2021දී කැපී පෙනෙන Makeup ප්‍රවණතා මෙන්න ! Posted on January 22, 2021 by Editor(T) | 2020 වේශ නිරූපණ කර්මාන්තයට යහපත් වසරක් නොවුණත් වේශ නිරූපණ අත්හදා බැලීම් සඳහා 2021 ආකර්ෂණීය කාල පරිච්ඡේදයක් වනු ඇති බව අපගේ විශ්වාසයයි. එහෙත් එය පසුගිය යුගයේ සිදු වූ ආකාරයට සිදු නොවන…Read more »
හදිසි ගැබ් ගැනීමක් ‘වළක්වා ගත හැකි’ විශ්වාසනීය ක්‍රම මෙන්න ! Posted on January 19, 2021 by Editor(T) | අනපේක්ෂිත ලිංගික සංසර්ගයකට පසුව දරු පිළිසිඳ ගැනීමක් ඇති වීම වළක්වා ගැනීමට භාවිතා කරන නවීන උපත් පාලන ක්‍රම ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ. හදිසි උපත් පාලන ක්‍රම Emergency contraception කියන්නෙ…Read more »
සමාජ මාධ්‍ය හරහා සිරුරේ ස්වභාවය අපහාසයට ලක් කිරීම – ඔබ දැන ගත යුතු දේ Posted on January 17, 2021 by Editor(T) | වයස 31ක් වුණත් මම අවිවාහකව ඉන්නේ මේ හේතුව නිසයි. මට බයයි මම මහත, කැත නිසා මාව කෙනෙක් දාලා යයි කියලා. කොහොමත් මගෙන් කිසි කෙනෙක් යාළු වෙන්නවත් අහලා නැහැ. මගේ ෆේස්බුක්…Read more »
තායි තරුණයින්ගේ උමතු විලාසිතාව: ලිංගය පැහැගැන්වීම Posted on January 15, 2021 by Editor(T) | ආලේපන වර්ග යොදා ගනිමින් සම පැහැගැන්වීම ආසියානු රටවලට අලුත් අත්දැකීමක් නොවේ. මේ අතර තායිලන්තයේ පැතිරෙමින් පවතින අලුත්ම රූපලාවන්‍ය ප්‍රවණතාවක් පිළිබඳව ලොව පුරා අවධානය පළවෙමින් පවතී. පුරුෂයන් සිය ලිංගය පැහැගැන්වීමට යොමුවීම…Read more »
දීපිකා පදුකෝන්ගේ’ සුපිරිම විලාසිතා එකතුව Posted on January 15, 2021 by Editor(T) | දීපිකා පදුකෝන් සුපිරි බොලිවුඩ් නිළියක් වගේම සුපිරි මෝස්තර නිරූපිකාවක් බව අපි දන්නවා. ඇයව අනුගමනය කරන මිලියන සිය ගණනක සහෘදයන් පිරිසක් සිටින අතර ඇයව සැලකෙන්නේ විලාසිතා ලෝකයේ වඩාත්ම බලපෑමක් කළ හැකි…Read more »
සුපිරි බොලිවුඩ් තරුව ‘නොරා ෆතේහි’ හෙළි කරන සුපිරි රහස් Posted on January 15, 2021 by Editor(T) | මගේ දක්ෂතා විදහා දැක්වීමට හා ප්‍රදර්ශනය කිරීමට මා පෙලඹී සිටිනවා. එය ප්‍රදර්ශනය කිරීම සඳහා යමෙකු මට වේදිකාවක් ලබා දෙන තෙක් බලා සිටීමට අවශ්‍ය නොවන බව මම නිතරම විශ්වාස කළා. මා විසින්ම වේදිකාවක්…Read more »
සුපිරි බොලිවුඩ් නිළි ‘සයියාම් ඛාර්’ ගැන සුපිරි හෙළිදරව් 40ක් Posted on January 14, 2021 by Editor(T) | ‘සයියාම් ඛාර් – Saiyami Kher කියන්නේ බොලිවුඩයේ සුපිරි නවක නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්. බොලිවුඞ් විචාරකයින් කියන්නේ ඇයගේ සරාගී බව කලකින් දැකිය හැකි දෙයක් බවයි. සයියාම් වඩාත් ප‍්‍රකට වුණේ Choked චිත‍්‍රපටයේ…Read more »
හොඳම හා නරකම විලාසිතා ප්‍රවණතා 12 මෙන්න ! Posted on January 11, 2021 by Editor(T) | කාන්තා විලාසිතා ලෝකය තරම්ම පැරණි වන අතර වසර ගණනාවක් පුරා විවිධ වෙනස්කම් වලට භාජනය වී ඇත. ස්වාභාවිකවම, අතීතයේ දී විස්මිත යැයි සැලකූ සමහර ප්‍රවණතා දැන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමට ලක්ව ඇත. …Read more »
පෙම්වතාව පිස්සු වට්ටන්න පුළුවන් සුපිරි Makeup මෙන්න ! Posted on December 24, 2020 by Editor(T) | ‘වේශ නිරූපණය‘ යනු ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට, කලාත්මක වීමට සහ ටිකක් විනෝද වීමට හොඳ ක්‍රමයකි. වේශ නිරූපණය අඩුපාඩු නිවැරදි කර “ඉදිරිපත් කළ හැකි presentable” පෙනුමක් ලබා දෙන ක්‍රමයක් ලෙස සලකනු ලැබූ…Read more »
වැළඳ ගැනීමෙන් හිමිවන සුපිරි සෞඛ්‍යමය ප්‍රතිලාභ 08ක මෙන්න ! Posted on December 18, 2020 by Editor(T) | ‘වැළඳගැනීම – Hug‘ අතිෂය ආදරණීය සහ උණුසුම් අත්දැකීමක් බව අපි කවුරුත් දන්නවා. මේ වසංගත සමයේ සෞඛ්‍යාරක්ෂාව වඩාත්ම වැදගත් හා ප්‍රමුඛතම කරුණ වන නිසා ඊටත් අගුළු වැටී තිබෙනවා. ඒ ගැන අපි…Read more »
2020 වසරේ සුපිරිම ජාත්‍යන්තර චිත්‍රපට 16 ගැන සුපිරි හෙළිදරව්ව Posted on December 18, 2020 by Editor(T) | 2020 වසර ලෝකයට කිසිසේත්ම සුබදායක වසරක් වුණේ නැහැ. ඒ ඇයි කියලා ඔබට අමුතුවෙන් කියන්නත් අවශ්‍ය නැහැ. ඔබ ඒ ගැන දන්නවා. මේ අවාසනාව හැම ක්ෂේත්‍රයකටම දැඩිව බලපාෑවා වගේම චිත්‍රපට කර්මාන්තයටත් දැඩි…Read more »
ලෝකයේ සුපිරිම Plus-Size නිරූපිකාවන් 10 දෙනා මෙන්න ! Posted on December 14, 2020 by Editor(T) | නිරූපිකාවන් ගැන කතා කරන විට මතකයට එන්නේ ‘සිහින් / කෙට්ටු‘ යන අදහසයි. මේ ගැන කියන විට බටහිර කියන්නේ ‘නිරූපිකාවක් කැරට් අල දෙකකට හා තක්කාලි ගෙඩියකට වඩා බරින් යුක්ත නොවිය යුතු…Read more »
නිරෝගී – කඩවසම් සිරුරක් සඳහා ඇඟට දැනෙන ව්‍යායාම Posted on December 13, 2020 by Editor(T) | ළමයින්ට සහ නව යෞවනයින්ට දිනකට පැයක් බැගින් සතියකට දින 5ක් වත් ක‍්‍රියාකාරී ව්‍යායාම අත්‍යවශයි ‘‘ව්‍යායාම’’ ගැන කියන කොටත් මූණ ඇඹුල් වෙන අය අපි අතර බහුලයි. ඒ නිසා විවිධ හේතු කියමින්…Read more »
සරාගී උමතුව Cowl-detail විලාසිතා ලෝකයේ අලුත්ම එකතුව මෙන්න ! Posted on December 13, 2020 by Editor(T) | තවත් සති කිහිපයකින් උදාවිමට නියමිත 2021 වසර මේ වසර මෙන් නොවනු ඇතැයි අප සියලු දෙනාගේ ප්‍රාර්ථනය බව නිසැකය. ඒ නිසා වසංගතය සමග ගෙවී ගිය මේ වසරේ අතපසු වූ බොහෝ දේ…Read more »
පිරිමින් සඳහා සුපිරි Hair Color විලාසිතා Posted on December 11, 2020 by Editor(T) | කොන්ත නෝනගේ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ තාලෙට‘ යැයි කතාවක් අප අතර තිබේ. ඒ කෙසේ වෙතත් කොණ්ඩය තරම් අප අණට කීකරු වන සහ කීකරු කළ හැකි අන් යමක් අප සතු නොවේ.…Read more »
සුපිරි තරු ‘ගර්භනී සමයේ දී සැරසුණු සුපිරි විලාසිතා’ Posted on December 10, 2020 by Editor(T) | ගැබ් ගැනීම කාන්තාවගේ සුන්දරතම බලාපොරොත්තුව වන අතර කාන්තාවන් ගැබ් ගත් විට වඩාත් සුන්දර වන්නේ යැයි අපි කවුරුත් අසා ඇත්තෙමු. නමුත් බොහෝ අය සිතන්නේ දරුගැබ වැඩුණු පසු ඇයට සැබවින්ම කළ හැකි කිසිවක්…Read more »