ඩයනාගේ විවාහයත් බොරුවක්.. සැමියාගෙන් යුක්රේන තරුණියකට දරුවන් දෙදෙනෙක්…
හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ ලංකා පුරවැසිභාවය පමණක් නොව මෙරට විවාහයද බොරුවක් බව අභිනව ජනතාව පෙරමුණේ නායක නායක ඕෂල හෙරත් මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ ඩයනාගමගේ මහත්මිය විවාහ…