අනේ කාලේ වනේ වාසේ !!! මෙහෙමත් නීතීඥ මහත්+හොරෙක්

ඔබට මතකද පසුගිය දවසක ETI තැන්පත්කරුවන් විසින් කොළඹ මහනගර සභාව වටලලා විරෝධතාවයක් පැවැත්වූවා.කොළඹ වෝඩ් පෙදෙසෙහි පිහිටි ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය ළඟින් තමයි මුලින්ම මේ විරෝධතාවය පටන්ගත්තෙ.ඊට පස්සෙ විරෝධතාකරුවන් පා ගමනින් කොළඹ මහ නගර සභාව පැත්තට ඇවිත් මහනගර සභා භූමියට ඇතුල් වෙන්න හදද්දි එතන ලොකු කලබගෑනියක් වුනා කියලත් ඔබට මතක ඇති.ඒ වෙලාවේ ඒ ඇතිවූ කලබගෑනිය…