Category: සුපිරි Talks & Jokes
-

ප්‍රසන්නට මහින්ද ළඟට යන්න බැරිවේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා ගම්පහ, කිරිල්ලවල බලා පිටත්ව ගියේ දිවංගත එස්. ඩී. බණ්ඩාරනායකගේ පිළිරුවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය. මෙම උත්සවයට සහභාගි වීමට ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු කණ්ඩායමද පැමිණ සිටියේ මහින්ද එහි පැමිණෙන නිසාය.“ආ.. එන්න මන්ත්‍රීතුමා ඉස්සරහට. දැන් ඉතිං යහපාලනේ කට්ටිය ඉස්සරහට එන කාලෙනේ. එයාලට දැන් තමයි අපි මතක් වෙලා තියෙන්නේ” එවැනි කතාවක් ඇති වුණේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මන්ත්‍රීවරිය එහි පැමිණ සිටි නිසාය.“මේ අය එනවාට අපි අකමැති නෑ. හැබැයි එන අය කෙළින් එන්න ඕන” ප්‍රසන්න කීවේ සුදර්ශනීට ඇනුම් පදයක් කියමිනි. සුදර්ශනී මහින්ද සමග සමීපව කටයුතු කරනවාට ප්‍රසන්නගේ වැඩි කැමැත්තක් නැත.මේ අතර උත්සව භූමියට පැමිණි මහින්ද පිළිරුව විවෘත කරන්න පෙර ප්‍රසන්න කොහිදැයි බැලුවේය. ඒ වන විටත් බොහෝ දෙනා මහින්ද වටකරගෙන සිටි නිසා ප්‍රසන්න සිටියේ මඳක් පසුපසට වන්නටය.“මන්ත්‍රීතුමා සර් හොයනවා” මහින්දගේ ආරක්ෂක නිලධාරියෙක් ප්‍රසන්න අසලට පැමිණ කීවේය. එතැන තිබූ තදබදය නිසා ප්‍රසන්නට ඒ අසලට යාමටවත් නොහැකි විය. -

රටම කතාවෙන මහා අපරාධය… කිරිවෙහෙර නායක හිමි ඝාතන සැලසුම ලහි ලහියේ ගහපු හැටි මෙන්න ..!
කතරගම කිරි වෙහෙර විහාරාධිපති රුහුණ මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කොබවක ධම්මින්ද හිමියන් ඝාතන තැතේ අබිරහස මේ වන විට පොලිසිය විසඳා හමාරය. ඒ උන්වහන්සේ ඝාතනය කිරීමේ අරමුණින් වෙඩි තැබූ බෝර 12 වර්ගයේ ගිනි අවියද සමගිනි. එකී ඝාතන සැලසුමට ගෑවුණු කිහිප දෙනෙක්ම දැන් සිටින්නේද පොලිස් අත්අඩංගුවේය. මේ ලිපිය සටහන් තබන මොහොත වන විට එකී ඝාතන ප්‍රයත්තයේ මහ මොළකරු සිටියේ පොලිසියට කට්ටි පනිමින් සැඟවෙමිනි. මෙම ලිපිය ඔබ කියවන මොහොත වන විට ඔහුවත් පොලිසිය අත්අඩංගුවට ගෙන සිටින්නට පුළුවන.
ඔහු වෙන කිසිවෙක් නොව කිරිවෙහෙර භූමියේ පිහිටා ඇති මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල බණ්ඩාරය. කොබවක ධම්මින්ද හිමියන් ඝාතනයට ඔහු සැලසුම් කරන්නේත් වෙඩික්කරුවෙක්් ඊට යොදවන්නේ ඔහු මහසෙන් දේවාලයේ හිටපු කපුවා වූ නිසා පමණක් නොව පසුගිය දිනෙක එම ස්වාමින් වහන්සේ එක්තරා රාජපක්ෂ රෙජීමයේ ප්‍රබලයෙක්ට එල්ලකළ ප්‍රහාරයක් නිසා බව මේ වනවිට සත්‍යය එලිවෙමින් පවතී…
කෙසේවෙතත් කපුවා සම්බන්ධ කතාව වසර දෙක තුනක් දක්වා දිව යන්නෙකි. ධම්මින්ද හිමියන්ට පෙර විහාරාධිපති ධුරය දැරුවේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත හිමියන්ය. උන්වහන්සේගේ අපවත්වීමෙන් අනතුරු විහාරාධිපති ධුරයට උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ කිහිප නමක් අතර තරඟයක් ඇතිවන්නේ නිතැතිනි. එය අර්බුදයක් බවට පත්වන විට මල්වතු මහා විහාරය මැදිහත්වෙමින් එය විසඳන්නේ අලුත්වැව සෝරත හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය භික්ෂුව වූ කොබවක ධම්මින්ද හිමියන්ව 2013 වසරේ දෙසැම්බර් 19 වෙනිදා විහාරාධිපති ධුරයට පත්කරමිනි.
තරුණ භික්ෂුවක් වූ කොබවක ධම්මින්න හිමියන් විහාරාධිපති ධුරයට පත්වීමත් කිරිවෙහෙරේ පරිපාලනය සම්බන්ධයෙන් රැඩිකල් වෙනසක් සිදුකරන්නට වූහ. කිරිවෙහෙර භුමියේ ස්ථාපිත මහසෙන් දේවාලයේ ආදායම විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් වෙන්කරන්නට පියවර ගත්තේය. එතෙක් කලක් සිදුව තිබුණේ එහි අදායම දේවාලයේ කපු මහතුන් අතට විවිධාකාර ක්‍රම මගින් පත්වීමය. එසේ කපුමහතුන් අතට පත්වූ දේවාලයේ තුටු පඬුරු ආදායම වසරකට කෝටියකට එහා ගිය බව කොබවක ධම්මින්ද හිමියන්ද දැන සිටියහ. උන්වහන්සේ ඊට වැට බැඳීමත් සමග ඒ වන විට දේවාලයේ ප්‍රධාන කපු තනතුර දැරූ අසේල බණ්ඩාර උන්වහන්සේ සමග ගැටෙන්නේ දේවාලයේ කපුකම පරම්පරාවෙන් ඔවුන්ට උරුම වූවක් බැවින් එහි ආදායමද තම පරම්පරාවට හිමිවන බව කියමිනි. ඒ යැයි කියා දේවාලයේ තුටු පඬුරු ආදායම අසේල බණ්ඩාරට රැගෙන යන්න කොබවක ධම්මින්ද හිමියන් ඉඩදෙන්නට ගියේ නැත.
දේවාලයේ තුටු පඬුරු අසේලට සිය පුද්ගලික පරිහරණයට ගැනීමට තිබුණු සෑම හිඩැසක්ම උන්වහන්සේ අහුරා දැමීය.
ඒත් එක්කම උන්වහන්සේට දැන ගන්නට ලැබෙන්නේ බැතිමතුන් විසින් මහසෙන් දේව ප්‍රතිමාවට පූජාකරන රන් මාල සහ රන් ආභරණ අසේල සිය සන්තකයේ තබා ගන්නා බවය. ඊටද කොබවක ධම්මින්ද හිමියන් වැට බඳින්නේ පූජා කරන රන් ආභරණ ගැන වෙනමම සොයා බලමිනි. එවිට උන්වහන්සේට දැන ගන්නට ලැබෙන්නේ දේව ප්‍රතිමාවට පූජා කරන රන් ආභරණ වෙනුවට රන් ආලේපිත ව්‍යාජ රන් ආභරණ තබා අසේල සිය කනෙන් රිංගන බවය. එම වංචාව දිනක් උන්වහන්සේගේ අතටම හසුවූහ. ඒ උන්වහන්සේට හිතවත් දායකයෙක් විසින් දේවාලයට පරිත්‍යාග කළ පවුම් 05ක මාලයක් වෙනුවට ඔහු ව්‍යාජ රන් මාලයක් ප්‍රතිමාවට පලඳවා තිබියදීය. එවිට අසේලට උන්වහන්සේගෙන් සමාවක් නොවීය. දේවාලයේ කපුකමින් ඔහුව පන්නා දමන්නේ වෙනත් කපුවෙකුට ඒ තැන ලබා දෙමිනි. ඒ මෙයට වසර එකහමාරකට පමණ පෙරය.කොබවක ධම්මින්ද හිමියන්ට තර්ජන එල්ල වන්නේ ඒත් සමගිනි.. ඒ වෙන කිසිවෙකුගෙන් නොව, අසේලගෙනි. ඒ වන විට දේවාලයේ ආදායමින් අසේල කෝටිපතියෙක් බවට පත්ව සිටියේය. ඔහු මිලියන හත අටක් වටිනා සුඛෝපභෝගී ජිප් රථයක හිමිකරුවෙක් බවටද පත්ව සිටියේය. ගේ දොර වතුපිටි පවා මිලදී ගෙන තිබුණේ දේවාලයෙන් ලැබුණු තුටු පඬුරු ආදායමෙනි. එතෙක් කලක් අසේල ගත කළ සුභෝපබෝගී ජීවිතයට දේවාලයේ කපුකම අහිමිවීම දැඩිව බලපෑවේය. මැර කණ්ඩායමක් සමග ගොස් උන්වහන්සේට තර්ජනය කරමින් බලහත්කාරයෙන් නැවතත් දේවාලයේ කපුකමට එන්නට ඔහු උත්සාහ දරන්නේ එබැවිනි. එය අසාර්ථක වන්නේ උන්වහන්සේටද සමාජයේ යම් සිවිල් බලයක් පැවැති නිසාය. අවසානයේදි අසේල උත්සාහ දරන්නේ අධිකරණ නියෝගයක් හරහා දේවාලයට රිංගන්නටය. හම්බන්තොට මහාධිකරණයේ ඔහු ඉකුත් වසරේදී කොබවක ධම්මින්ද හිමියන්ට එරෙහිව නඩුවක් පවරන්නේ ඒ අනුවය. ඔහුගේ තර්කය වූයේ දේවාලයේ හිමිකම පරම්පරාවෙන් උරුම වූවක් බැවින් එහි අයිතිය මෙන්ම ආදායමද සිය පරම්පරාවට අයත් බවය.
දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ එකී නඩුවේ තීන්දුව අධිකරණය විසින් ලබාදෙන්නේ පසුගිය 03 වෙනිදාය. ඒ දේවාලයේ හිමිකම ඇත්තේ කිරිවෙහෙර විහරාධිපති හිමියන්ට බව සඳහන් කරමිනි.
කොබවක ධම්මින්ද හිමි ඝාතන සැලසුම ක්‍රියාත්මක වන්නේ එතැන් සිටය. ඒ සඳහා අසේල විශ්වාසවන්තයින් ලෙස යොදා ගන්නා පළමු වැන්නා වන්නේ සිය බාල සහෝදරයාය. දෙවැන්නා කතරගම ලැගුම්හලක සේවකයෙකි. කතරගම පැත්තේ ඔහු ප්‍රසිද්ධව සිටින්නේ වඳුරු කළුවා යැයි කියාය. තුන් වැන්නා වෙඩික්කරුය. යුද හමුදා සේවයෙන් ඉවත්ව සිටින ඔහුද කතරගම පැත්තේ ලැගුම්හලක සේවයේ නිරතව සිටින කෝකියෙකි. ගම්වැසියන් ඔහුව හඳුන්වන්නේ රාලහාමි යැයි කියාය. මේ තිදෙනා සමග තැන් තැන්වල මත්පැන් පානය කරමින් කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට දින ගණනාවක්ම අසේල සැලසුම් කළේය. ඔහුගේ සැලසුම වූයේ ධම්මින්ද හිමියන් ඝාතනය කර දේවාලයට රිංගීමය. ඒ වෙනුවෙන් ඔහු කන්න බොන්න පමණක් නොව, සිය සගයන්ට අතපය දිගහැර විය පැහැදම්ද කළේය.
ධම්මින්ද හිමියන්ට වෙඩි තබා මරා දැමීමට බෝර 12 වර්ගයේ ගිනි අවියක්ද ඔහු සොයා ගත්තේය. ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට අසේල දින වකවානුද තීරණය කරන්නේ මේ සියලු සම්පත් රැස්කර ගැනීමෙන් අනතුරුවය.
ධම්මින්ද හිමියන්ට ඒ වන විටත් පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ විශේෂ ආරක්ෂාවක් බලධාරීන් විසින් ලබාදී තිබුණේය. ඒ උන්වහන්සේට එල්ල වී තිබුණු මරණිය තර්ජන හේතුවෙනි. එම තර්ජන අතර අසේල සමග ඇතිකරගත් දේවාලයේ ගැටුමට පරිබාහිර වෙනත් කාරණා මුල්කරගත් ඒවාද විය. එබැවින් අසේල සැලසුම්කරන්නේ ධම්මින්ද හිමි ඝාතනයට ඔහුගේනම නොගෑවී වෙනත් සිද්ධියක් ඉස්මතු වන ආකාරයට එම ඝාතනය කරන්නටය. එහිදී ඔහු වඩාත් සැලකිලිමත්වන්නේ උන්වහන්සේ අනාරක්ෂිත වන අවස්ථාවක් බලා සැලසුම ක්‍රියාත්මක කිරීමටය. කාලයක් තිස්සේම ධම්මින්ද හිමියන්ගේ ෙදෙනික චර්යාව දැන සිටි ඔහු උන්වහන්සේව ඝාතනය කරන්නට තීරණය කරන්නේ කිරිවෙහෙර අභියසදී රාත්‍රි කාලයේදීය. ඒ උන්වහන්සේ පුරුද්දක් ලෙස ෙදෙනිකව රාත්‍රි කාලයේ කිරි වෙහෙර වන්දනා කිරීමට පැමිණෙන බැවිනි.
එදා 12 වෙනිදාත් උන්වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ දෙනමක් සමග කිරිවෙහෙරට වැඩියේ වන්දනා කිරීමටය. සිය ගණනක් වන්දනාකරුවන් අතරින් ගොස් උන්වහන්සේ සෙසු භික්ෂූන් සමග එක්ව කිරිවෙහෙර වන්දනාකර, ආවාසයට යාමට සූදානම් වන්නේ රාත්‍රි 10.45 ට පමණය. ඒ වන විට උන්වහන්සේ ගොදුරු කර ගැනීමට අසේල සිය සගයන්ද සමග කිරිවෙහෙර සමීපයට එන්නේ ඔහුට අයත් විසල් වර්ගයේ සුඛෝපභෝගී ජිප් රථයේ නැගීය. ඔහු එම රථයම මේ සදහා යොදා ගන්නේ කතරගම පූජා භුමිය ඇතුළත ඇති මාර්ගය ඇතුළු වීමටත් බාධාවකින් තොරව ගමන් කිරීමටත් එකී වාහනයේ අංකයට ඇති අවසරය නිසාය. නොමැතිනම් වාහන පූජා භුමියේ ඇති මාර්ගයට ඇතුළු කිරීමට පොලිසියෙන් විශේෂ අවසරයක් ගත යුතුය. ඒ පහසුවත් ආරක්ෂක මුරකපොලුවල සිටින ආරක්ෂක නිලධාරීන් වාහනය හඳුනන බැවින් ධම්මින්ද හිමි ඝාතනයෙන් පසු සිය සගයන්ව ආරක්ෂාකාරීව පරීක්ෂාවකින් තොරව පූජා භූමියෙන් ගමන් කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගනිමින් ඔහු සිය වාහනයම ඒ සඳහා යොදා ගත්තේය.
කිරිවෙහෙරට කිට්ටුව මාර්ගය අයිනේ අසේල වාහනයේ රැඳී සිටියේය. රාලහාමිට ගිනිඅවිය ලබාදෙමින් සිය සහෝදරයා සමග ධම්මින්ද හිමියන්ට වෙඩි තැබිමට පිටත් කර යැවුවේය. ඒවන විට ධම්මින්ද හිමියෝ කිරිවෙහෙර වන්දනා කර සෙසු භික්ෂූන් දෙනමත් සමග ආවාසය බලා වැඩම කරමින් සිටියේය. කිරිවෙහෙරේ උඩ මළුවේ සිට උන්වහන්සේලා පඩි බසිමින් සිටියදී එකවරම උන්වහන්සේ ඉදිරියට කඩා වදින්නේ රාලහාමිය. එතෙක් වේලා සඟවාගෙන සිටි බෝර 12 අවිය ක්‍රියාත්මක කරන්නේ ධම්මින්ද හිමියන් වෙතය. වෙඩි එකක් දෙකක් නොව, තුනක්ම ඔහු උන්වහන්සේ වෙත තැබුවේය. ඒ වෙඩි උණ්ඩ උන්වහන්සේට පමණක් නොව, උන්වහන්සේ අසල සිටි වීදාපොළ සෝභිත හිමියන්ගේ පාදයකටත් වැදුණේය.
ධම්මින්ද හිමියන්ගේ ආරක්ෂකයින් ඒ වන විට සිටින්නේ උන්වහන්සේලාට මඳක් ඈතිනි. වෙඩි හ¾ඩින් කලබල වන ඔවුන් උන්වහන්සේලා සිටි ස්ථානයට දිව එන විටත් රාලාහාමිත් අසේලගේ සහෝදරයාත් එක පිම්මේ දිව යමින් සිටියේ කිරිවෙහෙර සහ කතරගම දේවාලය වන්දනා කිරීමට පැමිණි බැතිමතුන් අතරින් රිංගමිනි. පොලිස් ආරක්ෂකයින් සතුව රිවෝල්වර තිබුණත් එය ක්‍රියාත්මක කිරීමට ඒ නිසාම ඔවුන්ට ඉඩක් නොවීය. ඒ යැයි කියා ධම්මින්ද හිමියන්ගේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක සෙබළෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් වැඩේ අතහැරියේ නැත. රාලහාමි පසුපස පැන්නුවේය. ඔවුන් දෙදෙනා අල්ලා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. පොලිස් කොස්තාපල්වරයාටත් සිවිල් ආරක්ෂක සෙබළාටත් වෙට්ටු දමා ඔවුන් දෙදෙනා අතුරුදන්වන්නේ අසේලගේ ජිප් රථයේ නැගීය. ඔවුන් දෙදෙනා එම ජිප් රථයට ගොඩවන අයුරු ඈත තියාම පොලිස් කොස්තාපල්වරයා දුටුවේය. ඔහුට එම රථය හොඳට හුරු පුරුදුය. ඒ බව ඔහු සිය පොලිස් ප්‍රධානීන්ට කීවේය. ඒත් එක්කම වහාම ක්‍රියාත්මක වූ කතරගම පොලිසියේ නිලධාරීන් අසේලගේ නිවස වටලන්නට වූයේ ඔහුව සොයාය. ඒ වන විටත් ඔහු සිටියේ ජිප් රථය සිය ගෙවත්තේ අතහැර දමා පලා ගොසිනි. අනතුරුව පොලිස් කණ්ඩායම ඔහු පදිංචි නිවස දැඩි සෝදිසියකට ලක්කළේය. ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ ගිනි අවිය මුළුතැන් ගෙය පැත්තේ ඇති දර ගොඩක් අතර සඟවා තිබියදී හමුවන්නේ එවිටය. අනතුරුව පොලිසිය කොටුකර ගන්නේ වඳුරු කළුවාය. ධම්මින්ද හිමියන් ඝාතන සැලසුමට මුල සිටම සම්බන්ධවී සිටියත් අවසාන මොහොතේ ඔහු අසේලව මගහැර සිටියේය. අසේලගේ සහෝදරයා සහ රාලහාමි ගැන පොලිසියට තොරතුරු හෙළිකරන්නේ ඔහුය. ඒ අනුව පොලිසිය රාලහාමිව අත්අඩංගුවට ගත්තේ ධම්මින්ද හිමියන්ගේ ඝාතන තැතේ වෙඩික්කරුවා ලෙසිනි.

-

පක්ෂේ හැදුවා කියලා වැඩිය නටන්න හදන්න එපා..මම අලුත් පක්ෂයක් හදනවා..මහින්දගෙන් බැසිල්ට රතු එළියක්….
ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය තුල විවිධ මත පැතිර යමින් පවතී.ඒ අනුව එම 16 දෙනා පැමිණියේ තමාගේ කීමට බව හිටපු ජනපතිවරයා ප්‍රකාශ කරත්දී මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කලේ එම 16 දෙනා පැමිණියේ පොදුජන පෙරමුණ ඇතුලු ඒකාබද්ධ විපක්ෂ බලවේගය දෙකට කිරීමට බවයි.නමුදු ශ්‍රීලනිප මන්ත්‍රී ජෝන් සෙනවිතරත්න මහතා ප්‍රකාශ කලේ පොදුජන පෙරමුණ තුලින් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට 16 දෙනාගේ කණ්ඩායමට අවස්තාව ලබාදෙන බව හිටපු ජනපතිවරයා පොරොන්දු වූයේ යැයිද. දේශපාලනය යනු එය යැයිද, එම නිසා එම පිරිවර පිලිගත යුතු යැයිද හිටපු ජනපතිවරයා ප්‍රකාශ කල බව සඳහන් කරන ලදී.
මේ ආකාරයට ඒකාබද්ධ විපක්ෂය තුල 16 දෙනාගේ කණ්ඩායම දෙආකාරයකින් පිලිගන්නා අතර නියෝජ්‍ය කතානායක ධූරය සඳහා මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා කිරීමට දැනුම්දුන්නේ හිටපු ජනපතිවරයා බව සඳහන් වුනි. ඒ පිළිබඳවද බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ අතර ඒකාබද්ධ කණ්ඩායම් හමුවේදී වචන හුවමාරුවක් සිදුවූ බව දැනගන්නට ඇත. මේ ආකාරයට ඒකාබද්ධයේ දේශපාලන පරිසරය යම් කැළඹිලි ස්වබාවයක් පෙන්නුම් කරන බව පෙනෙන්නට ඇත.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය ගන්නා පොදු තීන්දු උල්ලංඝනය කරමින් කල්ලි කණ්ඩායම් හදන්නට ගියහොත් තමන් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඇතැම්විට එය තමන්ගේ නායකත්වයෙන් බිහිවන අලුත් දේශපාලන පක්ෂයක් විය හැකි යැයිද මහින්ද අනතුරු ඇඟවීය.
ඔහු මෙම ප්‍රකාශය කළේ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්දයේදී සිය කණ්ඩායමේ ඇතැමුන් පක්ෂ මතයට අනුව ඡන්දය නොදීම සාධාරණීකරණය කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කරුණු දැක්වූ අවස්ථාවේදීය.මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා විපක්ෂයට පැමිණි 16 දෙනාගේ කණ්ඩායම සෙසු පක්ෂ නායකයන් හමුවුවද පොහොට්ටුවේ නායකයන් මුණ නොගැසීම ගැන දොස් පැවරීය. එවිට මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත්තේ ඔවුන් තමා මුණගැසුණු වගය. තමන්ගේ නායකත්වය ඡන්දය නොදුන් කණ්ඩායම නොපිළිගන්නේදැයි හෙතෙම එහිදී දැඩි ලෙස ප්‍රශ්න කර ඇත. තම නායකත්වය නොපිළිගන්නා අය වෙත්නම් ඒ බව තමන්ට දන්වන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා කීය. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව සතු 2/3ක බලය අහිමි කිරීමට ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ සහාය ලබාගත යුතුම යැයි මහින්ද ප්‍රකාශ කර තිබිණි.
-

ශ්‍රීලනිප 16 කණ්ඩායමට ජනපති මෛත්‍රී – මන්ත්‍රී මහින්ද සහය පළකරයි….. ගෝටා බැසිල් ප්‍රසන්න කුණු කුඩයට….
තම පාර්ශවය කාගේවත් මෙහෙයවීම යටතේ නොමැති බවත් අද කටු කන්න ගිය ලෙස තමන්ට චෝදනා නගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූ මොහොතේ ඔහුව දමා ඇමරිකාවට පළාගිය බැසිල් රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ නිදහසේ වේදිකාව ජනරැලි මාලාවේ දෙවන රැළියට ඊයේ (16) මාතලේදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
බැසිල්ලා ඉටුකරන්නේ එජාප අවශ්‍යතාව – දයාසිරි
තමන් කාගේවත් කටු කන්න ආණ්ඩුවට නොගිය බවත් කටුව ඇතුළෙන්ම සුප්පු කරන්නට ගිය අය මහින්ද රාජපක්ෂගේ පරාජයට වගකිවයුතු බවද එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
එසේම වෙනත් විපක්ෂයක් නම් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට එක්වන්න එන පාර්ශව භාරගන්නා නමුත් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස කටයුතු කරන මේ පාර්ශව තමන්ට විවිධ චෝදනා එල්ල කරන බවත් කොහොමටත් එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව ඉටු කිරීම සදහා තම පිරිස සූදානම් නොමැති බවද ඔහු පවසා ඇත.
බැසිල් පැනලා ගියාට අපි ගියේ නෑ – එස්.බී
මෙහිදී අදහස් දැක්වූ එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂව දමා බැසිල් රාජපක්ෂ ඇමරිකාවට ගියත් තම පාර්ශවය පක්ෂය හැර නොගොස් සිටි බවය.
එවැනි පළාගිය පාර්ශව මොනවා කීවත් පොහොට්ටුවේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සිටින්නේ එකම සහෝදර පිරිසක් බවද සඳහන් කල මන්ත්‍රීවරයා තම පාර්ශවය පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ යෝජනා කල ආකාරයට සියලු දෙනා එකට එකතුව එජාප විරෝධී බලවේගයක් ලෙස මැතිවරණයට ඉදිරිපත්වූවා නම් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන්නට තිබූ බවද ඔහු පැවසීය.
ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තවත් බලවේග කිහිපයක් සමග පොදුජන පෙරමුණෙන් තරඟ කරන බවද ඔහු පැවසීය.
මාල හොරා දන්න නීතියක් තියනවද – ඩිලාන්
මේ අතර ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මෙම අවස්ථාව අමතමින් සඳහන් කර සිටියේ මාල හොරකමේ ගිය අයෙකු පසුගියදා තමන් සිදුකල ප්‍රකාශයක් ගැන කිසිඳු දැනුමක් නොමැතිව ප්‍රතිචාර දක්වා ඇති බවත් මාල හොරුන් නීතිය ගැන දන්නා දෙයක් නොමැති බවත් ය.
තමන් මෛත්‍රී ජනාධිපතිකර මහින්ද අගමැති කිරීමට සූදානම් බවට යෝජනා කල විට මාල හොරා “අම්මෝ, අපේ මහින්ද මහත්තයා අගමැතිකරන්න පුළුවන්ද” අසමින් නීතිය ගැන නොදන්නා කම ඔප්පු කල බවද මන්ත්‍රීවරයා පැවසීය.
නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම මෙසේ ප්‍රතිචාර දක්වා සිටියේ පසුගියදා 16 කණ්ඩායම පිළිනොගන්නා බවට පොදුජන පෙරමුණේ සාමාජික හිටපු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්ය.
-

ටෙස්ට් තරගය අතරතුර අසාධාරණ පන්දු මාරුවට මැද විරෝධය පෑ අපේ සිංහයන්ට වෙන්න යන දේ මෙන්න…
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවන විට සිය දෙවන ඉනිම කි‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් රැස් කර ගෙන සිටියා.
ඊයේ (16) දිනයේදී කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 300කට සීමා වුණා. ඩෙවෝන් ස්මිත් ලකුණු 61යි. ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදි රැස්කළ ලකුණු සංඛ්‍යාව 253ක්. ඒ අනුව කඩුළු 09ක් අතැතිව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 13ක් පසු පසින් සිටිනවා.
මේ අතර පන්දුව මාරු කිරීමට යාමේදී එම පන්දුවේ තත්ත්වය පිළිබඳ ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ඊයේ පිටියට පිවිසීම ප‍්‍රතික්ෂේප කළා. ගැටලූව විසඳන තුරු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් පිටියෙන් ඉවත් සිටි අතර ඒ හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් තරගය නතර වී තිබුණා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ අදාළ අවස්ථාවේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ගනු ලැබූ කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් යම් ගැටලූවක් මතුවුවහොත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවයි.
-

ගෝඨා කල්ලිය ඥනසාර හිමිගේ පන්සලට කඩා වදී.. කුප්‍රකට මාෆියාකරු ඩිලන්ත ගෝඨා සමග කුමන්ත්‍රණයක!
මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් දඩමිමා කරගනිමින් ගෝඨාගේ ගෝලයන් මෙහෙයුමක් දියත් කර තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
මේ වනවිට මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබා ගැනිම සදහා මෙහෙයුමක් දියත් වෙමින් තිබේන අතර එම මෙහෙයුම ජාතික හෙළ උරුමයේන් ගැලවි ගිය ජනපති සහ ආණ්ඩුවෙ ප්‍රබලයන් සමග සම්බන්ධකම් ඇති පිරිසක් විසින් මෙහෙයවමින් සිටින අතර ඒ සදහ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක්ද සහය ලබාදෙමින් සිටි.
එම පිරිස ත්‍රෛයි නිකායික මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සමගද සාකච්ඡාකර තිබේන අතර ඔහුන් හරහා ජනාධිපතිවරයාටද කතා කරමින් ඉල්ලා ඇත්තේ ඥනසාර හිමියන්ට වහාම සමාවක් ලබාදි නිදහස් කරන් ලෙසයි.නමුත් මහ නාහිමිවරුන් එම ඉල්ලිමට ඇහුම්කන් දුන්නද ඥනසාර හිමියන් නිදහස් කරන ලේස ඉල්ලා නිවේදනයක් නිකුත් කිරිමට අකමැත්ත පලකර තිබේ.
ඥනසාර හිමියන් සම්බන්ධයෙන් බරපතල්ක ගැටලුකාරී තත්ත්වයන් මතු වි තිබුනද මේ වනවිට ඥනසාර හිමියන්ට දුන් දඩුවම හේතුවෙන් රටතුල නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේන බව ඔහුන් විසින් පෙන්වා දි තිබේ.
මේ අතර ඥනසාර හිමියගේ න්‍යායාචාරවරයා ලෙස පෙනී සිටින ඩිලන්ත විතානගේ ගේ නායකත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගෝලයන් රොත්තක් අද ඥනසාර හිමිගේ පන්සලට හදිසියේම කඩාවැදි සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි ඥනසාර හිමියන්ට සහය දක්වන ඔහු ලගින්ම සිටි හාමුදුරුවන් වහන්සේලාට එම පිරිස දැනුම් දි ඇත්තේ අධිකරණය විසින් සන්ධ්‍යා එක්නැලිගොඩට ගෙවිමට නියම කල රුපියල් 50,000ක මුදල නොගෙවා සිටින ලෙසයි.

අදාල දඩ මුදල නොගෙවා සිටිය හොත් තවත් මාස 3ක පමණ කාලයක් ඥනසාර හිමිට හිරබත් කන්නට වන අතර ගෝඨා කල්ලියේ අරමුණ වි ඇත්තේද එය වන අතර ඒ හරහා ආණ්ඩුව අපහසුතාවයට පත්කිරිම ඔහුන්ගේ මෙහෙයුම වි තිබේ.
2015 ජනාධිපතිවරණයේ සෝභීත හිමිගේ චරිතය වෙනුවට 2020දි අපවත් වි වදාළ බෙල්ලන්විල විමලරත්න හිමියන් භාවිතා කිරිමට මෙහෙයුම් දියත් කරමින් සිටි අතර උන්වහන්සේ තමන්ගේ උපකුලපති ධුරයෙන් ඉල්ලා අස්විමට කටයුතු කල නමුත් හදිසියේම සිදුවු අනතුරින් අපවත් විමෙන් පසුව ගෝඨා කල්ලිය අලුත් විරයෙකු සොයමින් සිටි බව නොරහසකි.
මිට අමතරව ජනාධිපති සමාව ලබා ගැනිමට කටයුතු නොකරන ලෙසත් ඒ අකාරයේ සමාවක් ලැබුනද වහාම එය ප්‍රතිකේෂ්ප කිරිමට කටයුතු කලයුතු බවයි ගෝඨා කල්ලියේ අදහස වි ඇත්තේ.
පසුව ගෝඨා කල්ලියේ එම යෝජනාවන්ද රැගෙන ඥනසාර හිමියන්ගේ ගෝලයන් ඥනසාර හිමියන් මුණගැසුන අතර එම යෝජනා සම්බන්ධයෙන් උරණ වු ඥනසාර එම හිමිවරුන් කෑ ගසා පන්නාගෙන තිබේ.
ඥනසාර හිමියන් බැලීම සදහා ගිය උදය ගම්මන්පිල සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන්ද මුණගැසීම ඥනසාර හිමියන් විසින් ප්‍රතිකේෂ්ප කල අතර තමන් හමුවිමට කිසිවෙකුටත් පැමිණිමට අවස්ථාව ලබා නොදෙන ලෙසට ඥනසාර හිමියන් ඉල්ලිමක්ද කර තිබේ.
මේ වනවිට ගෝඨා කල්ලිය ඥනසාර හිමි බේරා ගැනිමේ මෙහෙයුම දියත් කිරිමට කටයුතු කරමින් සිටින අතර ඒ සදහා පෝස්ටර්,සමාජ ජාලා මෙහෙයුමක් දියත් කිරිම් සහ දිවයින පුරා පන්සල් ඉලක්ක කර බෝධි පුජා පැවැත්විමට මේ වනවිට කටයුතු කරමින් සිටින අතර එම සටන තීව්‍ර කිරිම සදහා පසුගිය සමයේ ජාතිවාදය වපුරමින් විවිධ ප්‍රකාශ නිකුත් කල තවුදිත් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් සමාජ තුල යලිත් සංවාදයක් නිර්මාණය කිරිමටද සාකච්ඡා වි තිබේ.
ගෝඨා කල්ලිය මෙමෙ මෙහෙයුම සදහා අවශ්‍ය පහසුකම් සියල්ලම ඩිලන්තට ලබාදිමට එකග වි ඇති අතර ඒ සදහා ගෝඨා කල්ලියේ ප්‍රබලයෙකු ලෙස පෙනී සිටින ගෝඨාගේ ගිණුම් සියල්ලම පාලනය කරන නාලක ගොඩහේව මැදිහත්ව සිටින අතර කුප්‍රකට න්‍යායාචාර ඩිලන්ත විතානගේ හරහා මෙ වනවිට අවශ්‍ය සියල්ල සැපයිමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජනාධිපති සමාව ප්‍රතිකේෂ්ප කර එම මාස 6ත් ,සන්ධ්‍යාට ගෙවිය යුතු දඩය නොගෙවා තවත් මාස් 3ක් කලයකුත් බන්ධනාගාරයේ ඥනසාර හිමියින තැබිමෙන් ඔහු ජාතික විරයෙකු කිරිමේ කුප්‍රකට මෙහෙයුම මේ වනවිට ගෝඨා කල්ලිය මෙහෙයවමින් සිටි.
කෙසේවෙතත් ඥනසාර හිමියන් අධික දියවැඩියා රෝගයෙන් පෙලෙන අතර එම් දියවැඩියාව සදහා බෙහෙත් ගැනිම හෙතුවෙන් ඔහුගේ අක්මාවේද ආසාදන තත්වයක් තිබේන අතර් ඊට අමතරව බෙල්ලේ ඇතිවන දැඩි වේදනාව හේතුවෙන් අසරණ වි සිටින ඥනසාර ඉතා ඉක්මනින්ම ජනාධිපති සමාවක් ලබා ගනිමින් නිදහස් විමේ දැඩි අවශ්‍යතාවයකින් පසුවන බවයි දැන ගන්නට ඇත්තේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයාට අප දෙන උපදෙස නම් තවත් මාස 9කට පසුව අලුත් විරයෙකු නිර්මාණය කර තමන්ට එරෙහි (මෛත්‍රී ජනපතිට) අලුත් දුෂ්ටයෙකු සාදා ගැනිමට අකමැති නම් වහාම පොදු සමාව දි ඥනසාර හිමියන් හිර ගෙදරින් දොට්ට දැමිම නුවණට හුරුය.
උපුටනය: Lankaleaks.net
-

ලංකාවට ඇවිත් හෝටලයකදී ලීක් කරගත්තු ජනප්‍රිය ඉන්දියානු ටෙලි නිළියගේ ඔබ නොදුටු ඒවා මෙන්න……
ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනි නිළියක වන සාරා ඛාන්ගේ නිරුවත් ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස හුවමාරු වෙමින් ඇත.
ඇය නානකාමරයක බේසමක් තුළ නිරුවතින් විනෝද වෙමින් සිටින ඡායාරූපයක් මෙලෙස හුවමාරු වෙමින් තිබේ.
මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සාරා ඛාන්ගේ නැගණිය වන ආර්යා ඛාන් ඉන්ස්ටර්ග්‍රෑම් ඇගේ ගිණුමේ පළකල වීඩියෝවකිනි.
මෙම වීඩියෝව ඉක්මණින්ම ගිණුමෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණත් කිසියම් අයෙකු එම වීඩියොවෙන් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැර තිබේ
කෙසේ වෙතත් මෙය සිදුව ඇත්තේ සාරා ඛාන් ,ඇගේ නැගණිය සමග ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි අවස්ථාවක බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කර ඇත.
මෙම සිදුවීම පිළිබඳ අදහස් පළ කරන සාරා ඛාන් පවසන්නේ මෙවැන්නකි.
‘‘එය සිදුවුණේ පසුගිය රාත්‍රියේ.මම මගේ පවුලේ අයත් එක්ක ලංකාවේ නිවාඩුවක් ගත කරමින් ඉන්න වෙලාවකයි මෙය සිද්ධ වුනේ.මගේ නැගණිය ටිකක් බීමතින් සිටියේ.මේ වීඩියෝ එක ඉන්ස්ටර්ග්‍රෑම්හි පලවීම අත්වැරැද්දක් ලෙසයි මම දකින්නේ.ඇයත් මනුස්සයෙක්..මට ඇයට සමාව දෙන්න පුලුවන්.මම හිතන්නේ ඉන්දියානු මාධ්‍ය ගැහැනු ළමයකුට අපහාස නොකළ යුතුය ” යනුවෙන් ඇය සඳහන් කර තිබුණි.
ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙනි. -

රටම හිනස්සන හිරු එකේ අරාට address නැතිකරපු පොඩි එකාගේ කතාව මෙන්න….
රටම හිනස්සන හිරු එකේ අරාට address නැතිකරපු පොඩි එකාගේ කතාව මෙන්න….
-

ලෝකෙම කතාවෙන ලෝක ශුර ස්පාඤ්ඤ හා පෘතුගාල තරගයේ සුපිරි රොනල්ඩෝ ගත්ත ගෝල ත්‍රිත්වය මෙන්න….
ලෝකෙම කතාවෙන ලෝක ශුර ස්පාඤ්ඤ පෘතුගාල තරගයේ සුපිරි රොනල්ඩෝ ගත්ත ගෝල ත්‍රිත්වය මෙන්න….
https://www.youtube.com/watch?v=PEk7CGP6V2M
https://www.youtube.com/watch?v=Yn-_KoAL8b8
-

කෙල්ලගේ කකුල් දැක්කම කොල්ලන්ගේ කෙලින් වෙන ඒවා ගැන දන්න ශලනි ගැන චමුශ්‍රී ගීතයකින් කියපු හැටි…
”මගේ රංගනය සහ නිර්මාණ ඇති තරම් විවේචනය කරන්න මාව විවේචනය කරන්න ඔබට අයිතියක් නෑ….”
”මම ඇන්දේ බිකිනියක් නෙමෙයි..”
”අපි හිතන පතන විදිහ වෙනස්. ජීවත්වන පරිසරය වෙනස්…”
https://www.facebook.com/supirigossip1/videos/1494402337262034/
පසුගියදා ආන්දෝලනයට ලක්වූ චරිතයක් තමයි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කියන්නේ. ඔහුගේ උපන්දින සාද ඇඳුම් සම්බන්ධයෙන් පළවන කතාබහ අතරේ සායට රෙදි මදිවුණාදැයි කතා අසාගත් ජනප්‍රිය නිළි ශලනි තාරකා ඒ ගැන අදහසක් සතිඅන්ත පුවත්පතකට පළකර තිබෙනවා.
”කට්ටියටම පොදුවේ කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි එකිනෙකා දකින විදිහ වෙනස් කැමැත්තක් වෙනස් කෙනෙක්ට ලස්සන දේ තව කෙනෙක්ට අවලස්සන වෙන්න පුළුවන්. අපි හිතන පතන විදිහ වෙනස්. ජීවත්වන පරිසරය වෙනස්.
ඉතින් මගේ පෞද්ගලික ජීවිතයේ මට කැමති අයුරින් අඳින්න කොටට හෝ දිගට අඳින්න මට අයිතියක් තියෙනවා ඔබට වගේම. ඒ මගේ කැමැත්ත. තිරයේ දී ඒ ඒ චරිතවලට අනුව ඇඳුම් ඇන්දත් සාමාන්‍ය ජීවිතයේ තමන්ට අවශ්‍ය ආකාරයෙන් ඇඳුම් අඳින ඕනෑම අයෙකුට නිදහසක් තියෙනවා.
මගේ රංගනය සහ නිර්මාණ ඇති තරම් විවේචනය කරන්න එයයි විය යුත්තේ. පෞද්ගලික ජීවිතය නෙමේ.
ඇඟ වැහෙන්න ඕන තැන් ටික වහගෙන ඇඳුම කොටවෙලා ඒකට උඩින් නෙට් රෙද්දක් දාලා ඒක ඇතුළෙන් කකුල් දෙක පේනවා දැක්කම නළියන කට්ටියට ඊළඟ දවසේ බුර්කාවක් ඇඳලා පින්තූරයක් දාන්නම්. කරුණාකරලා දූපත් මානසිකත්වයෙන් මිදෙන්න. මේ ඇඳලා ඉන්නේ බිකිනියක් නෙමේ. අනිත් එක theme එක ගැන කතා කරපු අයට දැන ගැනීම පිණිස ඒක Royal and Hollywood. මේක දැම්මේ දැනුවත් කිරීමට මිසක් වාද කිරීමට නොවේ. ඒ නිසා තමන්ගේ කාලය කමින් මේ කමෙන්ටුව යටින් වාද විවාද කරගෙන යන්න වැඩ නැති චූටි නංගිලාට දැන් ඉතින් අවසර. මට නම් ඒවට සහභාගි වීමට කාලය නැති බව දන්වමි.”
ඡායාරූප කිහිපයක් පහතින්….



-

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාවේ Miss British Empire 2018 යන නවගමුවේ රූපසුන්දරිය මෙන්න…
ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට ශ්‍රි ලංකාව නියෝජනය කරමින්
වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන ලබන සැප්තැම්බර් මස මැද භාගයේ දී සහභාගී වීමට නියමිතයි.ඇය නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව පුහුණුව ලබමින් සිටිනවා. මේ වනවිට ඇය මියුසික් වීඩියෝ කිහිපයකට දායකවී තිබෙනවා.
අනාගතයේ වෛද්‍ය පරිපාලන ක්ෂෙත්‍රයට සම්බන්ධවීමට අදහස් කරමින් සිටින ඇය ඇය බ්‍රයන් කර්කොවන් නමැති විලාසිතා සැලසුම් ශිල්පියා යටතේ පුහුුණුව ලබමින් StarNow Modeling නමැති ඒජන්සිය හරහා මෙම තරගයට ඇය අයදුම් කර තිබෙනවා.
පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 97 කට මෙම තරගයට සහභාගී වීමට වරම් ලබාඇති බවයි වාර්තා වන්නේ. තමන්ට ලැබුණු මෙම අවස්ථාව රටට ගෞරවයක් අත්කරදීමට අවස්ථාවක් බවද ඇය පවසනවා.

-

මාස 06ක් පවතින අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ නොයන ඔබ නොදන්නා ඇඟ හිරිවැටෙන හේතු මෙන්න…..
අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ නොයන ඇඟ හිරිවැටෙන හේතු මෙන්න
-

සිංහරාජයේ අලි දෙදෙනා වෙනත් ප්‍රදේශ වලට මුදා හැරීමේ තීරණය අවලංගුයි… ජනපති මෛත්‍රී නියෝග කරයි
ජනපති නියෝගයෙන් සද්ධන්තයින් දෙදෙනාට සිංහරාජය නැවතත් හිමිවෙයි
ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගනයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබේ.
යම් හෙයකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදුවන්නේ නම් ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් විසින් සිදුකරන ලද පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් ඉදිරි පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පරිසර අමත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක සහ වන සංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ යන මහත්වරුන් වෙත උපදෙස් ලබා දී ඇත.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ අද (14) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දී එම නිලධාරින් සමඟ පැවති හමුවකදීය.
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ, මෙරට අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් එම සතුන් ඔවුන්ට අයත් භූමිය තුළම සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙසයි.
ලෝක ප‍්‍රජාවගේ අවධානයට යොමුව ඇති ඉතා සුවිශේෂී ජෛව වැදගත්කමකින් යුතු සිංහරාජ වනාන්තරයේ වටිනාකම් ආරක්ෂා කර ගැනීමේ වගකීම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.
මෙම අලි දෙදෙනාගෙන් ප‍්‍රදේශවාසීන්ට සිදුවන බාධා වළක්වා ගැනීම වෙනුවෙන් ඒ ආශි‍්‍රතව අලි වැට ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන ලෙෂ ද ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දෙනු ලැබීය.
-

ලෝකෙම හොය හොයා බලන අසිරිමත් පාපන්දු ලෝක කුසලානයේ නිල ගීතය මෙන්න…. (VIDEO)
ජූලි මස 15 වැනිදා තරගාවලියේ අවසන් මහා තරගය සහ සමාප්ති උළෙල මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර ඉකුත්දා එළිදැක්වු මෙවර පාපන්දු තරගාවලියේ තේමා ගීතය වන live it up ගීතය සජීවිව ඉදිරිපත් කිරීමට ඊට දායකත්වය දුන් ගායක ගායිකාවෝ සූදානම්වී සිටින අතර සුප්‍රකට අමෙරිකානු රංගන ශිල්පි විල් ස්මිත්, ඇල්බීනියානු සුරූපි ගායිකා එරා ඉස්ට්‍රෙෆී, අමෙරිකානු ගායක නිකී ජෑම් සහ අමෙරිකානු ඩී.ජේ. ඩිප්ලෝ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල ගීතය සජීවිව ඉදිරිපත් කිරීමට නියමිතයි.
නිල ගීතයේ වීඩියෝ පටයට පෙනී සිටි බ්‍රසීලයේ හිටපු විශිෂ්ට ක්‍රීඩක රොනල්ඩීනෝ ද මේ අවස්ථාවට එක්වීමට නියමිතයි.
ලිව් ඉට් අප් ගීතය වසර 2010 දකුණු අප්‍රිකාවේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කළ සුපිරි ගායිකා ශකීරා ගැයූ ‘වකා වකා‘ ගීතයට වැඩි ජනප්‍රියත්වයක් අත්කර ගනු ඇතැයි දැනටමත් අනාවැකි පළවී තිබෙනවා.
නිල සුරතලාගේ රංගනයක්
සමාරම්භක උළෙලේදී මෙවර තරගාවලියට නිර්මාණය කළ නිල සුරතලාගේ අපූරු රංගනයක් ද එක්වී තිබෙනවා. රුසියාවට ආවේනික වෘක විශේෂයක් වන සබිවකා පවුලේ වෘකයකු තරගාවලියේ නිල සුරතලා වශයෙන් තෝරාගත්තේ පසුගිය වසරේ නොවැම්බරයේදීයි. නිල්, සුදු හා දුඹුරු වර්ණය සංකලනය වූ ඇඳුමකින් සැරසී සිටින නිල සුරතලාගේ ලාංඡනය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ 21 හැවිරිදි රුසියානු තරුණියක වන එකටෙරිනා බොචරෝවාටයි. ඒ සඳහා පැවැති නිර්මාණ තරගයෙන් ජයගත්තේ මේ තරුණිය නිර්මාණය කළ සබිවකා වෘකයාගේ රුවයි. එය තෝරාගැනීම සඳහා අන්තර්ජාලය මගින් ඡන්ද විමසීමක් ද සිදුකර තිබුණා.




