සංවිධායක තාත්තාගෙන් ආදරණීය පාසල් දියණියට මන්ත්‍රි පදවියක්…. එජාපයෙන් ඇසෙන පුවත්…
වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ පාසල් සිසුවියක නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව සඳහා ලැයිස්තුගත මන්ත්‍රීවරියක සේ කටයුතු කිරිමට තෝරාපත් කරගෙන තිබේ. එක්සත් ඡාතික පක්ෂය යටතේ ලැයිස්තුවට ඇතුළත්ව සිටි ඇය නාත්තන්ඩිය කුඩාවැව පදිංචි…


