Category: සුපිරි Talks & Jokes

  • ඇද උඩදි ලිංගික සතුට හොදටම විදින්න කොල්ලයි කෙල්ලයි එකට කරන්න ඕනේ දේවල් මෙන්න…

    ඇද උඩදි ලිංගික සතුට හොදටම විදින්න කොල්ලයි කෙල්ලයි එකට කරන්න ඕනේ දේවල් මෙන්න…

    ඔබේ ලිංගික ජීවිතය තුළ පිබිදීමක් අවශ්‍යද? විද්‍යාත්මක අධ්‍යයන වලට අනුව සොයාගත් ඔබට අනුගමනය කල හැකි නිදන කාමරයේ රහස් කිහිපයක් මේ.

    ඔබ අලුත බැඳපු විවාහක යුවලක් වුවත්, දශක ගණනක් පුරා විවාහක යුවලක් වුවත් ඔබේ විවාහය තුල ලිංගික ජීවිතය කුල්මත් කරන්නට මේ විශේෂඥය උපදෙස් ඔබට අනුගමනය කරන්නට පුළුවන්.

    කාලයත් සමඟ ලිංගික ජීවිතය තවත් ඒකාකාරී දෛනික චර්යාවක් බවට පත් වනු ඇත. තවද ජිවිතයට රසය දෙන්නක් වෙනුවට මෙය ජිවිතයට බරක් වන්නටද පුළුවන්. සහකරුවන් අතර හීන වූ උද්යෝගය නිසා මත ගැටුම් වලට පවා තුඩු දිය හැකි බැවින් ලිංගික ජීවිතය අප්‍රසන්න වන අවස්ථාද නැතුවා නොවේ.

    විශේෂයෙන්ම දරුවන්ගේ වැඩ, ගේදොර වැඩ, වතු පිටි වල සහ අමතර වැඩ වල නියැලෙන විඩාපත් මව්වරුන්ටත්, රැකියා වල නියුතු කාර්යබහුල පියවරුන්ටත් ලිංගික ජීවිතය මානසික සැනසීමක් විනා මානසික ආතතියක් වීම අසාධාරණ නොවේද?

    විද්‍යාත්මක අධ්‍යයන වලින් සොයාගෙන ඇති පරිදි සාර්ථක ලිංගික ජිවිතයක් කෙටි කාලින තෘප්තියක් පමණක් නොව පවුල් ජිවිතයේ දිගු කාලින සුභ සිද්ධියටව බලපාන බව තහවුරු කර තිබෙනවා.

    විශේෂයෙන්ම කිව යුත්තේ සාර්ථක ප්‍රසන්න ජීවිතයක් අගනා විවාහ සබඳතාවකට බලපාන මූලික සාධකයක් වන බවයි.

    ඉතින් ඔබේ සහකරුත් සමඟ අද්විතීය ලිංගික ජීවිතයක් ගත කිරීමට මෙයම හේතුවක් වනවා නොවේද?

    ලිංගික ජීවිතය ප්‍රබෝධමත් කරගැනීම සඳහා විද්යාත්මක පිටුබලයක් දුන් නිදන කාමරයේ රහස් කිහිපයක් මෙන්න!

    ජිවන සුවඳ නැතහොත් මෘදු සුවඳ විලවුන් වර්ගයක් ආලේපනය.

    සුවඳ විලවුන් වලට වඩා සහකරුගේ ජිවන සුවඳ නැතහොත් දහදිය දුවන්ද මගින් සහකාරිය ලිංගිකව උත්තේජනය වන බව සොයාගෙන තිබෙනවා. 2007 වසරේ සිදු කල අධ්යයනයකින් පෙනී ගියේ පුරුෂයින්ගේ දහදිය සුවඳේ අඩංගු ඇන්ඩ්රොසඩිඩෝන් වැනි සංඝටක නිසා එමගින් කාන්තාවකගේ හෝමෝන මට්ටම් ප්‍රතික්‍රියා කොට කාන්තාවන්ව ලිංගිකව සක්‍රිය කරන අතර මොලයේ ක්‍රියාකාරීත්වයද කාර්යක්ෂම කරන බවයි.

    ඔබේ සහකරු උද්දීපනය කිරීම සඳහා ඔබට මෘදු මල් සුවඳක් දෙන සුවඳ විලවුන් වර්ගයක්ද අලේප කරන්නට පුළුවන්.

    මෙය අසාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස පෙනුනත් අධ්‍යයන වලට අනුව මෙමගින් රුධිරයේ පෙනයිල් ශ්‍රාවය වැඩි සහ රුධිර ප්‍රවාහය වැඩි කොට ලිංගික උත්තේජනය වැඩි කරනු ලබනවා.

    වැඩිපුර හිරු එළිය.

    වැඩිපුර හිරු එලියට නිරාවරණය වීම ඔබේ ලිංගික ජීවිතය තවත් කාර්යක්ෂම කරන බව ඔබ දැන සිටියාද?

    හිරු එළියෙන් නිකුත් කරන D විටමින් නිසා එමගින් පුරුෂයින්ගේ ශක්තිය වැඩි දියුණු කරන අතර කාන්තාවන්ගේ ටෙස්ටොස්ටරෝන් මට්ටම ඉහල යවන්නේ හොඳ ලිංගික සක්රියතවයක්ද ඇති කරමින්. ඉතින් මල් වත්තක හෝ මුහුදු වෙරළක ඇවිදින්නට ගොස් මදක් උණුසුම් වී නිදන කාමරයේ ඒ උණුසුම සමරන්නට අමතක කරන්න එපා!

    කට දැවිල්ල කෑම අහාරයට ගන්න.

    ආදරය මිහිර තුල ජ්වලිත වන්නට කලින් ටිකක් කුල්මත් වෙලා හිටියොත් හොඳ නැද්ද?

    වැඩිපුර කට දැවිල්ල අහාරයට ගන්නට කැමති පිරිමින්ගේ ටෙස්ටස්ටේරෝන් මට්ටම ඉහළ තත්වයක ඇති බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන් ලිංගිකව භෝ සේ සක්‍රිය වන බවත් සොයාගෙන තිබෙනවා. කුල්මත් අහාර වේලකින් පසුව එක් වී සතුට විඳීම ඔබට මහත් රසයක් ගෙනෙනවා නොඅනුමානයි.

    බියජනක චිත්‍රපටයක් නරඹන්න.

    ඔව්! බියජනක චිත්‍රපටයක් ඔබ දෙදෙනා තවත් ලං කරන බව ඇත්තයි. නමුත් එම ලංවිම නිදන කාමරය තුලටද ව්‍යාප්ත කරගත හැකියි.

    බියකරු චිත්‍රපට මගින් ශරීරයේ සානුකම්පිත ස්නායු පද්ධතිය (SNS) කෙරෙහි බලපාන අතර මෙය ලිගික අවයව වල උත්ත්ජනයක්ද ඇතිකරන බ අව සොයාගෙන තිබෙනවා.

    එක් විමකර පෙර ත්‍රාසජනක චිත්‍රපටයක් නැරඹීම දෙදෙනාගේම ප්‍රබෝධමත් එක් වීමකට මුල පුරන බව අමතක කර ලිංගික අත්දැකීමට රස මුසු කරනු ඇත.

    මේස් පළඳින්න.

    මෙය අසාමාන්‍ය ලෙස ඔබට දැනෙන්නට හැකි මුත් 2011 වසරේ නෙදර්ලන්තයෙන් කළ අධ්යයනයකට අනුව, ඔබේ පාද උණුසුම් කර තබා ගැනීම මහත් තෘප්තියක් ගෙන දෙන බව සොයාගෙන තිබෙනවා

    මේ හැම දේටම අමතරව කාමර උෂ්ණත්වයේ ඇති ප්‍රසන්න පරිසරයක් මගින් ඇයට සුරක්ෂිත මෙන්ම නිදහස් බවකුත්, සුවපහසුවත් ගෙන දෙන අතර ඔහුටද නිදහස් මානසිකත්වයක් තුළින් දෙදෙනාගේ ප්‍රබෝධමත් එක් වීමකට මුල පුරනු ඇත.

    TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි

  • පොහොට්ටුව සහ බැසිල් අල්ලේ නටවන මලික් සමරවික්‍රමගේ රටම කතාවෙන ඩීල් එක මෙන්න…

    පොහොට්ටුව සහ බැසිල් අල්ලේ නටවන මලික් සමරවික්‍රමගේ රටම කතාවෙන ඩීල් එක මෙන්න…

    අප පල කල ප්‍රවෘත්තියෙන් පසු  ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සමීපතමයෙකු විසින් අපට ඉතා දිගු ඊමේල් පණිවිඩයක් එවා තිබේ. ඔබගේ දැන ගැනීම උදෙසා එම ලිපිය එලෙසම පළ කිරීමට අප කටයුතු කරමු.

    ————————————-
    කතෘතුමා වෙත,

    මචං උඹලා ඊයේ ඇත්තම ලියලා තිබ්බා අපේ මැයි රැළිය ගැන. ඒකට බොහොම ස්තුතියි. එතන ගියපු ඒවා තනිකර බැසිල් ගේ ප්ලෑන්.පොඩි දෙයක් නිවැරදි කරන්න ඕනේ. අර ඉහලින් නියෝග ඇවිත් කතා කරන්න දෙන එක නැවැත්තුවා කියන එක නම් නිවැරදි නෑ මම දන්න විදියට. ඒ වගේම චමින්ද තමයි ස්ටේජ් හැදුවේ. ඒකත් ඉතින්න් සබ් කන්ට්‍රක්ට් එකක්ද දන්නේ නෑ නේ.  ඔතන වැඩිපුරම ගොට්ට අල්ලන් ඉන්නේ රෝහිත. තව කීප දෙනෙක් මන්ත්‍රීවරු හිතින් අල්ලනවා ඇති. ඒත් හැම පාර්ලිමේන්තු මන්ත්‍රීම දැන් බැසිල් එක්ක තරහයි. මිනිහා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අහකට කරලා පළාත් සභාවලට අපේක්ෂකයෝ තෝරනවා. තම තමන්ගේ දිස්ත්‍රික්වලට තමන් අකමැති, හැබැයි අන්තිම මොහොත වෙනතුරුත් මෛත්‍රී එක්ක හිටපු මිනිස්සු බැසිල් දැන් පළාත් සභා වලට ගහගෙන යනවා.

    මේක මචං අද ඊයේ පටන් ගත්ත ප්ලෑන් එකක් නෙවෙයි.. බැසිල්ට තියෙන්නෙ බට නඩුවකුයි ඔරලෝසු නඩුවකුයි.. ඒත් මචන් බැසිල්ට තියෙන්න ඕන ඒ නඩුද? අනික හිරේ ගියත් නවතින්නේ ගෙවන වාට්ටුවෙ.. එහෙම කාටද බන් හිරේ යන්න පුළුවන්.. මේ ඔක්කොම ඩීල් එකක්.. මම පිළිවෙලට ලියන්නම් මේ ප්ලෑන් එක. මේ හැම ඩීල් එකක්ම බ්සිල් දාන්නෙ මලික් සමරවික්‍රමගෙ සල්ලි වලට.මොකද හැබෑම බැඳුම්කර හොරා මලික් නිසා.

    බලවේගය හදපු උන් වළපල්ලට

    මචන්, විමල්ලා දිනේශ්ලා මේ බලවේගය හැදුවා. රනිලාගෙ සියළු ප්ලෑන් දියවෙන මට්ටමට මේක නැගගෙන ආවා. රනිලාට මේකට කරන්න දෙයක් තිබ්බෙම නෑ. රනිල් කලේ බැසිල් ගෙන්නපු එක. මොකද ඒ වෙද්දි මහින්දත් ජනතාවට යටත්. රනිල්ට ඕන වුනේ ශේප් එකේ මේ බලවේගය දිය කරන්න. හොරකමට බයේ රටින් පැනපු බැසිල් කොහොමද බන් එයාර්පෝට් එකෙන් බබා වගේ එන්නේ.

    මේ කපුකම රනිල් කරන්නෙ මලික් සමරවික්‍රම හරහා. මලික්ගේ හොඳම යාළුවෙක් තමයි බැසිල්ගේ දකුණු අත වගේ ඉන්න ආචාර්‍ය රංජිත් බණ්ඩාර. මේ දෙන්නා මූලික කරගෙන තමයි මේ ඩීල් එක ගාණට යන්නෙ. බැසිල්ගෙ පොරොන්දුව තමන් සහ තමන්ගේ ගෝලයින්ගේ වත්කම් එළියට අදින්නෙ නැති එක.

    ඊට පස්සෙ රනිල් බැසිල්‍ට කොන්දේසි විරහිත සමාවක් දෙනවා. ඔන්න බලහන් බැසිල් හැම චෝදනාවකින්ම මේ අවුරුද්දේ නිදහස් වෙනවා. මොකද බැසිල්ට තව එක මඩ පාරක්වත් ගෑවුනොත් රනිල්ට අවාසියි.

    උඹලගෙ නිව්ස් එක මුළු ඒකාබද්ධ විපක්ෂයම කියෙව්වා. ඒ ගාමිණී ලොකුගේගෙ පාටියේදි. ගල්කිස්ස හෝටලේදි. ගොඩාක් අය මේ ගැන කතා කලා ඒකයි ඊමේල් එකක් දාන්න හිතුවේ…

    අනික් කාරණය මචන් ඔය නෙළුම් මාවත ඔෆිස් එක. ඒකෙ අයිතිය රන්ජිත් බණ්ඩාරගේ. දැන් එතන තවත් අසල්වැසියෙක් ඉන්නවා. ඒ තමයි රෝහිත අබේගුණවර්ධන. සුද්දන්ට අන්නාසි විකුණපු එකෙක් කොහොමද බන් බත්තරමුල්ලෙ නෙළුම් මාවතෙන් ගෙයක් ගන්නේ. ඉතින් ඌටත් බැසිල්ගේ එකවුන්ට් එකටම බැරවෙලා රනිල්ගෙන් බේරෙන එක තමයි හොඳම.

    උඹලා දන්නවද තව නෙළුම් මාවතේම පදිංචි වෙලා ඉන්න බැසිල්ගේ කල්ලියේ නීල කාස හොරු ගැන. එකෙක් මචන් විලී ගමගේ. අනිකා මචන් ලක්ෂ්මන් හුළුගල්ල. විලී ගමගේ කියන්නෙ 2011 කෝටි දෙකක කප්පමක් ගන්න ගිහින් අතේ මාට්ටු වෙච්ච එකා. බැසිල්ගෙ කළු සල්ලි සුදු කරලා නඩුවක් තිබිලා එක දවසින් උටත් ඇප හම්බුනා. අනික කුඩු කේස් අරවට මේවට අහුවෙලා නන්නත්තාර වෙච්ච ලන්සාව ගත්තේ කව්ද ? බැසිල් තමයි. එතකොට බැසිල්ට තියන උවමනාව මොකද්ද කියල  තේරෙනවා නේ. ආණ්ඩුවේ ඉදලා බැසිල් ගාවට ආපුගමන් ලන්සා නිරුපද්‍රිතයි. එහෙම වෙන්නෙ කොහොමද? අරුන්දික එතනෝල්, ලන්සා කුඩු… ඉතින් මේ ඔක්කොම බැසිල්ගේ සාක්කුවට වැටුනු ගමන් කොහොමද නිරුපද්‍රිත වෙන්නේ. ඔන්න ඕවා ඔයාල දකින්නෙත් නෑ අපේ මිනිස්සු තේරුම් ගන්නෙත් නෑ… මේවා පලකරන්න මිනිස්සුන්ට ඇත්ත දැනගන්න.

    අනිකා ලක්ෂ්මන් හුළුගල්ල. උඹලට මතකනම් ඌ තමයි අර එස් ටී එෆ් ගාඩ් එක දාගෙන සලාකා එකේ ගෑණිට කොටු පැන්නේ. දෙපාරක් පැනඩෝල් බීලා මැරෙන්න ගියා. මුන් ඔක්කොටම ඇප එක දවසකින් හම්බෙනවා.

    ඒත් සැබෑවටම මහින්දවාදී පිල ගැන බලහන්…

    නාමල් දවස් ගාණක් ඇතුලට ගියා. ජොනී ඇතුලට ගියා. මහින්දානන්ද ඇතුලට ගියා. දැන් දිළුම්ව ගන්න හොයනවා. එක්කෙනෙකුට ඇප දෙන්නෙ නෑ. විමල්ලා, ජයන්තලා මුසම්මිල්ලා ඇතුලට ගියා. උන්ට කිසිම මානුශික හේතුවක් මත ඇප හම්බුනේ නෑ කියලා උඹලට මතක ඇති. ඔන්න ඔහොමයි මචන් සියල්ල සිදු වුනේ.

    දැන් මොකක්ද ප්ලෑන් එක එහෙනම්…

    බැසිල් හදන්නෙ මැතිවරණ දිනුම් හරහා දිනපු මිනිස්සු තමන්ගේ ගොඩට ගන්න. ඒ හරහා මිනිහට වාසි වෙන විදිහට බිමේ යම් ප්‍රමාණයක් හදන්න. ඒත් මචන් අපේ ලොක්කො ගේම අත අරින්නෙ නෑ. අනිවා ගෝඨා ගේනවා.. නැත්නම් බැසිල්ට කරගන්න කියලා ගෙදර යනවා කියලයි කියන්නෙ කට්ටිය.. අද විපක්ශෙට ආපු 16 බැසිල්ට කැමති නෑ.. ඒ නිසා අපේ ලොක්කො තවත් ශක්තිමත්.

    බැසිලා හොඳ සංවිධායකයෙක් තමයි.. ඌට ඔය තියෙන මොලේ අපිව ගොඩ දාන්න පාවිච්චි කරනවා වගේම තමයි අන්තිමේට රනිල්ව දිනවන්න පාවිච්චි කරන්නෙ.. ඒක අපේ ලොක්කො දන්නවා.. ඒකයි මැයි රැළිය පටන් ගන්න අන්තිම මොහොත වෙනකම් එක්කෙනෙක්වත් රැළිය තියෙන පැත්ත පළාතකවත් නාවේ.

    මිනිස්සු දැනුවත් කරපල්ලා බන් මේ බැසිල්ගේ දෙබිඩි ගේම ගැන.. අපිට මේ රට වැදගත්.. බැසිල්ලා වගේ උන් මේ රටින් මකබෑවිලාම යන්න ඕන.

    තෑන්ක්ස් මචන් ( නිමි )

    අපගේ සටහන :

    උක්ත ඊමේල්කරු සඳහන් කරනා පරිදි අපගේ ලිපියේ වැරද්දක් ඇතිනම් එය නිවැරදි කිරීමට අප කැමතිය. නමුත් ඉතාමත් විශ්වාසකටයුතු ආරංචිමාර්ග හරහා ලැබුණු උක්ත තොරතුරු වල නිවරද්‍යතාවය පිලිබඳ අපිට විශ්වාසයක් තිබේ. නමුත් ඒ පිලිබඳ සොයා බලා පාඨකයා දැනුවත් කිරීමට අපි කටයුතු කරන්නෙමු.

    බැසිල්, විමල්, නාමල් ජොනී හෝ කවුරු හෝ වේවා හොරකම් කළා නම් හිරේ ලැගිය යුතුය. බැසිල් හැරෙන්නට අනිත් හොරුන් හිරේ ලැග්ගේ අන්න ඒ නිසාය. රිජීමයේ නීලකාස හොරුන් තවමත් නිදැල්ලේ හැසිරෙන බව අපත් රටේ ජනතාවත් දන්නා කරුණකි. සිය ජනාධිපති හීනය වෙනුවෙන් බැසිල් වැනි වනචර දශකයේ මෘගයින්ට සැප දීම රනිල්ට කවදා හෝ විඳවන්නට ලැබෙනු ඇති බව ලියුම්කරුට විශ්වාසයක් ඇත.

    ස්තූතියි
    Lankaenews.info

  • දසුන් ශලනිට කාටත් හොරා කරපු දේ හා දසුන්ගේ මරණය ගැන ශලනි දැන් කියන කතාව මෙන්න…

    දසුන් ශලනිට කාටත් හොරා කරපු දේ හා දසුන්ගේ මරණය ගැන ශලනි දැන් කියන කතාව මෙන්න…

    පසුගිය දිනවල කතාබහට ලක්වූ රංගන ශිල්පිනි ශලනි තාරකා පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් කලා කටයුතු මෙන්ම පෞද්ගලික තොරතුරු රැසක් හෙළිකර තිබුනා. 
    එම සංවාදය පහතින්,

    ශලනි.. අලුත් නිර්මාණයකට දායක වෙලා.. දැන් ශලනි කියන්නද.. මිතූ කියලා කියන්නද..?

    ම්. ශලනි කියමු නේද.? හැබැයි දැන් මම මිතූ කියන නමටත් ආසයි. මේ දවස්වල මම වැඩිපුරම ඉන්නේ මිතූ කියන චරිතයෙන්ම තමයි. මිතූ ප්‍රතාපසිංහ කියන්නේ දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ එකම දියණියයි. මිතූ ඉතා සැපවත් කෙළිලොල් ජීවිතයක් ගතකරන හරිම සැහැල්ලුවෙන් ජීවිතේ ගතකරන තරුණියක්. හැබැයි ඒ සැහැල්ලුකම දෙදෙරා යන්නේ මියුරු මුණගැහුණාට පස්සෙයි. ශාන්ත අයියා අධ්‍යක්ෂණය කරපු නාට්‍යයකට මම දායක වෙන පළවෙනි වතාව තමයි මේ. ලොකු කාලයකට පස්සේ තමයි මම මේ වගේ කොටස් දිගු නාට්‍යයකට සම්බන්ධ වුණේ. ඒකට ප්‍රධානම හේතුව වුණේ මේක මහේෂ් අයියාගේ වැඩක් නිසාමයි.

    පසුගිය කාලයේදී ශලනි ටිකක් නිහඬව කාලය ගතකළානේ. ඔය කාලය ඇතුළත නිර්මාණ කිහිපයකටත් ආරාධනා ලැබෙන්නත් ඇති…?

    ඔව්… නිර්මාණ කිහිපයකටම ආරාධනානම් ලැබුණා. ඒ අතරින් කිහිපයක්ම මම ප්‍රතික්ෂේප කළා. දීර්ඝ ටෙලිනාට්‍ය බාරගන්න ටිකක් අකමැතියි. මගේ ප්‍රථම සහ අවසාන රඟපාපු දීර්ඝ නාට්‍යය තමයි වස්සාන ප්‍රේමය. ඒක අතිශයින්ම ජනප්‍රිය වෙච්චි නාට්‍යයක්. ඊට පස්සේ මම දීර්ඝ ටෙලිනාට්‍යයකට සහභාගී වුණේ නැහැ. කාලයක් ටිකක් නිහඬව ඉඳලා ලැබුණු අපූරු නිර්මාණය මට කරන්න බාර වුණා.

    නිර්මාණ බාරනොගත්තට පසුගිය දිනවල ශලනි ටිකක් කාර්යයබහුල වුණා…? හැබැයි ඒ රංගනයෙන් නෙමෙයි නිවේදනයෙන්…?

    ඔව්… පසුගිය දවස්වල ෂූටිංවලින් කාර්යබහුල වෙලා හිටියේ නැහැ. හැබැයි අර කිව්වා වගේම එක්තරා වැඩසටහනක් නිසා මම කාර්යබහුල වුණා. ඒකේ අවසන් මහා තරගයට දැන් සූදානම් වෙනවා. ඇත්තටම ඒ වැඩසටහනටත් මම සහභාගී වුණේ හරිම ආසාවෙන්. ඉතින් ඒකේ වැඩකටයුතුත් එක්ක දවස ගෙවුණා. කාර්යබහුල වුණා. කොහොමටත් මේ මිතූ ටෙලිනාට්‍යයෙන් පස්සේ තවත් ටෙලිනාට්‍යය තුනක්ම මම බාරගත්තා. ඉතින් ඉදිරියේ දී රංගනය පැත්තෙනුත් ටිකක් කාර්යබහුල වේවි.

    කොහොමද දිනක්ෂි, අසේකා, කියන යාළුවෝ දෙන්නත් එක්ක ගතකරන ජීවිතේ… ඒ යාළුකම හරි අපූරුයි නේද…?

    ඇත්තටම ඔව්… ඒ යාළුකම හරි අපූරුයි… මූනිච්චාවට ඉන්න යාළුවෝ නෙමෙයි ඒ දෙන්නා. ජීවිතේ සැපේදීත්, දුකේදීත් හිත ළඟින්ම ඉන්න අපූරු බැඳීමක් තමයි ඒ… දිනක්ෂිව මම අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් දන්නවා. ඒක අපි දෙන්නා ටෙලිනාට්‍යවල හම්බවෙලා ඇතිවුණු යාළුකමක් නම් නෙමෙයි. අවුරුදු ගාණක් දිනක්ෂිගෙයි මගෙයි යාළුකම තිබුණට අපි දෙන්නා මුලින්ම එක නිර්මාණයකට දායක වුණේ “බටහිර අහස ටෙලිනාට්‍යයෙන්. හැබැයි ඒකේදී අපි දෙන්නට දෙබසක්වත් නැහැ. ඊට කලින් අපි දෙන්නා එක ටෙලිනාට්‍යයක රඟපෑවා. හැබැයි ඒකේදීත් අපි දෙන්නා මුණගැහෙන්නෙවත් නැහැ. “ඒක දිග කතාවක්. කියලා ටෙලිනාට්‍යයක් ළඟදී විකාශනය වෙන්න තියෙනවා. ඒ ටෙලිනාට්‍යයේ අපි දෙන්නා ප්‍රධාන චරිත දෙකක් කරනවා. හැබැයි අපි දෙන්නට එකට රඟපාන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා දිනක්ෂිගෙත් මගෙත් යාළුකම නිර්මාණවලට සීමා වෙන්නේ නැහැ.

    කොහොමද අසේකාව මුණගැහෙන්නේ…?

    මුලින්ම මට “රිදී රුයක් පුහුණුවීම්වලදී තමයි අසේකාව මුණගැහෙන්නේ. ඒ මුල් කාලේදීත් අපි තුන්දෙනා එහෙම හම්බවෙලා ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ. පසු කාලයේදී අපිට කොහේද, කින්ද, මන්ද කියලා මතකයක් නැතත් අපි තුන්දෙනා ගොඩාක් කිට්ටු වුණා. ඇත්තටම අද වෙද්දී අපේ ඒ යාළුකම හරි අපූරුයි.

    ඔය තුන්කට්ටුවට ශනුද්‍රිවත් එකතුවුණා නේද…?

    මෙහෙමනේ… ශනු අපිට වඩා ගොඩාක් පොඩියිනේ… ඉතින්… ශනු ගොඩාක්ම හිතවත් අසේකා එක්ක තමයි. දිනක්ෂි ඉතින් අක්කනේ… හැබැයි ශනු අපිට තාම ගොඩාක් පොඩි ළමයෙක්. ඒ වුණාට ඒ ගෙදර ගියාම ශනුත් අපිත් එක්කම තමයි. අපි කට්ටියම එකතු වෙන්නේ දිනක්ෂිලාගේ ගෙදර. අසේකාටයි, මටයි, දෙන්නටම වැඩක් නැත්නම් දිනක්ෂි ගෙදර ඉන්නවානම් අපි එහේ යනවා. ඉතින් වැඩියෙන්ම ඉන්නේ දිනක්ෂිගේ කාමරේ. ශනුයි, ශේෂාද්‍රියි දෙන්නත් ඒකට එනවා. ඉතින් ඊට පස්සේ අපි ෆිල්ම් බලනවා. දිනක්ෂිටයි, ශනුටයි හරි රසට උයන්න පුළුවන්. ඉතින් අපේ වැඩේම එයාලා හදන කෑම රස කර කර කන එක තමයි. සමහරදාට දන්නෙම නැතිව නින්දත් යනවා. නිවාඩු තිබුණම අපි එහේ මෙහේ යනවා එනවා.

    ශලනිට හරි ලස්සනට ගීත රචනා කරන්නත් පුළුවන්. ඔයාගේ දෙවැනි ගීතය මේ වෙනකොට නිර්මාණය කරලා ඉවරයි…?

    මගේ පළමු ගීතයට හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා. “යළි හමුවෙමු කියලා තමයි එය හැඳින්වූයේ. ඒ ගීතය චැනල්වල ගී එකතුවල සති ගණන් අංක එකට තේරිලා තිබුණා. ප්‍රේක්ෂකයින්ගෙන් තාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නිරෝෂා අක්කා ඒක හරි අපූරුවට ගායනා කළා. ඇත්තටම මගේ පළමු නිර්මාණයෙන් මම ඒ තරම් ප්‍රතිචාරනම් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ තරමටම ඒක මට හීනයක් වුණා. ඉතින් දැන් දෙවැනි ගීතයත් කරලා අවසාන වුණා. “මා ඔබ හමුවන දිනේ කියලා තමයි ඒක ලිව්වේ. පසන් ලියනගේ තමයි ඒ ගීතය සංගීතවත් කළේ. ඒකත් අපි ඉතාම ඉක්මනින් මගේ ආදරණීය රසික රසිකාවන්ට අහන්න දෙනවා. පසන්ගේ මියුසික්වලට මම හරි කැමතියි. ඉතින් පසන් සින්දුවක් කරමු කියලා කිව්වා. ඊට පස්සේ තමයි සින්දුව ලිව්වේ. මුල්ම ගීතය විරහව කැටිවුණු ගීතයක්. ඉතින් මේක ආදරය ගැන කියන සුන්දර ගීතයක්. බලමු… මම මේ ගීතයත් හිට් වෙන්න ඕනෙම කියලා හිතල කරපු දෙයෙක් නෙමේ. ඒත්… මිනිස්සු ඒ ගීතයත් ආදරයෙන් වැළඳගනීවි කියලා විශ්වාසයක් තියෙනවා.

    රංගනය, නර්තනය, නිවේදනය, පද රචනය, මේ හැමදෙයක්ම කරන ශලනි ගායිකාවක් වෙන්න බලාපොරොත්තුවක් නැද්ද…?

    අම්මෝ නැහැ… මට ගායනය පිළිබඳ හැකියාවක් නැහැ කියලා මම දන්නවා. සින්දු කියන්න පුළුවන් අය ඕනෑතරම් ලංකාවේ ඉන්නවා. ඒ නිසා මම මට පුළුවන් දේවල් ටික කරගෙන ඉන්නවා. සින්දු කියන්නනම් යන්නේ නැහැ.

    ඔය නිර්මාණවලින් ඈත් වුණු, නිහඬවෙලා හිටපු කාලේ මොනවද කළේ…?

    හොඳට නිදාගත්තා… ඒ වගේම මගේ යාළුවන් එක්ක මගේ ගෙදර අය එක්ක කාලය ගතකරන්න ඉඩ ලැබුණා. විශේෂයෙන් ඒ කාලේ මම වැඩිපුරම හිටියේ දිනක්ෂිලා ගෙදර. ඉතින්… ඒ කාලේ ඒ විදිහට ගෙවුණා. 

    පසුගිය කාලේදී ශලනිට ගෑනු ළමයෙක්ට දරාගන්න බැරි සිදුවීම්, හිත් රිදීම් වගේම ඇතැමුන්ගේ චෝදනාවලටත් මූණදෙන්න සිද්ධ වුණා…?

    මෙහෙමයි… මිනිස්සු දෙයක් දිහා බලන්නේ එක රාමුවකින්. ඒ රාමුවෙන් එළියට ගිහින් මිනිස්සු ඇත්ත දකින්න කැමති නැහැ. මේ දෙයින් ඇත්ත දන්න කොටසකුත් ඉන්නවා. ඇත්ත දන්නෙ නැති කොටසකුත් ඉන්නවා. ඇත්ත නොදැන මිනිස්සු චෝදනා කරන එක හරි වැරදියි. ඒ දේවල් ආයේ ආයේ අවුස්සන්න… ඒ දේවල් ගැන කතා කරන්න මම කැමති නැහැ. හැබැයි ඇත්ත ඔය කතාවෙන මිනිස්සු දන්න දේ නෙමෙයි. මිනිස්සු ඔය දන්නේ හතරෙන් එකයි. හතරෙන් තුනක් මිනිස්සු දන්නේ නැහැ. ඒ තුනෙන් දෙන්නෙක් ජීවත් වෙනවා. එක්කෙනෙක් ජීවතුන් අතරේ නැහැ. ඒ දෙන්නා කැමතිත් නැහැ මේ ඇත්ත කියන්න. ඒනිසා මේ කතාව කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක අසම්පූර්ණ කතාවක්. හැබැයි මිනිස්සු දකින දේ ඇත්ත නෙමෙයි. ඇත්ත දන්නේ නැති මිනිස්සු මේක ලොකුවට ප්‍රශ්නයක් කරගත්තා.

    මිනිස්සු මෙහෙම චෝදනා කරද්දී ඔය හිත හදාගත්තේ කොහොමද…?

    මම ඔය සිද්ධිය වෙන්න කලින් මගේ හිත හදාගෙන ඔය ප්‍රශ්නෙන් අයින් වුණු කෙනෙක්. ඒක දන්නේ බොහෝම ටික දෙනයි. ඒක හොඳටම දන්න කෙනා අද ජීවතුන් අතරේ නැහැ. කොහොමෙන් කොහොම හරි මට මේ සම්බන්ධව බොහෝ දෙනා විවිධ චෝදනා කළා. බොහෝ මඩ ගැහුවා. සමහරු මම නිහඬව ඉන්න එකෙන්ම මාව වැරදිකාරිය කළා. ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ ළංවුණු සමීපතම කෙනෙක් අයින් වුණාම අපිට ඒ වේදනාව දැනෙනවා. ඒක නැහැයි කියන්න බැහැ. පිටින් ඉන්න කෙනෙක්ට ඒක දැනෙද්දී ළඟින්ම හිටපු කෙනෙක්ට ඒක කොච්චර දැනෙනවාද කියලා හිතන්න පුළුවන්නේ. හැබැයි එහෙම හිතන්නේවත් නැතිව මිනිස්සු ඇඟිල්ල දික්කළා. මම අද කාටවත් වැරදි කියන්නේ නැහැ. හැබැයි ඒ අය ඒ දේවල් දවසක ගෙනියාවි. 

    ඔය ප්‍රශ්නයට බොහෝ දෙනා මට විවිධ චෝදනා කරද්දී මාව නොමරා මරද්දී මගේ ක්ෂේත්‍රයේ මාව දන්න බොහෝ දෙනා මාව ආරක්ෂා කළා. මට හයියක් වුණා. මිනිස්සු මාව නොමරා වළලද්දී, මට චෝදනා කරද්දී ඒ හැමෝම මට හයියට හිටියා. ඒ වෙලාවේ මම මොනවා කිව්වත් ඒ දේවල් පිළිනොගත්තා. මටම ඇඟිල්ල දික්කරන්න බලාගෙන හිටපු පිරිසක් හිටියා. ඒ වෙනුවෙන් මම දන්න මගේ ක්ෂේත්‍රයේ අය මාව පරිස්සම් කළා. ඒ කාලේ මම වැඩිපුරම හිටියේ දිනක්ෂිලාගේ ගෙදර. දමිතා අක්කා, අසේකා, චන්න අයියා, හේමාල්, සාරංග අයියා, කවීෂා වගේ බොහෝ දෙනෙක් ඒ කාලය පුරාවට මට හයියක් වුණා. හැමවෙලේම මාව ඇවිත් බලලා ගියා. කාලෙත් එක්ක මගේ හිත හදාගන්න බොහෝ දෙනා මට උදව් කළා. මිනිස්සුන්ගේ කතන්දර, මිනිස්සු ගහපු මඩ මාව ශක්තිමත් කළා. ඒ මඩ ගොඩෙන්ම මම නැගිට්ටා. ඒ හැමවෙලේම හිතපු දෙයක් තමයි “මම වැරැද්දක් නොකර ඇයි මම වැටෙන්නේ. කියලා. මගේ හෘද සාක්ෂියට අනුව මම වැරැද්දක් නොකළා කියලා මම දන්නවා. කාට බොරු කලත් හෘද සාක්ෂියට බොරු කරන්න බැහැ.

    මොනවද ශලනි ඉදිරියේදී තියෙන නිර්මාණ…?

    ඉදිරියේදී චන්න පෙරේරාගේ “භාවාත්මා කියන ටෙලිනාට්‍යයක් ළඟදීම විකාශනය වේවි. ඒ වගේම සුපුන් රත්නායකගේ “ඒක දිග කතාවක් කියන ටෙලිනාට්‍යයක් ළඟදීම විකාශනය වේවි. ඊට අමතරව තව ටෙලිනාට්‍ය දෙකක විතර රඟපාලා තියෙනවා. චිත්‍රපට දෙකක් තිරගත වෙන්නත් තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලත් තියෙනවා. ඉතින්… බලමු… මගේ අලුත් ගීතය තමයි මේ දවස්වල මගේ තියෙනව ලොකුම බලාපොරොත්තුව වෙන්නේ.


    සංවාදය : දිශානි/ දේශය

  • එවෙලේ ගත්ත ශුක්‍රාණු අයියලා අපිට තේ එක්ක පෙවුවා – සරසවි ශිෂ්‍යාවක් කියන කතාව මෙන්න…

    එවෙලේ ගත්ත ශුක්‍රාණු අයියලා අපිට තේ එක්ක පෙවුවා – සරසවි ශිෂ්‍යාවක් කියන කතාව මෙන්න…

    විශ්ව විද්‍යාල වල පවතින නවක වදය සම්බන්ධව විවිධ පුද්ගලයින් දරන්නේ විවිධ අදහස්ය. විශ්ව විද්‍යාලයෙන් පිටස්තර පුද්ගලයින් බොහෝ අවස්ථාවල නවක වදයට විරුද්ධව අදහස් දක්වන අතර විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලැබු හා ලබන ඇතැමුන්ද නවක වදයට දැඩි සේ විරුද්ධ වෙයි. නමුත් නවක වදයට මුහුණ දුන් සේම නවකවදයට මුහුණ දෙන ඇතැම් විශ්ව විද්‍යාල සිසුන් නවක වදයට පක්ෂව කතා කරන අතර ඔවුන් ඒ සම්බන්ධව විවිද අදහස් දක්වයි. කෙසේ වෙතත් මේ ලංකාවේ විශ්ව විද්‍යාල තුල නවකවදය නාමයෙන් සිදු උනු අමානුෂික ක්‍රියා පිලිබදව ඒවාට මුහුණ දුන් හා එහි අත්දැකීම් සහිත පුද්ගලයින් හෙලි කල තොරතුරුයි.

    මේ නවක වදය ගැන සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූපසිංහ මහතා වරක් පවසා තිබු අදහස්,
    විවිධ මානසික රෝග තියෙන ළමයි විශ්වවිද්‍යාල වලට එනවා. ඒ අය තමන්ගේ මානසික ආශාවන් විවිධ ආකාරයට ප්‍රකාශ කරනවා. මේ නිසා අලුතින් විශ්වවිද්‍යාල වලට එන දරුවන්ට මේවාට මුහුණ දෙන්නට සිදු වෙනවා. සමහර සිසුන්ගේ ගෙවල්වල තියෙන ප්‍රශ්න පිටකරන්නේ ළමයින්ගේ පිටින්.

    මානසික අතින් පහළ මට්ටමක සිටින මේ අය මේවා කිරීමෙන් උපරීම තෘප්තියක් ලබනවා. ඔවුන් අලුත් ශිෂ්‍යයන් අතර වීරයන් වෙන්නට උත්සාහ කරනවා. විදේශීය විශ්වවිද්‍යාල වල මේ වගේ දේ දකින්නට නැහැ. අඩුම තරමේ පෝස්ටරයක් වත් දකින්නට නැහැ. විශ්වවිද්‍යාල දරුවන්ට අද වියදම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නිදහස් අධ්‍යාපනය නිසා හැම දේම නොමිලයේ රජයෙන් ලැබෙනවා.

    මේ නිසා දරුවන්ට අධ්‍යාපනයේ වටිනාකමක් ලැබෙන්නේ නැහැ. දරුවෝ මේ නිසයි තමන්ගේ වටිනා කාලය අනවශ්‍ය දේට යොමු කරන්නේ. මේ දේවල් නිසා සමහර අයට විශ්වවිද්‍යාල පවා හැර යන තත්ත්වයක් මතු වෙනවා. එම නිසා මේ නවක වද පීඩා තිබේනම් වහාම නතර කළ යුතුයි.

    අපි විශ්වවිද්‍යාල තුළ මේ වගේ දරුණු නවක වදයට තදින්ම විරුද්ධයි. මේවාට දඬුවම් දිය යුතුයි. වැරැද්දේ බරපතල කම අනුව දඬුවම් දිය යුතුයි. මේ අය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තබා ගැනීම පවා සුදුසු නැහැ. මේ අයට විරුද්ධව නඩු පැවරිය යුතුයි.

    ඇමරිකාවේ විස්කොන්සින් හි විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධිය හදාරන ලංකික සිසුවියක් නවක වදය සම්බන්දව පවසා තිබුනේ මෙවැන්නක්,
    ” මම ඉගෙන ගත්තේ කොළඹ බාලිකා විදුහලකය. උසස්පෙළ සමත් වී මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තිබුණු දරුණු නවකවද නිසා මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව ගොස් ඇමරිකාවේ අධ්‍යාපනය ලැබීමට තීරණය කලෙමි.

    ඇමරිකාවේ විශ්ව විද්‍යාල ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ වෙනස් ද යන්න මට වැටහුනේ ඇමරිකානු විශ්ව විද්‍යාලයකට පය ගැසූ දිනයේ සිටමය. කිසිවෙකු මට අසභ්‍ය වචන කියන්නට බලෙන් වියායාම කරවීමට , බලෙන් කුණුහර්ප සින්දු කියවීමට පැමිණියේ නැත.

    ජේෂ්ඨ කනිෂ්ඨ බේධයකින් තොරව සිසුන් එකිනෙකාට ගෞරව කළහ. කිසිවෙකු කිසිවෙකුගේ ගරුත්වය කෙලසුවේ නැත. ලංකාවේ විශ්ව විද්‍යාල වල සිසුන් එකිනෙකාට ගරු කරන්නේ නැත. ඔවුන්ට විරුද්ධ මත ඉවසිය නොහැක. සිසුන් අතර විශාල හීනමානයක් ඉර්ශියාවක් වයිරයක් තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි වරක් පැවසු අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ.

    මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ.

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්යවරයා පවසයි. ඔහුගේ කතාවේ යම් සත්‍යයක් තිබේ. ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ.

    උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී.

    කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත විය.

    කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මොවුන් අපරාධකරුවන් බවට පත් කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය හේතු කාරනා නොවිද? යන්නත් බොහෝ අය ප්‍රශ්න කරයි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු ලෙස එකල සිටි තරුණයකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා එකල සිටි ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය.

    එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි.

    එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය.

    ඇමරිකානු විශ්වවිද්‍යාල සිසුන්ගේ හැසිරීම් , ඔවුන්ගේ ආකල්ප, සිසුන් එකිනෙකා කෙරෙහි දක්වන ගරුත්වය, ඔවුන් තුල ඇති මිනිස් වටිනාකම් ගැන සලකන විට තමන් මුලික උපාධිය නිමා කල කොළඹ විශ්වවිද්‍යාලය කොතරම් ප්‍රාථමික ස්ථානයක්ද යන්න කියා දැන් තමන්ට වැටහෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි. තමා ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ බව කීමට පවා ලැජ්ජා වන බව ඔහු පවසයි.

  • හිට්ලර් දරුවන් බිහිකරන්න කෙල්ලන්ව අඩුවයසින්ම නිදියහනට ගෙන්නගත්ත අමුතුම ක්‍රම මෙන්න….

    හිට්ලර් දරුවන් බිහිකරන්න කෙල්ලන්ව අඩුවයසින්ම නිදියහනට ගෙන්නගත්ත අමුතුම ක්‍රම මෙන්න….

    නාසි ප්‍රධානි කෲර පාලකයා වන හිට්ලර් ඔහුගේ මතවාදයන් පැතිර වීමට අමුතු විදියේ දේවල් කරපු කෙනෙක් කියන එක හැමෝම දන්නවනේ. ඒ වගේ ඔහු දරුවන් බිහිකරන්න කාන්තාවන් පවා කුලියට අරගෙන තියනවා. ඒ විදියට ඔහු දරුවන් බිහි කිරීමට කාන්තාවන් කුලියට අරගෙන තියෙන්නේ ඇයි කියලා තමයි අපි අද හොයලා බලන්නේ.

    1. නාසි ආධාරකරුවන්

    1936 දී නාසි ආධාරකරුවෙකු හා උපාධිධාරිනියක වන Hildegard Trutz ව ජර්මනියේ වාර්ගිකව “පවිත්‍ර” කාන්තාවක් ලෙස බදවාගෙන, ආර්ය දරුවා බිහිකිරීමේ බලාපොරොත්තුවෙන් SS නිලධාරින් සමග නිදා ගැනීමට තෝරා ගත්තා. 1930 ගණන් වලදි නාසි හමුදාව තුල රහස් සැලැස්මක් ලෙස ක්‍රියාත්මක කල මෙමගින්, නිල් පාට ඇස් හා රන්වන් පාට කෙස් වලින් යුතු දරුවන් බිහිකර ගැනීම අපෙක්ෂා කලා.

     

    1. Lebensborn

    ජර්මානු රාජ්‍ය බෝ කිරීම හා නිෂ්පාදනය කිරීම “උසස් ජර්මානු” වන්ට පැවරී තිබුනා. SS හමුදා ප්‍රධානියා වන Heinrich Himmler මෙය පිටුපස සිටින ප්‍රධාන මොලකරුවා වූ අතර ඔහු විසින් කැදවු උද්ඝෝෂනය Lebensborn ලෙස හදුන්වනු ලැබුවා. Himmler පවසා සිටියේ “මේ නොර්ඩික් ජාතිය ස්ථාපනය කිරීමට හා මිලියන 200ක පමන ජන සංඛ්‍යාවක් නිෂ්පාදනය කිරීමට අපි සමත් වුවහොත්, ලෝකයම අපිට අයිති කර ගැනීමට පුලුවන් වෙනවා.” යන ලෙසයි.

    1. ඇතුලත හා පිටත සම්බන්ධතා

    ජර්මනියේ වඩාත්ම ආක්‍රමනශීලි හමුදා ඒකකය වන SS හි ප්‍රධානීන් විසින් එහි සාමාජිකයන්ට, විවාහය තුල හා විවාහයෙන් පිටත සම්බන්ධතා පැවැත් විය යුතු බවට නියෝග කරනු ලැබුවා. Himmler විසින් මෙය නිවේදනය කරනු ලැබුවේ “මගේ මිනිසුන් දිලිසෙන ඇස්වලින් මට කියනවා ඔවුන් (ගැහැණුන්) ට අවජාතක දරුවන් සිටින බව”

    1. වැඩසටහනේ පරමාර්ථය

    මෙම වැඩසටහනේ වර්ධනය සදහා බොහෝ දෙනෙක් හේතු වුනා. 1900 ගණන් වල මුල් භාගයේදී පිරිමින්ගේ හිගයක් පැවතුනු අතර, ජර්මනියේ උපත් වේගයත් පහල වැටුනා. එයට 1918 නොවැම්බර් 11, පසු පලමු වන ලෝක මහා සංග්‍රාමයෙන් ඇතිවූ ආර්ථික පරිහානිය හා ජර්මන් කාන්තාවන් අතර ඇති වූ ගබ්සා කිරීම් සංඛ්‍යාව හේතු වුනා. එයට පිලියමක් ලෙස තමයි ජර්මනියේ ආර්ය උපත් අනුපාතය වර්ධනය කිරීමට Lebensborn වැඩසටහන අරම්භ කරනු ලැබුවේ.

    1. නිවස සහ කොන්දේසි

    සියලුම සුඛෝපභෝගි තත්වයන් හා මූල්‍යමය ආධාර ලබා ගැනීම සදහා, ගර්භනි කාන්තාවන් ඔවුන්ට ලැබෙන්නට සිටින දරුවන් ආර්ය පරම්පරාවට අයත් බව ඔප්පු කල යුතු වුනා. ඒ වගෙම එම දරුවන් Lebensborn නිවාස වල රදවා හොදින් රැකබලා ගත් අතර ඔවුන්ට නාසි අධ්‍යාපනයද ලබා දීමට කටයුතු කලයුතු වුනා.

    1. අසාමාන්‍ය කතාව

    ජර්මානු හා නෝර්වේ යන රටවලින් වාර්තා වී ඇති ආකාරයට තුන්වන ජර්මන් රාජ්‍ය කාලයේ අවුරුදු 12ක් තුල බිළිඳුන් 20,000 ක් උපත ලබා තිබෙනවා. එකල සිටි ජනයා විසින් ගෙනගිය කතාවලින් ජර්මන් කාන්තාවන් විශ්වාස කලේ තමන් හිට්ලර් සදහා උපත් ලබා දීමට සෑදී ඇති බවයි.

    1. Giles milton

    1933 කාලය තුල හිට්ලර්ගේ නීති යටතේ, පක්ෂපාති නාසි ආධාරකරුවෙකු වන Hildegard Trutz ගේ Bund Deutscher Madel නම් කාන්තා කණ්ඩායම සමග අත්වැල බැදගත් අතර එය හිට්ලර්ගේ කාන්තා කණ්ඩායම ලෙස හදුන්වා තියෙනවා.

    1. කණ්ඩායමේ ප්‍රධානියා

    Hildegard Trutz නෝර්ඩික් කාන්තාවන් සදහා කදින් නිදසුනක් වූ අතර ඇයට දරුවන් බිහි කිරීම සදහාම සුදුසු වූ ශරීරයක් උරුම වී තිබුනා.

    1. ජීවිත වෙනස් වීම1936

    දරුවාගේ පාසල් කාලයෙන් පසු, BDM නායකයන් විසින් දරුවාට කල යුත්තේ කුමක්ද යන්න ගැන පැහැදිලි කර දෙනවා.

    1. වැඩසටහන

    BDM නායකයා පැහැදිලි කර දුන් ආකාරයට දරුවා අතහැර දැමිමේ නිති රීති වලට යට විය යුතු අතර නැවත නිදා ගැනීම සදහා කාන්තාව විසින් සහායකයකු තෝරා ගත යුතුය. දරුවාගේ උපතෙන් පසු, ඔවුන් රාජකීය නාසීන් බවට පත් කිරිම සදහා Lebensborn වෙත රැගෙන යා යුතු බවට නියෝග කරනු ලැබුවා.

  • ජනපති නියමයෙන් සයිටම් සිසුන්ගේ ගැටළුව විසදන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට….

    ජනපති නියමයෙන් සයිටම් සිසුන්ගේ ගැටළුව විසදන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට….

    සුදුසුකම් සලකා බලා සයිටම් වෛද්‍ය සිසුන් 980ක් කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

    ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදියි.

     

  • වසර හතලිහක ඉදන් වැඩේ කරලා – ලෙස්ටර්ගේ සම්මානය ඉස්සූ හොරුන්ගේ කෙරුවාව එලියට….

    වසර හතලිහක ඉදන් වැඩේ කරලා – ලෙස්ටර්ගේ සම්මානය ඉස්සූ හොරුන්ගේ කෙරුවාව එලියට….

    කෙසේ වෙතත් මෙම සොරකම සිදු කළ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. එහිදි ඔවුන් මෙම සොරකම සිදු කළ අයුරු පොලීසියට හෙළිකර තිබුනා. මෙම සොරකම සිදුකර තිබුනේ නවරත්න බණ්ඩාර
    නම් ලියාපදිංචි අපරාධකාරයෙක් ප්‍රමුඛ ඔහුගේ කල්ලිය විසිනි.

    ලෙස්ටර්ගේ අවමගුලට සිය කල්ලිය සමග යන නවරත්න බණ්ඩාර ඉතා සූක්ෂ්ම ලෙස සම්මානය සො‍රකම් කර නිවසින් පිටවන්නේය. ඊට සුළු මොහොතකට පසුව නවරත්නගේ කල්ලි සාමාජිකයන් දෙදෙනකුද එම නිවෙසින් පිටතට පැමිණියහ. ඒ ආනන්ද රෝහණ සහ ශිවා නමැත්තන්ය.

    නිවෙසින් පිටතට පැමිණි ආනන්ද රෝහණගේ කලිසම් සාක්කුවේ වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඥාති දියණියක් සතු ‘ඇපල්’ වර්ගයේ ජංගම දුරකථනයකි. එහි වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ විය. එම නිවෙසේ කැබිනෙට්ටුවක උඩ තබා තිබූ ජංගම දුරකථනය එලෙස ආනන්ද විසින් සූක්ෂ්ම ලෙස සොරාගෙන තිබුණේය.

    ආනන්ද රෝහණ සහ ශිවා පා ගමනින් නිදහස් චතුරස්‍රය පිහිටි ප්‍රදේශයට ගිය අතර නවරත්න බණ්ඩාර ඇතුළු පිරිස රතු පැහැති ත්‍රිරෝද රථයක නැඟී කොටුව ප්‍රදේශයට පිටත්ව ගියහ.චන්ද්‍රසිරි අල්විස් වේගයෙන් ත්‍රිරෝද රථය පදවාගෙන ගොස් කොටුව හෙට්ටිවීදියේ රථය නවතණු ලැබීය. හෙට්ටිවීදියේ දිවා ආහාර ගත් තිදෙනා අනතුරුව එම ස්ථානයෙන් විසිරී ඔවුන් පදිංචි නිවෙස්වලට ගියහ.

    රණ මයුර යාවජීව සම්මානය රැගත් නවරත්න බණ්ඩාර කොටුවෙන් බස් රථයක නැඟී ගම්පොළ ප්‍රදේශයට ගියේය

    මෙම සැලසුම් සහගත සොරකමේ සොර කල්ලි සාමාජිකයන් සොයා පොලිස් මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක විය. ඒ වන විටත් සිවු දිනක් පුරා විමර්ශන කටයුතුවල නියැළි බම්බලපිටියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අජිත් මෙත්තානන්ද ප්‍රමුඛ කණ්ඩායමක් සම්මාන සොරුන් කවුරුන්දැයි සොයාගෙන තිබිණි. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවෙස අවට සී.සී.ටී.වී. සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵල ලෙසටය.

    පොලිස් විමර්ශකයන් රතු පැහැති ත්‍රිරෝද රථයක් සම්බන්ධයෙන් වූ සැකයක් මත සිය විමර්ශන පුළුල් කළහ. අවසානයේදී ඔවුහු ත්‍රිරෝද රථයේ ලියාපදිංචි හිමිකාරිනියසොයා ගත්හ. ඇය කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

    පසුව ඇයගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ත්‍රිරෝද රථය භාවිත කරන ඇයගේ පියා වන චන්ද්‍රසිරි අල්විස් හෙවත් රාජාව අත්අඩංගුවට ගනු ලැබීය. ඒ ඉකුත් 05 වැනිදාය. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ සම්මාන සොරා ගත් කල්ලිය ඉකුත් මැයි 06 වැනි දින ලෝක කම්කරු දිනය වෙනුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පැවැත්වෙන එජාප රැලියට පැමිණෙමින් සිටින බවයි. ඒ ඊට රැස්වන එජාප පාක්‍ෂිකයන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකථන සහ වටිනා භාණ්ඩවලට විදීම සඳහාය.

    අත්අඩංගුවට පත්වී සිටින චන්ද්‍රසිරිගේ ජංගම දුරකථනය හරහා සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් ගම්පොළ සිට ත්‍රිරෝද රථයකින් පැමිණෙමින් සිටි ආනන්ද, ශිවා සහ නවරත්න ඒ අනුව කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. එසේම ඒ වන විටත් පික්පොකට් ගැසීම සඳහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට ගොස් සිටි සිසිර කුමාර නමැත්තාද පොලිස් අත්අඩංගුවට පත්විය.

    ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සමඟ රණමයුර යාවජීව සම්මානය සොරකම් කිරීමේ සියලු තතු හෙළිවිය.

    එම කල්ලිය සොරකම් කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඥාති දියණියගේ රුපියල් ලක්‍ෂයක් වටිනා ජංගම දුරකථනයද, රුපියල් හාරදහසකට අලෙවි කර තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. සොර භාණ්ඩ ළඟ තබා ගැනීමේ වරදට නාවලපිටියේ ජංගම දුරකථන අලෙවිසලක හිමිකරුවකු වූ ගුරුසාමි ශාමලත් හෙවත් ශාමි නමැත්තා අත්අඩංගුවට පත් විය.

    මෙම කල්ලිය සංවිධානාත්මක ගැටකපන්නන් කල්ලියකි. ඔවුන්ගේ වෘත්තිය වන්නේද ගැටකැපීමය. එය ඔවුහු වසර 40ක කාලයක සිට කරගෙන යති.

    එම කල්ලියේ ප්‍රධානියා වන්නේ ගම්පොළ පදිංචි උෟරලගම දිසානායක මුදියන්සේලාගේ නවරත්න බණ්ඩාර හෙවත් රලහාමිය. ඔහු රජයේ ලියාපදිංචි අපරාධකරුවෙක් වන්නේ වර්ෂ 1977දීය. මේ වන විට තෙල්දෙණිය, මහව, පන්නල, කෑගල්ල යන මහෙස්ත්‍රාත් අධිකරණවලින් ඔහු සොරකම් හතකට දඬුවම් විඳ තිබේ. ඔහු මුදල් පසුම්බි සොරා ගැනීමට අති දක්‍ෂයෙකි. ලෙස්ටර්ගේ සම්මානය සූක්‍ෂ්ම ලෙස සොරකම් කළේ ඔහුය.

    ආචාර්ය ලෙස්ටර්ගේ ඥාති දියණියගේ ජංගම දුරකථනය සොරකම් කළ මුණසිංහ ආරච්චිගේ ආනන්ද රෝහණ පෙරේරා පදිංචිව සිටින්නේ නාවලපිටිය, සමඟිපුරය. ඔහුද වර්ෂ 2004දී දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලැයිස්තුවට වැටි අයෙකි. ඔහුද පන්විල සහ රුවන්වැල්ල යන අධිකරණවලින් දෙවතාවක් වරදකරුවකු වූ අයෙකි. අත්අඩංගුවට පත්වූ නවශිවායාම් නලේන්ද්‍රන් හෙවත් ශිවාද වර්ෂ 2014දී ලියාපදිංචි අපරාධ කරුවන්ගේ ලැයිස්තුවට පැමිණි අයෙකි. ඔහුද අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයේ දෙවතාවක් වැරැදිකරු වූ අයෙකි.

    මෙම කල්ලිය සිය අඹුදරුවන් රකින්නේ මෙම රස්සාවෙනි. නමුත් අඹුදරුවෝ මේ වගක් නොදනිති. මොවුන්ගේ ඇතැම් දරුවන් සරසවි වරම් පවාලැබූ අය වේ. ඇතැම් දරුවන් විදෙස් රැකියාවල නිරත වේ. තවත් අයගේ දරුවන් වෙළෙඳ ව්‍යාපාර සිදුකරති. මොවුන් ජීවත් වන්නේද හොඳට තැනූ නිවාසවලය. ඔවුනට යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇත.

    ඒ සියල්ල ඔවුන් හරිහම්බ කරගෙන ඇත්තේ මෙම නීති විරෝධී රැකියාවෙනි.

  • රුපියල අව ප්‍රමාණ වීමෙන් රුපියල් ‍කෝටි 1690 ක ශුද්ධ වාසියක් – මහ බැංකුවෙන් ප්‍රකාශයක්…

    රුපියල අව ප්‍රමාණ වීමෙන් රුපියල් ‍කෝටි 1690 ක ශුද්ධ වාසියක් – මහ බැංකුවෙන් ප්‍රකාශයක්…

    රුපියල අව ප්‍රමාණ වීම නිසා ඉකුත් කාලය තුළ රජයට රුපියල් කෝටි 1690 ක ශුද්ධ වාසියක් අත්වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

    රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් සිදුවන වාසි අවාසි ගණනය කළ විට අවසන් ප්‍රතිඵලය ලෙස ශූද්ද වාසියක් අත්පත් වී ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    කෙසේ වෙතත් රැපියල දිගින් දිගටම අව ප්‍රමාණයවීම වැලක්වීමේ පියවරක් ලෙස ඩොලර් මිලියන 136.65 ක් වෙළඳපොළට නිකුත් කිරීමට මහ බැංකුව පියවර ගත් අතර ඩොලර් මිලියන 100 ක් වියදම් කළ බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා කීය.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු පොලී අනුපාත තවදුරටත් නොවන්නට පවත්වාගෙන යාමට තීරණයක් ගත් බවද ඔහු කීවේය.

  • මහින්දව ගෙදර යැව්වේ කොහොමද? අගමැති මහතීර් 2016 ජනපති මෛත්‍රීගෙන් අහපු දේ මෙන්න..!

    මහින්දව ගෙදර යැව්වේ කොහොමද? අගමැති මහතීර් 2016 ජනපති මෛත්‍රීගෙන් අහපු දේ මෙන්න..!

    මැලේසියා මහ මැතිවරණයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.එරට මැතිවරණ කොමිසම සඳහන් කළේ, විපක්ෂ සන්ධානය පාර්ලිමේන්තු ආසන 220න් 115ක් ජයග්‍රහණය කර ඇති බව ය. රජයක් පිහිටුවීමට පක්ෂයක් ජය ගත යුතු ආසන සංඛ්‍යාව වන්නේ ආසන 112ක් පමණි.

    මේවන විට 92 වැනි වියේ පසුවන මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂ සන්ධානය එලෙස ජයග්‍රහණය කළේ, වසර 60කට අධික කාලයක් පාලක පක්ෂය ලෙස ක්‍රියා කළ බරිසාන් ජාතික සන්ධානය පරදවමිනි.

    මහතිර් මොහොමඩ් අද දින සිය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

    කෙසේ නමුත් 2016 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මැලේසියාවේ සංචාරයක නිරත විය.එම කාලයේදී මැලේසියාවවේ අගමැතිධුරය දැරුවේ නජීබ් රසාක්ය.එම සංචාරයේදී මහතිර් මොහොමඩ් හැට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව හමුවීමට අවශ්‍යව තිබු අතර ඒ සදහා ඉල්ලීමක්ද කර තිබුණි.නමුත් එවකට මැලේසියානු රජය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මහතිර් මොහොමඩ් හමුවෙනවාට දැඩි අකමැත්තක් දැක්වුවේය.

    කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහතීර් මොහොමඩ් හමුව පැවැත්වීමට නියමිතව තිබුනේ 2016 දෙසැම්බර් මස 17 වන දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවතී සිටි InterContinental හෝටලයේදීය.නමුත් එම දින උදෑසන සිට මැලේසියානු බුද්ධි අංශ   නිලධාරින් සහ ආරක්ෂක අංශ එම හෝටලය වටකර තිබුණි.කිසිදු අවසර නොලත් පුද්ගලයෙකුට එම හෝටලයට පැමිණීම එරට ආරක්ෂක අංශ ඉඩ ලබා දුන්නේ නැත.ඒ තරමටම මැලේසියාවේ ඊයේ දින දක්වා පැවති රජය මහතීර් මොහොමඩ් හට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවීමට ඉඩ ලබා නොදීමට ක්‍රියා කළේය.

    එවකට එම කතාව එතනින් අවසන් වුයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ මහතීර් මොහොමඩ් හමුව එදින සිදුවන්නට නොමැති බවට සිතමිනි.මැලේසියාවේ පැවති රජය පවා සිතුවේ එම හමුව සිදු නොවන්නට ඇතැයි කියාය.නමුත් ඊයේ දින මහතීර් මොහොමඩ් මැලේසියාවේ අගමැතිවරයා වශයෙන් පත්විය.අද උදෑසන ලෝක මාධ්‍ය වාර්තා කර තිබුනේ පුදුමාකාර පුවතකි.ඒ 2014 දෙසැම්බර් මස 17 වනදා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ නව මැලේසියානු අග්‍රමාත්‍ය මහතීර් මොහොමඩ් හමුව එදින සිදුව ඇති බවය.

    එම මාධ්‍ය වාර්තා කර තිබුනේ එදින හොර රහසේම මහතීර් මොහොමඩ් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කාමරයට ගෙන ඒමට මහතීර් මොහොමඩ්ගේ ආරක්ෂක අංශ නිලධාරින් සමත්ව තිබු බවය.

    එම හමුවේදී සකාච්ජා වූ කරුණු වශයෙන් එරට මාධ්‍ය වාර්තා කර තිබුනේ ශ්‍රී ලංකාවේ පැවති රජය පරාජය කිරීමේ මෙහෙයුම සිදු කලේ කෙසේද යන්න මහතීර් මොහොමඩ් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අසා තිබෙන බවය.

    තවද මෙම සාකච්ජාවේදී මහතීර් මොහොමඩ් විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාටද උපදෙස් දෙකක් ලබාදුන් බවත් එම මාධ්‍ය වාර්තා සදහන් කර තිබුණි.ඔහු ලබා දුන් පළමු උපදෙස වී ඇත්තේ එවකට මැලේසියාවට 1970 වර්ෂයේදී සහන වශයෙන් සංවර්ධිත රටවල් මුදල් ලබා දුන් බවය.පසුව දීර්ඝ කාලින සහන ණය වශයෙන් මැලේසියාවට සංවර්ධනය වූ රටවල් ණය මුදල් ලබා දුන් බවත් එම ණය මුදල් ලබා දුන්නේ වසර 30 කින් පසුව ගෙවීමටත් බවය.පසුව වාණිජ ණය වශයෙන්ද සංවර්ධිත රටවල් ණය ලබා දුන් බවත් එම ණය මුදල් අවුරුදු 5ක් තුල ගෙවා නිම කලයුතු බවත්ය.ඊට පසුව පැමිණි චීන ණය , එම ණය මුදල් ඔවුන් ලබා දුන්නේ ණය මුදලත් ලබා දී ඒ සදහා අවශ්‍ය භාණ්ඩද ලබා දී චීනයෙන් මිනිස් ශ්‍රමයද ලබා දෙන බවය.කිසිම දිනෙක අවසානයට කියූ ණය නොගන්නා ලෙසත් එලෙස එම ණය ගතහොත් කිසිම දිනෙක එම මුදල ගෙවා ඉවර කල නොහැකි බවත් දැනටමත් ශ්‍රී ලංකාවට සිදු වී ඇත්තේ ඒ දෙය බවත් ඔහු පවසා තිබෙනවා.අධිවේගී මාර්ග,මත්තල ගුවන් තොටුපල , හම්බන්තොට වරාය උදාහරණ ලෙස මහතීර් මොහොමඩ් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පවසා ඇත.

    අනෙක් උපදෙස වී ඇත්තේ රටේ මිනිසුන් තුල ඇති ජාති ආලය ආර්ථික ආලයක් ලෙස හරවාගත යුතු බවය.මැලේසියාව දියුණු වූ ප්‍රධානම හේතුව වුයේ මිනිසුන් තුල ඇතිවූ ආර්ථික ආලය නිසාවෙන් බව ඔහු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පවසා ඇත.

    ඉන් පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් මහතීර් මොහොමඩ් මහතාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයට දේශනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත.නමුත් එවකට සිටි විදේශ අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා ඊට විරුද්ධ වූ නිසා මහතීර් මොහොමඩ් මහතා මෙරටට ගෙන්වීමට නොහැකි වූ බව අපට මතකය.

  • යායට පායනා” ගීතයේ සිටි සුන්දර ගැමි තරුණිය අන්තිමේදි Hot & Sexy වෙච්ච හැටි මෙන්න…

    යායට පායනා” ගීතයේ සිටි සුන්දර ගැමි තරුණිය අන්තිමේදි Hot & Sexy වෙච්ච හැටි මෙන්න…

    ප්‍රිහාන් මඩප්පුලිගේ ජනප්‍රිය ගීතයක් වූ “යායට පායනා” ගීතයට රංගනයෙන් දායක වූ Darni Alweera ගැන මේ දිනවල දී උණුසුම් කතාබහක් ඇති වී තිබේ.

    ඒ ඇයගේ අලංකාර ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එකතුවීම හේතුවෙනි. ඇය මේ වනවිට ඕස්ට්‍රේලියාවේ නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කරයි.

    ඇය ඕස්ට්‍රේලියාවේ සිට බ්ලොග්කරණයේ යෙදෙන දක්ෂ ලේඛිකාවක් මෙන්ම විනෝදාංශය ලෙස නිරූපණ ක්ෂේත්‍රයේ යෙදෙන බව වාර්තා වේ.

    නිරූපණ ක්ෂේත්‍රයේ ඇති අත්දැකීමත්, සූරූපී ශරීරයත් හේතුවෙන් Darni මෙලෙස ජනප්‍රිය වී ඇත.

    ඇයගේ ඡයාරූප පහතින් :

    SHARE
  • තෙල් කුමාරට වෙඩි තියයි

    තෙල් කුමාරට වෙඩි තියයි

    අද (11) අලුයම 6.00ට පමණ ත්‍රිකුණාමලය පොලිස් වසමේ සිරිමාපුර ප්‍රදේශයේදී කාර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් නවතා තිබූ ලොරි රථයක සිටි පුද්ගලයකුට වෙඩි තබා පළා ගොස් ඇති අතර තුවාලකරු රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
    ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 45ක් වූ අදාළ ප්‍රදේශයේම පදිංචි හෙන්දා විතාරණ සෙලින් කුමාර නොහොත් තෙල් කුමාර නැමැති අය වන අතර සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණව වී නොමැත.
  • ජනපති මෛත්‍රීගේ රාජාසන කතාව පිළිබද ජනමතය දිගහැරෙන මහජන සංවාද මණ්ඩපයක් 11වැනිදා…

    ජනපති මෛත්‍රීගේ රාජාසන කතාව පිළිබද ජනමතය දිගහැරෙන මහජන සංවාද මණ්ඩපයක් 11වැනිදා…

    අතිගරු ජනාධිපතිතුමන් මැතිසභය හමුවේ පසුගිය දිනෙක සිදුකරන ලද රාජාසන කතාවේ අඩංගු වූ රජයේ සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රකාශය සහ රාජ්‍ය කරණයේ දැක්ම පිලිබදව පුළුල් මහජන සංවාදයක් 2018.05.11 වන දින සවස 3ට කොලබ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර සමාජයේ විවිධ පැතිකඩ නිරුපනය කරන වෘත්තිකයන් ඇතුළු විද්වතුන් රැසක් මේ සදහා සහභාගී වීමට නියමිත බවද අපට වාර්තා වේ…

    ප්‍රධාන සාකච්චා සභාව මෙහෙයවීම……

    1. නීතිවේදී ශිරාල් ලක්තිලක මහතා.
    2. සේන සුරියප්පෙරුම මහතා
    3. චමීර පෙරේරා මහතා
    4. නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා
    5. ධර්මසිරි බණ්ඩාරනායක මහතා 

    මේ සදහා සහභාගී වන්නට ඔබ සැමට ආරාධනා…

  • රට හරිමගට ගන්න පක්ෂ පාට අදාලම නෑ.. ජනපති නියෝගයෙන් සැකකාර පොල්ගම්පලත් දොට්ට…

    රට හරිමගට ගන්න පක්ෂ පාට අදාලම නෑ.. ජනපති නියෝගයෙන් සැකකාර පොල්ගම්පලත් දොට්ට…

    රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (10) අත්හිටවනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    අනුරුද්ධ පොල්ගම්පොළ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ ඉකුත් 4 වැනි දාය.

    රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පී දිසානායක මහතා රුපියල් කෝටි දෙකක අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් කර ඒ වෙනුවට අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පත්කරනු ලැබීය.

    පොල්ගම්පොළ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධුරයට පත් කිරිමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ඔහුගේ පත්වීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා 2015 ජනපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීය.

    අනතුරුව ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

    අජන්ත කුමාර අගලකඩ

  • බීම වර්ග ගැලූන් 1500ක් ටබ් එකට දාලා පැය 24ක් හිටපු සුරූපී තරුණියට වෙච්ච දේ මෙන්න…

    බීම වර්ග ගැලූන් 1500ක් ටබ් එකට දාලා පැය 24ක් හිටපු සුරූපී තරුණියට වෙච්ච දේ මෙන්න…

    ඩුබායි රටේ ඉන්න සුරූපී තරුණියක් තමයි ලානා රෝස් කියන්නේ.

    සැමියාගෙන් දික්කසාද වී සිටින ලානා තමන්ගේ සහෝදරයා සමග Youtube අඩවියට විවිධ වීඩියෝ පටිගත කර දැමීම ඔවුන්ගේ විනෝදය සහ ආදායම් මාර්ගයයි.

    ඉතිං කෙටියෙන් කියනවා නම් සල්ලි වෙනුවෙන් ලානා තම සහෝදරයා සමග බීම වර්ග ගැලූන් 1500ක් පුරවා එහි පැය 24ක කාලයක් බැස සිටියදී සිදුවූ දේවල් පහතින් බලන්න…

    ලානා සල්ලි වෙනුවෙන් කරපු තවත් වැඩක් බලන්න…

  • මිලියන 20 ක අල්ලස් සිද්දියේ සාක්කිකරුට මරණ තර්ජන ඇති බවට අල්ලස් කොමිසම කියයි….

    මිලියන 20 ක අල්ලස් සිද්දියේ සාක්කිකරුට මරණ තර්ජන ඇති බවට අල්ලස් කොමිසම කියයි….

    කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට පසුගියදා අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් අත්තිකාරමක් වශයෙන් ලබාගත් බව පැවසෙන සිද්ධියට අදාලව අල්ලස් කොමිසමට පැමිණිලි කළ ඉන්දීය ජාතිකයාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව එම කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබෙනවා.

    මෙම සිද්ධිය පිළිබඳව අල්ලස් කොමිසමට දැනුම් දුන් පුද්ගලයාගේ කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ පිහිටි කාර්යාලයට ‍පැමිණි ජෝශප් නමැති පුද්ගලයෙකු නිසා මෙම ජීවිත අවධානම ඇති වී ඇති බවයි වාර්තා වන්නේ. එසේම ඔහු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයෙකු බව කියා ගත් පුද්ගලයෙකු බවද සඳහන්.

    අල්ලස් කොමිසමට ඉදිරිපත් කල මෙම පැමිණිල්ලේ පැමිණිලිකරු වන ඉන්දීය ජාතික කොටහා රාලහල්ලී කොඩි ඩප්පයියා නඩරාජා එම අවස්ථාවේදී   කාර්යාලයේ නොසිටි බැවින් අදාල පුද්ගලයා සමාගමේ පිළිගැනීමේ නිලධාරීනිය හමුවී තමන්ට නඩරාජා මහතා හමුවීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා. එසේම  තමන් පැමිණියේ ඔහුට උදව් කිරීමට බවත් පවසා ඇති බවත් ඔහු නොමැති බව පැවසූ අවස්ථාවේදී එම පුද්ගලයා විසින්  ඔහුගේ දුරකථන අංකය ඉල්ලා ඇති බවත් සඳහන් වෙනවා.

    කෙසේ වෙතත් එම අවස්ථාවේදී සමාගමේ පිළිගැනීමේ නිලධාරීනිය විසින් නඩරාජාගේ දුරකථන අංකය ලබාදී නොමැති අතර මෙම තත්ත්වය මත ඔහුගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඔවුන් ඊයේ (09) කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කරන බව දැනුම දී තිබුණා.‍ 

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගමට කන්තලේ සීනි සමාගමට අයත් අක්කර 2,400ක භූමි ප්‍රමාණයක් රජය මගින් පවරා දී ඇති බවත්, එම සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලා එය රුපියල් මිලියන 100ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 20ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තේ යැයි පැවසෙන සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම සිදුවීම ප්‍රකාශ කර තිබුනේ.

    කෙසේ නමුත්  මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න විසින් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙයට තම සේවාදායකයන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.

  • මම වැරැද්දක් කරලා තියෙනවා නම් මට හෙණ ගහන්න ඕනේ – සංවේදී වු සජිත්ගෙන් ප්‍රකාශයක්..

    මම වැරැද්දක් කරලා තියෙනවා නම් මට හෙණ ගහන්න ඕනේ – සංවේදී වු සජිත්ගෙන් ප්‍රකාශයක්..

    පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු එළාර රජුගේ විජිතපුර ආරක්ෂක බලකොටුවට අයත් පරිවාර බලකොටුවක් වන බැලුම්ගල නැමති ඓතිහාසික ස්ථානය ඩෝසර් කර විනාශ කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශාල කතාබහක් ඇතිව තිබෙනවා.

    මෙම සිදුවීම සම්බන්ධයෙන්  සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාටද බොහෝ චෝදනා එල්ල වුනා. 

    ඒ අනුව තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඊයේ (09) කොළඹ දි මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

    එහිදී අමාත්‍යවරයා කියා සිටියේ  තම ජීවිත කාලය පුරා එක් දිනක හෝ තමන් නිධාන කැඩුවේ නම් තමනට හෙන ගැසිය යුතු බවත් වාහනය අඩියක් යන්නට පෙර තමන් මැරී වැටිය යතු බවත්ය.

    එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ මෙරට බුද්ධ ශාසන අමාත්‍යංශයක් ඇති කලේ තම පියා ජනාධිපති වූ යුගයේදී බවත් ඔහුගේ පුතා වන තමන් එවැනි අපරාද වලට සම්බන්ධ නොවන බවත්ය.

     

    YOU MAY AL