩක් රට රැකියාවට යන්නෙ ඉක්මනින් දියුණු වෙන්න, තමන්ගෙ දරුවන්ට උගන්නන්න මේ වගේ බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන. නමුත් සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල් වල ගෘහ සේවයට යන අපේ කාන්තාවන් මුහුණ දෙන අත්දැකීම්නම් ඒ තරම් සුන්දර නැහැ. බොහෝ කලක් තිස්සේ අරාබි රටවල් වලට යන අපේ කාන්තාවන් මුහුණ දුන් විවිධ දුක් කරදර ගැන අපි ඕනෑ තරම් අසා තිබෙනවා.

    එවන් වූ තවත් සංවේදී කතාවක් පසුගියදා අපිට අසන්නට ලැබුනා. ගලේවෙල පත්කොළගොල්ල ගමේ පිදිංචි  ඩී.එම්. ලසඳා මැණිකේ නමැති 48 හැවිරිදි කාන්තාවක් මුහුණ දුන් අවාසනාවන්ත අත්දැකීම් සමූහය ඇය කියන්නේ මේ වගේ කතාවක්.

     

    ”සැමියා මගෙන් වෙන් වෙලා ජීවත් වෙන්නේ. මට දුවයි පුතයි ඉන්නේ. දුව විවාහ වෙලා ඉන්නේ ගලේවෙල පත්කොළගොල්ල තරුණයකු සමඟයි. පුතාට අධ්‍යාපනයට මුදල් සෙවීමට 2016 ඔක්තෝබර් මාසයේ මම අතරමැදියකු මාර්ගයෙන් කොළඹ පුංචි බොරැල්ල ප්‍රදේශයේ පිහිටි රැකියා ඒජන්සියක් හරහා සෞදි අරාබියේ ගෘහ සේවයේ රැකියාවකට ගියා.

    එසේ ගොස් පසුගිය 2018 මාර්තු 26 වැනි දින ආපසු ලංකාවට එන තුරු මම ජීවිත ආශාව අත්ඇරලයි සිටියේ. රැකියා ඒජන්සිය මට පොරොන්දු වූයේ රියාල් 1125ක වැටුපක් දීමටයි. නමුත් ලැබුණේ රියාල් 1000යි. ගෙදරට එවන්නට හැකි වුණේ මාස 04ක වැටුප් පමණයි. නිවාස 04ක සේවය කළා. එහිදී සතුන් බලා ගැනීමට සිදුවුණා. බදාම ඇනුවා. බ්ලොක් ගල් ඉස්සුවා. විටින් විට නිවාසවල සේවයට එක්කන් ගියා. ඒජන්සි 22ක පමණ නිකරුණේ කාලය ගත කරන්නට සිදුවුණා. විටින් විට ඒජන්සි ප්‍රධානියාගේ අමානුෂික පහරදීම්වලට ලක්වුණා. මට පහරදීම් කළේ තාරික් නමැති පුද්ගලයායි.

    මම රට යෑමට පෙර ලබාගත් රුපියල් ලක්‍ෂ එක හමාරක් ආපසු දුන්නේ නැත්නම් බෙල්ල කපා මරා දමන බවට තර්ජනය කළා. මාසා කියන කාන්තාව මට පොල්ලෙන් අමානුෂික ලෙස පහර දුන්නා. මම සේවය කළ එක් නිවාසයක අයිතිකාරියගේ අවුරුදු 18ක් පමණ තරුණයෙක් මට අතවර කරන්නට උත්සාහ කළා කියා පැනලා ගොස් ඒජන්සියට ගියා.

    එහිදී මම ඒජන්සියට කරුණු පැහැදිලි කළත් ප්‍රතිඵලයක් ලැබුණේ නෑ. පොලිසියටත් ගියා. අවසානයේදී මම එම රටේ නොයකුත් කාර්යාලවලට ගොස් මට වූ අතවර ගැන පැමිණිලි කළා. ඊට පසුව මගේ දුව ලංකාවේ ඒජන්සියට පස් පාරක් විතර ගියා. මාව ආපසු ගෙන්වා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ සඳහා ඒජන්සිකරු ලක්‍ෂ ගණනක මුදලක් ඇයගෙන් ඉල්ලා තිබෙනවා. අවසානයේදී විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට දැන්වූ විට මාව ගෙන්වා දීමට රුපියල් ලක්‍ෂ 04ක් ඉල්ලනවා කිය දුව මට දැන්වූවා.

    මේ සියලු දුක් විඳ දරාගෙන සිටින විට එක දිනක් ඒජන්සියේ අයිතිකරු ‘වැටුප් ලබා ගත්තා, පහර දුන්නේ නෑ’ ආදී කරුණු සඳහන් කළ ලිපියකට මගෙන් බලෙන් අස්සන් ගත්තා. අවසානයේදී දින 27ක් නිවෙසක කළ සේවය සඳහා ලැබුණු වැටුපෙන් ටිකට් එකක් හදාගෙන ලංකාවට ආවා.

    මෙම පහරදීම් නිසා මගේ කොන්ද, බෙල්ල, අතපය ආදිය ඉදිමෙන්න පටන් ගත්තා. මට දැන් හරියට වැඩක්පළක් කරගන්නට බෑ. ඇටකෝටු අස්සේ කැක්කුමක් තියෙනවා. මේ විධියට නොවිඳිනා දුක් විඳින ලංකාවේ කාන්තාවන් තුන් හාරසීයක් පමණ ඒ රටේ දුක් විඳිනවා. ඔවුන් අතර ගැබිනි කාන්තාවන් හා මානසික ආබාධ ඇති කාන්තාවන්ද සිටිනවා. මෙවැනි තැනැත්තියන් විදෙස් ගත කිරීම ගැන අදාළ ඒජන්සි වග කිව යුතුයි. ඇතැම් කාන්තාවන් ලිංගික අතවරවලට පවා ලක් වෙනවා.

    මගේ පුතා මෙවර උසස් පෙළ විභාගය ඉහළින් සමත්වී සිටීම නිසා ඔහුගේ අධ්‍යාපනයට මේ වෙලාවේ මුදල් අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා දැන් මට අවශ්‍ය වී ඇත්තේ වසරක පමණ හිඟ වැටුප් ලබා ගැනීමටයි. ඒ සඳහා කටුනායක ගුවන්තොටුපළහි පිහිටි විදෙස් රැකියා නියුක්ති කාර්යාංශයේ සහන පියසට පසුගිය මාර්තු 26 වැනි දින පැමිණිල්ලක්ද කළා. එම මුදල හා වන්දි මුදලත් ලබා ගැනීමට උපකාර කරන මෙන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ කාන්තාවන්ට මම දෙන එකම අවවාදය කුලී වැඩක් කරලා හරි ජීවත් වෙන්න. ගෘහ සේවය සඳහා මැදපෙරදිග නොයන්න කියලායි.”