විල්පත්තුව ශ්‍රී රාමා ස්වාමී අභය භූමිය කරමින් රටම නොදැන ජාතික වනෝද්‍යාන දෙකක නම් වෙනස් කල හැටි
අපේ රටේ ප්‍රධාන වනෝද්‍යාන දෙකක සහ අභය භූමියකට Google Map හරන අලුත් නම් තුනක් ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව විල්පත්තුව අභය භූමිය Lord Shrirama Swami Wilpattu National Wildlife Park ලෙසත්, අංගමැඩිල්ල ජාතික…