පුරුෂයකුගේ හෝ කාන්තාවකගේ වඳබව හෝ මඳසරු බව ඇති කළ හැකි කිසිදු පෙත්තක් දැනට ලෝකයේ කිසිම තැනක නැතැයි දිවයිනේ ජ්‍යේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කරති. එසේම කිසියම් ජන කණ්ඩායමක් හෝ ජන…

අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කිසිදු විදේශ රටක සැගවී නැති බවත් ඔහු සැගවී සිටින්නේ අරලියගහ මන්දිරය ඇතුලේම බවත් නියෝජ්‍ය ඇමති…

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයන් ගැන දැන්ම කතාවෙන්න පටන් අරන් තියෙනවා. එක් එක් පක්ෂවලින් මේ සඳහා ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන්න ගැන හැමතැනම තියෙන්නේ කුතුහලයක්. මේ අතර ශ්‍රී ලංකා පොදුජන…

දෙවියන් වෙන්න ගිය සුදත් දුමින්ද,නිශ්ශංක සමග දැමු ඩිල් මෙන්න… සුදත්ට පහර දෙන්න රනිල්ගේ ලොලිපොප් බලකාය වැඩ අරඹයි.. සුදත් චන්ද්‍රසේකර තමන්ගේ අඳෝනාව් අවසන් කර ඇත්තේ (ONE MAN GOD) යනුවෙන් සදහන් කරමින්…

මාවනැල්ල ගල්ගොඩ ශ‍්‍රී බබෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලේ ඉහල මහලය විවෘත කිරීම (23) පොල්ගහවෙල මාලිගාකන්ද සමාධි ධර්මායතනාධිපති වෛද්‍යාචාර සඳහම් වාගීෂ්වර ධර්මවිශාරද සාම විනිසුරු ශාස්ත‍්‍රපති අතිපූජ්‍ය පදවිගම්පොල…

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් තබනු ලැබුවා. ඒ, ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය විමසූ…

මේ දිනවල කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඝාතන සිදු කරමින්, කප්පම් ගනිමින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් පාතාලයේ ගෝඩ් ෆාදර් බවටව පත්ව සිටින්නේ ඩුබායිහි සැඟව සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තායි. මේ…

නායකත්වය තරුණ පරපුරට බාරදී ගෞරවනීය ලෙස ඉවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් එස්.ආර්.එම් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය. ඔහු පෙන්වා…

නව පොලිස්පතිවරයා වශයෙන් එස්. එම්. වික්‍රමසිංහ මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වේ.  මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී කලබල මැඬපැවැත්වීමේදී ඒ මහතා කළ සේවය සලකා බලා මෙම පත් කිරීම…

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පරාජය කරන බවට ප්‍රකාශ කරන එක්සත් ජාතික පක්ෂය, ඔහුට සහාය පළ කරන මන්ත්‍රිවරුන් 113 දෙනකුගේ අස්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් ඊයේ ආරම්භ කර තිබේ. එම ලේඛනයට ඊයේ…

එල්.ටී.ටී.ඊ ය විසින් 2006 ජූලි 26 දින මාවිල්ආරු සොරොව්ව වසා දැමිණ. ෆොන්සේකා ඇඳේ සිටියදී ගෝටාබය අණ දුන් මෙහෙයුම් අතර සුප්‍රකට මාවිල්ආරුව ද අමතක කළ නොහැකිය. මෙම කාලය තුල මාවිල්ආරු ප්‍රදේශය…

හිටපු ජනාධිපති වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර නමැත්තා මහින්ද රාජපක්ෂගේ නම විකුණමින් මහින්ද රාජපක්ෂට සතයක් හෝ ලබා නොදී විවිධ පුද්ගලයන්ගෙන් විවිධ අවස්ථාවලදී රුපියල් කෝටි ගණනක…

“HIV බියක්” හේතුවෙන් පසුගිය වකවානුවේ සමාජය තුළ වැඩි අවධානය  හිමිකර ගත් කුලියාපිටියේ දරුවා දැනට පදිංචිව සිටින කුලී නිවසේ කුලී මුදල වාර්ෂිකව ලබාදීමට අබාන්ස් පෞද්ගලික ආයතනය මේ වසරේදීත් කටයුතු කරනු ලැබුවා.…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් පසුගියදා රත්තපුර කුරුවිට ප්‍රදේශයේ පිහිටි මෙත්තාරාම විහාරස්ථානයේ සිටින 325කට වාර්ෂයක් සඳහා අවශ්‍ය පාසැල් පොත් හා උපකරණ බෙදා දෙනු ලැබුවා.…

ගාල්ල මහ නගර සභාව සදහා නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට සභාවේ මන්ත‍්‍රීවරුන් අතර පැවති ඡන්දයෙන් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අපේක්‍ෂකයා ජය ගනු ලැබීය.…

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව අත්සන් කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර නොමැති බව පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක පවසනවා. ඊයේ (22) ශ්‍රි ලංකා…