කොරෝනා වසංගතය පැතිර යන අවධානම් අවස්ථාවේ රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුව බලයේ සිටියේනම් රට විශාලා මහනුවරක් බවට පත්වීම වැලැක්වීය නොහැකි වනු ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති…

කුසල් පෙරේරා  මහ මැතිවරණය ආණ්ඩුවේ නායකත්වය විසින් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ලබන මස අග වන විට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දැඩි තීන්දුවක ඇති බව, රට පුරා ඇඳිරි නීති ලිහිල් කිරීමෙන්…

කෙනෙකුගේ ජීවිතයේ වඩාත් ම සුන්දර, ජවයෙන් සපිරි හා අර්ථ වත් කාල පරිච්ඡේදය තාරුණ්‍ය යි. මිනිසා ජීවිතයේ විවිධ අවස්ථාවන් පසු කරයි. ළදරු, ළමා, නව යොවුන්, යෞවන, වැඩිහිටි හා වයෝවෘධ යනුවෙන් මෙම…

කොරෝනා වසංගතය ව්‍යාප්ත වූවාට පසු මැඩ පැවැත්වීමට වඩා එය ව්‍යාප්ත වීම වැලක්වීම රජයේ අරමුණ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ආණ්ඩුව ඇදිරි නීතිය…

 සුමිත් චාමින්ද වත්මන් අර්බුදය ගෝලීය එකකි. අනතුරට මුහුණ පා සිටින්නේ සමස්ත මානව වර්ගයාය. දුෂ්ට කොරෝනා වෛරසය මිනිසුන් විසින් ගොඩ නගන සීමා මායිම් නොතකයි; සමාජ විෂමතා නොතකයි; දේශ සීමා නොතකයි. ඒ…

ඇදිරි නීතිය අතරතුර වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙලදුන්ගේ ඇදිරි නීති බල පත්‍ර අහෝසි කිරීමට යයි. එවැනි වෙළදුන්ට එරෙහිව වහා නීතිමය පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා…

කොරෝන වෛරසයෙන් රටත් ජනතාවත් බේරා ගැනීම සදහා ජාති, ආගම්, පක්ෂ, පාට ආදි කිසිදු භේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. අග‍්‍රාමාත්‍යවරයා මේ…

ඇය එලන් ජොන්සන් සර්ලීෆ් (Ellen Johnson Sirleaf). වසර 2014-16 තෙක් අතිශයින් බිහිසුණු දෙවසරක් ඇතුළුව වසර දොළහක කාලයක් ලයිබීරියාව පාලනය කළ කාන්තාව ඇයයි. එලන් ජොන්සන් සර්ලීෆ්ගේ පාලන කාලය ඇතුළත ලයිබීරියාවේ පමණක්…

වසංගතයන්ට එරෙහිව මානව සංහතියට ගත හැකි හොඳම ආරක්ණ පිළිවෙත රටවල් අතර සහයෝගීතාවයි නාලක ගුණවර්ධන  යුවාල් නොවා හරාරි (Yuval Noah Harari) යනු අද ලෝකයේ කැපී පෙනෙන ඉතිහාසඥයෙක් මෙන්ම දාර්ශනිකයෙක්. ඊශ්‍රායලයේ හීබෲ…

දැන් අප අභිමුව ඇත්තේ කොරෝනාවලින් පසු මෙරටට ම අනන්‍ය වූ ආර්ථික-සමාජ සංවර්ධන ක්‍රමයක් සකසා ගෙන ස්වයංපෝෂිතව ලෝකය සමඟ සහයෝගීව සහ මිත්‍රශීලීව කටයුතු කිරීමේ මගක් සකසා ගැනීමය. එය පුද්ගලයාගෙන් සහ පවුලෙන්…

චීනයෙහි බලධාරීන් විසින් පනවා ඇති වාරණය සහ පාලනය නොතිබුනි නම් චීන ජනමාධ්‍ය විසින් කොරොන වෛරස් වසංගතයේ බරපතලකම පිළිබඳව කල්තියා මහජනතාවට දැනුම් දෙන්නට තිබූ බවත් එමගින් ජීවිත දස දහස් ගණනාවක් බේරාගෙන වර්තමාන ගෝලීය වසංගතයෙන් වැළකීමට ඉඩ තිබූ බවත් “දේශසීමා රහිත වාර්තාකරුවෝ්” සංවිධානය (ආර්එස්එෆ්) පෙන්වා දෙයි.…

වෛරසයක් සතුව පවතින සීඝ්‍ර ගුණන හැකියාව සහ එකිනෙකට වෙනස් වූ විවිධ වර්ගයේ මාදිලි කෙටි කලක් තුළ ඇතිකර ගැනීමේ හැකියාව හේතූවෙන් වෛරස් රෝගයක් සඳහා ඖෂධයක් සොයා ගැනීම තරමක් අපහසු ය. මේ…

සටහන – ගජබා නාගහවත්ත පසුගිය සදුදා නෙළුම් මාවත කාර්යාලයට යමින් සිටි ඇමති ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ලැබුණි. එහා කෙළවරේ සිටියේ අගමැති මහින්දය. “ප්‍රසන්න කොහෙද ඉන්නේ….” මහින්ද ඇසුවේය. “සර් මම නෙළුම් මාවතට…

මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දීමට තිබුණද කොරෝනා වසංගත උණුසුම හේතුවෙන් ඡන්ද උණුසුම යටපත්වී ගියේය. ජනතාවට දේශපාලන උණුසුම නොතිබුණ ද නාම යෝජනා බාර දීමට තිබූ බැවින් එක්සත්…

සමස්ත හෝ තාවකාලික “ලොක් ඩවුන්” කිරීමක සමාජයීය සහ ආර්ථිකමය පල විපාක පිළිබඳ මනා තක්සේරුවකින් තොරව හුදෙක් එය මන්ත්‍රයක් ලෙස ජප කිරීම අතිශය දේශපාලන වගකීම් විරහිතභාවයක්ද වේ. ඒ සියල්ල ආණ්ඩුව විසින්…

මර්වින් සිල්වා එජාපයෙන් අනුරාධපුරයට හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වාඅනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චිය ආසන සංවිධායකවරයා ලෙසද ඔහුව පත්කර ඇති බවයි වාර්තා වන්නේ. තම…