Category: සුපිරි Talks & Jokes

  • 125කට මරු කැදවු ඉන්දියාවම සුන්නදූලි කළ දූවිලි කුණාටුවේ ඔබ නොදුටු දසුන් මෙන්න

    125කට මරු කැදවු ඉන්දියාවම සුන්නදූලි කළ දූවිලි කුණාටුවේ ඔබ නොදුටු දසුන් මෙන්න

    ඉන්දියාවට බලපෑ දූවිලි කුණාටු තත්ත්වය හේතුවෙන් 125ට අධික පිරිසක් මියගොස්, 200 අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

    මෙම දූවිලි කුණුටුවෙන් වැඩිම හානිය සිදුව ඇත්තේ රාජස්ථාන් සහ පන්ජාබ් ප්‍රාන්තයටය.එම ප්‍රාන්ත වලින් පමණක් මරණ 111ක් වාර්තා වී ඇත.

    කුණාටුව සමග විදුලි පද්ධති බිද වැටී විදුලිය කාන්දු වීම, ගස් නිවාස වෙත කඩා වැටීම හා නිවාස විනාශවීම් රාහියක් වාර්තාවී ඇති අතර ඇතිවූ තද සුළඟ සහ අධික වාර්ෂාව බහුතර මරණ හා තුවාල සිදුවීම් වලට හේතු වී තිබේ.

    පීඩාවට පත්වූවන් සඳහා හැකි ඉක්මණින් අවහ්‍ය සහන ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

    තවත් කුණාටුවක් ඇති වීමේ ඉඩකඩක් පවතින බැවින් අදාළ ප්‍රදේශවලින් මේවන විට ජනතාවට ඉවත් වීමට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව ඉන්දීය මාධය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

    ඡායාරූප හා වීඩියෝ පහතින් නරඹන්න

     

    fghf

     

  • වේගයෙන් ගිය තරුණයා ලයිට් කණුවේ ගැටී මරු තුරුලට… අසරණ මව ලයිට් කණුව බදා වැළපෙයි

    වේගයෙන් ගිය තරුණයා ලයිට් කණුවේ ගැටී මරු තුරුලට… අසරණ මව ලයිට් කණුව බදා වැළපෙයි

    යතුරුපැදිය එහෙම නැත්නම් සරළව කියනවා නම් බයික් කියන්නේ කොල්ලන්ගේ පිස්සුම වාහනයක් තමයි.

    ඒත් ඒ පිස්සුම වාහනේ අන්තිමේදී හැමෝවම පිස්සු වට්ටන්නේ වචනයකින්වත් ඒ දුක කියාගන්න බැරි විදිහටයි.

    මරණය…..

    යතුරුපැදි වලින් අධික වේගයෙන් ආසාවෙන් යන හුගක් තරුණයන්ගේ ජීවිත කෙළවර වන්නේ චන්දුලට වෙච්ච විදිහටමයි.

    චන්දුලගෙත් ආසම වාහනේ එහෙමත් නැත්නම් කොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නම් ආසම වන්ඩිය තමයි බයික් එක.

    බයික් එකෙන් එක එක වැඩකෑලි දාපු තරුණ චන්දුල හදිසියේම ජීවිතයෙන් සමුගත්තා.

    ඒ වෙන මොනම ලෙඩකින්වත් නෙමෙයි වේගය නිසයි.

    අධික වේගයෙන් යතුරුපැදිය පැදවූ චන්දුලට වේගය පාලනය කරගත නොහැකිව ලයිට් කණුවේ හිඩස තුළටම ගොස් සිරවෙලා තියෙනවා.

    මීගමුවේ සිද්ධ වෙච්ච මේ අනතුරේ තවත් කාන්තාවක් ද තුවාල ලබලා තියෙනවා.

    ඒත් ඇය මාරයාගෙන් බේරුණත්, චන්දුලට නම් මාරයාගෙන් බේරුමක් ලැබුනේ නැහැ.

    චන්දුල තමන්ගේ හිතේ ආසාවට ගතේ තියෙන අයියට තරුණ ජවයෙන් යතුරුපැදියෙන් අවසන් ගමන් ගියත් අද ඔහුගේ මව මොහොතක් මොහොතක් පාසා මැරී මැරී ඇය ඉපදෙනවා.

    අවසන් වශයෙන් වටිනා කියන තරුණ ජීවිත වලට අපිට දිය හැකි එකම ඔවදන වන්නේ වේගය මරුවා කැදවා කියන පණිවුඩය පමණයි….

  • සැමියාගේ මිතුරාගේ කාම ඇසට හසුවුණු බිරිද සැමියාගේ මිතුරා සමග යහන්ගතවු විඩියෝව මෙන්න…

    සැමියාගේ මිතුරාගේ කාම ඇසට හසුවුණු බිරිද සැමියාගේ මිතුරා සමග යහන්ගතවු විඩියෝව මෙන්න…

    හිතන් ඉන්න විදිහයි ඇත්තටම පවතින විදිහයි කියන්නෙ දෙකක්. මිනිස්සු හැටියට අපි ගොඩක් වෙලාවට කරන්නේ භාෂාත්මක ගොඩනැංවීම්. ඒ කියන්නෙ ඇත්තටම අපි තේරුම් ගන්නේ මතුපිටින් පෙනෙන දේ පමණයි.

    නමුත් යම් දෙයක ඇත්තටම පවතින තත්ත්වය කියන්නේ වෙනම දෙයක්. මිනිස්සුත් ඒ වගේමයි. අන්න ඒ නිසා තමයි කියන්නේ ජීවිත කාලයක් ගතවුණත් අපට මිනිස්සුන්ව තේරුම් ගන්න බැහැ කියලා.

    වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝව නැරඹීම සදහා පහතින් ඇති වීඩියෝව ටච් කර පස්වන තත්පරය වන තෙක් රදිසිටින්න.

    එහෙම තේරුම්ගන්න ගිහින් අමාරුවේ වැටුණු තවත් තරුණියකගේ කතාවක් තමයි මේ.

    ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ “Room No 33” ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 28 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

    මේ කතාව චාපා ගැනයි.

    ජීවිතය කියන්නේ එක වෙලාවකට හීනයක් වගේ. හීන දකින්න දුප්පත් පොහොසත්කම් අදාළම නැහැ. චාපා කියන්නෙත් මේ වගේ හීන දැකපු දුප්පත් කෙල්ලෙක්. චාපාගේ හීනේ ආරම්භ වෙන්නේ ඇඟලුම් කම්හලට වැඩට ගියාට පසුවයි.

    චාපා කියන්නේ පවුලට හිටපු එකම දරුවා. ඇගේ හීනය වෙලා තිබුනේ හොඳට ඉගෙනීම් කටයුතු කරගෙන රැකියාවක් කරන්නයි. නමුත් ඇගේ ඒ හීනය බොඳවෙලා අන්තිමට නැවතුනේ ඇඟලුම් කම්හලකයි.

    චාපා ලස්සන තරුණියක් නිසා හුඟ දෙනෙක්ගේ ඇල්ම බැල්ම ඇයට යොමු වී තිබුණා. හුඟක් තරුණයන් ඇගේ පස්සෙන් ආවත් ඇය ඒ කිසි කෙනෙක්ව ගණන් ගත්තේ නැහැ.

    ඇය ඇගේ පාඩුවේ රැකියාව කරගෙන හිටියා. නමුත් චාපාගේ පස්සෙන් නිතර නිතර පස්සෙන් එන තරුණයන් දෙදෙනෙක් හිටියා.

    ඒ දෙදෙනාගෙන් සමීර කියන තරුණයා ගැන චාපාගේ හිතේ ආදරයක් ඇතිවෙනවා.

    සමීර චාපාට ආදරය කළේ විවාහ වෙන්නම බලාගෙන නිසා චාපා එක පයින් ඒ සම්බන්ධයට කැමති වෙනවා.

    ඇඟළුම් කම්හලෙන් පටන්ගත්තු චාපාගෙයි සමීරගෙයි ආදරය දිනෙන් දින වැඩිවෙනවා. මේ දෙන්නා විවාහ වෙන්නත් තීරණය කළා. ඔවුන් දෙදෙනාට සමීරගේ මිතුරන් කිහිපදෙනෙකුත් උදව් කළා. ඒ මිතුරන් අතර කසුන් කියලා තරුණයෙකුත් හිටියා. ඔහු තමයි මොවුන්ට වැඩි වැඩියෙන් උදව් කළේ.

    කොහොමහරි මේ දෙන්නා විවාහ වෙලා ජීවත්වුනේ වෙනම ගෙදරකයි. දෙමව්පියන්ගෙන් ඈත්වෙලා හිටියත් චාපයි සමීරයි විවාහ වෙලා හුඟක් කල් සතුටින් ජීවත් වුණා.

    ඒත් සමීරට බොන කන යහළුවො හිටපු නිසා චාපා ඒකට ටිකක් අකමැත්තෙන් හිටියා. ඇය නිතරම කිව්වෙ මිතුරන් ආශ්‍රය කරන එක නවත්වන්න කියලයි.

    ඒත් සමීර ඒ කිසිදෙයක් ඇහුවේ නැහැ. පසුව චාපාත් සමීරගේ ජීවිතේට හුරුවුණා.

    මේ අතර සමීර නැතිවෙලාවේ කසුන් නිවසට යන්න එන්න ගත්තා. කසුන්ගේ හිතේ චාපා ගැන වැරදි අදහසක් තියෙන බව චාපාට තේරෙන්න ගන්නවා.

    මේ නිසාම “කසුන් ගෙදරට යනවා එනවා වැඩියි ඒ නිසා කසුන් යන එන එක නවත්වන්න” කියලා චාපා සමීරට කිවුවා. ඒත් කසුන් ගැන චාපා කියපු දේ සමීර පිළිගත්තේ නැහැ.

    ඔහොම කාලයත් ගතවෙනකොට මොවුන් දෙදෙනා අතර ප්‍රශ්ණ එන්න පටන්ගන්නවා. සමීර චාපාට බනින්න ගහන්න පවා පටන්ගන්නවා.

    ඒ අතර තුරුම ආර්ථික ප්‍රශ්ණ පවා එන්න ගන්නවා.

    දවසක් ගෙදර සමීර කසුන් ඇතුළු යහළුවෝ ටික එකතුවෙලා මත්පැන් සාදයක් පවත්වනවා. පසුව සමීරට හොඳටම වෙරිවෙලා චාපා සමීරව කාමරය දාලා රූට කෑම හදන්න යනවා.

    ඒ වෙලාවේ කසුන් ඇවිත් චාපාව බ්ලැක්මේල් කරලා අයුතු ප්‍රයෝජන ගන්න හදනවා. චාපා ඇඳුම් මාරුකරන වීඩියෝවක් පෙන්න පෙන්න සමීර චාපාගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා.

    කසුන් චාපාට අතවර කරත් චාපා මේ ගැන සමීරට කිව්වේ නැත්තේ සමීර යහළුවෝ ගැන කියන කතා විශ්වාස කරන් නැති නිසයි.

    කොහෝම වුණත් ටික ටික චාපා කසුන්ට ලංවෙන්න ආදරේ කරන්න පටන්ගන්නවා. ඔහොම හොරෙන් ගෙවුණු මේ දෙන්නගේ අනියම් සම්බන්ධය ගැන සමීරට දැනගන්න ලැබෙනවා.

    දවසක චාපයි කසුනුයි දෙන්නා කාමරෙයේ ඉන්නකොට සමීරගේ අතටම මාට්ටුවෙනවා. පසුව චාපාට හොඳටම ගහපු සමීර ගෙදරිනුත් එළියට ඇදලා දානවා.

    මේ හැමදේකින්ම පසුව චාපා තීරණය කරනවා මිතුරියකගේ ගෙදරකට යන්න. එහෙම හිටපු චාපා එකපාරටම ලෙඩවෙන්න පටන්ගන්නවා.

    ඊට පසුව චාපා දැනගන්නවා ඇයට සමාජ රෝගයක් වැළදිලා කියලා.

    අතරමගදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.

    චාපාගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්…

  • අර්තාපල් සහ ලොකු ළුණු සඳහා බදු ඉහළට

    අර්තාපල් සහ ලොකු ළුණු සඳහා බදු ඉහළට

    ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ළූණු සහ අර්තාපල් සඳහා පනවා ඇති ආනයනික බද්ද රුපියල් 40 දක්වා ඉහළ දමා ඇත.

  • මහියංගනයේ බලයත් නිදහසට… මැතිවරණයෙන් ජය ලැබූ ස්වාධින කණ්ඩායම ජනපති හමුවී සහය පළකරයි…

    මහියංගනයේ බලයත් නිදහසට… මැතිවරණයෙන් ජය ලැබූ ස්වාධින කණ්ඩායම ජනපති හමුවී සහය පළකරයි…

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් මහියංගණය ප්‍රාදේශීය සභාවට තේරිපත්වූ සාමාජිකයින් 08 දෙනා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගනු ලැබීය.

    පසුව ඔවුහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දී දිවුරුම් දුන්හ.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස මහියංගණය ප්‍රාදේශීය සභාවට තරග කළ ඩී.එම්. ශ්‍යාමලී කුමාරි දිසානායක, ඩී.එම්. ධනුෂ්ක ධර්මරත්න දිසානායක, ඒ.එම්. ජයවර්ධන බණ්ඩාර, ඩබ්.එම්. සමන් පුෂ්පකුමාර, එම්.බී. වසන්ත වික්‍රමසිංහ, ආර්.පී.එම් චන්ද්‍රදාස, ඒ.එම්. ලලිතා වසන්ති දිසානායක, එච්.පී. භාෂිලා මධුභාෂිනී යන මහත්ම මහත්මීන් මෙම පිරිසට එක්වුහ.

  • අල්ලස් ගනිද්දී මාට්ටු වු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට කිසිදු සමාවක් නෑ… ජනපති නියෝගයෙන් පරීක්ෂණ

    අල්ලස් ගනිද්දී මාට්ටු වු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට කිසිදු සමාවක් නෑ… ජනපති නියෝගයෙන් පරීක්ෂණ

    ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි කේ මහානාම, හිටපු ඉඩම් ලේකම් පියදාස දිසානායක අල්ලස් හා දූෂණ කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ කොළඹ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක වාහන නැවතුම්පලකදීය.

    වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය,

    කන්තලේ සීනි කර්මාන්ත ශාලාවක් සඳහා සම්බන්ධ සිද්ධියකදි ගරු ජනාධිපතිවරයාගේ අත්සන ලබා දීම සඳහා රුපියල් කෝටි 56ක පමණ මුදලක් මොහු ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.

    ඒ විදෙස් ජාතික ආයෝජකයන් පිරිසකගෙන්ය.

    එහිදී රුපියල් කෝටි 56ක මුදල කෝටි 10 දක්වා අඩු කර ගැනීමට මොහු කැමති වී ඇති අතර එම කෝටි 10න් කෝටි දෙකක මුදලක් මෙලෙසින් කොළඹ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක වාහන නැවතුම්පලකදී අල්ලස් වශයෙන් ලබා ගනිද්දී කොටු වී ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම වැටලීම සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා දැනුවත් කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා අදාල අංශ වලට උපදෙස් දී ඇත්තේ නීතිය කාටත් පොදු බවත් වහාම නීතිය ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙසටයි.

    ඒ අනුව අද දහවල් එම කෝටි 10න් කෝටි දෙකක මුදලක් මෙලෙසින් කොළඹ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක වාහන නැවතුම්පලකදී අල්ලස් වශයෙන් ලබා ගනිද්දී අල්ලස් හා දූෂණ කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද දහවල් අත්අඩංගුවට ඇති බව සඳහන්.

  • වයස 15 සිසුවිය වනසන අයුරු වීඩියෝ කර බියගන්වා පෙම්වතාගේ මිතුරන්ටත් ඇයව විකුණලා….

    වයස 15 සිසුවිය වනසන අයුරු වීඩියෝ කර බියගන්වා පෙම්වතාගේ මිතුරන්ටත් ඇයව විකුණලා….

    මුල්ගම ප්‍රදේශයේ අවුරුදු 15 ක්‌ පමණ වයසැති පාසල් දැරියක්‌ පෙම්වතා සහ ඔහුගේ යහළුවන් විසින් බලහත් කාරයෙන් කැඳවාගෙන ගොස්‌ අපයෝජනයට ලක්‌ කිරීමේ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

    මේ වන විට පොලිසිය මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇති අතර අනාවරණය වී ඇති කරුණු අනුව සිද්ධිය මෙසේය.

    මෙම පාසල් සිසුවිය තවත් පාසල් සිසුවකු සමඟ මීට වසරකට පෙර ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඔහු අතින් වරක්‌ දූෂණයට ලක්‌වී ඇත.

    ඉන් වසරකට පමණ පසු ඉකුත් 20 දා එම පාසල් සිසුවාගේ මිතුරන් තිදෙනකු මෙම සිසුවිය කෙලෙසා ඇත්තේ 2017 සිද්ධිය තමන් වීඩියෝ කර ඇති බවත් ඔවුන්ගේ යෝජනාවට එකඟ නොවුව හොත් එය හෙළි දරව් කරන බවත් පවසමිනුයි.

    පසුව ඇයව නගරයට නුදුරු පාළු තැනකට රැගෙන ගොස්‌ ඇයට අතවර කර තිබෙන අතර ඊට පසුවත් විටින් විට මොවුන් අයුතු යෝජනා කරමින් බලකරන බැවින් සිද්ධිය දෙමාපියන්ට පවසා පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

    මෙම දැරිය වෛද්‍ය වාර්තාවක්‌ ලබා ගැනීම සඳහා රෝහලට ඇතුළත් කර ඇති අතර පළමු පෙම්වතා ඇතුළු තිදෙනෙක්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මේ අතර මීට අනුබල දුන් ත්‍රිරෝද රථ රියෑදුරාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙයින් පළමුවෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා මහෙස්‌ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 12 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලැබුවා.

  • කොල්ලෝ ආස කෙල්ලන්ගේ පියයුරු ගැන කට්ටිය නොදන්න අරුම පුදුම දේවල් ටිකක් මෙන්න….

    කොල්ලෝ ආස කෙල්ලන්ගේ පියයුරු ගැන කට්ටිය නොදන්න අරුම පුදුම දේවල් ටිකක් මෙන්න….

    කාන්තා පියවුරු ගැන ඔබ නොදන්න අරුම පුදුම දේවල් ටිකක් මෙන්න…….මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝ එකෙන් බලන්නකෝ..ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා..

  • සභීතට කෙලවෙන ලකුණු.. අමරවීර නියෝගයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පරණ ගොඩනැගිල්ලටම…

    සභීතට කෙලවෙන ලකුණු.. අමරවීර නියෝගයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පරණ ගොඩනැගිල්ලටම…

    කෘෂිකර්ම අමාත්‍යංශය, පෙර තිබූ ගොඩනැගිල්ල වෙත රැගෙන යාම සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇති බව නව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අද පෙරවරුවේ සිය අමාත්‍යධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව වත්මන් කෘෂිකර්ම අමාත්‍යංශය පිහිටි ගොඩනැගිල්ල පිලිබඳව  මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ තමන් පෞද්ගලිකව එවැනි සුඛෝපභෝගී සහ විශාල ගොඩනැගිල්ලක අවශ්‍යතාව නොදකින බවයි.

    කෘෂිකර්ම අමාත්‍යංශය මීට පෙර පිහිටි ගොවිජන මන්දිර ගොඩනැගිල්ල අමාත්‍යංශය සඳහා සුදුසුම ස්ථානය බවට තමන් පිළිගන්නා බව මහින්ද අමරවීර අමාත්‍යවරයා කියා සිටියේය.

    ගොවිජන මන්දිර ගොඩනැගිල්ල රජය විසින් වෙනත් කටයුත්තක් සඳහා පවරාගැනීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශය වර්තමාන ගොඩනැගිල්ල වෙත රැගෙන ඒමට සිදුවූ බව පෙන්වාදුන් අමාත්‍යවරයා ඒ පිළිබඳ අධ්‍යනයක් සිදුකර කෘෂිකර්ම අමාත්‍යංශය යළි ගොවිජන මන්දිරයට ගෙන යාම සම්බන්ධයෙන් තම උපරිම අවධානය යොමු කරන බවයි සඳහන් කළේය.

  • ලංකාවේ අපි ඉතිහාස පොතට…අවමගුල් දිනයේ ලෙස්ටර්ගේ ජංගම දුරකථනයත් හොරු අරන්…

    ලංකාවේ අපි ඉතිහාස පොතට…අවමගුල් දිනයේ ලෙස්ටර්ගේ ජංගම දුරකථනයත් හොරු අරන්…

    අභාවප‍්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ තිබූ තවත් භාණ්ඩයක් අතුරුදන්ව තිබෙනවා. පොලිස් වාර්තාවලට අනුව මෙලෙස අතුරුදන්ව ඇත්තේ රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්.

    අවමංගල්‍යය කටයුතු සිදුවූ ඊයේ (03) දිනයේයි මෙම දුරකථනයද අතුරුදන්ව ඇත්තේ. ඒ මහතාගේ නිවසේ තිබූ රණමයුර සම්මානයට හිමි පදක්කමද අතුරුදන්ව තිබුණා. අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ඒ මහතාගේ ඥාති දියණියක් බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද කර තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ කි‍්‍රයාත්මක අතර සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

  • ගීතා එලියට යද්දී මැතිසභයට රිංගපු පියසේන කැබිනට් සංශෝධනයට ආපු නැති හේතුව මෙන්න…

    ගීතා එලියට යද්දී මැතිසභයට රිංගපු පියසේන කැබිනට් සංශෝධනයට ආපු නැති හේතුව මෙන්න…

    නව ඇමති, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ ඊයේ (03) සහ පෙරේදා (02) සිදුවූ දිවුරුම් දීමේදී නම නොකියවුනු රාජ්‍ය අමාත්‍යවරයෙකු මේ වන විට දැඩි කණස්සල්ලෙන් පසුවනවා.

    ඔහු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේයි.

    ඊයේ සහ පෙරේදා පැවැති මෙම දිවුරුම් දීමේ අවස්ථා දෙකටම ඔහු සහභාගී වූයේ නැහැ. ඒ සඳහා සහභාගී වන ලෙසට ආරාධනා කර තිබුණද රාජ්‍ය අමාතයවරයා ඊට සහභාගී නොවී ඇති බවයි අප වෙත වාර්තා වුණේ. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේගෙන් විමසීමක් කළා.

    එහිදී ඔහු සඳහන් කළේ “මම මන්ත්‍රි වුණේ පසුගිය වසරේ නොවැම්බර් මාසේ.. ජනවාරි සිට මේ දක්වා දෙවරක් රාජ්‍ය ඇමති තනතුරේ මම දිවුරුම් දුන්නා. ඒ මාස තුන හතර ඇතුළත ආයෙත් රාජ්‍ය ඇමතිකමක් සඳහා තමයි දිවුරුම් දෙන්න වෙන්නේ. මම කල්පනා කරා ඒක අවශ්‍ය නෑ කියලා. තේරුමක් නෑ..ඒ නිසා මම ගියේ නෑ. වෙනසක් වෙලා නෑ..ඇමති කමක් දෙනවා නම් ශ්‍රීලනිපයේ දෙන්න තිබ්බ පළවෙනි එක්කෙනා මම. 89 ඉඳලා මේ දක්වා ශ්‍රීලනිපය වෙනුවෙන් කැපවුණා මම.” යනුවෙනි.

    තමාට ආරාධනා කර තිබුණේ රාජ්‍ය අමාත්‍යධූරයක දිවුරුම් දීමට බවත්, ඉන් කිසිඳු පළක් නොමැති බවත් ඔහු කියා සිටියා.

    ඇමති සංශෝධනයේදී තමාටද අනිවාර්යයෙන්ම කැබිනට් ඇමතිධූරයක් හිමිවිය යුතුව තිබූ බවයි රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ වැඩිදුරටත් පැවසුවේ.

    ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට මන්ත්‍රිධූරය අහිමිවීමත් සමග පියසේන ගමගේට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව උදාවුණා. ඔහු ඉකුත් පෙබරවාරි මාසයේ දිවුරුම් දුන්නේ යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. 

  • ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය උත්සවයට ජනපති මෛත්‍රිත් එක්වෙයි….

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය උත්සවයට ජනපති මෛත්‍රිත් එක්වෙයි….

    මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය උත්සවය අද (02) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වුණු අතර එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද සහභාගී වුණා.

  • ඔබේ ශිෂ්ණය කොටද? රටම කතාවෙන දිග වැඩි කරගන්නා ව්‍යායාමය මෙන්න..

    ඔබේ ශිෂ්ණය කොටද? රටම කතාවෙන දිග වැඩි කරගන්නා ව්‍යායාමය මෙන්න..

    ශිෂ්නයේ ප්‍රමාණය අඟලකින් වර්ධනය කර ගැනීමට සරල ව්‍යායාමයක්………..මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝ එකෙන් බලන්නකෝ..ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා..

  • දිනපතා ලිංගිකව එකතු උනොත් ඔබේ ශරීරයට මොකද වෙන්නේ? ඔබ න‍ොදන්නා දේ මෙන්න…

    දිනපතා ලිංගිකව එකතු උනොත් ඔබේ ශරීරයට මොකද වෙන්නේ? ඔබ න‍ොදන්නා දේ මෙන්න…

    දිනපතා ලිංගිකව එකතු උනොත් අපේ ශරීරයට වෙන දේ දන්නවද සියලුදෙනාම අනිවාර්යෙන් දැනගතයුතු දෙයක්…….මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝ එකෙන් බලන්නකෝ..ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා..

  • අචාර්ය ලෙස්ටර්ගේ “රණමයුර පදක්කම” අතුරුදහන්

    අචාර්ය ලෙස්ටර්ගේ “රණමයුර පදක්කම” අතුරුදහන්

    අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාට ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් 1965 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළලේදී හිමිවූ “රණ මයුර” සම්මානය සමග ලැබුණු “පදක්කම” අද (02) උදෑසන සිට අතුරුදහන්ව ඇති බවට වේ.
    අද උදෑසන 10:00-11:00 ත් අතර කාලයේදී බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි එතුමාගේ නිවසේදී මෙම “පදක්කම” අතුරුදහන්ව ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව ඒ ගැන පොලිසිය විමර්ෂණයක් ආරම්භ කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසා සිටි අතර එතුමාගේ අවසන් කටයුතු සිදුවූ අද දවසේදී අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනකායක් බම්බලපිටියේ පිහිටි එතුමාගේ නිවසට පැමිණි අතර එහිදී යමි කිසි අයෙක් එය සොරා ගත්තාද යන්න ගැන සැකයක් පවතින බවත් සිද්ධිය සම්බන්ධයෙන් ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ පවුලේ ඥාතීන් ගෙන් පොලිසිය මේවන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
  • සාධාරණ සමාජයක් විකුණගෙන කෑ සරත් විජේසූරිය අාචාරියාගේ ඔබ නොදත් කතාව මෙන්න….

    සාධාරණ සමාජයක් විකුණගෙන කෑ සරත් විජේසූරිය අාචාරියාගේ ඔබ නොදත් කතාව මෙන්න….

    සාධාරණ සමාජයක් යන්න කී පමණින් අප සිහියට නැගෙන්නේ අන් කිසිවෙකුත් නොව ජනවාරි 08 විප්ලවය උදෙසා ජිවිත පරිත්‍යාගයෙන් මහත් කැප කිරිමක් සිදුකළ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත නායක හිමියන්වය..

    කෙසේ වෙතත් සාේභිත හිමියන්ගේ අපවත් වීමෙන් පසු සංවිධානය බිහිකිරීමට මුලික වු ප්‍රබලයන් සිටියදී සංවිධානයේ නැමති බස් රියේ ෆුට් බෝඩ් ඒකේ ගමන් කරමින් තමන් එහි ප්‍රබලයෙක් ලෙස හගවමින් සිටි එජාපයේ රනිල් හිතවාදියෙක් සංවිධානයේ නායකත්වයට දෑස් යොමාගෙන සිටියේය.. කෙසේ වෙතත් කාලයාගේ අැවෑමෙන් සාධාරණ සමාජයක් උදෙසා වු සංවිධානයේ මුල් පුටුවට පැමිණියේ අප ඉහත සදහන් කළ රනිල් හිතවාදීයා වන සියළු දැලි කුණු යටපත් කරමින් විද්වතෙක් ලෙස නමක් දරා සිටින සරත් විජේසුරිය නම් වු මහාචාර්යවරයයා..

    සැබැවින්ම ඔහු කවුද? මේ ඔහු පිළිබදව කෙරෙන හෙලිදරවුවකි..

    පසුගිය මාසයේ එක්තරා දිනයක මේ අාචාරියා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හමුවි සාධාරන සමාජයක් උදෙසා සංවිධානය ඉදිරියට පවත්වාගෙන යාමේදි පැණ නැග අැති මුල්‍යමය ගැටළු අැතුළු ගණනාවක් සාකච්ඡා කර අැති අතර එම සාකච්ඡාව අවසානයේදි චන්ද්‍රිකා මැතිණිය විසින් සරත් විජේසුරිය හට රුපියල් මිලියන 06ක මුදලක් සාධාරන සමාජයක් උදෙසා සංවිධානයේ කටයුතු වෙනුවෙන් ලබාදී අැත. එම මුදල් සාධාරන සමාජයක් උදෙසා සංවිධානයේ ගිණුමට බැර කිරිම පසෙක තැබු මේ කුප්‍රකට අාචාරියා එම සියළු මුදල් තම පුද්ගලික ගිණුමට බැර කරගෙන කිසිවක් නාෙවුනාක් මෙන් නිහඩව සිට අැත..

    මේ අතර සාධාරන සමාජයක් සංවිධානයේ ඉතිරි නිලධාරින් සියළුදෙනා තම සංවිධානයේ තත්වය පිළිබද සාකච්ඡා කිරිමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා මැතිණිය මුණ ගැසෙන්නේ  මේ අතරතුරය.. එහිදි මුල්‍යමය ගැටළු පිළිබදව චන්ද්‍රිකා මැතිණිය දැනුවත් කල විට  ” අැයි මම සරත්ට මිලියන 06ක් දුන්නනේ සංගමයේ වැඩට ” යැයි පැවසීමත් සමගින් සියළුදෙනාට සිදුව අැති දේ පැහැදිලිවිය..

    අනතුරුව නිහඩව පැමිණි මොවුන් සාධාරන සාමාජයක් උදෙසා වු සංවිධානයේ ඊ ළග සභා වාරයේදි මේ පිළිබදව ප්‍රශ්ණ කිරිමත් සමගම සරත්ට කට උත්තර නැතිවිය.. සාමාජිකයන්ගේ දැඩි විවේචන හමුවේ නිරුවත් වු මේ අාචාරියා සභා ගැබෙන් පැණ ගොස් අැත. අනතුරුව එදා සිට මේ දක්වා චන්ද්‍රිකා මැතිණියගේ දුරකථන අැමතුමකට පවා මේ අාචාරිවරයා ප්‍රතිචාර දක්වන්නේ නැති බව අපට ලැබුණු තොරතුරු අනුව පැහැදිලි විය.

    සරත් එජාපයේ නායක රනිල් හමුවන්නේ මේ අතරතුරය.. තම නායකත්ව අර්බුධය විසදාගැනීමට සරත්ගෙන් උදවු ඉල්ලා අැති අතර රනිල්ගේ අදහසකට අනුව ජනමතය විකෘති කිරිමට රටේ නැති බොරු කියන කැලෑ පත්තරයක් මුද්‍රණය කිරිමටද රනිල් – සරත් ඩබල එකතු වන්නේය.. ප්‍රතිපත්ති පසෙක තබා සම්මාන සමාර්ථ ලබාදෙන්නේ යැයි පවසමින් තම සිසුවියන් සමග නිදිවැදුනු මේ අධම මිනිසා මේ වනවිට මුදල් වලට විකිනෙන තවත් එක් ඝණිකාවකගේ තත්වයට පත්ව අැති බව කණගාටුවෙන් වුවද සදහන් කිරිමට සිදුව අැත.