Category: සුපිරි Talks & Jokes

  • විවාහයට පසු බිරිදගේ දෑත් බැද සැමියා නිතර නිතර කරපු නරුම වැඩේ අද එලියට…..

    විවාහයට පසු බිරිදගේ දෑත් බැද සැමියා නිතර නිතර කරපු නරුම වැඩේ අද එලියට…..

    විවාහයෙන් පසු බිරිඳගේ දෑත් බැඳ සැමියා බිරිඳට නිතර නිතර කළ අපරාධය

    දෑවැද්ද ලබාදීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් කාන්තාවකට ඇයගේ සැමියා විසින් අමානුෂික ලෙස දඬුවම් කිරීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා

    ඉන්දියාවේ උත්තර ප්රදේශ්හි ශාගන්පූර් ප්රදේශයේ දී පසුගිය සතියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි එරට මධ්‍ය වාර්තා කරන්නේ

    විවාහයේදී සැමියා සහ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් දෑවැද්ද ලෙස ඉන්දීය රුපියල් පනස් දහසක මුදලක් බිරිඳගෙන් ඉල්ලා තිබෙනවා

    එහෙත් විවාහයෙන් අනතුරුව එම මුදල ලබාදීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් සැමියා විසින් සිය බිරිඳගේ දෑත් ගැටගසා පහර දී ඇති බවයි වාර්තා වන්නේ

    සැමියා විසින් තමන් බිරිඳට පහරදෙන අයුරු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර එම දර්ශන බිරිඳගේ සහෝදරයාට යවා ඇති බව සඳහන්

    එම දර්ශන සහෝදරයාට යැවීමෙන් අනතුරුව සැමියා පවසා ඇත්තේ අදාල දෑවැදි මුදල ලබාදෙන තෙක් තමන් බිරිඳට මෙලෙස දඬුවම් කරන බවයි

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාල කාන්තාවගේ ඥාතීන් පොලිසියට පැමිණිල්ලිකර තිබෙනවා

    පැමිණිල්ලට අනුව පොලිසිය කළ සොයා බැලීමකදී පහරකෑමට ලක්වු කාන්තාව හමුව ඇති අතර තුවාල ලබාසිටි ඇය රෝහල් ගතකිරීමට පොලීසිය කටයුතුකර ඇති බවයි එරට මාධෟය වැඩිදුරටත් වාර්තා කරන්නේ

    සැකකාර සැමියා සහ ඔහුගේ පවුලේ ඥාතීන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන අවස්ථාවේ ඹවුන් එම ප්රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා මේ වන විට පරීක්ෂණ ආරම්භකර ඇති බව සඳහ

  • සමාජ ජාලා වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වෙබ් මාධ්‍යවේදීන් ජනපතිගෙන් විමසයි

    සමාජ ජාලා වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වෙබ් මාධ්‍යවේදීන් ජනපතිගෙන් විමසයි

    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම හරහා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම ගත් ක්‍රියාමාර්ගයට ජාත්‍යන්තරයේ පැසසුම් හිමිවූවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශයන් තහවුරු කරන සාධක රටට හෙලි කරන්නයැයි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කරුණු විමසා සිටී.

    ඊයේ (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය ප්‍රශ්ණ කරන්නේ වෙබ් සහ සමාජජාල මාධ්‍ය තම ජයග්‍රහණයේ ප්‍රධාන මාධ්‍ය නියමුවන් කරගනිමින් බලයට පැමිණි ජනාධිපතිවරයා මේ වන විට ජාතිවාදය මුවාවෙන් එම මාධ්‍යයන්ට ඇති නිදහසට බාධා පමුණුවමින් කිරීම සම්බන්ධයෙන් සත්‍ය කරුණු දැක්වීමක් සිදුකරන ලෙසයි.

    මේ සම්බන්ධයෙන් වන වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ.

    —–උපුටා ගැනීම——

    සමාජ ජාලා සහ වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වහාම රටට හෙළිකරනු!

    මහනුවර ඇති වූ අවසනාවන්ත සිදුවීම පාලනය කර ගත නොහැකිව ආණ්ඩුව විසින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම ඉතා අවශ්‍ය හා කාලෝචිත ක්‍රියාමාර්ගයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලන්ඩන් නුවරදි නැවතත් ස්වයං වර්නනාවක් කර ගෙන ඇති ආකාරය ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත. එසේම මේ ආකාරයෙන්ම පසුගිය මාර්තු 28 වෙනිදාද කොළඹ පැවති උත්සවයකදි ජනාධිපතිවරයා පවසා සිටියේ එක්සත් ජාත්‍යන්තර සංවිධාන ඇතුළු බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම සම්බන්ධයෙන් තමන්ට පැසසුම් සිදු කළ බවයි. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි මුළ සිටම මෙලෙස සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම පිළිබඳව අපගේ විරෝධය පළ කර අතරම එමගින් අනාගතයේදි මාධ්‍ය නිදහස ඇතුළුව ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට විය හැකි බලපෑම සම්බන්ධයෙනුත් අවධානය යොමු කළෙමු.

    ඒ අනුව ආණ්ඩුවේම වරප්‍රසාද ලබන කණ්ඩායම් යොදවා ගනිමින් ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිම සදහා ජාතිවාදය ඇවිස්සීමට ඇතැම් පුද්ගලයන් කටයුතු කල බවට අනාවරණය වි තිබියදී සමාජ ජාලා සහ වෙබ් අඩවි හරහා එය සිදුවන බවට දිගින් දිගටම විවෘත ප්‍රකාශයන් කිරිම තුළින් ආණ්ඩුව උත්සහ දරන්නේ තම නොහැකියාව පිළිබිඹුවන කවර හෝ අවස්ථාවක සමාජ ජාලා සහ වෙබ් අඩවි තහනම් කිරිමට අවශ්‍ය මාර්ගය සකස් කිරිම නොවේනම් වෙන අන් කවරක්ද? යන සාධාරණ සැකය වඩාත් ත්‍රීව ලෙස අපට ඇති වෙමින් පවතී.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු මේ යහපාලනය ආණ්ඩුවෙන් මේ අවස්ථාවේදි අපි විමසා සිටින්නේ පසුගිය වසර තුන තුළ ලංකා ඊ නිවුස්,(lankaenews.com),ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ (lankanewsweb.today) ඇතුලු වෙබ් අඩවි ගණනාවක් තහනම් කිරීමට ලක් කළේ එම වෙබ් අඩවි හරහා ජාතිවාදය ඇවිස්සු නිසා ද යන්නයි. එමෙන්ම ම අවහිර කිරිම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන හෝ ලංකාවේ හණමිටි අදහස් දරණ ආණ්ඩුවට සහය දෙන්නන් ආණ්ඩුව පැසසුමට ලක්කර තිබේද? යනුවෙන්ද අපි විමසා සිටිමට කැමැත්තෙමු.

    ජනාධිපතිතුමනි, ඔබ සමීපයේ සිටිමින් ඔබට වන්දිභට්ටකම් කරන පිරිස ඔවුන්ගේ අසමත්කම් වසා ගැනීමට ඔබව නොමඟ යවමින් සිටින බව රටක ජනාධිපතිවරයෙක් වශයෙන් ඔබ කරන මෙවන් පදනම් විරහිත ප්‍රකාශයන් හරහා පැහැදිළි වන බව පැවසිය යුතුමය. එසේම මෙවන් අඳබාල වන්දිභට්ටයන් ඉතිහාසය පුරාවටම රට හා රාජ්‍ය පාලකයන් නොමග යැවිමට කටයුතු කල බවට සාක්ෂි අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අප සතු වේ.

    මහනුවර ඇති වූ සිද්ධියට අදාළ ව ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කිරීම ගැන බොහෝ විදේශීය ආයතනයන්ගෙන් ප්‍රසංශාව හිමි වූ බවට ජනාධිපතිවරයා විවිධ තැන්වල ප්‍රකාශයන් කිරිම හරහා තහවුරු කරමින් සිටින්නේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිමට හදිසි ඕනෑම අවස්ථාවක ආණ්ඩුවේ නිර්වචනය වන “ජාතිවාදී ගැටුමක්” නිර්මාණය කිරිම හරහා සමාජ ජාලා සහ වෙබ් අඩවි තහනම් කිරිමට පියවර ගැනිම නොවේද?

    එම නිසා මේ අවස්ථාවේ අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ සමස්ත ආණ්ඩුවටම අභියෝග කරමින් කියා සිටින්නේ සමාජ ජාල සහ වෙබ් අඩවි තහනම් කිරිම හෝ අවහිර කිරිම සම්බන්ධයෙන් මාධ්‍ය නිදහස අගයන ගෝත්‍රික නොවන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් හෝ ජාත්‍යන්තර සංවිධාන සිය නිලමතය ප්‍රකාශ කර තිබේනම් සාක්ෂි සහිතව වහාම එය රටේ ජනතාවට දැන ගැනිම සදහා ප්‍රසිද්ධ කරන ලෙසයි.

    එසේ නොමැතිව වන්දිභට්ටයන්ගේ රැවටිලිකාර අසත්‍ය තොරතුරු මත පදනම්ව විවිධ ප්‍රකාශයන් නිකුත් කිරිම රටක ජනාධිපතිවරයෙකුට කිසිසේත්ම උචිත නොවන බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ මතය බවද තරයේ අවධාරණය කර සිටිමු.

    දුමිදු දිසානායක
    කැඳවුම්කරු

    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

    “සීමා,මායිම් නොමැති වර්තාකරණයේ සමාජ වගකිම් ව්‍යාපාරය”

    —–උපුටා ගැනීම අවසන්—–

  • රාගමින් දුම්රියට ගොඩවුන චමරි අසහනකාරයෙකුගේ විකෘති ආශාවකට ගොදුරු වුන හැටි….

    රාගමින් දුම්රියට ගොඩවුන චමරි අසහනකාරයෙකුගේ විකෘති ආශාවකට ගොදුරු වුන හැටි….

    මහ මග මෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතයෙදිත් කාන්තාවන් පමනක් නොවේ කුඩා දැරියන් පවා විවිධ ලිංගික අතවරයන්ට ගොදුරු වන්නේ වර්ථමාන සමාජය කොතරම් දුරට පිරිහී ඇද්ද මනාව පසක් කරමින්.

    පොදු ප්‍රවාහන සේවා තුලදී කාන්තාවන්ට විවිධ ලිංගික අපයෝජන සිදුකිරීමෙන්ම සතුටට පත්වීමට හුරු වුනු මානසික විකෘත්ති සහිත පුද්ගලයින් පවා සිටිනවා.

    බෙහෝ තරුණියන් තමන්ට සිදුවන ලිංගික අතවර පිලිබදව ලැජ්ජාව නිසාම සැගවීම තුලිනුත් මෙවැනි විකෘත්ති පුද්ගලයින් මෙවැනි අතවර දිගින් දිගටම කරගෙන යෑමක්ද දැකිය හැකියි.

    දුම්රිය තුලදී තරුණියක් බලහත්කාරයෙන් ස්ව්‍යන්වින්දනයට ලක්කළ තරුණයා පටිගත කල වීඩියෝව වැඩිහිටියන්ට පමණක් සුදුසු බැවින් පහතින් ඇති බැනර් තුල සගවා ඇත,නැරඹීමට පහතින් ඇති බැනර් එකක් ටච් කර පහතට යන්න.

    මේ රාගමින් දුමිරියට ගොඩ වුනු තරුණියක් දුමිරිය තුල අසහනකාරී පුද්ගලයකුගේ පහත් ආසාවන්ට ගොදුරුවුනු පුවතක්.

    ඒ පසුගිය අනෝරා වැසි වැටුණු දිනයකි. කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ගසක් කඩා වැටීම හේතුවෙන් කඳාන දුම්රිය ස්ථානයෙන් කොටුව බලා යන දුම්රිය ධාවනය ප්‍රමාද වීය.

    චමරී මෙනිසා සුපුරුදු ලෙසින් දුම්රියට ගොඩ වීමට කඳාන දුම්රිය ස්ථානයට නොපැමිණ රාගමට ගියාය. ඇය රාගම දුම්රිය ස්ථානයට පැමිණෙද්දී වෙලාව පෙරවරු 6.30ට පමණය.

    රාගම දුම්රිය ස්ථානයට ඒ මොහොතේ ළඟාවීමට නියමිත වූ දුම්රිය ඒ වෙද්දී ද ළඟා වී නොතිබිණි. දුම්රිය බලාපොරොත්තුවෙන් පන්සීයකට අධික මගී පිරිසක් එහි රැඳී සිටියහ.

    ඒ මැද්දේ චමරි ද සිට ගත්තේ කෙසේ හෝ දුම්රියට ගොඩ වැදීමේ අපේක්ෂාවෙනි.

    පාණදුර බලා දිවෙන මන්දගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානයට ළඟා වෙද්දී පෙරවරු 6.45 ද පසුවී තිබිණ. චමරී ද දුම්රියට පොරකන සෙනඟ අතරට මැදි වූවාය. එතැන වූයේ එකම තදබදයකි.

    කාගේත් අපේක්ෂාව කෙසේ හෝ දුම්රියට ගොඩවීමය. සෙනඟ අතරේ පොරකන අතරේ චමරිට දැනුණේ පසුපසින් ඇගේ සිරුරට කෙනකු තෙරපෙන බවකි.

    මගී තෙරපුම අතරේ එය නොතකා හැරීමට උත්සාහ ගත්ත ද මේ පුද්ගලයාගේ තෙරපුම අසාමාන්‍ය බවක් දැනුණෙන් චමරී ඔහු තල්ලු කරමින් ඔහුගෙන් ඉවත්ව වෙනත් පැත්තකින් දුම්රියේ පාපුවරුවට යන්තමින් පයක් තබා ගත්තාය.

    එහෙත් ඇය ගොඩ වීමට පෙර දුම්රිය පිටත් වීමට ආසන්න බව අඟවමින් නළාව නාද විය.

    කන්තෝරු යන්න පරක්කු වුණාට කමක් නෑ. අද්දන කෝච්චියට එහෙම නගින්න එපා මව හැමදාම පවසන වදන් චමරිගේ දෙසවන යළි ඇසෙන්නට විය.

    ‍‍තෙරපෙන සෙනඟ තමාත් ඇදගෙනම දුම්රියට නැගීමට පෙර ඇය දුම්රියට නැගීමේ සටනින් පරාජය බාරගෙන ‍පසෙකට වූවාය. ‍ඒ සමගම ඇයට දැනුණේ ඇගේ නිතඹ ප්‍රදේශයේ දැවිලලක් මුසු වේදනාවකි.

    චමරි ඇඳ සිටි බ්ලවුසයට යටින් නිතඹට අත තබා බැලුවාය. අතට දැනුණේ ඇලෙන සුලු බවකි. වේදනාව දරුණු වෙද්දී ඇය තමාගේ අත ඇලෙන්නේ මන්දැයි බැලුවාය.

    දෙවියනේ, ලේ ලේ කොහෙන්ද? ඇඳ සිටි කලිසමද ‍තෙමා ගෙන රුධිරය ගලා යද්දී චමරී බියෙන් මුසපත් වී පියාට දුරකථන ඇමතුමක් දුන්නාය.

    තාත්තේ, මගේ කකුල සීරිලා ද කොහෙද ලේ එනවා. මෙහෙම කන්තෝරු යන්න බැහැ. මාව එක්ක යන්න එන්න සිදුව ඇත්තේ කුමක් දැයි කාටත් වැටහුණේ ඇය නිවෙසට විත් ඇඳුම් ගලවා බලද්දීය.

    ඇගේ කකුලේ නිතඹ ප්‍රදේශය හරහා කැපුම් තුවාලයකි. ඉන් වැගිරෙන ලෙයින් ගෙබිම තෙමී යයි. ලේ දැක චමරිත් ඇගේ මවත් විලාප නගද්දී පියා‍ වහාම නිවෙස අසල විසූ පෞද්ගලික වෛද්‍යවරයකු කරා දියණිය කැටුව ගියේ තුවාලයට බෙහෙත් දැමීමටය.

    මේක කැපුම් තුවාලයක් මට බෙහෙත් දාන්න බැහැ. ඉක්මනටම රෝහලකට අරන් යන්න. එතැනින් ඔවුහූ වහාම රාගම ලීසන්ස් රෝහල කරා ගියහ. එහිදී තුවාලයට මැහුම් දොළහක් යෙදිණි.

    මේක දැළි පිහි පහරක්. කපනකොට දැනුණේ නැත්තේ ඒකයි. නොයෙක් දෙනා නොයෙක් දේ කීහ. අපේ රටේ සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා ආරක්ෂිතය යන්න කාගේත් පොදු මතයයි.

    චමරි නව යොවුන් දැරියකි. ඇයට මේ දැළි පිහි පහරට ලක් වන්නට වූයේ ඇය කුමක් කළාටද?

    පාපතර නරුමයකුගේ විකෘති ආශාවකට අවනත නොවූ ඇයට වන්දි ගෙවීමට සිදු වූයේ දැළි පිහි පහරකිනි. දැන් ඇය නිවෙසට වී වේදනාවෙන් කල් ගත කරන්නීය. ගතේ වේදනාවටත් වඩා ඇගේ සිතේ වේදනාව බලවත්ය.

    දුම්රියේ යෑමට දැන් ඇගේ සිතේ ඇත්තේ බලවත් බියකි.

    අද අපේ රටේ කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී විශේෂයෙන්ම දුම්රියේදී ඇතැම් පිරිමින්ගෙන් විඳින්නට සිදුවන අකටයුතුකම් ‍බො‍හෝය. තවත් පිරිමි ගැහැනියක එවන් අතවරයකට ලක්ව ඊට විරුද්ධ වෙද්දී නෑසූ කන්ව සිටිති.

    අවාසනාවක මහත‍. පිරිමිකමට නිගා දෙන මෙවන්සිද්ධි දැක දැක නිහඬවීමද නිවටකමකි. චමරිට වූ මේ අවාසනාවන්ත සිදුවීම හැරුණු කොට තවත් මෙවැන්නක් අපට අසන්නට ලැබිණ. ඒ ද රාගම දුම්රිය ස්ථානයේදීය.

    රාගමින් දුම්රියට ගොඩවූ තරුණියක සිය ඩෙනිම් කලිසමේ නිතඹ ප්‍රදේශය කැපී තිබෙනු දුටුවේ දුම්රියෙන් බැස යද්දීය.

    වාසනාවකට ඇගේ සිරුර තුවාලවී නොතිබිණ. මින් අපට හැඟී යන්නේ දැළි පිහියක් ගත් නරුමයකු රාගම දුම්රිය ස්ථානය අවට ගැවසෙන බවය. විශේෂයෙන්ම මගී තදබදය ඇති වෙලාවලය.

    වැඩිහිටියන් මේ පිළිබඳව රාගම දුම්රිය ස්ථානාධිපතිවරයා හෝ පොලිසිය දැනුම්වත් කිරීමට සැරසුණද චමරි ලජ්ජාව නිසා එයට විරුද්ධ වූවාය.

    මවුවරුනි, වැඩිහිටියනි, මේ සටහන තැබෙන්නේ ඔබ වෙනුවෙනි. මෙවන් නරුම පුරුෂයන් අප අතර සිටින බවට ඔබේ දියණියන් ද දැනුම්වත් කරන්න. හැකිතාක් දුරට අවධානයෙන් සිටින ලෙසට අවවාද කරන්න.

    පොදු ප්‍රවාහන සේවාවල යන එන ඔබ සැම මෙවන් සිද්ධි ගැන දැනුම්වත් වීම අගනේය. එසේම එවන් සිද්ධි ඇස ගැසුණහොත් එයට විරුද්ධව නොබියව හඬ නගන්න.

    අග නගරයේ රෝහලක සේවය කරන රූමත් හෙදියක්‌ අලුත් අවුරුද්දට ගමේ පැමිණ නැවත කොළඹ බලා යන අතුරතුරදී බස්‌රථයේ සිටි පුද්ගලයකු ඇගේ පපු ප්‍රදේශය ස්‌පර්ශ කර ඇති අතර එයට අකමැති වූ නිසා ඇගේ මැදඟිල්ල කරකවා කඩා බරපතළ තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

    අකුරැස්‌ස හරහා මාතර බලා ගමන් ගන්නා බස්‌ රථයක්‌ තුළදී ඇය මෙම අකරතැබ්බයට මුහුණ පා ඇති අතර ඇය මේ වන විට මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

    මෙම හෙදිය 29 හැවිරිදි ගැබිනියක්‌ බව ද සැකකරු තමා අසල වාඩි වී ගිය බවද එකවරම පපුව ස්‌පර්ශ කර එයට විරුද්ධ වූ නිසා තදබල ලෙස බැණ වැදී ඇගේ ඇඟිල්ල කඩා දමා ඇති බවද පැවසෙනවා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි එච්. ජී. මාරපන මහතාගේ උපදෙස්‌ පරිදි මාතර මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ධම්මික අමරසේන මහතා කාන්තා හා ළමා කාර්යාංශ ස්‌ථානාධිපතිනි රසිකා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනවා.

  • අඹුසැමියන් සේ සිටි 18+ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැර ලක්ෂ ගණනක් ඉපයූ පෙම්වතාගේ කතාව

    අඹුසැමියන් සේ සිටි 18+ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැර ලක්ෂ ගණනක් ඉපයූ පෙම්වතාගේ කතාව

    තරුණියක සමඟ අඹුසැමියන් ලෙස හැසිරී එම ලිංගික දර්ශන ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහැර ඇති තරුණයකු වෙන්නප්පුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරු 2016-04-20 දින සිට වෙන්නප්පුව දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන යමින් ඇය සමඟ අඹුසැමියන් ලෙස එක්‌වී තිබෙන බවයි සදහන් වෙන්නේ.

    එම අවස්‌ථාවල ලිංගික දර්ශන සැකකරු ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර තිබෙනවා.

    මෙම ප්‍රේම සම්බන්ධයට තරුණියගේ දෙමාපියන් විරුද්ධ වීම නිසා තරුණිය සිය පෙම්වතා වූ සැකකරුට මේ බව කියා සම්බන්ධය අවසන් කරලා.

    එහෙත් සැකකරු ඇයත් සමඟ අඹුසැමියන් සේ සිටි දර්ශන අන්තර්ජාලයට මුදා හරින බව ද දෙමාපියන්ට හා ඇයගේ හිතවතුන්ට ද බලා ගැනීමට සලස්‌වන බව ද කියමින් වරින්වර ඇයගෙන් මුදල් ඉල්ලන්නට පටන් ගෙන තිබෙනවා.

    ඔහුගේ බිය ගැන්වීම මත ඇයගේ ආත්තම්මාට පමණක්‌ මේ බව කියා ඇගේ ඒ.ටී.එම්. කාඩ්පතින් මුදල් ලබාගෙන ඔහුට ලබා දීමට අදාළ තරුණිය කටයුතු කර තිබෙනවා.

    ණයට ද මුදල් ගෙන ඔහුට දී තිබෙන අතර එහෙත් ඔහු ඉන් සෑහීමකට පත් නොවී ඇය බිය ගන්වමින් වරින්වර කරන කරදරයෙන් බේරීමට ආත්තම්මාගේ ඒ.ටී.එම්. කාඩ්පත හා රහස්‌ අංකය ද ලබාදී තිබෙනවා. ඒ වනවිට ඔහු ඇයගෙන් ලබාගෙන ඇති මුදල රුපියල් 11,29400.00 කි.

    ඒ බව නොසලකා සැකකරු ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇති බව දැන ගත් ඇය සිය මවුපියන්ට සියලු විස්‌තර පවසා 2018.04.05 දින මවුපියන් ද සමග පොලිසියට පැමිණ පැමිණිලි කර තිබෙනවා.

    ඒ හේතුවෙන් වෙන්නප්පුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ සිදු කරන බව පොලිසිය සදහන් කරනවා.

  • කාමර ඇත (Rooms Available) කෙල්ලෝ විදියට ඇවිත් ගෑනු වෙලා යන ලංකාවේ ට්‍රෙන්ඩ් එක…..

    කාමර ඇත (Rooms Available) කෙල්ලෝ විදියට ඇවිත් ගෑනු වෙලා යන ලංකාවේ ට්‍රෙන්ඩ් එක…..

    අප බොහෝ දෙනකු කැමැති වැඩි වෙලාවත් තම නිවසේ කාලය ගත කිරීමටයි.

    විශේෂයෙන්ම රාත්‍රී කාලයේ තමාගේ නිවසේ රැඳී සිටීම හැම පැත්තෙන්ම වාසිදායක තත්වයක්‌ උදාකරයි.

    තම නිවසට හෝ සමීප ඥාතියකුගේ ගෙයකට අමතරව අපට රැඳී සිටිය හැකි තැන් අතර ප්‍රධාන තැනක්‌ ගන්නේ හෝටල්, තානායම් හෝ ලැගුම්හල්ය.

    පෙර කාලයේ නම් රෑ බෝ වී හෝ ගමන් මහන්සිය නිසා නිවසට යන්නට බැරි වූ කල්හි අපේ අයට පිහිට ආවේ අම්බලමයි.

    අවම පහසුකම් ඇති මෙම අම්බලම්වල නෂ්ටාවශේෂ තවමත් සමහර නගරවල දකින්නට තිබේ.

    පිටකෝට්‌ටේ හන්දියේ ඇති ගල් අම්බලම ඊට නිදසුනකි. සමහරු අම්බලම යන නම යොදා හෝටල්, ආපන ශාලා ආදියද පවත්වාගෙන යති. එහි වරදක්‌ නැත.

    මහදැනමුත්තලා, අන්දරේලා, දසමහ යෝධයෝ, ආඬි හත්දෙනා වැනි අය අම්බලම්වල රාත්‍රිය ගත කළ අයුරු අප ජනශ්‍රැතියේ සඳහන් වෙද්දී නස්‌රුදීන්ලා, විරුඩන්ලා ලැගුම්හල්වල සිටි බවට ජාත්‍යන්තර කතා අප අසා ඇත.

    ගැබ්බර මරියා සහ ජෝසප් ජන සංගණනයකට පෙනී සිටිනු පිණිස ගලීලයේ නාසරෙත් සිට යුදයේ බෙත්ලෙහෙමට එන අතර එහි තිබූ සියලුම ලැගුම්හල් පිරී ඉතිරී තිබුණු නිසා තානායමක පිළකන්නේ තිබූ ගව මඩුවක තම බිළිඳා බිහි කර ගව ඔරුවක බහා යේසුස්‌ යන නම තැබූ බව ඉතිහාසය පවසයි.

    ගවලෙන් සහ අම්බලම් වලින් එහාට ගොස්‌ ඇති වර්තමාන සමාජයේ අද නවාතැන් පළවල් වී ඇත්තේ හෝටල් කාමර හෙවත් ලැගුම්හල් යෑයි මා කීවොත් බොහෝ දෙනකු මා සමග එකඟ වනු ඇත.

    රෙස්‌ට්‌ හවුස්‌, ඉන්, රෙස්‌ට්‌, ලො-, ගෙස්‌ට්‌ හවුස්‌, මොටෙල්, හොටෙල්, රූම්ස්‌, විලා, තානායම් ආදී විවිධ නම් වලින් හැඳින්වෙන මේ තාවකාලික ලැගුම්හල් නම් කතා කළ යුතුම මාතෘකාවකි.

    ලංකාවේ ඇති ලැගුම්හල් සංස්‌කෘතිය ගැන හදාරා ඒ ගැන ලිපියක්‌ ලියන ලෙස මෙයට වසර දෙකකට පමණ පෙර මාව දිරිමත් කළේ අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගුරුතුමායි.

    ඒවා පිළිබඳව ඔහු අසා දැක ඇති කරුණු මෙන්ම සෘජුව ලැබූ අත්දැකීම්ද මා සමග බෙදා ගත්තා මට මතකය.

    කෙසේ වෙතත් පසුගිය වසර විස්‌සක පමණ කාලයක්‌ තිස්‌සේ හෝටල් කාමර, ලැගුම්හල්, ගෙස්‌ට්‌ හවුස්‌ ආදී ස්‌ථාන පන් සියයකට වඩා ප්‍රමාණයක්‌ ඇසුරු කොට රිංගා, කා රස (තිත්ත) බලා සොයා දැක දැන ගත් කරුණු සමග අද සමාජ විමර්ශන ලිපිය තුළින් කලකට පසු මම ඔබ වෙත එන්නෙමි.

    තාවකාලික නවාතැන් ගැනීම සඳහා ලැගුම්හල් වෙත යන පුද්ගලයන් මෙසේ අපට වර්ග කළ හැක.

    විනෝද චාරිකා හෝ වන්දනා නඩ ලෙස යන පවුලේ සාමාජිකයන් හෝ මිතුරු කණ්‌ඩායම්.

    නගරයෙන් බැහැරව ගොස්‌ වෙළදාමේ යෙදෙන සේල්ස්‌මන් ලා හෝ සේල්ස්‌ රෙප්ලා.

    දෙස්‌ විදෙස්‌ සංචාරකයන්, ගවේෂකයන්, විමර්ශකයන් සහ දේශාටකයන්.

    රාජකාරී කටයුතු සඳහා නගරයෙන් බැහැරව යන නිලධාරීන් සහ සේවකයන්.

    මධු සමය ගත කිරීමට යන නව මංගල ජෝඩු.

    ගණිකාවන්, සහකාරියන් සොර අඹුවන් වැනි අය සමග කම් සැප වීඳීමට රිසි සල්ලාලයන්.

    අනියම් සබඳතා ඇති හෝර ජෝඩු සහ සමලිංගික සේවනයේ යෙදෙන පිරිමි හෝ ගැහැනු.

    සමාජයෙන් වෙන්ව සමීපව කාලය ගත කිරීමට කැමැති පෙම්වතුන්.

    මේ අය අතරින් ලැගුම්හල් වෙත ඇදෙන අයගෙන් වැඩි ප්‍රතිශතයක්‌ වන්නේ අසම්මත ප්‍රේමවන්තයන්, හොර ජෝඩු සහ යොවුන් පෙම් යුවළවල් බව අද වැඩිදෙනා දන්නා සත්‍යයකි.

    දෙවැනි කණ්‌ඩායම වන්නේ වෙළෙඳ නියෝජිතවරුන් හෙවත් සේල්ස්‌ රෙප් ලා බව අප කළ සමීක්‍ෂණවලදී හෙළිවිය.

    “අපි ගාවට එන අයගෙන් වැඩි දෙනා හරි අමුතු ඩයල්. ගැළපෙන්නෙම නැහැ. මාර බොරු තමයි කියාගෙන එන්නේ.

    ඒත් අපි දන්නවා මේ කියන්නෙ බොරු කියල. සමහරු හරියට තාත්තයි දුවයි වගේ තවත් අය අම්මයි පුතයි වගේ කියන්නත් ලැජ්ජයි ඒත් ඒක තමයි ඇත්ත.

    ඒ අය කියන බොරු ඇහුවම අපිට හිනාත් යනවා. බස්‌ එක මග ඇරුණා අද රෑට මටයි අපේ නැන්දටයි නවතින්න තැනක්‌ ඕනි. අපි මේ ළඟට ආවා ඉන්න තැනක්‌ නැහැ.

    ඔය වගේ දේවල් අහල අපේ කන් පැසවලා”.

    මෙසේ කියන්නේ හෝමාගම පරණ පාරේ පිහිටි ලැගුම් හලක සේවය කරන මට හිතවත් කොලු ගැටයෙකි.

    ඔහු එම ස්‌ථානයෙහි වේටර්, රූම්බෝයි මෙන්ම රිසෙප්ෂනිස්‌ට්‌ හෙවත් පිළිගැනීමේ නිලධාරියා යන කාර්ය තුනටම විටෙන් විට දායක වෙයි.

    “එහෙම බොරු කෙළින්නෙ එල් බෝඩ් කාරයොයි, ලැජ්ජකාරයොයි. ඒත් පුරුදුකාරයෝ නම් කිසි ගාණක්‌ නැතිව පෝවඩ් එකේ එනවා අයිඩෙන්ටිය දික්‌ කරනවා.

    ඉන්න පැය ගාණ කියනව පැයකින් කාමරේට රයිස්‌ එකකුයි කෝක්‌ දෙකකුයි එවන්න කියනව. ගාන ගෙවනව. එළකිරි වගේ කෙල්ලගෙ කර වටේ අතක්‌ දාගෙන ගෙදර යනව වගේ පඩිපෙළ නැගල කාමරේට යනවා”.

    ඔහු එසේ කියා නිම වෙන්නටත් කලින් එම ලැගුම්හලේ සාලය කෙළවරින් වැටී ඇති ඇන්ටික්‌ ලෑලි තරප්පු පෙළ දිගේ නව යොවුන් යුවළක්‌ උඩු මහලේ සිට පහළට බැස එනු මම දුටිමි.

    තරුණයාගේ අතේ ජංගම දුරකථනයකි.

    ඩෙනිම් කලිසමට උඩින් දැමූ කමිසයේ උඩ බොත්තම් දෙකම පියවා නැත. තාමත් වතුර බේරෙන දිගු කෙස්‌ කලඹක්‌ සහිත රූබර ළාබාල පෙනුමැති යුවතියගේ කරේ මල්ලකි.

    එහි ඇත්තේ පොත් කීපයක්‌ සහ වතුර බෝතලයක්‌ බව මට නිසැකව තේරුණි. “යන්නං කොල්ලෝ” කියා තරුණයා මගේ ගෝලයාට අත කපද්දී කෙල්ල අහිංසක ලෙස අප දෙදෙනාටම දසන් නොපෙන්වා සිනා සී බිම බලා ගත්තාය.

    අපේ ඒකාද “එළකිරි බොස්‌ ගිහින් එන්න. ලබන සතියෙත් එනවනේ” කියා ඔවුන්ට ළෙන්ගතුව සමු දුනි.

    යුවළ කවුන්ටරය පසු කර මිදුලට පය තබද්දිම ගෙවත්තේ කොහේ හෝ ගසක්‌ යට සැඟවී සිටි ත්‍රීවිලරයක්‌ බරාස්‌ ගාස්‌ ස්‌ටාට්‌ වන හඬත් දෙදෙනා එයට ඇතුල්වූ පසු සැර දමා පිටවී යන සද්දයත් මට ඇසුණි.

    “ක්‌ලාස්‌ යන ඩබලක්‌ බොස්‌. අපේ හොඳ කස්‌ටමස්‌ලා. කිසි කරදරයක්‌ නැහැ. ඉල්ලීම් නැහැ. චෝදනා නැහැ. සතියට දෙතුන් පාරක්‌ එනවා. අපි දැන් අයිඩෙන්ටි බලන්නෙත් නැහැ”.

    අප දන්නා පරිදි කාමරයක්‌ ගැනීම සඳහා ලැගුම්හලකට ඇතුල් වෙද්දීම මුදල් ගෙවිය යුතු අතර ඒ සමගම තමන්ගේ ජාතික හැඳුනුම්පතත් කවුන්ටරය වෙත ලබා දිය යුතුය.

    සමහර හෝටල් කාරයෝ දෙදෙනාගේම අයිඩෙන්ටිය ඉල්ලති. මෙවැනි අවස්‌ථාවල තරුණිය හෝ කාන්තාව ඇස්‌ උඩ යවමින් අන්දමන්ද වන බව හෝ විපරීත බවක්‌ පෙන්නුම් කරන අයුරු මා කීප විටක්‌ම නිරීක්‍ෂණය කර ඇත.

    ඒ පිළියන්දල දම්පේ පාරේ පිහිටි රෙස්‌ට්‌ එකක මා දවසේ කුලියට බිත්ති පින්තාරු කරන ගමන් කාමරයට යන එන අයගේ හැසිරීම් අධීක්‍ෂණය කරද්දීය.

    “මුන් කෙල්ලගෙ අයිඩෙන්ටිය ඉල්ලන්නෙ කුපාඩිකමටයි මහත්තයෝ. මොකද කෙල්ල පාරක්‌ වගේ පේන අප්සට් කෑල්ලක්‌ නම් පස්‌සෙ කන්ටැක්‌ කරගන්න.

    එහෙම නැත්නම් ඉන්න තැන බලාගෙන ටෝක්‌ කරන්න. ඒක නිසා මං නං කවදාවත් එහෙම තැනකට කපල් එකක්‌ ඇඩ්මිට්‌ කරන්නෙ නැහැ.”

    පිළියන්දල බොල්ගොඩ පාරේ හෝටල් ගොන්න පැත්තට හැරෙන හන්දියේ වීල් පාක්‌ එකේ වාහනේ ගහගෙන ඉන්න සුදු කියන පරිදි කාමර සහ ත්‍රිරෝද රිය අතර ඇත්තේ මහා සමීප සබඳතාවයකි.

    එය අපි ඇස්‌ පනා පිට දැක ඇත්තෙමු. පිට නගරයේ තැනකදී හෝ බස්‌ රියේදී අහම්බයකින් හෝ නොසිතූ අයුරින් මුණ ගැසෙන ජෝඩුවකට තම හදිසි අවශ්‍යතාවය පියවා ගැනීමට කාමරයක්‌ අවශ්‍යවෙයි.

    ඒ සඳහා ඔවුන් සරණ පතා යන්නේ ළඟම ඇති ත්‍රීවීල් පාක්‌ එකටයි. සහකාරියව බස්‌ නැවතුමේ හෝ මදක්‌ ඈතින් සිටුවා පාක්‌ එකට යන පිරිමියා රියෑදුරෙක්‌ වෙත ළංවෙයි. මෙතැනදී ඔහු තෝරා ගැනීමක්‌ද කරයි.

    “අයියා හොඳ රූම් එකක්‌ ගන්න තියෙන්නෙ කොහෙද? හැබැයි ඩිනස්‌ට්‌ තැනක්‌ හරිද.”

    මා තෝරා ගැනීමක්‌ යෑයි කියුවේ ඔවුන් උපකාර ඉල්ලන රියෑදුරා තරුණයකු මෙන්ම මදාවි පාට නැති වැදගත් යෑයි සිතිය හැකි අයකුද වන නිසාය.

    නගරයේ තියෙන හෝටල් කාමර ලො-, රෙස්‌ට්‌ ආදි සියල්ලේම ජාතකය පවා කටපාඩමින් කියන්න හැකි ඒවා ගැන අතැඹුලක්‌ සේ දන්නා රියෑදුරා ඒ බව හාන්කවිසියක්‌ නොපෙන්වා නළල රැලි කොට මුහුණට ගම්භිර බවක්‌ පෙන්වා අවසානයේ “නගින්නකෝ මං එක්‌කන් යන්නං” කියා ගැහැනියවද රථයට නග්ගවා ගෙන අවශ්‍ය තැනට රැගෙන යයි.

    මෙහිදී රියෑදුරා කරන පළමුවැනි ක්‍රියාව වන්නේ රියට නැගුණු තරුණියගේ හෝ කාන්තාවගේ මුහුණ, ඇඟපත පෙනුම ආදිය පිරිමියාට හොරා තම වාහනේ කණ්‌ණාඩියෙන් බලමින් හොඳහැටි ස්‌කෑන් කිරීමයි.

    “ආයි ඉතින් කොහේ දැක්‌කත් ඒ ඩයල් එක මට අඳුන ගන්න පුළුවන් “ඒ මොරටුව කටුබැද්දේ වීල් එක දුවන චූටී මල්ලිගේ හපන්කමයි.

    තැන කොහොමද පිරිසිදුද ගාණ කීයද නිතරම සෙනගද පොලිසියෙන් පනිනවද ලයිසන් තියෙනවද ආදී ප්‍රශ්න වැලක්‌ පිරිමියා විසින් ගමන යන ගමන් ත්‍රීවිල් රියෑදුරාගෙන් අහන්නේ සහකාරියට නෑසෙන්නය.

    තත්වය කෙසේ වුවත් සැම ප්‍රශ්නයටම රියෑදුරා හොඳයි, නියමයි, එළකිරි ආදී උත්තර සපයන්නේ වෙන විකල්ප නැති නිසාත් තමන්ට ලැබෙන්නට යන කොමිසන් මුදල නිසාත්ය.

    හොර ජෝඩු කාමර වෙත දක්‌කන ත්‍රීවිල් කරුවෝ බොහෝ විට හයර් එකට ඩබල් ගාණ කපති. එසේම ඔවුන්ට හෝටලයෙන්ද රුපියල් සියයක දෙසීයයක කමිෂන් එකක්‌ ලැබේ.

    එය ලැබෙන්නේ ජෝඩුව කාමරයට ඇතුල් වුණාට පසුව බව මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි.

    ජෝඩුව ලැගුම් හලට දාන රියෑදුරා අහන අවසන් ප්‍රශ්නය වන්නේ කීයටද මං එන්න ඕනි එක්‌කන් යන්න හෝ මං ඉන්නද එළියෙන් කියාය.

    ඒ තව ගාණක්‌ කපා ගැනීමටය. මේවා හැම තැනම හැමදාම වෙන බොහෝ සරල, සුලබ දේවල්ය. සමහර ජෝඩු වලට මේවාට උත්තර දෙන්න තියා අහන්නවත් වෙලාවක්‌, ඉස්‌පාසුවක්‌ නැත.

    උන් කාමරයට දුවන්නේ තමාට ලැබී ඇති සෑම තත්පරයෙන්ම උපරිම පල නෙළා ගැනීම සඳහාය.

    කෙසේ වෙතත් කාමරයට ඇතුල් වූ සැණින් එහි ඇති ගඳට ඇඳට සහ හැඩයට නහය හකුළා ගෙන මුහුණ ඇඹුල් කරගෙන අනේ මෙයා මෙතන හැටි විතරක්‌ චිඃ අපායක්‌ වගේනේ අපි යමු කියා කිසිම ගැහැනියක්‌ මට කියා නැතත් ගැහැනුන් එසේ කියනවා මා සියෑසින් දැක නැතත් නිසැකව මෙවන් කාමරයකට එන බවලතියන් එලෙස හැසිරෙන බව මට පරිකල්පනය කර ගත හැක්‌කේ ගැහැනුන්ගේ චර්යාවන් ගැන හොඳ අවබෝධයක්‌ මා සතුව ඇති නිසාය.

    ඇත්ත වශයෙන්ම අප රටේ ඇති බොහෝ ලැගුම් හලකට වැදගත් ගැහැනියක්‌ රැගෙන යාමට බැරිය. එහි ඇති ඇඳක ඇලවෙනවා තියා වාඩි වෙන්නවත් බැරිය.

    සමහර ඇඳන් කිරි කිරි ගායි. ඇඳ ඇතිරිලි, කොට්‌ට උර. තුවා ආදිය දුර්වර්ණ වී පඩංගු බවට පත්වී ඇත. ඇටෑච් බාත් හෙවත් යාබද වැසිකිළි යෑයි කීවාට ඒවා අන්තිම අපිරිසිදු තත්වයේ පවතී.

    හරිහැටි ජලය ගලා ඒමක්‌ නැත. බිත්තිවල පුස්‌ හෝ සෙවල ඇත්තේය. හරියට හරක්‌ මඩු මෙනි.

    “ලොක්‌ක ඔය කියන්නෙ තර්ඩ් ක්‌ලාස්‌ රූම්ස්‌ ගැනනේ. යන්නකො මවුන්ට්‌ වල අහවල් පොට්‌ එකට.

    එතන හරියට රජ ගෙවල් වගේ ඒසී ටීවී ඩෙක්‌ ඩීවීඩී එක්‌කොම තියෙනව කෑම බීමත් නියමයිනේ” එසේ මට කිව්වේ දෙහිවල රත්නෙ අයියායි.

    ඔහු කියන කතාවේ ඇත්තක්‌ තිබේ. නමුත් එම කාමරවල මිල ගණන් අති ඉහළය. අවම වශයෙන් පැය කීපයක්‌ හෙවත් ෂෝට්‌ ටයිම් එකකට රුපියල් තුන්දාහක්‌ වත් ගෙවිය යුතුය.

    නයිට්‌ එකකට හාරපන්දාහක්‌ අය කරයි. මා කලින් විස්‌තර කළේ ජනාකීර්ණ නගරාශ්‍රිතව ඇති අවම පහසුකම් සහිත කාමර ගැනයි. ඒවා පැය කීපයක්‌ වෙනුවෙන් අලෙවි වෙන්නේ රුපියල් හයසීයේ සිට දාහ දක්‌වා වැනි මිල ගණන්වලටය.

    “වැඩි හරියක්‌ කාමර හොයන් එන්නෙ ටියුෂන් ජෝඩු, ගාමන්ට්‌ කෙල්ලො කොල්ලෝ, ආමිකාරයින්, පේමන්ට්‌ බිස්‌නස්‌කාරයෝ වගේ සාමාන්‍ය අය.

    ඉතින් ඒ අය කොහොමද අයියෙ ලොකු ගණන් ගෙවන්නෙ. ඒ නිසා තමයි අපි පුළුවන් විදියට අඩු ගාණට කාමර දෙන්නෙ”.

    මෙසේ කියන සමන් අවුරුදු දහයක්‌ පමණ මහරගම හයිලෙවල් පාරේ රෙස්‌ට්‌ එකක සේවය කරන තරුණයෙකි. ඔහු සතුව ඇති අත්දැකීම්ද සම්භාරයකි.

    රටම පිළිගත් දානපති වයෝවෘද්ධ භක්‌තිමත් ප්‍රභූ කාන්තාවකට අයත් භූමියක පිහිටා ඇති මෙම හවුස්‌ එකේ අරලිය ගසක්‌ යටට වී එහි එන ජෝඩු නිරීක්‍ෂණය කරමින් මම සමන්ගේ අත්දැකීම්වලට සවන් දුනිමි.

    “හරි දුකයි මල් වගේ ගැහැනු ළමයින් මෙහෙට එනව. සමහරු පෙම්වතා එක්‌ක.

    හැබැයි කෙල්ලෙක්‌ව කාමරයකට අරන් එනව නම් ඌ ප්‍රේමවන්තයෙක්‌ නෙමේ කියලයි මට හිතෙන්නෙ. එතන ආදරයක්‌ නැහැ. රාගය තියෙන්නෙ.

    සමහර නාකි බල්ලො පොඩි කෙල්ලන්ව ගේනව. ඒ විතරක්‌ද ඇන්ටිලා පොඩි කොල්ලෙ එක්‌කන් එනව. ඔපිස්‌ වල බොස්‌ල තමන්ගෙ සෙකටි එක්‌ක ඇවිත් කාමර ගන්නව.

    ගිය සුමානේ ආවා නුවර පැත්තෙ ලොකු පෝස්‌ට්‌ එකක්‌ කරන මැදි වයසෙ නෝන කෙනෙක්‌. රාජකාරී වැඩකට කියල ඇවිත් තමන්ගෙ වාහනේ එළවන් ආපු තරුණ කොල්ල එක්‌ක එක කාමරේ පැය විසි හතරක්‌ හිටිය.

    අපිට මේව අලුත් දේවල් නෙමේ සර් පුංචි සමනලියො වගේ සතුටින් මෙහෙට එන සමහර කෙළි පැංචියෝ සමහර විට යන්නෙ අඬඅඬා කෙඳිරි ගාගෙන. උන් කෙලෙසිලා මදිවට ඉතිරි කරල යන ලේ පැල්ලම් දැක්‌කම අපිට අපේ නංගිල මතක්‌ වෙනව. මහත්තයල මේව කෙළින්ම පත්තරේ ලියන්න.

    අපේ මහ එවුන් දැන ගන්න එපැයි දරුවො මොනාද කරන්නෙ කියල.”

    සමන් කියන පරිදි බහුතරයක්‌ ලැගුම්හල්වල මෙන්ම මෙම ස්‌ථානයේද බලන්නන් ඇස්‌ ආසික්‌ කාරයන් හෙවත් දර්ශකාස්‌වාදීන් සඳහා (නිරීක්‍ෂණ කාමුකත්වය ඩදහැමරසිප හෙවත් දර්ශාස්‌වාදය) අවස්‌ථාවන් ඇත.

    සමහර හෝටල් සේවකයන් සහ ඔවුන්ගේ හිතවතුන් විසින් නිරන්තරයෙන් මෙම කාමර වල වෙන දේ බලන්නට හුරුවී සිටින්නේ ඒ සඳහා වෙනමම හදා ගෙන ඇති සූක්‍ෂම සිදුරු වලිනි.

    ජංගම දුරකථන වලින් සහ කුඩා කැමරා වලින් මෙම අනග රැඟුම් කැමරා කර ගන්නා අවස්‌ථාද එමටය. මේවා අද රටේ බහුතරයක්‌ ලැගුම්හල් වල සිදුවෙයි.

    “අපි ගාවට එන අය අතරින් ගණිකාවෝ තමයි හොඳම කස්‌ටමර්ලා. ඒ අය දවසටම ඩබල් ගෙවල කාමරයක්‌ ගන්නවා. ඒකට විටින් විට හත් අට දෙනා ගේන දවස්‌ තියෙනවා.

    හැබැයි ඒකාට එකෙක්‌ දන්නෙ නැහැ තව අය ආවයි කියල. සමහර පිරිමිත් ඉන්නව එහෙම කාමරයක්‌ ගත්තම දවසකට ගෑනු තුන් හතර ගේනව. මේ අයට තමයි නියම සල්ලාලයො කියන්නේ.

    සල්ලිකාර ගෑනු යන්නෙ ගල්කිස්‌සෙයි කොල්ලුපිටියෙයි තියෙන ඉස්‌තරම් රූම්ස්‌ වලට. මං එහෙම තැනක වැඩ කළා හොඳට ටිප් එක ලැබෙනව” ඒ තවත් රූම් බෝයි කෙනෙක්‌ගේ අත්දැකීමයි.

    පිටකොටුවේත් මෙවැනි රූම්ස්‌ දෙන තැන් අනන්තවත් ඇත. ඒවාට ලො- කියාද කියයි. හදිසි සහ ටෙම්පරිකාරයෝ වෙනුවෙන් සේවය ලබාදීමට සැදී පැහැදී සිටින මෙම ලො- වල පිරිසිදුකම ඇත්තේ බින්දුවේය.

    පොලිසිය පැමිණ නිතර නිතර කරදර කරන බවද සැලවිය.

    හමුදා කඳවුරු අසල, සංචාරක පුරවරයන් තුළ ගාමන්ට්‌ බහුල ප්‍රදේශවල මෙවැනි ලැගුම්හල් බොහෝ ලෙස දකින්නට ඇත.

    අනුරාධපුරය, කතරගම, මහනුවර වැව රවුම, කුරුණෑගල වැව රවුම, හෝමාගම පනාගොඩ කඳවුර අවට, කටුනායක වෙළෙඳ කලාපය, ජාඇල, වත්තල, කැලණිය, රත්මලාන, මොරටුව, කළුතර, ගාල්ල වැනි ප්‍රදේශ මෙවැනි ලැගුම් හල් රාශියක්‌ ඇති පළාත්ය.

    අප දන්නා පරිදි මෙවැනි ස්‌ථාන කීපයක හිමිකාරත්වය ඇත්තේ විශ්‍රාමික උසස්‌ පොලිස්‌ නිලධාරීන්ටය. එමෙන්ම දැනටද රැකියාව කරන නිලධාරීන්ගේ භාර්යාවෝ සහ සහෝදරියේද රෙස්‌ට්‌ පවත්වාගෙන යති.

    ඒ සෑම එකකටම පළාතේ පාතාලයන්ගේ, හොර ජාවාරම්කරුවන්ගේ, දේශපාලනඥයන්ගේ සහ පොලිසියේ සමහර නිලධාරීන්ගේ සහාය සහ රැකවරණය ලැබෙන බව රහසක්‌ නොවන බවද ලියන්නට කැමැත්තෙමි.

    කලින් කී පරිදි කාමර පන්සියයකට වඩා මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි. ඒ අතරින් බොහෝ කාමරවල දොර පිටු පස්‌සේ හෝ වැසිකිළියේ මිල ගණන් දක්‌වා ඇති දැන්වීමක්‌ තියෙනවා මම දුටිමි.

    නගරයට හැරලීම සඳහා සිටින ත්‍රීවිල් රියෑදුරන්ගේ දුරකථන අංක මෙහි මුල් තැන ගන්නා අතර සබන් වල මිල ගණන් ශැම්පු වල මිල ගණන් උපත් පාලන කොපු හෙවත් කොන්ඩම්වල මිල ගණන් හදිසි ගැබ් ගැනීමක්‌ වණළකන පෙති, බික්‌ රේසර්, කාන්තාවන්ගේ රෝස පාට රේසර්, කාන්තා යට ඇඳුම්, සනීපාරක්‍ෂක තුවා වැනි එකී නොකී මෙකී දේවල් පිළිබඳ විස්‌තර ඒවායේ ඇත. එසේම කීමට, ලිවීමට බැරි දේවල්ද මෙම කාමර තුළ සිදුවෙයි. දකින්නට ලැබෙයි ඒවා ගැන ලිවවොත් කොල පිරෙන්නට පත්තර පිටු ගණන් ලියන්නට හැක. ප්‍රශ්නය ඇත්තේ ඉඩ කඩයි.

    තානායම් හෝ ලැගුම්හල් තහනම් කරන්න යෑයි අපි කිසි වටෙකත් නොකියමු. නමුත් ඒවා ප්‍රමිතිකරණය කරන්නේනම් හොඳය.

    එසේ නොකළා කියා රාගික හැඟුම් උත්සන්න වූ ජෝඩු ඒවාට නොගොස්‌ පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල යන්නේ නැත. උන් තම පුරුදු අත නාරිති. නමුත් රජය විසින් යම් පියවර ගන්නේ නම් මෙයට වඩා සදාචාරාත්මක තරුණ පරම්පරාවක්‌ අපට සාදා ගත හැකි වනු ඇත.

  • රනිල්ගේ ගුණ වයන්න ගිය මරික්කාර්ට කුණු බිත්තර ප්‍රහාරයක්… රනිල්ට එරෙහිව ජනතාව සටනට..

    රනිල්ගේ ගුණ වයන්න ගිය මරික්කාර්ට කුණු බිත්තර ප්‍රහාරයක්… රනිල්ට එරෙහිව ජනතාව සටනට..

    කලෙක රටේ ජනාධිපතිවරයාට ඉතා අශෝභන ලෙසින් ආමන්ත්‍රණය කර අවසානයේ පස්ස බිම ඇනුණු මරික්කාර් සුවච කීකරු සුනඛ පෝතකයෙකු විලසින් දෙපා නැමද සමාව ගත් කොලොන්නාවේ එජාප සංවිධායකවරයා වන ඇස් ඇම් මරික්කාර් පසුගිය දිනෙක කුණු බිත්තර ප්‍රහාරයකට ලක්වූ බව අපට වාර්තා වේ…

    කොටිකාවත්තට ආසන්න ප්‍රදේශයක පැවති උත්සවයක් අතරතුර ” කවුරු මොනවා කිවුවත් රනිල් කියන්නේ පක්ෂේ නායකයා.. එයාව පන්නන්න අපි කෙසෙල්වත්තේ එවුන්ට ඉඩදෙන්නේ නෑ යනුවෙන් පවසා කෙටි කාලයක් ගතවෙත්ම පැමිණි සිටි පිරිස අතරින් “*න්නයා ගමට එපා” ආව තැනකට මක බෑවිලා පල ආදී වචන වලින් මරික්කාර් හට කුණු හරුප සංග්‍රහයක් සමගින් කුණු බිත්තර ප්‍රහාරයක්ද එල්ලවී ඇති අතර ලැබුණු ප්‍රතිචාරය හමුවේ මරික්කාර් ගලේ ජරා කල බලලෙක් විලසින් පලාගොස් ඇති බව අපට වාර්තා වේ..

    මෙම උත්සව අවස්ථාව සදහා ඔලුව නැති නාලිකාවක් පැමිණ ඇති අතර මේ වන විට එහි සියලු දර්ශන මහජනයාගෙන් සගවා තැබීමට මරික්කාර් කටයුතු කර ඇත..

  • සිරස නාලිකා ප්‍රධානි චන්දන සූරියබණ්ඩාර ඉවතට.. පැරණි මුහුණක් යලි ප්‍රධානි තනතුරට…

    සිරස නාලිකා ප්‍රධානි චන්දන සූරියබණ්ඩාර ඉවතට.. පැරණි මුහුණක් යලි ප්‍රධානි තනතුරට…

    සිරස රූපවාහිනිය තමන්ගේ කෙළිබඩුවක් කොටගත් චන්දන සූරියබණ්ඩාරට වැඩ වරදී. සුසාර දිනාල් නැවතත් ආයතන ප්‍රධානියා බවට පත් වේ..

    සිරස නාලිකා ප්‍රධානී චන්දන සූරියබණ්ඩාර ඉකුත්දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදී ස්ටෙයින් ස්ටූඩියෝ ( Stain Studio ) හි විධායක අධ්‍යක්ෂවරයාගේ තනතුර තෙක් පහළ හෙලීමට ආයතන ප්‍රධානියා තීරණය කර ඇත.

    මේ සම්භන්ධයෙන් වූ සිද්ධි දාමයන් එකින් එක ගෙනහැර බැලීමේදී පැහැදිලි වන්නේ පූර්ණකාලීන දේශපාලනය උදෙසා, ක්ශේත්‍රයෙන් සමුගත් සුසාර දිනාල් වෙනුවට සොයාගත් ආදේශකයා වූ චන්දන සූරියබණ්ඩාර මහතා යටතේ ඉකුත් සිවු වසරක් තුල සිරස මාද්‍යජාලය පළමු ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා පසුබැස ඇති බවයි. මීට අමතරව නාලිකාව තුල තමන් හැරුණුකොට ඉදිරියට ආ දීප්තිමත් චරිත කිසිවකුට ඉකුත් සිවු වසර තුල  තමන්ගේ බළමුළු බිඳදමන්නට කිසිඳු ඉඩක් ලබා නොදී ඔවුන්ව එළවා දැමීමට තරම් සාහසිකයෙකු වූ සූරියබණ්ඩාර යටතේ නාලිකාවේ ජේෂ්ඨතම නිවේදිකාව වූ තනූජා ජයවර්ධන , නාරද බක්මීවැව, කිංස්ලි වික්‍රමරත්න, ප්‍රියන්ත විජේසිංහ සහ බුද්ධික වික්‍රමාදර යන අති දක්ෂයන් නාලිකාව හැරදමා යන තත්වයටම අසරණ කිරීමට තරම් හෙතෙමේ ම්ලේච්ඡ වුණ බව මේ සම්භන්ධයෙන් තතු දත්තෝ පවසති .

    ධනය, බලය සහ කීර්තිය හමුවේ වර්දනය වූ උද්දච්චකමින් සහ පුහු මාන්නයෙන් ස්වකීය  මොළය පුරවා ගත් සූරියබණ්ඩාරගේ මූලිකම රාජකාරිය වූයේ අග්‍රාමාත්‍යවරයාට උදේ හවා සිරස රූපවාහිනිය භාවිතා කර පහරදීමම පමණි. සුසාර දිනාල් විසින් සිරස සන්නාමය යටතේ චිත්‍රපට දෙකක් ( ධර්ම යුද්ධය සහ ඒලෙවල් ) නිර්මාණය කර කෝටි 22 ක සමස්ථ ලාභයක් චැනලය වෙත ලබා දෙද්දී සූරියබණ්ඩාරලා කළේ තම වැඩසටහන් වලට සභභාගී වූ විනිසුරුවරියන්ව වසඟයට ගෙන ප්‍රසිද්ධියේ රමණය කිරීම පමණි.

    එහෙව් සූරියබණ්ඩාරලා නිසාවෙන් අද වන විට සිරස ආයතනය හුදෙක් පරණ බිත්තර යොදා නිර්මාණය කළ ඔම්ලට් එකක් බවට පරිවර්තනය වී ඇති බව කණගාටුවෙන් වුවද කිව යුතුමය. අදායම් හඹාගෙන වෙළඳපොළ ආක්‍රමණය කරන්වා වෙනුවට, වෙළඳපොළ තමන්ගේ දෙපා මුලට ගෙන්නවා ගතහැකැයි සිතීමට තරම් මෙකී සූරියබණ්ඩාරලා අමනෝඥ වීමම සිරස ආයතනයේ මෙන්ම රටේද අවාසනාවක් ලෙසින් හැඳින්විය හැක.

    සිරස සහ MTV ආයතන වල නව ප්‍රධානියා වශයෙන් නැවතත් තේරී පත්වූ සුසාර දිනාල් මහතාට ඉදිරියේදී මඟහැරුණු සහ කළයුතු යුතුකම් සහ වගකීම් බොහෝ ඇති බව ලියුම්කරුගේ මෙම ලිපිය මඟින් සිහිපත් කළ යුතුමය. අපක්ෂපාතී ලේබලය යටතේ ජනතාවගේ දෘෂ්ටි කෝණයේ සිට බලමින්, නැවතත් තම නාලිකාව හරහා ජනතාවට සිදුවන අසාධාරණකම් දෙස අවධානයට යොමු කිරීමට නිවරදි කාලය එළඹ ඇතැයි අපි සිතන්නෙමු.

    මන්ද රටේ මාධ්‍ය ක්ශේත්‍රය හුදෙක් ප්‍රසිද්ධියේ ගණිකා සේවයේ යොදවමින් ඇති අවස්ථාවක සිරස නාලිකාව විසින් නිර්මාණය කරගත් ස්වකීය භූමිකාව නැවතත් රඟ දැක්වීමට අවශ්‍ය පරිසරය නැවතත් ප්‍රතිනිර්මාණය කිරීමේ වගකීම ඔහුගේ කරමත පැටවී ඇති  නිසාවෙන්මය.

  • මම බලෙන්ම සර්ව පොළඹවාගෙන සතුටු වුණා” – අවුරුදු 8 කට පසු ඉමාලි කියන අැත්ත කතාව..

    මම බලෙන්ම සර්ව පොළඹවාගෙන සතුටු වුණා” – අවුරුදු 8 කට පසු ඉමාලි කියන අැත්ත කතාව..

    අවිද්‍යාව, මෝහය නිසා සත්‍යයේ යථාර්ථය නොදන්නා සමාජයේ බොහෝ දෙනා පාපයෙන් අකුසලයෙන් සිත කිළිටි කරගෙන මරණින් පසු සතර අපාගත වෙති.

    සිතේ පවතින රාගය, ද්වේෂය, මෝහය හෙවත් රාග බව, ද්වේෂ බව, මෝහ බව යන හේතු නිසා එහි විපාක වශයෙන් නරක, තිරිසන් , ප්‍රේත අසුර යන ජාතිවල ඉපිද අනන්තවත් දුක් විඳිති.

    මොරටුවේ රංජන් ටියුෂන් ගුරුවරයෙකි. හතලිස් දෙහැවිරිදි ඔහු විවාහකයෙකි. එක් දරු පියෙකි. දැනට මාස කීපයක සිට රංජිත් ආවේගශීලි වී ඇත.

    ඉක්මනින් කෝපයට පත් වෙයි. මනස අවුල් වී ඇත. හිටි හැටියේ බිරියට පහර දෙන්නට එළවා ගෙන යයි. නිතර ශරීරය දනවා කියා කෑ ගසයි. වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවූයෙන් ඒ වෛද්‍යවරයාගෙන් වැඩිදුර උපදෙස් අනුව මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් ඊටද සුවයක් නොවීය.
    රාත්‍රියට නින්ද යන්නට නම් නිදිපෙති තුනක් ගත යුතුම විය.

    වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලද තැන බිරිය පුණ්‍යා ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා රංජිත් කැඳවාගෙන ආවාය.

    එහිදී ද ඉවසා සිටිය නොහැකිවූ ඔහු දෙනෝදාහක් ඉදිරියේ බිරිය සමඟ රණ්ඩු කරන්නට පටන් ගත්තේය. ඉන් අනතුරුව එතැනට පැමිණි ආධ්‍යාත්මික උපදේශකවරයා හමු වූ පුණ්‍යා සිය සැමියා එලෙස කෑකෝ ගසන්නට හේතුව ගවේෂකවරයාට පැහැදිලි කර දුන්නාය.
    රෝග පරීක්ෂාවේදී ඔහු තුළින් අමනුෂ්‍ය දෝෂයක ලක්ෂණ මතු වී ගැහෙන්නටත් දඟලන්නටත් විය.
    දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා පුණ්‍යාට කීවේය.
    බෝධි පූජා දින තුන හතරක් පවත්වන විට රංජිත්ගේ ආවේගශීලි ගතිය අඩු වී ගියේය.
    දෙන නිදිපෙති ප්‍රමාණය ද අඩු කෙරිණ. ඉන් පසු හොඳින් නින්ද ගියේය. මින් සතුටට පත් ඔවූහු බෝධි පූජා අවසන් කොට නැවත ගවේෂණ මධ්‍යස්ථානය වෙත පැමිණියහ. එදින ප්‍රතිකාර කිරීම ඇරඹීමත් සමඟ රංජිත්ගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට වී අඬන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.
    “කවුද මේ අඬන්නේ?”
    “මම ඉමාලි“ භූතාත්මය උත්තර දුන්නාය.
    “කවුද ඉමාලියි කියන්නේ?”
    “මම රංජිත් සර්ගෙන් ඉගෙන ගත්ත කෙනෙක්.”
    “ඇයි මේ අඬන්නේ?”
    “මහත්මයා මාව සර් ළඟින් පන්නන්න නේද හදන්නේ? මට රංජිත් සර් නැතුව ඉන්න බැහැ. අනේ මට යන්න බැහැ මහත්මයා. මාව එළවන්න එපා.”
    “ඇයි ඔබ සර්ගෙ ඇඟට රිංගුවේ?”
    “සර් ලස්සනයි. මම සර්ට ආදරෙයි. මට සර් නොලැබුණ හින්දා තමයි මට මැරෙන්න සිද්ධ වුණෙත්.”
    “ඇයි ඔබ දන්නේ නැද්ද මෙයා විවාහකයෙක් බව?”
    “දන්නවා. දන්නවා. දරුවෙක් ඉන්න බවත් දන්නවා.”
    “ඉතින් ඇයි ඒ වගේ කෙනෙකුට ආදරය කළේ?”
    “මම අවුරුදු දහයක් පහළොවක්ම සර්ගෙන් තමයි ගණන් ඉගෙන ගත්තේ. සර් ලස්සනයි. අපේ ගෙදර ගෲප් ක්ලාස් එකේ තමයි සර් මට ඉගැන්නුවේ.
    මම ආදරය කරන බව දැනගෙන සර් මගෙන් ඈත් වෙන්න හැදුවා. මම බලෙන්ම සර්ව පොළඹවාගෙන සතුටු වුණා. දිගටම සම්බන්ධකම් පැවැත්තුවා.”
    එසේ කියමින් ප්‍රේතිය යළි අඬන්නට වූවාය.
    රංජිත් ප්‍රකෘති සිහියට පත් කොට මේ ඉමාලි කවුදැයි ගවේෂකවරයා ඔහුගෙන් ඇසීය.
    “මේ ඉමාලි මගෙන් ඉගෙන ගත්ත ළමයෙක්. හරි ලස්සනයි. ඉමාලි මට ආදරය කරන්න පටන් ගත්තා. මම එයාට අවවාද කළා. ඒත් ඇහුවේ නෑ. මා පොළඹවා ගත්තා.
    මම මේ ගැන මගේ නෝනටත් කිව්වා. ඉමාලිගෙන් ගැලවෙන්න බැරිම තැන මම ඉමාලිගේ අම්මට මේ ගැන කිව්වා.
    ඒ පාර ඒ අය ඉමාලි වෙන කෙනෙකුට විවාහ කර දුන්නා. ඊට පස්සෙ මම ඒ පැත්ත පළාතේ ගියේ නෑ.
    ඉමාලි විවාහ කර දුන්නේ ඈත ප්‍රදේශයකට. මම මගේ ෆෝන් නම්බර් පවා වෙනස් කළා. ඊට පස්සෙ ඉමාලි ගැන ආරංචියක් ලැබුණේ නෑ. මම හෙව්වෙත් නෑ”
    රංජිත් ගවේෂකවරයා හමුවේ පැවසීය.
    තවත් සතියක් බෝධි පුජා පවත්වා ඉමාලි සිහි පත් කොට කරුණාවෙන් පින් අනුමෝදන් කොට නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුනට උපදෙස් දුන්නේය.
    බෝධි පූජා අවසන් කොට ඔවූහු නැවත පැමිණියහ. එදින ද ඉමාලිගේ භූතාත්මය රංජිත්ට ආවිශ්ට වී කතා කරන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රේතියගෙන් ප්‍රශ්න කළේය.
    “ඔබ බෝධි පූජාවලට ගියාද?”
    “ඔව් ගියා. රංජිත් සර් මට පින් දුන්නා. මම පින් අනුමෝදන් වුණා. මගේ ඇඟ දැවි දැවී හිටියේ බෝධි පූජාවලට ගියාම ඒ දැවිල්ල අඩු වුණා.”
    “ඔබට මොනවාද වුවමනා?”
    “මට රංජිත් සර්ව ඕනෑ. රංජිත් සර් නැතුව මට ඉන්න බෑ. අම්මලා රංජිත් සර්ව අත හරින්න මට විවාහයක් කර දුන්නා. මට තරවටු කළා. අවවාද කළා. විවාහ වුණත් මගේ හිත තිබුණේ සර් ළඟ. ඒ නිසාම ඒ විවාහය අවුල් වුණා. අවුරුදු දෙකකට පස්සේ මම ගිනි තියාගෙන මැරුණා.”
    ප්‍රේතියය අඬමින් කියන්නට වූවාය.
    “කොයි කාලෙද මැරුණේ?’
    “දැනට අවුරුදු අටකට කලින්”
    “ඇයි මෙච්චර කල් රංජිත්ගේ ඇඟට ආවෙ නැත්තේ. මේ තරම් පරක්කු වුණේ?”
    “ගිනි තියාගත්ත දැවිල්ලෙන් දැවි දැවී හිටියා. ඒ දරුණු දැවිල්ලෙන් හිත පිච්චි පිච්චී දුක් වින්දා. දැවිල්ලම මිසක් වෙන දෙයක් හිතට ආවෙම නෑ. දවසක් අපේ ගෙදර පින්කමකදී මාව සිහිපත් කරලා පින්දෙන කොට මගේ සිතට පොඩි සහනයක් දැනෙන කොටම ආයෙත් රංජිත් සර් මතක් වුණා. එදා මම සර් හොයාගෙන ඇවිත් සර්ගේ ඇඟට රිංගුවා. ආයෙත් දැවිල්ල හැදුණා.”
    “ඔයා ගැන මටත් කණගාටුයි. ඔයා දැන් මැරිලා. ඔයා දැන් ඉමාලි නෙමෙයි. ඔයා දැන් ගඳ ගහන පේ‍්‍රතියක්. ඔය දුකෙන් මිදෙන්න හිතන්න. ඔයාට රංජිත් එක්ක එකතු වෙන්න බැහැ. ඔයා ප්‍රේතියක්. මෙයා මනුස්සයෙක්. විවාහක කෙනෙක්. තාත්තා කෙනෙක්. මෙයා මරුණොත් දිව්‍ය ලෝකයට යාවි. ඔයාට කොහොමත් දිව්‍ය ලෝකයට යන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔයත් දිව්‍ය ලෝකයට යන්න අධිෂ්ඨාන කර ගන්න. සුරංගනාවියක් වෙන්න හිතන්න. දැන් රංජිත් අතහැර ඉවත්වෙලා යන්න.”
    “අනේ. බැහැ. බැහැ… සර් නැතුව මට බැහැ. මට යන්න බැහැ.”
    “එහෙම නම් මට ඔයා පුච්චන්න වෙනවා.”
    “අනේ පුච්චන්න නම් එපා. පිච්චිලා දැන් විඳින දුක දරා ගන්න බැරි මාව තවත් පුච්චන්න නම් එපා. එහෙම නම් රංජිත් සර් ලවා මට පින් දෙන්න.”
    ප්‍රේතිය ගවේෂකවරයාගෙන් ඉල්ලීමක් කළාය.
    පන්සලට හීල් දානයක් දී ඉමාලිට පින් දී පින් කැප කර නැවත එන්නැයි ගවේෂකවරයා රංජිත්ට උපදෙස් දුන්නේය.
    පින් අනුමෝදන් කොට යළිත් පැමිණි දින ප්‍රේතිය අනුරාධපුරයට යන්නට කැමති වූවාය. මල් වට්ටියකට පේ‍්‍රතිය සම්බන්ධ කළ ගවේෂකවරයා රංජිත් අතේම ප්‍රේතිය ඔවුන් සමඟම අනුරාධපුරයට යැවීය.

  • තමුසේ නටන නාඩගම අද අහුවුණා, ඇරපිය නාන කාමරේ දොර –  නිළියකගේ පහස ලබපු සැමියා මාට්ටු..

    තමුසේ නටන නාඩගම අද අහුවුණා, ඇරපිය නාන කාමරේ දොර – නිළියකගේ පහස ලබපු සැමියා මාට්ටු..

    රජරට, මැද පළාත හා දකුණු පළාතේ මන්ත්‍රිවරු තිදෙනා ගජ යාළුවෝය. එකම පාර්ශ්වයේය. රාජකාරියට අගනුවර පදිංචිව සිටින්නේ එකම නිවාස සංකීර්ණයකය.

    අසැබි චිත්‍රපට නැරැඹීමටත් කැමැතියි. ලස්සන නිළියන් ගැන කතා බහටත් රුචිය. දඟකාර හැඩකාර කටකාර තරුණ නිළියක් ගැන ඔවුහු වැඩියෙන් කතා කරති. ඇගේ ආදර සංග්‍රහ විඳගන්නට ඇත්නම් කීයක් ගියත් කමක් නැතැයි කියති.

    රජරට මන්ත්‍රි කෙසේ හෝ එක් නිළියක ගෙන්වා ගැනීමට මඟපාදා ගත්තේ එවැනි වැඩවලට පළපුරුදු කෙනකු මඟිනි. අනෙක් දෙදෙනාත් වැඩේට සම්මාදම් කරගත්තේය. වියදම තිදෙනා බෙදා හදාගන්නටද එකඟ විය.

    රඟපාන්නට යන චිත්‍රපය ගැන නිවාස සංකීර්ණයේ කාට හෝ ඉව වැටී තිබිණි. රජරට මන්ත්‍රිගේ ගමේ ගෙදර දුරකතනයට ලැබුණු නිර්නාමික පණිවුඩය ලබාගත්තේ ඔහුගේ ගැමි බිරියයි, මැඩම් කොළඹ ගෙදරට හෙට උදේ නිළියක් එනවා. මහත්තයා එක්ක චිත්‍රපටයක් රඟපාන්න. ආවාම අපි කියන්නම්.

    ඇවිල්ලා අල්ලා ගන්න. සැමියාගේ හැටි දන්නා බිරිය වහාම කොළඹට පැමිණ ඥාතිවරියගේ නිවෙසේ නතර වූවාය.

    පසුදාට පහන් විය. උදේ නවය දහය වන විට නිළිය කතා කරගෙන තිබූ අයුරින්ම නියමිත නිවෙසට ආවාය. තිදෙනාම ඇගෙන් ‘ඇපොයින්ට්මන්ට්’ ලබාගෙන තිබිණි. මුල්ම හමුවීම රජරටටය.

    රජරට මන්ත්‍රි බිරිය ඥාතිවරියගේ නිවෙසේ සූදානමින් සිටියේ කොයිවෙලාවේ දුරකතන ඇමැතුමක් ලැබේ දැයි සිතමිනි. පණිවුඩය ලැබිණි. ඇය රියැදුරු සමඟ වාහනයේ නැඟී සැමියා පදිංචි ස්ථානය කරා ආවාය. ‍දොර වසා තිබිණි.

    ඒ වන විට පළමු දර්ශනය නිම කළ නිළිය ඇඟ පත ‍දොවා ගන්නට නාන කාමරයට ගොස් සිටියාය.

    සිගරැට්ටුවක් දල්වා ගත් රජරට මන්ත්‍රි සැමියා දිගා වී ගෙවී ගිය මොහොත රස විඳිමින් සිටියේය.

    දොරට තට්ටු කරන හඬින් නැඟී සිටි ඔහු මිතුරන් දෙදෙනා අපේක්ෂාවෙන් ‍දොර ඇරියේය. එහෙත් මාරාවේශයෙන් ගෙට පැන්නේ ඔහුගේ බිරියය. ඇය මරහඬ තළමින් නිදන කාමරයට දිව ගියාය. නුපුරුදු කාන්තා ඇඳුමක් ඇඳුම් රාක්කයේ දක්නට තිබිණි.

    කොළඹට වෙලා තමුසේ නටන නාඩගම අද අහුවුණා. මං ඒකි අල්ලාගන්නම්. ඇරපිය නාන කාමරේ ‍දොර. වර එළියට…’ කියමින් ඇය නාන කාමරයේ ‍ දොර ඇර ඒ තුළ සිටි නිළියගේ කෙස්වැටියෙන් අල්ලා පිටතට ගත්තාය.

    ඇය බේරා ගන්නට රජරට මන්ත්‍රිවරයා ඉදිරිපත් වුණත් පලක් නොවීය.

    දෙදෙනාටම බිරියගේ ගුටි බැට ප්‍රහාරයෙන් බේරුමක් නොවීය. ලද ඇසිල්ලෙන් දුරකතන අතට ගෙන යාබද කාමරයට පැනගත් ඔහු සිදු වූ සංගදිය මිතුරු මන්ත්‍රින් දෙදෙනාට දැනුම් දුන්නේ වෙව්ලමිනි.

  • ජනපති මෛත්‍රිට උණුසුම් ප්‍රතිචාර ලැබෙද්දි කුපිත වු  LTTE ය ජනපතිට එරෙහිව විරෝධතාවයක

    ජනපති මෛත්‍රිට උණුසුම් ප්‍රතිචාර ලැබෙද්දි කුපිත වු LTTE ය ජනපතිට එරෙහිව විරෝධතාවයක

    ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුථව සදහා සහභාගීවීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ දිනවල සිටින්නේ මහා බ්‍රිතාන්‍යයේය.

    පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුථවේ සමාරම්භක අවස්ථාව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසඛෙත් මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ බකිංහැම් මාලිගාවේ දී අභිමානවත් අයුරින් පැවැත්වූණු අතර, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.

    පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුථවට සමගාමීව අද පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී ආරම්භ කෙරිණි.පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවට සහභාගීවීම සදහා පැමිණි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පිළිගත්තේ බ්‍රිතාන්‍ය අගමැතිණි තෙරේසා මේ මැතිණිය විසිනි.ලොව රටවල් රැසක ප්‍රබල රාජ්‍ය නායකයින් රැසක් මෙම විධායක සභාව නියෝජනය කරනු ලබයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මෙලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ කටයුතු සදහා සහභාගී වන මොහොතේදී ලන්ඩනයේ දෙමල කොටි හිතවාදී ඩයස් පෝරා සංවිධාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව විරෝධතා දක්වමින් ඇත.කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සියලු කටයුතු සදහා කිසිදු බාධාවකින් තොරව සහබාගි විය.දෙමල කොටි හිතවාදී ඩයස් පෝරා එහිදී විරෝධතාවයේදී කියා සිටියේ යුද්ධයේ අවසාන සතියේ වැඩ බලන ආරක්ෂක ආමාත්‍යවරයා වුයේ වත්මන් ජනපති බවය.එම නිසා වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව මෙම ඩයස් පෝරා විසින් විරෝධතාවය සංවිධානය කර ඇත.

    මිට මාස කිහිපයට පෙර ලන්ඩනයේ දෙමල කොටි හිතවාදී ඩයස් පෝරා සංවිධාන විවිස්න් සංවිධානය කල   විරෝධතාවයේදී කාගේත් කතා බහට ලක්වූ බ්‍රිගේඩියර්වරයාගේ සිදුවීමේදී ඒ සදහා මැදිහත් වෙමින් බ්‍රිගේඩියර් ප්‍රියංකර මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහු ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසා සිටියේය

     

  • දෙයියනේ කෝ මඳ වේග ධාවන පථය….ලොවම දිනු කපිතාන් මත්තල පතුරු ගසපු හැටි මෙන්න…

    දෙයියනේ කෝ මඳ වේග ධාවන පථය….ලොවම දිනු කපිතාන් මත්තල පතුරු ගසපු හැටි මෙන්න…

    වසර 45ක් ගුවන් නියමුවකු ලෙස සේවය කළ කපිතාන් එල්මෝ ජයවර්ධන එයා ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන ගුවන් නියමුවා විය. සිංගප්පූරු ගුවන් සේවයේ වසර 20ක් ගුවන් නියමු උපදේශකවරයකු ලෙස සේවය කළ ඔහු මේ වන විට බෝයිං ගුවන් සමාගමේ නියමුවන් පුහුණු කරවන්නකු ලෙස කටයුතු කරයි. මිහිතලය වටා ගුවන අරා සැරි සරා ඇති එල්මෝ ජයවර්ධන කපිතාන්වරයා මත්තල ගුවන් තොට පිළිබඳ මෙසේ සටහනක් තබයි.

    මංතීරු හතරේ අධිවේගී මාර්ගයේ යාලට යද්දී කෙතරම් වාරයක් මත්තල පසු කර ගියද මා එතැනට කිසිදා ගොඩ වූයේ නැත. එහි ඉදි වූ මහා ගුවන් තොටුපොළක් සහ ඒ පිළිබඳ විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් ඇති බව මම දැන උන්නෙමි. දේශපාලනය විසින් සුදු හුණු ගාන්නට වූ නිසාම හම්බන්තොටට එන යන ගුවන් යානා පිළිබඳ මඳක් අවධානය යොමු කරන්නට සිත් විය. මෑතකදී මා කියවූ ඉංග්‍රීසි පුවත්පතක මත්තල ගුවන් තොටුපොළේ මඳ වේග ධාවන තීරු පිළිබඳ ලියා තිබුණි.

    ඒ මාධ්‍යවේදිනියගේ ලියවිල්ල මා විශ්වාස නොකළත්, කුතූහලය නිසා මත්තලට ගොඩබස්වන ගුවන් යානා වගුව පිරික්සීමි. රුපියල් දස ලක්ෂ 280ක් වැය වූ මේ ගුවන් තොටේ ධාවන පථ (runway) හා මඳ වේග ධාවන පථ (taxiway) සැලැස්ම දැකීමෙන් මම මවිතයට පත් වීමි. සෙර්වන්තේස් නමැත්තාගේ ප්‍රකාශයක් මා සංක්ෂිප්ත කොට සඳහන් කළොත් එයින් කියැවෙනු ඇත්තේ ‘එක මිනිසකුගේ ගුවන් තොටුපොළ තවත් මිනිසකුට තකතීරුකමක් වේ’ යන්නය.

    වාණිජ කරුණු අතහැර දමමු. මා මේ සඳහන් කරන්නේ හුදු ඉදි කිරීම් ගැටලු සහ ඉතා පැහැදිලිව පෙනෙන ඇතැම් මූලික කරුණු ඔළමොට්ටල ලෙස වරද්දාගැනිම පිළිබඳවය. ගුවන් තොටේ ධාවන පථ දෙක වෙත ප්‍රවේශ වීමට එහි කෙළවර මඳ වේග ධාවන පථ නොමැති වීමෙන් යානා පසුගමනය කිරීමට ක්‍රමයක් නැත.

    සත්‍යය වශයෙන්ම එවැනි ගුවන් තොටු පොළ තවත් තිබේ. මාලදිවයිනේ හුලලේ ගුවන් තොටුපොළ එවැන්නකි. එහෙත් මාලදිවයිනට එවැනි පසුගමන් ධාවන පථයක් ඉදි කිරීමට හේතු ඇත. ඒ, ඔවුන්ගේ කුඩා දූපත් තීරුවල, වෙනම මඳවේග ධාවන පථ ඔස්සේ ඇරඹුම් ස්ථානයට ළඟාවීමට තරම් ඉදි කිරීමකට ඉඩහසරක් නැති වීමය.

    එහෙත් අපි? අපට උරුම ගුවන් සේවාවට මහා නිගාවක් කරන්නේ කෙසේද? භූමිය… අපට ඕනෑ තරම් මඳ වේග ධාවන පෙත් ඉදි කරන්නට තරම් ඉඩහසර තිබේ. ඕනෑ නම් බූන්දලටම ගොස් ආපසු පැමිණ ධාවන පථයට එළැඹීමට තරම් ඉඩකඩක් අපට තිබේ. එහෙත් යමකු, සහ තවත් අය පොදු එකඟතාවකින් මේ මඳ වේග ධාවන තීරු රහිත ගුවන් තොටුපොළ ඉදි කර ඇත.

    මත්තල ගුවන් තොට, මීටර් සියයේ ඉසව්ව දුවන්නට සැරසී සිටින අත්වාරුවෙන් යන අබ්බගාතයකු ලෙස නිම කිරීමට හේතු වූ කරුණ අල්ප මාත්‍රයකින් හෝ පහදන්නට සමතෙක් වේ නම්, ඒ ඕනෑම අයකු සමඟ කරුණු දැක්වීමට මමද සූදානම් වෙමි. ඇතැම් විට එය ‘රජාගේ අලුත් ඇඳුමේ’ සහලක්ෂණයේ ශ්‍රී ලාංකික පුනරුත්පත්තිය විය හැකිය. ඕනෑම දෙයකට ‘එසේය ස්වාමීනී’ කියමින් දියවන්නා ඔයට ආවඩන්නට සැදීපැහැදී සිටින ඇම්බැට්ටයන් නිසා හම්බන්තොට නිරුවත් ගමනක යෙදෙයි.

    දැන් අපට මඟීන් ගෙන යාමට ඒමට මංතීරු හතරේ අධිවේගී මාර්ගයක් ඇත. එහෙත් මඟීන් නැත. නවීන දැවැන්ත ගුවන් යානා ගොඩ බැස්වීමට ශක්තිය හා අවකාශය ඇත. එහෙත් ගුවන් යානා නැත. විසුළු පෙනුමැති විහිළුකාර විද්‍යුත් ගොඩබැස්වීම් ක්‍රමයක් ඇත. එහෙත් ජෙට් යානා ගොඩ බැස්සවීමේදී අංශක 180ක් හරවාගෙන විත් ධාවන පථයට ඇතුළු කිරීමට වඩා මඳ වේග ධාවන පථයක් යෙදීම සුදුසු බව ඇතැම් අමනයින්ට අමතක වී ඇත.

    මඳ වේග ධාවන පථයක් නැති වීම හා සසඳන විට, සුළු කාරණා බවට පත් වන, ධාවන පථයේ සම්පාත වීම හා හරස් සුළං හැමීම වැනි කරුණු ගැන සඳහන් කිරිමට මා යුහුසුලු වන්නේ නැත. මඟීන් නැති කතාවද අපි පසෙක ලමු. ඒ සියල්ල දේශපාලනික කරුණු නිසාය. එහෙත් මේ දෝෂ සහිත ඉදි කිරීම අදක්ෂතාව මොනවට පැහැදිලි කරන්නක් වන අතර, එයට වගකිව යුතු වැරැදිකරුවා මරණ මංචකයේදී හෝ මේ පව ගෙවා නිම කළ යුතුය.

    මේ ගුවන් තොටු‍පොළට ඉහළින් පියාසර කරන ගුවන් යානාවල ගමනාගමනයෙන් විශාල මුදලක් උපයන බව, කෝප් කමිටුවට යමකු දැනුම් දුන් බව පුවත් පත් මඟින් දැනගතිමි. එහි සඳහන් ආකාරයට ශ්‍රී ලංකාවට ඉහළින් ඇති ගුවන් මං ඔස්සේ සිය යානා ඉගිළ යෑම පිළිබඳ ගුවන් සේවාවන් කැමැත්තක් දක්වන්නේ, හදිසි අවස්ථාවකදී මත්තලට ගොඩ බැස්විය හැකි බැවිනි.

    හෙට ඔබ මත්තලට ගිනි තබන්න. එහි අළු ගෙන පණ්ඩිතයන්ගේ නළලේ උලන්න. එහෙත් අර ගුවන් යානා සුපුරුදු පරිදි සිය ගමනේ යෙදෙනු ඇත්තේ අප දෙස ඇහැ කොනින්වත් නොබලාය. එය මම විශ්වාසයෙන් කියන්නේ චිරාත් කාලයක් තිස්සේ ලොව විශාලතම ගුවන් යානා පදවමින් අහස පුරා පියාසර කළ අත්දැකීම් ඇසුරෙනි.

    අපි සුළු සැසඳීමක් කරමු. සැන් ෆ්රැන්සිස්කෝ අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ධාවන පථ රැස අතරින් විශාලම පථය මීටර 3600ක් දිගින්ද මීටර 45ක් පළලින්ද යුතුය. මත්තල, දිගින් මීටර 3500ක් හා පළලින් මීටර 60ක් වේ. ඒ අනුව පළලින් සැන් ෆ්රැන්සිස්කෝවටත් වඩා වැඩි වූත්, දිගින් මීටර 100ක් පමණක් අඩු වූත් මේ ගුවන් තොටේ කැපී පෙනෙන ලෙස තිබිය යුතු මද වේග ධාවන පථය කෝ දෙවියනේ!

    දැන් පෙර පාසල් මට්ටමේ තර්කයක් ගොඩනඟමු. කවුරුන් හෝ මත්තල හැදූ බව ඇත්තය. තවත් කෙනකු එය වැසුවායැයි සිතමු. එහි බර මාතෘ භූමියේ පෙට්ටගමෙන් දරා ගත්තත්, මෙය සෑදූ හෝ වැනසූ දෙදෙනාගෙන් අයකු වැරැදි විය යුතුමය.

    එහෙත් කිසිවකු වැරැදිකරුවකු වන්නේ නැත. හේතුව ඉතා සරලය. දේශපාලනයේදී ඔබේ අතේ තැවරෙන ලේ පවා හිම මෙන් සුදු වන නිසාය.

    විසඳුම කුමක් විය යුතුද? මඳ වේග ධාවන තීරුවල ගැටලුව, ඒ ගැන ඇස් ඇරුණු කාගේ හෝ මැදිහත් වීමෙන් අලුතෙන් ඉදිකෙරුව හොත් විසඳාගත හැකිය. එහෙත් ගුවන් තොටුපොළ හා එහි වාණිජ වටිනාකම සැලකූ විට එය අලුත් සූදුවකි. එසේත් නැත් නම් ජාත්‍යන්තරයේ ගුවන් යානා මෙහි පැමිණ, ගොඩබස්සවා මත්තලින් ගුවන්ගත කර, ටජ් මහලේදී මෙන් කදමලු බැඳගත් සංචාරකයන්ගේ නවාතැන් පහසුකම් වැනි අවශ්‍යතා සපුරාලීම‍ හැර වෙන යමක් නැත.

    සත්‍ය වශයෙන්ම තවත් විසඳුමක් තිබේ. ඒ බුල්ඩා්සර් හතරක් මත්තලට යැවීමය. එවිට පාඩුව රුපියල් දස ලක්ෂ 280ක් පමණි. නැත හොත් රට කරවන්නන්ගේ බලකාමය නිසා ඇති වන හදිසි ආශාවන් හා අරුමෝසම් වෙනුවෙන් ඊට වඩා වැඩි පිරිවැයක් රටට දරන්නට සිදු වනු ඇත.

  • පෙම්වතිය සමග අඹු සැමියන් සේ හැසිරී දර්ශන පටිගත කරළා – විඩියෝ ලිංකුවෙන් බුකිය ගිණි ගනී..

    පෙම්වතිය සමග අඹු සැමියන් සේ හැසිරී දර්ශන පටිගත කරළා – විඩියෝ ලිංකුවෙන් බුකිය ගිණි ගනී..

    සිය හිටපු පෙම්වතිය සමග අතීතයේ අඹුසැමියන් ලෙස හැසිරී එම දර්ශන රූගත කර ගනිමින් , ඇයව බිය ගන්වා මුදල් ලබා ගත් පුද්ගලයෙකු පිළිබදව තොරතුරු වාර්තා වෙනවා.

    වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පසුගිය 2016 වසරේ සිට වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන යමින් ඇය සමඟ අඹුසැමියන් ලෙස එක්‌වී ඇත. එම අවස්‌ථාවල ලිංගික දර්ශන සැකකරු ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර තිබේ.

    කෙසේ වෙතත් මෙම ප්‍රේම සම්බන්ධයට තරුණියගේ දෙමාපියන් විරුද්ධ වීම නිසා තරුණිය සිය පෙම්වතා වූ සැකකරුට මේ බව කියා සම්බන්ධය අවසන් කර ඇත. එහෙත් මෙම පුද්ගලයා ඇයත් සමඟ අඹුසැමියන් සේ සිටි දර්ශන අන්තර්ජාලයට මුදා හරින බව ද දෙමාපියන්ට හා ඇයගේ හිතවතුන්ට ද බලා ගැනීමට සලස්‌වන බව ද කියමින් වරින්වර ඇයගෙන් මුදල් ඉල්ලන්නට පටන් ගෙන තිබේ.

    ඔහුගේ බිය ගැන්වීම මත ඇයගේ ආත්තම්මාට පමණක්‌ මේ බව කියා ඇගේ ඒ.ටී.එම්. කාඩ්පතින් මුදල් ලබාගෙන දී ඇත. ණයට ද මුදල් ගෙන ඔහුට දී ඇත. එහෙත් ඔහු ඉන් සෑහීමකට පත් නොවී ඇය බිය ගන්වමින් වරින්වර කරන කරදරයෙන් බේරීමට ආත්තම්මාගේ ඒ.ටී.එම්. කාඩ්පත හා රහස්‌ අංකය ද ලබාදී තිබේ. ඒ වනවිට ඔහු ඇයගෙන් ලබාගෙන ඇති මුදල රුපියල් 11,29400.00 කි.

    කෙසේ වෙතත් මුදල්ද ලබා ගත් මෙම සැකකරු එම විඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර තිබේ. පසුව එම තරුණිය සිය මවුපියන්ට සියලු විස්‌තර පවසා පසුගිය දින මවුපියන් ද සමග පොලිසියට පැමිණ පැමිණිලි කර තිබේ.

    ඉන්පසුව පොලිසීය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර වෙන්නප්පුව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සදහන්. 
     

  • දුව බලන්න අවුරුද්දට ගිය අම්මටයි අයියටයි නංගි කරපු අමතක නොවන වැඩේ මෙන්න…

    දුව බලන්න අවුරුද්දට ගිය අම්මටයි අයියටයි නංගි කරපු අමතක නොවන වැඩේ මෙන්න…

    දියණිය බැලීමට අවුරුදු නෑගම් ගිය මවක සහ පුතෙකු ගුටිබැට ප්‍රහාරයකට ලක්වී රෝහල් ගතකිරීමේ පුවතක් බදුල්ල – මීගහකිවුල – මීගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    පහරකෑමට ලක්වු දෙදෙනා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන්.

    සිද්ධියෙන් තුවාල ලබා ඇති 33 හැවිරිදි තරුණයා යුද හමුදා සෙබළෙකු වන අතර, ඔහුගේ මව 51 හැවිරිදි වියේ පසුවනවා.

    මීට මාස පහකට පමණ පෙර මෙම මවගේ බාලවයස්කාර දියණිය තරුණයෙකු සමඟ හොර රහසේ නිවසෙන් පිටව ගොස් ඇති අතර, වයස සම්පූර්ණ නොවීම හේතුවෙන් විවාහය ලියාපදිංචි කර තිබී නැහැ.

    කෙසේ වෙතත්, අලූත් අවුරුද්දට දියණිය සිටි තරුණයාගේ නිවසට නෑගම් ගිය මවට සහ එම තරුණියගේ සහෝදරයාට එම නිවසේ සිටි ඥාතීන් පහරදී ඇත්තේ ඇය හොර රහසේ නිවසෙන් පිටවූ දිනයේ පොලීසිය දැනුම්වත් කළ බව පවසමින්.

    අප මේ සම්බන්ධයෙන් මීගහකිවුල පොලිසියෙන් විමසීමක් කළා.

    එහි නිලධාරියෙකු සඳහන් කළේ පහරදීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

  • පාසල් දැරියන් දෙදෙනකු නිරුවත් කර ඡායාරූප ගත් ගුරාගෙන් දැරියන්ට අමුතු යෝජනාවක්….

    පාසල් දැරියන් දෙදෙනකු නිරුවත් කර ඡායාරූප ගත් ගුරාගෙන් දැරියන්ට අමුතු යෝජනාවක්….

    අනුරාධපුර, තඹුත්තේගම ප්‍රදේශයේ පාසලක ශිෂ්‍යාවන් දෙදෙනකු හෝටලයක කාමරයක නවතා නිර්වස්ත්‍ර කර ඡායාරූප ගත් එම පාසලේම ක්‍රීඩා ගුරුවරයකු පොලිසිය විසින් (31දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    ගුරුවරයාගේ මේ අශෝභන ක්‍රියාවට මැදිවී ඇත්තේ 16 හැවිරිදි ශිෂ්‍යාවන්ය.

    ක්‍රීඩාවට දක්‍ෂ මේ ශිෂ්‍යාවන් දෙදෙනා ඔවුන් ඉදිරි ක්‍රීඩා තරග සඳහා වෛද්‍ය පරීක්‍ෂාවකට ලක්කිරීමට කොළඹ රැගෙන යා යුතු බවට පවසා එම අදාළ ගුරුවරයා විසින් පසුගිය මස 29 දා ශිෂ්‍යාවන් දෙදෙනා රැගෙන ඇවිත් ඇති බව පොලිසියේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.

    ක්‍රීඩා ගුරුවරයා හා පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති බවත් එහිදී ගුරුවරයා විසින් එම ශිෂ්‍යාවන් දෙදෙනා නිරුවත් කොට ඡායාරූප ගතකර ඇති බවත් එම නිලධාරියා කීය.

    ශිෂ්‍යාවන් නිරුවත් කොට ගන්නා ලද ඡායාරූප ගුරුවරයා විසින් එම ස්ථානයේදීම අන්තර්ජාල ගතකරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ඔහු පැවැසීය.

    පොලිසියට ලද තොරතුරකට අනුව මේ හෝටලය වටලා අදාළ සැකකාර ක්‍රීඩා ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරියකුගෙන් විමසූ විටදී එම නිලධාරියා සඳහන් කෙළේය.

    පොලිස් භාරයට ගත් ශිෂ්‍යාවන් දෙදෙනා වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමුකොට ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගනු ලැබූ ක්‍රීඩා ගුරුවරයා වයස අවුරුදු 33ක් වන අතර ඔහු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 5දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්‍ෂණ පොලිසිය විසින් පවත්වනු ලබයි.

  • “සරත් ෆොන්සේකාගේ දැනුම සහ බුද්ධිය නිසා යුද්ධය දින්නා” – ගෝඨාභය රාජපක්ෂ කියයි

    “සරත් ෆොන්සේකාගේ දැනුම සහ බුද්ධිය නිසා යුද්ධය දින්නා” – ගෝඨාභය රාජපක්ෂ කියයි

    30 වසරක් පැවති කුරිරු යුද්ධය ජයග්‍රහණය කිරීමට මූලිකම අඩිතාල වූයේ හමුදාපති සරත් ෆොන්සේකාගේ දැනුම සහ බුද්ධිය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරන වීඩියෝ පටයක් සමාජ ජාලා තුල සංසරණය වෙමින් පවති.
     
    එහිදී අදහස් පළ කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ –
     
    “ඔබ දන්නවා මේ සටන ගොඩබිමේ කරන සටනක්. එතකොට අපේ ප්‍රධානතම හමුදා වන්නේ යුධ හමුදාව..යුධ හමුදාවේ නායකත්වය ඉතාමත්ම වැදගත්.
    ඇත්ත වශයෙන්ම මම මේ වෙලාවේ සඳහන් නොකලොත් යුධ හමුදාපතිතුමාව.යුධ හමුදාපතිතුමාගේ ඒ කැපවීම ධෛරයභාවය ඒ වීරත්වය, ඒ දැනුම නැතුව අපිට මේක ජයග්‍රහණය කරන්නට පුලුවන් වන්නේ නෑ.ඇත්ත වශයෙන්ම අපි ආඩම්බර වෙන්න ඕනේ මෙවැනි නිලධාරීන් අපිට ඉන්න එක ගැන”

  • ඔයා කටවහගෙන ඉන්න – අතිරේක දිසාවිනිසුරුතුමාට පොඩ්ඩක් වැදිලා – සුගන්ධ්කා ෆර්නැන්ඩෝ

    ඔයා කටවහගෙන ඉන්න – අතිරේක දිසාවිනිසුරුතුමාට පොඩ්ඩක් වැදිලා – සුගන්ධ්කා ෆර්නැන්ඩෝ

    අධිකරණය භූමියට යන හැමකෙනෙක්ටම දැනගන්න ලැබෙන්නේ නැති තිත්ත ඇත්ත ඊයේ නීතිඥවරියක් වන සුගන්ධ්කා ෆර්නැන්ඩෝ විසින් මුළු ලෝකයටම හෙළිකළා.

    මේ ගැන අපට ද දැනගන්න ලැබුනේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ෆේස්බුක් නිල පිටුව හරහායි.

    අමාත්‍යවරයා එහිදී සටහනක් ද සමගිනුයි මෙය සමාජජාල වෙබ් අඩවියට එක්කර තිබුණේ…

    අධිකරණය නීතිඥවරුන් සහ විනිසුරුවරුන් පිළිබඳ නීතිඥවරියක් වන සුගන්ධ්කා ෆර්නැන්ඩෝ විසින්ම හෙලිදරව් කරන තිත්ත ඇත්ත.ඔබතුමිය අධිකරණ ඇමැතිතුමිය වුණානම් වෙනසක් වෙයි නේද,