හිටපු කොටියා දීල තියෙන්නෙ බොරු තොරතුක් – මුල්ලිවයික්කාල් රත්තරං සෙවීමේ මෙහෙයුම අසාර්ථකයි
මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසියට පුනරුත්ථාපනය වූ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු ලබාදුන් තොරතුරක සඳහන්ව ඇත්තේ මුලතිව් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ තැනක එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් වළලන ලද රත්‍රං තොගයක් ඇති බවයි. පොලිසිය සෙසු ආරක්‌ෂක අංශ මේ පිළිබඳව දැනුවත් කොට මුලතිව් දිසා විනිසුරු එස්. ලෙනින් කුමාර් මහතාගෙන් ලබා ගත් අධිකරණ නියෝගයක් මත විනිසුරුවරයා ඉදිරියේ මෙම රත්‍රං…

