Category: සුපිරි Talks & Jokes

  • ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් මල්වතු මහ නාහිමිට අතට අත දෙයි.. බලහත්කාරයෙන් මහනාහිමිගේ අසුනේම වාඩි වෙන්න යයි..(වීඩියෝ)

    ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් මල්වතු මහ නාහිමිට අතට අත දෙයි.. බලහත්කාරයෙන් මහනාහිමිගේ අසුනේම වාඩි වෙන්න යයි..(වීඩියෝ)

    සාමය සමගිය සහ සහජීවනය සදහා වූ ජාතික සමුළුවට සහභාගී වීමට මෙරටට පැමිණි ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා ඊයේ(30) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක්කේය.

    මුලින් මල්වතු මහ විහාරයට ගිය ඔහු මල්වතු නාහිමියන්ට අතට අත දෙන්නට උත්සාය කලේ සාමාන්‍ය හෝ ගරු කිරීමකින් තොරවයි.

    ඉන් පසු ඔහු මහ නාහිමියන්ගේ අසුනේම අසුන් ගන්නට උත්සාහ ගත් අතර අසල සිටි පිරිස විසින් එය නුවලකනු ලැබීය.

    මහ ලේකම්වරයා පැමිණි හෙලිකොප්ටරය හේතුවෙන් මහනුවර ප‍්‍රදේශයේ නිවාස කිහිපයක වහලවල් ගැලවී ගොස් තිබින.

    ඔහුගේ සහභාගීත්වයෙන් හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අදාල සමුළුව ඊයේ පස්වරුවේ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වින.

  • සුමධුර ධර්ම දේශක භික්‍ෂුවක් විසින් අපයෝජන කලැයි කියන සාමනේර දෙනමක් රන්ජන් සොයාගෙන එයි (වීඩියෝ)

    සුමධුර ධර්ම දේශක භික්‍ෂුවක් විසින් අපයෝජන කලැයි කියන සාමනේර දෙනමක් රන්ජන් සොයාගෙන එයි (වීඩියෝ)

    විහාරස්ථානවල වැඩිහිටි භික්ෂූන් වහන්සේලා අතින් ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන කුඩා සාමණේර හිමිවරුන් දෙදෙනකු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මුණ ගැසී පැමිණිලි කර තිබේ.

    රාමනායක මහතා සමඟ ඔවුන් එක්ව මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර සාමණේර හිමිවරුන්ගේ දෙමව්පියන් ද එම හමුවට සහභාගි වූහ.

    සුමධුර ධර්ම දේශක, මාපිය වන්දනා කරවන හිමි නමකට එහිදී චෝදනා එල්ල විය.

    අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තමන් මහනායක හාමුදුරුවරුන්ට දැනුවත් කරන බවද රාමනායක මහතා එහිදී පැවසීය.

  • ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ගැලවූ ෆේස්බුක් ආයතනය මෙවර ඉරාජ්ගේ කලිසමත් ගලවයි

    ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ගැලවූ ෆේස්බුක් ආයතනය මෙවර ඉරාජ්ගේ කලිසමත් ගලවයි

    ඉරාජ් වීරරත්න විසින් නිරතුරුව සිදුකළ සමාජ විරෝධී ක්‍රියා හේතුවෙන් මීට පෙර ඔහුගේ ෆේස්බුක් පිටුව ගැලවූ ෆේස්බුක් ආයතන මෙවර ඔහුගේ කලිසමද ගලවා ඇති බව ඔහු විසින් අටවා ගත් අලුත් පිටුවේ සඳහන් කර තිබුණේ මෙසේය.

    තමාගේ ෆේස්බුක් පිටුව ගැලවූ පසු ඉරාජ් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ, රජය විසින් මෙය සිදුකළ බවය. එහෙත් ඊට ඇති සාක්ෂි විමසූ අවස්ථාවේ ඉරාජ් විසින් පැවසූයේ වැල් බයිලාය.

    ආණ්ඩුව විසින් ඉරාජ්ගේ පිටුව ගැලවූ බවට ඉරාජ් විසින් සිදුකරන ලද්දේ බොරු රංගනයක් බවත්, ආණ්ඩු විරෝධී ෆේස්බුක් පිටු විශාල සංඛ්‍යාවක් ආණ්ඩුව විසින් ඉවත් කර ඇති බවටත්, විවිධ වැල් බයිලා ගසමින් ඉරාජ් ආණ්ඩුවට එරෙහිව නැඟු චෝදනා කිසිඳු විද්‍යාත්මක පදනමක් හෝ අවම තරමේ තාර්කික කරුණක්වත් නොමැති මනස්ගාත ගොන්නක් බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය සහ ශ්‍රී ලංකා තොරතුරු සංගමය නිවේදනය නිකුත් කරමින් සඳහන් කර තිබුණි.

    එවැනි පසුබිමක් තුළ ඉරාජ් විසින් තම ජීවිකාව කරගෙන යෑමට ආරම්භ කළ අලුත්ම ෆේස්බුක් පිටුවත් තම වෘත්තීය කොන්ත්‍රාත් දේශපාලනය වෙනුවෙන් ආණ්ඩුව ඇතුළු විවිධ පුද්ගලයින්ට මඩ ගැසීමට යොදාගැනීමත් සමඟම ෆේස්බුක් ආයතනය ඉරාජ්ට රතු නිවේදන එවා ඇත. මේ අනුව තවදුරටත් ඉරාජ් විසින් ෆේස්බුක් ආයතනයේ ආචාරධර්ම උල්ලංඝනය කරමින් තම දේශපාලන කොන්ත්‍රාත් සිදුකිරීමට යෑමෙන් මෙම පිටුවත් අහිමි වී යෑමේ අවදානමක් පවතී.

    එය ෆේස්බුක් ආයතනය සමාජ විරෝධී කටයුතු සිදුකළ ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ගැලවීමෙන් නොනැවතී දෙවන පිටුවෙන් ඔහුගේ කලිසමද ගලවා, ඉතුරු වූ ජංගි කැබැල්ලද ඔලුවෙන් ගැලෙව්වාක් මෙන් වනු ඇත.

  • යාල මුහුදු තීරයේදී රුදුරු රළ පහර බිළිගත් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ ඛේදවාචකය (වීඩියෝ)

    යාල මුහුදු තීරයේදී රුදුරු රළ පහර බිළිගත් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ ඛේදවාචකය (වීඩියෝ)

    කිරින්ද – යාල මුහුදු තීරයේදී රුදුරු රළ පහර බිළිගත් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ ඛේදවාචකය

  • බුකිය රත්කරමින් පොලිසියට සද්දේ දාපු සුරූපී කාන්තාවගේ වීඩියෝවේ කිසිවෙකු නොදත් කතාව මෙන්න

    බුකිය රත්කරමින් පොලිසියට සද්දේ දාපු සුරූපී කාන්තාවගේ වීඩියෝවේ කිසිවෙකු නොදත් කතාව මෙන්න

    බුකිය රත්කරමින් පොලිසියට සද්දේ දාපු සුරූපී කාන්තාවගේ වීඩියෝවේ කිසිවෙකු නොදත් කතාව මෙන්න

    https://youtu.be/elYb29OjKLs
  • රට වටේ කරක් ගැසූ නාමලුත් මඟුල් කන්න සැරසෙයි..

    රට වටේ කරක් ගැසූ නාමලුත් මඟුල් කන්න සැරසෙයි..

    හිටපු ජනාධිපති වර්තමාන විපක්ෂ නායක හින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සැප්තැම්බර් මස 17 වනදා පැවැත්වීමට නියමිත බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.

    තම විවාහය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා මුල් වරට හෙළිකර ඇත්තේ මෑතක දී මෙරට සංචාරයක යෙදුණු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමගිනි.

    ඉන්දීය අගමැතිවරයාගේ මෙරට සංචාරයේ දී විපක්ෂ නායකවරයා මුණගැසුණු අවස්ථාවේ නාමල් රාජපක්ෂ මහතා සමඟ සිදු වූ කෙටි සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් සැප්තැම්බර් මස 17 දින විවාහ වන බවයි.

    නරේන්ද්‍ර මෝදි මහතා එහිදී සඳහන් කර ඇත්තේ තමන්ගේ උපන්දිනය ද යෙදී ඇත්තේ එදිනට බවයි.

    වාර්තා වන ආකාරයට නාමල් රාජපක්ෂ මහතා විවාහ දිවියට එක් වන්නේ මෙරට සංචාරක හෝටල් ගණනාවක් හිමි ප්‍රකට ව්‍යාපාරිකවකු වන වන තිලක් වීරසිංහ සහ කලක් මෙරට ධාවන ශූරියයක වූ අරුණි වික්‍රමරත්න මහත්මියගේ එකම දියණිය සමගයි.

  • රුහුණු සරසවියෙන් භාවිත කල කොන්ඩම් බාල්දි දෙකක් හමුවෙයි..

    රුහුණු සරසවියෙන් භාවිත කල කොන්ඩම් බාල්දි දෙකක් හමුවෙයි..

    රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කාමරයක් තුල තිබී පාවිච්චි කරන ලද කොන්ඩම් බාල්දි දෙකක් හමු වුණු බව එහි කුලපතිවරයා චෝදනා කරයි.

    මෙම ශිෂ්‍ය ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවන බවද ඔහු පවසයි.

    රුහුණු සරසවියේ එක් ප්‍රදේශයක වසර පහලවක් තිස්සේ කිසිම ආචාර්යවරයෙක් කුලපතිවරයෙක් නැතැයිද කී ඔහු තමන් එය වෙනස් කරමින් එම ප‍්‍රදේශ නිසහස් කල බව ද කියා සිටී.

    එම තහනම් කලාපයන් තුළ ඉතා අමානුෂික ලෙස නවකවදය දී ඇති බවද පැවසූ කුලපතිවරයා නවක සිසු සිසුවියන්ව බලහත්කාරයෙන් උද්ඝෝෂණ සඳහා සහභාගි කරවා ගෙන ඇතැයිද සඳහන් කලේය.

  • සහරාන්ට කඬේ ගිය ටියුෂන් ගුරෙක් අල්ලයි.. ස්වර්ගයේ කන්‍යාවියන් 72ට කලින් සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරලා..

    සහරාන්ට කඬේ ගිය ටියුෂන් ගුරෙක් අල්ලයි.. ස්වර්ගයේ කන්‍යාවියන් 72ට කලින් සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරලා..

    තමන් යටතේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ විෂය දැනුම වර්ධනය කිරීම පසෙක තබා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාද සම්බන්ධයෙන් දේශන පැවැත්වූවේ යැයි කියන කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ගුරුවරයකු ලෙස කටයුතු කළ මුස්ලිම් ජාතිකයකු ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා (13) නියෝග කළේය.

    ඔහු යටතේ ඉගෙනුම ලැබූ තරුණ සිසුවියන්ගේ අඩ නිරුවත් දර්ශන වීඩියෝ ගත කර ඒවා අන්තර් ජාලයට මුදාහරින බවට තර්ජනය කිරීම ඇතුළු චෝදනා යටතේ කොල්ලූපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැමිණිලිකාර අධ්‍යාපන ආයතනයේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

    වෂීම් අහමඞ් නමැති එම සැකකරු එම ආයතනයේ හිමිකරුගේ දියණිය ඇතුළු තරුණ සිසුවියන් සිය ශාරීරික අවශ්‍යතා සඳහා වැසිකිළියට ගිය අවස්ථාවේදී හා ඇඳුම් මාරුකරන ස්ථානවලට ගිය අවස්ථාවලදී ඉතා සූක්‍ෂම ලෙස ඒවා වීඩියෝ ගතකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ආයතන හිමිකරු කොල්ලූපිටිය පොලිසියට ගිය අවස්ථාවේදී පොලිස්ථානය තුළදී පවා ආයතන හිමිකරුට තර්ජනය කර ඇති බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා අධිකරණයට පැවසීය.

    එමෙන්ම ඔහු සිය සිසු සිසුවියන්ට විෂය දැනුම ලබා දීමට පෙර දිනපතා උදෑසන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයාව සිටි සහරාන් හෂීම් නමැත්තා විසින් පවත්වනු ලැබූ දේශන පිළිබඳව සිසුන් දැනුවත් කරමින් දේශන පවත්වා ඇතිබවත් විත්තියේ නීතිඥවරු එහිදී අධිකරණයට කීහ.

    නීතිඥ අරවින්ද ගමගේ, ප‍්‍රගීත් මංගල, දීපාල් වන්නිආරච්චි, අමිල ගමගේ ඇතුළු නීතිඥ මඬුල්ලක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

    -දිවයින-

  • පාසල් දැරිය තමන් දූෂණය කළ පුද්ගලයා සමග පැන යයි!

    පාසල් දැරිය තමන් දූෂණය කළ පුද්ගලයා සමග පැන යයි!

    ස්‌ත්‍රී දූෂණයට ලක්‌ව පරිවාස භාරයට පත්ව සිට මවට බාරදී තිබූ බාලවයස්‌කාර දැරියක්‌ ඇයව දූෂණයට ලක්‌කළ පුද්ගලයා සමගම පළාගොස්‌ ඇති බවට මාදම්පේ පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී තිබේ.

    එම දැරියගේ මවගේ සහෝදරියගේ සැමියා වන මාදම්පේ ගල්මුරුව කච්චකඩුව පදිංචි අයකු පැමිණිලිකරු වෙයි.

    මෙම දැරිය උඩප්පුව පොලිස්‌ වසමේ පදිංචිව සිටියදී එම ප්‍රදේශයේ අයකු සමග සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර ඔහු අතින් දූෂණයට ලක්‌ව පරිවාස භාරයට පත්කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පුත්තලම අධිකරණයේ නඩුවක්‌ පවතින බවත් පැමිණිල්ලෙන් කියා තිබේ.

    වයස අවුරුදු 15 යි මාස 07 ක්‌ වයසැති දැරියව ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට පරිවාසයෙන් දැරියගේ මවගේ බාරයට පත්කර ඇතැයි ද පසුගිය අප්‍රේල් 05 දින සිට ඇය තම නිවසේ පදිංචිව සිටිමින් පාසල් ගිය බවද පැමිණිල්ලේ දැක්‌වෙයි.

    ජුනි 02 දින රාත්‍රියේ දැරිය නිවසේ නොමැති බව තම බිරිඳ කී බවත් ඉදිරි දොර හැර බලන විට ඇය නිවස ඉදිරිපිට මාර්ගයේ එම පුද්ගලයා සමග යතුරුපැදියක නැග යනවා දුටු බවත් පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

  • සිහිමුර්ජා කර අත් පා බැඳ පෙම්වතා පෙම්වතියට කළ අපරාධයක්

    සිහිමුර්ජා කර අත් පා බැඳ පෙම්වතා පෙම්වතියට කළ අපරාධයක්

    විසි දෙහැවිරිදි තරුණියක සිහි මුර්ජා කොට අත් පා බැඳ ලිංගික අතවරයක් සිදු කරනු ලැබූ විසිතුන් හැවිරිදි තරුණයකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

    තරුණිය සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙන අතර ඒ අවසරයෙන් මෙදින ඔහු ඇය සිය පියා සමග නවාතැන් ගෙන සිටින බියගම පේරගස්හන්දිය ප‍්‍රදේශයේ නේවාසිකාගාර කාමරයට පැමිණ එහි පියා නැති අවස්ථාවක එම අපරාධය සිදුකර ඇතැයි කියති.

    තරුණියට සිහිය පැමිණි විට අය්යේ කියමින් කෑගසන ශබ්දය ඊට යාබද කාමරයේ සිටින තරුණයාට ඇසීමෙන් පසුව තරුණිය සිටි කාමරයේ් දොර කඩා බලන විට එම සිද්ධිය දැක ගැනීමට හැකිවී ඇත.

  • මහින්ද, රනිල් එක්ක ආතල් එකේ Chat එකක් දාන ගමන්, රතන හිමිව Bite එකට ගත්ත හැටි (වීඩියෝ)

    මහින්ද, රනිල් එක්ක ආතල් එකේ Chat එකක් දාන ගමන්, රතන හිමිව Bite එකට ගත්ත හැටි (වීඩියෝ)

    මහින්දගේම උපදෙස් මත පසුගියදා අතුරලියේ රතන හිමි දළදා මාළිගාවේ මහ මලුවේදී අසාද් සාලි, රිෂාඩ් සහ හිස්බුල්ලා යන මුස්ලිම් ආණ්ඩුකාරවරුන් දෙදෙනා සහ ඇමතිවරයා එම ධුරවලින් නෙරපා දමන ලෙස ඉල්ලමින් උපවාසයක් ඇරඹීය.

    ඒ අතරවාරයේ පසුගියදා මහින්ද අරලිය ගහ මන්දිරයටම ගොස් අගමැති රනිල් හමු වූ අතර එම සුහද සාකච්ඡාව ඇරඹීමට මත්තෙන් මහින්ද, රනිල් සහ එජාප මැති ඇමතිවරුන් සමඟ එක්ව උපවාසයේ නිරතව සිටි අතුරලියේ රතන හිමියන්ව බයිට් එකට් ගත් හැටි මෙසේ සටහන් වී තිබිණ.

    වීඩියෝව මෙතනින් බලන්න

  • අවුරුදු 15 ක දැරිය මත්කර 4ක් එක්ව දූෂණය කරලා

    අවුරුදු 15 ක දැරිය මත්කර 4ක් එක්ව දූෂණය කරලා

    බාලවයස්‌කාර දැරියක්‌ මත්කර දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක්‌ වෙන්නප්පුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වයස අවුරුදු 15 ක්‌ වූ දැරිය නිවසින් අතුරුදන්වී ඇති බවට ඇයගේ මව දන්කොටුව පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇත. පැමිණිල්ල කළ දිනට පසු දිනම දැරිය නිවසට පැමිණ තිබේ. ඒ වන විට ඇය අසනීප තත්ත්වයේ සිටිහෙයින් දෙමාපියන් ඇයව මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

    දැරිය අතුරුදන් වී ඇති බවට දන්කොටුව පොලිසියට දැරියගේ මව කරන ලද පැමිණිල්ල අනුව දන්කොටුව පොලිසිය මීගමුව රෝහලට ගොස්‌ දැරියගෙන් ප්‍රකාශයක්‌ ලබා ගෙන තිබේ. එහිදී දැරිය මත්කර දූෂණය කර ඇති බව අනාවරණය කරගෙන ඇත.

    මෙම සිද්ධිය වෙන්නප්පුව පොලිස්‌ වසමේ සිදුව ඇති බැවින් ඒ ගැන විමර්ශන කරන ලෙස දන්කොටුව පොලිසිය වෙන්නප්පුව පොලිසිය දැනුවත් කර තිබේ.

    එම උපදෙස්‌ අනුව වෙන්නප්පුව පොලිසියේ කාන්තා උප පොලිස්‌ පරීක්‌ෂිකාවක්‌ මීගමුව රෝහලට ගොස්‌ දැරියගෙන් නැවත ප්‍රකාශයක්‌ ලබාගෙන ඇත. එහිදී අනාවරණය වූ තොරතුරු මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත

  • නානා නානා මේ අහන්න නානා.. (Video)

    නානා නානා මේ අහන්න නානා.. (Video)

    නානා නානා මේ අහන්න නානා 😍 හිතට දැනෙන වීඩියෝවක්, අනිවාරෙන්ම බලන්න මේක..

  • අපෙන් සමුගත් ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චිගේ මතකයන්

    අපෙන් සමුගත් ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චිගේ මතකයන්

    ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ එ මහතා 68 හැවිරිදි වියෙහි පසු විය.

    මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘‘රත්තරන්’’ වේදිකා නාට්‍යයට රංගන දායකත්වය ලබාදෙමින් රංගනයට අත්පොත් තැබූ ඒ මහතා වේදිකා, ටෙලිනාට්‍ය සහ චිත‍්‍රපට රැුසක සිය රංගන ප‍්‍රතිභාව විදහාලූ එ් මහතා දඩබිම, ටෙලි නාට්‍යයෙහි රඟ පෑ මයිකල් නම් වූ මන්ද බුද්ධික පුද්ගලයාගේ චරිතය වෙනුවෙන් 1991 වසරේදී හොඳම නළුවාට හිමි සම්මානය ද හිමිකරගත්තේය. 

    අනතුරුව සෙක්කුව, මී පුර වැසියෝ, ඇසළ සඳ, වෙඩික්කාරයා, විනිශ්චය ඇතුළු වේදිකා නාට්‍ය 100කට පමණ රංගනයෙන් එක්වූ එ් මහතා මෙරට රූපවාහිනි පේ‍්‍රක්ෂක හදවත් දිනා ගත් යශෝරාවය, සිහිනපුරය, මිල්ලෑව වලව්ව ආදී ටෙලි නාට්‍ය ගණනාවකටද සිය රංගන දායකත්වය එක් කළේ සුවහසක් වූ පේ‍්‍රක්ෂක ජනතාව අමන්දානන්දයට පත් කරමිණි. 

    සිනමාව වෙනුවෙන් ද සිය රංගන දක්ෂතා විද්‍යාමාන කළ ගාමිණි හෙට්ටිආරච්චි මහතා අස්වැසුම, සිංහාවලෝකනය, බහුබූතයෝ, අයෝමා, කොස්තාපල් පුඤ්ඤසෝම ඇතුලූ චිත‍්‍රපට රැුසකටද සිය රංගන දායකත්වය ලබාදුන්නේය

    කොළඹ නාලන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඒ මහතා කලක් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරියෙකු ලෙස ද සේවය කළේය. 

    රංගන ශිල්පිනී ප‍්‍රතිභා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු දරුවන් දෙදෙනකුගේ පියකු වූ ගාමිණි හෙට්ටිආරච්චි මහතා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වන සුභාෂිනී හෙට්ටිආරච්චි මහත්මියගේ ස්වාමි පුරුෂයා විය.

    අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ රංගනවේදී ගාමිණි හෙට්ටිආරච්චි මහතාගේ දේහය රාජගිරියේ පිහිටි එ් මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.

    https://youtu.be/j_zQEWTFCww
  • 15 හැවිරිදි සිසුවෙක්, 11 හැවිරිදි පාසැල් දැරියක් ගැබිණියක් කරලා

    15 හැවිරිදි සිසුවෙක්, 11 හැවිරිදි පාසැල් දැරියක් ගැබිණියක් කරලා

    බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ අවුරුදු එකොලොස් වයසැති පාසල් දරියක් ගැබිනියක් කල පහලොස් හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට ගත් බව පින්නවල පොලිසිය පවසයි.

    එම එකොලොස් හැවිරිදි දැරියට ක්ලාන්තය සහ වමනය හට ගැනිම හේතුවෙන් බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි වෛද්‍ය පරික්ෂණ අනුව ඇය ගැබිණියක් බවට වෛද්‍ය වරැ හදුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

    එම දැරිය බලන්ගොඩ පින්නවල මාරතැන්න නොමිබර් දෙක කොටසේ පදිංචි පාසල් දැරියක් වන අතර අදාල සැකකාර පාසල් සිසුවාද පින්නවල මාරතැන්න නොමිබර් දෙක කොටසේ පදිංචි කරැවෙක් බව පොලිසිය පවසයි. අදාල පාසල් සිසුවා විසින් බාප්පාගේ දුව මෙලෙස ගැබිණියක් කර තිබෙි.

    පින්නවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.පිි.අමරතුංග මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක ඒ.එම්.මයුර සිංහ යන නිළධාරීයා විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

  • සජිත්ගේ හරි අධ්‍යාපන සුදුසුකම් මොනවාද ?

    සජිත්ගේ හරි අධ්‍යාපන සුදුසුකම් මොනවාද ?

    පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා වල දැඩි සේ කතාබහට ලක්කෙරුණු කාරණයක් වූයේ සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුකම් පිළිබඳවයි.එම කරුණු වල සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය අධ්‍යාපන සුදුසුකම් අයතා ලෙස හුවා දක්වා ඇති බව බොහෝ වෙබ් අඩවි සහ ෆේස්බුක් පේජයන් විසින් දක්වා තිබූ බව ඔබට මතක ඇතිවා නොඅනුමානය.

    ඒ කෙසේ වුවද ඒ පිලිබඳව සජිත් ප්‍රේමදාස මහතා හෝ ඔහු නියෝජනය කරන කිසිවකු මේ වනතුරුත් කිසිදු ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැත.රටේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයකු වීමට සිහින දකින සජිත් මේ පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතු අතර නිවාස සංවර්ධන අධිකාරියේම සිටි ඉහල නිළධාරියෙක් අසරණ මිනිසුන්ට නිවාස ලබාදීමේදී සජිත් විසින් සිදුකලා යැයි වූ ප්‍රෝඩාවන් ගැන හෙළිකරන ලදී………..