කිත්සිරි??කොහේ ඉන්න කිත්සිරියෙක්ද? මම චන්දිම… දුරකථන ඇමතුමෙන් චන්දිමට යකා වැහෙයි..
බ්‍රහස්‌පතින්දා උදය වරුවේ චන්දිම වීරක්‌කොඩි අමාත්‍යවරයාගේ දුරකථනයට හිටිහැටියේම විශේෂ දුරකථන ඇමතුම පැමිණියේ ය. “අපි මේ අහවල් FM සේවාවෙන්” කියමින් එහා කෙළවරින් කතා කළේ ලංකාවේ ජනප්‍රියම FM සේවාවක නිවේදකයෙකි. “අපේ ප්‍රවෘත්ති…