නිරූපන ශිල්පිණි පියුමි හංසමාලි කියන්නේ නිතර නිතර සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක්. විශේෂයෙන් ඇය සිය ෆේස්බුක් පිටුවට එක් කරන ඡායාරූප නිසා ඇය කෙරෙහි විශේෂ අවධානයක් හිමි වෙනවා. මෑත කාලයේ ඇය පිළිබඳව…

එක්සත් ජාතික පක්‍ෂය තුල සැලකිය යුතු ප‍්‍රතිසංවිධානයක් හෝ නායකත්වයේ වෙනසක් සිදු නොකරන බව ඊයේ රාත‍්‍රියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග කරන ලද සාකච්චාව අනුව පෙනී ගිය බව රාජ්‍ය ඇමති පාලිත…

දෙමළ ජාතික සන්ධානය සිය ගෞරවය  අහිමි කරගෙන ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා. ඔහු කියා සිටියේ ලැජ්ජාවක් නොමැති දෙමළ ජාතික සන්ධානය ඊපීඩීපී සමග එක්ව…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට අත්සන් නොතැබීම ගැන තමාට ගැටළුවක් පවතින බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොන්ඩමන් පවසනවා. ඔහු කියා සිටියේ…

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් එකඟතාවන්ට පැමිණීමේ අපේක්ෂාවෙන් තීරණාත්මක සාකච්ඡා වට 07ක් අද (02) සහ හෙට (03) පැවැත්වෙනවා. ඒ, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික…

රාජ්‍ය නායකයෙකු අතින් ඇමරිකානු  පුරවැසි භාවය ලබා ගන්නවා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි ඇමරිකානු පුරවැසි භාවයත් එක්ක  තවත් බොහෝ අවස්ථාවන් රැසක් ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා අතින් හිමිවුන අපේ ලංකාවේ…

රංගන ශිල්පිණි උදාරි වර්ණකුලසූරීය පසුගිය දිනෙක පැහැර ගැනීමකට ලක්ව තිබුනා. ඒ පිළිබද මතකය අවදි කරමින් පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුණා, එම සංවාදය පහතින් , පසුගිය දවසක (මාර්තු 22) උදාරිව…

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ස්ථාපනය කර ඇති කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මෙන්ම කොලොන්නාව ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි මැතිතුමාගේ සමරු පලකයට හානි කල වරදකරුවන් හට තරාතිරම නොබලා දැඩි…

මුන්ට පිස්සු… ගාමිණි ජයවික්‍රම කියන්නේ අමුම අමු නපුන්සක එන්.ජි.ඕ කාරයෙක්… යකෝ මේක සිංහල බෞද්ධ රටක්.. මුට ඒක අමතක වෙලා.. බුදුන් වහන්සේ වැඩම කරපු රට මේක.. මේකේ වෙසක් එකට තොරන් හදන්නේ…

ෆේස් බුක්හි Partner Categories අවලංගු කරයි
Facebook සමාජ ජාල අඩවියෙහි Partner Categories යනුවෙන් වර්ගීකරණය කොට ඇති දැන්වීම් ප්‍රචාරණ ක්‍රමවේදය අවලංගු කරන බව Facebook ආයතනය පවසයි. මිල දී ගැනීමේ ක්‍රියාවලිය වැනි මාර්ග අපගත දත්ත එක්රැස් කර තම සේවා ලාභීන්ට සැපයීමට Experian සහ Acxiom වැනි ප්‍රමුඛ පෙළේ තෙවැනි පාර්ශ්වකාර ආයතනවලට මෙම ප්‍රචාරණ ක්‍රමවේදයෙන් ඉඩ ලබා දුන් අතර Cambridge Analytica විසින් Facebook පරිශීලනය කරන්නන් මිලියන…

විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු, කීර්තිමත් ලේඛකයෙකු සහ නිදහස් චින්තකයෙකු වන වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ මුල් පෙළේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු, කීර්තිමත් ලේඛකයෙකු සහ නිදහස් චින්තකයෙකු වන වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට 65 වන වියේ පසුවූ අතර මාළබේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.සිය වෛද්‍ය වෘත්තියට අමතරව මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය මගින් ජාතියේ සෞඛ්‍ය…

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධව හිටපු යුධ හමුදා කර්නල්වරයෙක් වන විජේතුංග තිලකරත්නව අත්අඩංගුවට
ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශන සමිබන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු යුධ හමුදා කර්නල්වරයෙක් වන විජේතුංග තිලකරත්න යන අයව පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කර ඇත. අත්අඩංගුවට ගන්නා ලද හිටපු හමුදා කර්නල්වරයාව අද (29) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට…

මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා තේරිමට ප‍්‍රථම අද (28) උදෑසන එහි දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.ඇතිවූ තත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළ අතර හැටන් කැරලි මර්දන ඒකකය කැඳවිමටද පොලීසියට…

දින කිහිපයක් තිස්සේ පැවති ආන්දෝලනය නිමාකරමින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් චීනයට පැමිණි බව දෙරටම තහවුරු කිරීමත් සමග ඒ සම්බන්ධ වීඩියෝ මේ වන විට සමාජ ජාල ඔස්සේ වේගයෙන් සංසරණය…

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියාවට ශක්තිමත් නායකයකු වෙනවා පමණක් නොව, ඔහු මුළු ලොවම පාලනය කරන නායකයකු වනු ඇතැයි ලෝක සිදුවීම් සම්බන්ධයෙන් නිවැරදිව අනාවැකි පළ කළ බාබා වැන්ගා පවසා ඇතැයි විදෙස්…

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මහජන නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.  ඒ සිය ජනතාව මුහුණ දී ඇති තර්ජන සම්බන්ධයෙන් දවස් තිහක් ඇතුළත නිත්‍ය විසඳුමක්…