ගොඨා වගේ මිලිටරි කාරයෙක්ට ජනාධිපතිවරණය දිනන්න බෑ.. වාසුගෙන් යලිත් ගෝඨාට ප්‍රහාරයක්…
ගොඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට නොගැලපෙන බවත් ඔහුට ජනාධිපති අපේක්ෂකයෙක් වී ජය ගත නොහැකි බවත් මහින්ද පිලේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව…