අධ්‍යාපන වෘත්තීය සමිති දෙපිරිසක් ඉසුරුපාය ඉදිරිපිට වලියක

අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අද දින ආරම්භ කිරීමට නියමිතව තිබූ සංකේත වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් තවත් වෘත්තීය සමිති කිහිපයක් පරස්පර විරෝධී මත දැක්වීම නිසා අද පෙරවරුවේ බත්තරමුල්ලේ ඉසුරුපාය ඉදිරිපිට උණුසුම්කාරී තත්වයක් ඇති විය. මේ හේතුවෙන් බොරැල්ල කොට්ටාව ප්‍රධාන මාර්ගය මුළුමනින් අවහිරව තිබූ අතර එම ගැටුම සංසිදුවීමට පැමිණි පොලිස් නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර උණුසුම් තත්වයක්…