දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ.. මහින්දගෙන් අමුතු කතාවක් (Video)
වර්තමානයේදී ලොව දියුණු රටවල් ෆේස්බුක් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.…