කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලයේ සංවිධායක රනිල් ගෙන්වන ලද අර්ජුන් මහේන්ද්‍රන් කෝ..?
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු වන අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විශ්වාසනීයත්වය සහතික කොට ගෙන්වන ලද අතිජාති රාජකීය කල්ලියේ ගජයෙකු වන මහ බැංකුව භාරව සිටි කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්…
