එජාපයේ සල්ලි මැෂිම ඇලෝසියස්.. මටත් සල්ලි දුන්නා – සරත් ෆොන්සේකා සියල්ල හෙළිකරයි
මැතිවරණ ආධාර වශයෙන් අර්ජුන් ඇලෝසියස් මහතා විසින් තමාට මුදල් ලබාදුන් බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැළණිය, දළුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මේ අතර…