කොටි පවුල්වලට වන්දි ගෙවන්න පෙර උතුරෙන් පැන්නූ සිංහලයන් යළි පදිංචි කළ යුතුයි
කොටි පවුල්වලට වන්දි ගෙවීමට පෙර ත්‍රස්‌තවාදයෙන් බැට කෑ උතුරෙන් පැන්නූ සිංහලයන්ට වන්දි ගෙවා නැවත පදිංචි කෙරිය යුතු යෑයි අවතැන් වූ උතුරේ සිංහලයන්ගේ එකමුතුවේ කැඳවුම්කරු නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අවතැන් වූ උතුරු හා නැගෙනහිර සිංහලයන්ගේ එකමුතුව මගින් 21 වැනිදා කොළඹ මහජන පුස්‌තකාලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකවේදී පැවසීය.     එහිදී, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී. ඇම්.…

මාතර ප්‍රදේශයේ ඊයේ දින (22) සිදුවූ මංකොල්ලයක් මැඩ පැවැත්වීමට ගිය පොලිස් නිලධාරියෙක් පාතාල සාමාජිකයන්ගේ වෙඩි පහරින් මිය ගියා.  එම වෙඩි පහරින් මිය ගියේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සුරංග ප්‍රදීප් වීරසිංහ…

මාතර ප්‍රදේශයේදී ඊයේ දින (22) සිදුවු මංකොල්ලයක් ආන්දෝලනයට තුඩු දුන්නා. මෙහිදි එම මංකොල්ලකරුවන්ගේ වෙඩි පහරින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වීම සංවේදී සිදුවීමක් වුනා. මේ අතර පොලිස් නිළධාරියෙකු ඝාතනය කිරීමට සහ මංකොල්ලය…

මෛත්‍රී තාත්තාගේ පුතා එක්ක නැටුවෙ නෑ කියා සිසුවියකටකට පහර දෙයි
පාසලේ පැවති උත්සවයක් අතරතුරදි අදි ශිෂ්‍යාවකට කල පහර දිමක් හේතුවෙන් මහව විජයභා ජාතික පාසලේ ශිෂ්‍යාවක් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.   පසු ගිය 16වනදා මහව විජයභා ජාතික පාසලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කර තිබු පා ගමනකින් අනතුරුව පාසල් ක්‍රිඩාංගනයේ සංගීත සංදර්ශනයක් පවත්වා ඇති අතර එම අවස්තාවේදි පාසලේ අදි ශිෂ්‍යයෙකු පැමිණ තමන්ට ඔහුත් සමඟ…

ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජිව්ත අනතුරේ දැමිමට ගන්නා උත්සහය වහාම හකුලා ගන්නා ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන්ට දැඩි ලෙස අවධාරණය කර සිටිමු. මැයි මාසයේ උතුරේ හා…

ඒකාබද්ධ විපක්ෂයේ මතගැටුම් උග්‍රවීම දැන් එළිපිටම පෙනෙන්නට තිබෙනවා. එහි පක්ෂ හා නායක කාරකාදීන් දැන් ප්‍රසිද්ධියේ එකිනෙකාට චෝදනා, ඇනුම්පද කියන්නේ ගෙදර කුණු රෙදි ප්‍රසිද්ධියේ සෝදන ආකාරයෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක…

වසර පහක් මැදපෙරදිග සේවයේ නිරත වී ලංකාවේ පදිංචිව සිටින වැඩිමහල් සහෝදරියට එවූ රුපියල් විසි ලක්ෂයක පමණ මුදලක් ඇය අනියම් සැමියාට ලබාදීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබුණු…

මාතර නගරයේ නිලේකා ස්වාර්ණභරණ ආයතනය කොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලීසිය අතර  වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. එහිදී පොලීසියේ තිදෙනෙකු හා එක් සිවිල් වැසියෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තාවන්නේ.තුවාල ලැබූ පොලිස් නිළධාරීන් අතුරින්…

පොලු මුගුරුවලින් පහර දී කොටියකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසියට නියෝග කර තිබෙනවා. කිලිනොච්චිය, ආම්බල්කුලම ප‍්‍රදේශයේදී මෙලෙස පහරදී…

2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව රටේ පාලනයේ වෙනසකට දායකවූයේ එදා රට තුළ මතුවෙමින් තිබූ ඒකාධිපති පාලනයක ස්වරූපයට එරෙහිව බව ජනාධිපතිවරයා පවසයි. එම අත්දැකීම් අමතක වී ගිය උදවිය අද…

මිලිටරි ආණ්ඩුවක් පිළිබඳ අදහස සම්පූර්ණයෙන්ම හෙළා දකින බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් ඇති වුවහොත් දිවි පරදුවට තමා සටන් කරන…

අධිකරණය තුල සිදුකල වරදකට දඩුවම් වශයෙන් සිරගත වු පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් හට නක්ෂත්‍රයට අනුව රාජයෝගයක් පවතින බවත් ඒ අනුව අනාගතයේ දී මෙරට ප්‍රථම පුරවැසියා බවට පත්වීමේ හැකියාව ද…

ජනප්‍රිය නිළි උදාරි පෙරේරා අද (21 දා) උදෑසන නාවල පිහිටි ගයාන් සැලෝන්හි nails Spa අංශය වෙත ගොස් තිබේ . එහි සිටි කාන්තාවක් උදාරි කලක සිට හඳුනන ඇයට බොහෝ උදව්කර තිබූ…

යුද්ධය සෑම අතින්ම මානව සමාජයට ගෙන එනුයේ පරාජයන් ය. කිසිවිටෙක යුද්ධයෙන් ජයග්‍රහණයක් කුමන හෝ පාර්ශවයකට අත්වීමක් සිදුවන්නේ නැත. යුද්ධයේ අවසානයක් දැකිය හැකි වුවද ජයග්‍රහණයක් දැකිය නොහැකි යයි කියන්නේ එනිසාය. කෙතරම්…

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 81 වැනි උදා ගම්මානය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය අද (21) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට…