සියළු තනතුරු පත්කළේ රනිල්ට අවැසි විදිහට සමනළ වසන්තයකට… සජිත් සියල්ල හෙළිකරයි….
එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානයේදී තනතුරු සදහා සියළු පුද්ගලයන් නම් කරන ලද්දේ අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් යයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස හෙළිකළා. මෙම යෝජනා පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කමිටුවේ යෝජනාවක්…