නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ පොලිසියට එරෙහිව පසුගිය වසරේ පමණක් මානව හිමිකම් පැමිණිළි 1174 ක්…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගිය වසරේ පළමු කාර්තු තුනේ (ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා) පැමිණිලි 5614ක් ලැබුණු බවත් ඉන් 1174ක්  නීති විරෝධීව පොලිස් අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ සිදුවීම් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියයි. නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන…

කසිප්පු පෙරමින් සිටි සන්ධාන අපේකෂකයා පොලීසියට කොටු වෙයි….
පළාත් පාලන මැතිවරණයේදි වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන අපේක්ෂකයෙකු  කනංකේ කඩවීදිය ප්‍රදේශයේ ලදු කැලෑවක මහා පරිමාණයෙන් කසිප්පු පෙරමින් සිටියදී මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය ඊයේ (03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.    ඔවුන් සන්තකයේ තිබී කසිප්පු ලීටර් 25.25ක් සීනි කරිඤ්ඤං ලීටර් 50ක් කසිප්පු බැරල් දෙකක් හා කසිප්පු පෙරීමට ගන්නා දගරයක් ඇතුළු…

ඓතිහාසික මහ බැංකු කොල්ලයෙන් කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නීත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇතිබව ජනාධිපති බැඳුම්කර කොමිසමෙන් තහවුරු වී තිබේ. මෙලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම කොල්ල කා ඇති මුදල රුපියල් මිලියන…

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මං කොල්ලය සඳහා එවක හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ආධාර අනුබල දී ඇති බවට ‘ජනාධිපති බැඳුම්කර කොමිසම’ මඟින් තහවුරු කරගෙන ඇත. ඒ බව (03)…

මැතිවරණ අල්ලස් ලෙස බුදු පිළිම බෙදු පොහොට්ටු අපේක්ෂකයාට වැඩ වරදී…
මැතිවරණ නිති  උල්ලංඝණය කරමින් මාතලේ ප්‍රාදේශීය සභාව තුළ බුදු පිළිම බෙදූ පොදුජන පෙරමුණේ අපෙක්ෂකයකු පිළිබදව පැමිණිලලක් ලැබුණු බව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා පැවසුවේය.මාතලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවත්වන අතර මැතිවරණය ප්‍රචාරණ කාල සීමාව තුල මෙසේ බුදු පිළිම බෙදා තම ඡන්ද ගෙඩ වැඩි කරගැනීමට කටයුතු කිරීම  ඉතා කණගාටුදායක තත්වයක් බව බොහෝ ගිහි…

බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව ජනාධිපතිවරයා (03) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.  ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා එහිදී එම වාර්තාව ක්‍රියාත්මක කිරීමට…

ගල්ගමුවේ දළ පූට්ටූවා ඇතා ඝාතනය පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වූ කාරණයක් විය. ගල්ගමුව ප්‍රදේශයට පමණක් නොව මුලු රටටම අභිමානයක් වූ දළ පූට්ටුවා හස්ථියා ඝාතනයේ උණුසුම වියැකීමටත් මත්තෙන් තවත් එවැනිම දළ…

ගායන ශිල්පී නාමල් උඩුගම පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වූයේ ඔහු හා සම්බන්ධ කතා පුවතක් නිසයි. ඒ නාමල් උඩුගම අසනීපව සිටි සමයේ , නාමල් සුවපත් කර ගැනීමට සිය අක්මාවෙන් 68%ක්…

නාමල් උඩුගම ගායන ශිල්පියා සහ ඔහු රෝගාතුරව සිටි සමයේ ඔහුට සිය අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කළ ක්‍රිෂාන් සම්පත් පිළිබඳව බුකියේ සජීවී වීඩියෝවට සිත් පිත් නැති නාමල් උඩුගම දක්වා ඇති අදහස බුකිය…

මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහල යමින් තියෙනවා. ඒ අතරෙ දේශපාලන ලෝකයෙන් එක එක විදියෙ කතා අපිට අහන්න දකින්න ලැබෙනවා. කොහොම වුනත් මෙවර මැතිවරණයෙදි දූෂණ චෝදනා තියෙන අයට මැතිවරණය ඉදිරිපත් වෙන්න…

මහේස්ත්‍රාත් තුමන්ට පාරෙ කුණුහරුපෙන් බැන්න 3 දෙනාට වැඩ වරදී…
  අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයන් තිදෙනෙේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් සර්වන රාජා මහතා ගමන් ගත් නිල රථය මරදන්කඩවල අසලදි හරස් කරමින් අසභ්‍ය සහ පරුෂ වචනයෙන් බැන වැදී ඇති අතර ඔවුන් තිදෙනා අද(25) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි. මොවුන් මාතලේ සහ ගලේවෙල පදිංචිකරුවෝ වෙති. නොච්චියාගම ප්‍රෙද්ශයේ නිවසක පැවති අවමගුල් උත්සවයකට සහභාගිවි ආපසු…

මට උඹ මුලින්ම හමිබ වෙන්නේ ඒ 93, 94, කාලවල…..!…… අමිබලන්ගොඩ නගර සභා පිටිටනියේ ” සදර්න් රෙකොර්ඩි බාර් ” එකෙන් කරපු……සංගීත ප්‍රසංගයෙදී….!… ඒක කරේ…… සදර්න් එකේ….ජිනසිරි අංකල්…..!! මගේ මාමා…..! උඹ එතකොට…

රාජපක්ෂලාගේ පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලූ විට නාම යෝජනා ලබා දීම සඳහා මධුෂා රාමසිංහ නමැති නිළිය ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටියේ කව්දැයි ලංකා ඊ නිව්ස් වෙත හෙළි වී තිබේ. ඇය…

ලක්මවට හඬක් සංවිධානයේ සභාපතිනි සහ රංගන ශිල්පිනියක් වන මධූෂා රාමසිංහ ප.ප.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතු සිදුකළ අතර ඇය මෙවර පළාත් පාලන මැතිවරණයට පොදු ජන පෙරමුණ…

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආරක්‍ෂකයෙකු හා රියදුරකු ලෙස කටයුතු කරන බව කියන ලද පුද්ගලයකු හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේදී ගිනි අවි තුනක් හා ජීව උණ්ඩ රැසක් සමග සමග පොලිස් සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සැකකරු 26 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. අත්අඩංගුවට පත් මෙම ඇමති අංගාරක්ෂක සැකකරු හිටපු යුදහමුදා…

දින තුනක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට 16දා රාත්‍රි පාඩම් කරමින් සිටියදී නිවෙසට පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඉදිරිපස ‍ෙදාරටුව කඩා නිවෙසට ඇතුළු වී ඇත. සැකකරු රාත්‍රි 10.30ට පමණ දැරියගේ අතින් ඇදගෙන…