කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමකට පැවරීමේ යෝජනාව හෙට දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කටයුතු නොකරන ඇති බවට ඔහුට සමීප…

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 1(3) වගන්තිය මගින් ජනාධිපති ධුරකාලය වසර 05 ක් බව දැක්වෙන වගන්තිය නීතියක් බවට පත්වන්නේ 2015 අගෝස්තුවේ පැවති මහමැතිවරණයෙන් පසුව බැවින් මිළග ජනාධිපතිවරණය 2020 අගෝස්තුවේදී පැවැත්වෙන…

තැපැල් දෙපාර්තමේන්තුවේ සියළු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියළු සේවකයන් 2018 ජුනි 19 වන විට සේවයට වාර්තා කළ යුතු බවත්, නො එසේ නම් ඔවුන් තනතුර අතහැර ගියාසේ කටයුතු කරනු…

යාපනයේ වඩුක්‌කෝඩෙයි නගරාසන්නයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියක ගුරුවරයෙකු විසින් පාසල් ශිෂ්‍යාවක්‌ ලිංගික අපයෝජනයට ලක්‌ කළේ යෑයි කියන සිද්ධියක්‌ මත පසුගිය දා එම ගුරුවරයාට අයත් උපකාරක පන්ති ගොඩනැඟිල්ලට කිසියම් පිරිසක්‌ විසින්…

මෙයාව මම දැකලා තියනවා බේස්ලයින් රෝඩ් එකේ දෙමටගොඩ පාලම යට තියන ෆුඩ්සිටිය ඉස්සරහ හාල් වගයක් අහුලනවා අඩ අඩා. මුලින්ම මෙයා ලගට ඇවිල්ලා වටේ මිනිස්සුන්ටත් කතා කරලා මෙයාව නැගිට්ටවලා හාල් ගන්න…

අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරමින් සිටි පාසල් සිසුවියක සමඟ ඇසුරක් පවත්වා,  එය තම  ජංගම දුරකථනයෙන් පටිගත කල අනුරාධපුර නව නගරයේ පදිංචි තරුණයෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ…

යාපනය මහ මුහදේ අතහැර දැමූ නැවක් ගිනිගනී
යාපනය, මයිලඩ්ඩි වරායට ආසන්න මුහුදේ අතහැර දැමූ නෞකාවක ගින්නක් හට ගෙන ඇත. නාවික හමුදාව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් ක්‍රියා කරමින් සිටින බවයි.ඊයේ රාත්‍රියේ ඇතිවු ගින්න මැඩ පැවැත්වුව ද, අද පෙරවරුවේ යළිත් නෞකාවේ ගින්න හටගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය. කිංඩම් නැමති මෙම නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න ඇති බවට සැක කෙරෙයි.පෞද්ගලික…

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමි සිරගත කිරීමේ පුවත සමාජයේ කතාබහට ලක්වෙමින් තිබේ. මේ අතර සිරගත කර සිටින ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබදව ඡායාරූපයක් සමාජජාලා වෙබ් අඩවියන්හි හුවමාරු වෙමින් පවති. එයින් දැක්වෙන්නේ ඥාණසාර හිමියන්ගේ රුවට සමාන…

රාජපක්ෂ සමයේදි නිහඩ කර තිබූ උතුරේ ජනතාවට වත්මන් ආණ්ඩුව යටතේ කතා කිරීමට අවස්ථාව ලැබුනද, තම ජනතාව වෙනුවෙන් කතා කිරීමේදි එය විකෘති කරමින් උතුරේ ජනතාව ජාතිවාදය පතුරවන බවට දකුණේ පරාජිත දේශපාලකයින් විසින්…

රට පුර කතා බහට ලක්වූ ආන්දෝලාන්මක සිදුවීමක් ලෙස කර්නල් රත්නප්‍රිය මහතා කිලිනොච්චියෙන් විශ්වමඩු ප්‍රදේශයට ස්ථාන මාරුව ලබා යාමට නික්ම ගිය මොහතේ උතුරේ පුනරුත්තාපනය වූ එල්ටීටීඊ සමාජිකයන් ඔහු වෙනුවෙන් හඩා වැලැපෙමින්…

පාපන්දු ලෝක කුසලානයේ අවදානයට ලක්වූ තරග තුනක් ඊයේ දින (17) පැවැත්වුනා.  ඒ අතර වත්මන් ලෝක ශූර ජර්මනිය සහ මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට වඩාත්ම ඉඩ ඇති කණ්ඩායම ලෙසට බොහෝ දෙනා…

මැදපෙරදිග ගෘහ සේවයට පිටත්ව යන ශ්‍රී ලංකා කාන්තාවන්ට සිදුවන නොයෙකුත් හිරිහැර, හිංසා පිළිබදව පුවත් සුලභයි. මැදපෙරදිග ගෘහ සේවයට ගොස් ශරීරයේ යකඩ ඇණ සහිතව මෙරටට පැමිණි කාන්තාවන්, ශරීරයේ අවයව නොමැතිව ශ්‍රී…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සිවුවෙනි දිනට අවසන් වෙද්දි තරගයට නැවතත් ප්‍රවිෂ්ඨ වූ ශ්‍රී ලංකාව කඩුලු අටකට ලකුණු 334ක් ලබා සිටියි.…

බැසිල් කල්ලියෙන් විමල්ට දැඩි විරෝධයක්
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පැවැත්වුණේ විජේරාම නිල නිවසේදීය. මෙවර පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම සමග කටයුතු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමටය.   “දහසය දෙනාගේ කණ්ඩායමක් නිර්මාණය වීම අපි ලබපු ජයග්‍රහණයක්. ඒ නිසා අපි ඒ අයට ඉහළ පිළිගැනීමක් දෙන්න ඕන කියමින් විමල් දහසයේ කණ්ඩායම පිළිගත්තේය. එහෙත් විමල්ගේ…