තම ඉඩම් යලි ලබාදුන්නාට ප්‍රීති වූ යාපනයේ ජනතාව ලොක්කන්ගේ පින්තූර රැගෙන කාවඩි නටයි..! (Photo)
යාපනයේ වලිකාමම් පළාතේ ඉඩම් නිදහස් කොට ජනතාවට ලබා දීම නිමිත්තෙන් යාපනයේ තෙලිප්පලෙයි දුර්ගා කෝවිලේ විශේෂ පූජාවක් තබමින් ජනාධිපතිවරයාටත්,අග්‍රාමාත්‍යවරයාටත්,යුද හමුදාපතිවරයාටත් යාපනයේ ජනතාව ආශිර්වාද කොට තිබේ. මෙම ආශිර්වාද පූජාව සමග කාවඩි නැටුමක්ද…