මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය මැඩපැත්වීම සඳහා අද(05) දහවල් පොලීසිය කදුළු…

 මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුකළ හොරකම් වලට නිතිය ක්‍රියාත්මක නොකර ඔහුව හුදෙක් දැඩි විවේචන වලට ලක්කිරිම තුලින් මතුවු ජන අප්‍රසාදය ඉකුත් මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පරාජයට හේතුවක් වූ බව…

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, පවතින දේශපාලන තත්ත්වය පිළිබඳවයි. එහිදී, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම ඉදිරිපත් කරන යෝජනා…

ජාතිවාදයෙන් රට ගිනිගත් මොහොතක රාජපක්ෂ පවුලේ සාමාජිකයින් තම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමට විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙනවා. රටේ ජාතිවාදය අවුලුවා ජාතිවාදි ගැටළු නිර්මාණය කර වෛරි පසුබිමක්…

වඳ පෙති නිසා රට ගිනිගෙන තිබු මොහොතක පසුගිය දිනෙක ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට විශේෂ සාදයක් මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේදී පැවැත්වුනු බව අපට වාර්තා වේ.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්…

මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව මේවන විට උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වන අතර එයට පදනම් වී ඇත්තේ පොහොට්ටුවේ සාමාජිකයන් පිරිසක් සහ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් අතර සිදුවු ගුටි…

ආපනශාලාවල ආහාර ප්‍රමිතිය පිළිබදව පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වුණා. මේ අතර අම්පාර ප්‍රදේශයේ හෝටයක සිදුවූ සිදුවීමක් රටේම අවදානය දිනා ගත්තා. මේ අතර රෝහල් ඉදිරිපිට නොමිලයේ ආහාර ලබා දෙන සංවිධානයක් පිළිබදව…

නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකා හට කිසිසේත්ම ලබානොදෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා එක හෙළාම බගෑපත්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ. පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ…

මුතුරාජවෙල අභයභූමිය තුළ ගොඩකිරීම වැලිහෑරීම සහ කුණු දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී තිබියදී ප්‍රබල දේශපාලනඥයන්ගේ හා රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන්ගේ අනුදැනුම මත නීතිවිරෝධී ලෙස එය සිදුවෙමින් පවතී. රටේ…

වඳ පෙති කථාව කරළියට එන්නේ කලක සිටය. තැන් තැන්වලින් ඇති හෝටල් වලින් වඳ පෙති දමන බව විටින් විට අවස්‌ථා ගණනාවකම තොරතුරු ආනාවරණය විය. දියතලාව ප්‍රදේශයේදී මාස කිහිපයකට පෙර මෙවැනි කථාවක්‌…

“පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස් මහතා බන්ධනාගාර ගතවීමට මාස දෙකකට පමණ ඉහතදී “රිවිර” පුවත් පත සඳහා රුපියල් කෝටි පහක පමණ මුදලක් ආයෝජනය කර ඇතැයි හෙළි වී තිබේ. මේ බව…

තවත් කෙනෙකුට අතපා ජීවත් වීම තරම් අවාසනාවන්ත බවක් තවත් තියේවිද? නමුත් එවැනි අවාසනාවන්ත ජීවිත ඕනෑ තරම් අප සමාජයේ දැකගත හැකිය. ඉන්න හිටින්නට තැනක් නැතිව පාර තොටේ අගුපිල්වල ජීවිත ගෙවන්නන් ද…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර සාකච්චාවක් බ්‍රහස්පතින්දා (01) කොළඹදී පැවැත්වී ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත. මෙම හමුව සිදුව ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ…

චතුර සේනාරත්න කියන්නෙ  දේශපාලන ලෝකයේ නිරන්තරයෙන්ම බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන චරිතයක්. පහුගිය කාලය පුරාවටම ඔහු විසින් සිදුකල විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක්වුනා.  ඒ වගේම පසුගියදා වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්…

පසුගිය දාන කිහිපයේම අපේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා තිබුනෙ අම්පාරේ සිදුවීම. ඒ සිදුවීමේ උණුසුම මැකෙන්නටත් කලින් ලංකාවේ පාසල් වල ආපනශාලා ඉලක්ක කරගෙන සිදුකරගෙන යන බව කියන තවත් සිදුවීමක් ගැන සමස්‌ත ලංකා…

සුපිරි බොලිවුඩ් තාරකාවක් වූ ශ්‍රීදේවි ඩුබායි නුවර සුපිරි හෝටලයකදී හදීසියේම මිය යෑමත් සමඟ  ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවුනේ ඇයගේ මරණය සම්බන්ධයෙන් විවිධ මත පලවීමත් සමඟයි. ශ්‍රී දේවීගේ මරණය සිදුවුන දා ඇයගේ සැමියා…