නාවලපිටිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි විමට ගොස් මිතුරන් සමග මහවැලි ගගේ දිය නැමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති අතර දියේ ගිලුණු තවත් පාසල් සිසුවෙක් නාවලපිටිය මුලික…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් රුසියාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් ද යන්න සම්බන්ධයෙන් එරට ෆෙඩරල් ඔත්තු සේවය (FBI) විමර්ශනයක් ආරම්භ කර ඇති බවට නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත වාර්තා කර සිටි.…

භාතිය හා සංතුෂ් සංගීත දිවයට වසර 20ක් පිරිම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්විණ. එය නැරඹිම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා…

කොන්ක්‍රීට් කණුවක් පාසැලේ දී හිස මත කඩා වැටීමෙන් මිය ගිය පසිඳු ක්‍රිෂාන් කරුණාතිලක සිසුවා අනාගතයේදී හොඳ පුරවැසියකු වන බවට සිහින දකිමින් සිටි බව ඔහුගේ මිතුරු මිතුරියන් හඬා වැටෙමින් පැවසූහ. මියගිය…

සමහරු බණිනවා සමහරු හොඳයි කියනවා පුදුම ප‍්‍රතිචාරයක්නේ මට තියෙන්නේ
රවීණ කලා ශිල්පී ජයසේකර අපොන්සු සිය තනිකඩ දිවියට යළිත් තිත තබා ඇති බව පසුගිය සතියේ රිද්ම අතිරේකය ජයසේකර අපොන්සු සහ ඔහුගේ නව සහකාරියවන සුජාතා ප‍්‍රියදර්ශනී සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් පාඨක ඔබ වෙත මුල් වරට අනාවරණය කළා. එය රටේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ උණුසුම් පුවතක් බවට පත් වූයේ 67හැවිරිදි ජයසේකර අපොන්සු අතගත් සහකාරිය 25 හැවිරිදි තරුණියක…

කොත්තු රොටිවල හිකනල් හිසක් තිබීම නිසා කඩයට සීල් තැබූ සිද්ධියක් කාත්තාන්කුඞ්හි ප‍්‍රදේශයෙන් වාර්තාවේ. කාත්තන්කුඩි ප‍්‍රධාන මාර්ගයේ හෝටලයක විකිණු කොත්තු රොටිවල හික්නලාගේ හිස තිබී ඇත.  මේ සම්බන්දව පාරිභෝගියකු මහජන සොඛ්‍ය පරික්ෂකවරුන්ගේ…

රතන හිමිගේ සමුළුවේදී මහින්ද – වසන්න හමුවෙයි
පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කැඳවූ ජාතික සභාවේ සමුළුව අද (02) පෙරවරුවේ රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේදී පැවැත්වු අතර රට ගොඩනගන ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීමේ අරමුණින් මෙම සමුළුව කැඳවා තිබිණ. මෙහිදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විනාඩි 20ක පමණ සාකච්ඡාවකද නිරත වී ඇති බවත් මෙම සමුළුවට දිනේෂ් ගුණවර්ධන හා උදය ගම්මන්පිල යන…

කොළඹ හතේ Salon ඇන්ටිගේ වැඩ-කිඩ ඉස්සරහ මත්ද්‍රව්‍ය කාර්යංශයත් නඟුට වනයිද ?
පසුගිය දින වල අපි විසින් දිගින් දිගටම වාර්ථා කරන ලද කොළඹ 7 ග්‍රෙගරීස් රෝඩ්  හි පවත්වාගෙන යන සුපිරි රූපලාවන්‍යාගාරයක් වටලා මත්ද්‍රව්‍ය නිවාරන කාර්යාංශය විසින් එහි විකුණමින් තිබූ මත්පෙති විශල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් සිද්ධිය ගැන යලි විමසීමක් කිරීමේදී මේ වන විට එම අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය රසපරීක්ෂක හමුවට යවා ඇති බව ආරංචි විය. එහෙත් මේ පිළිබඳව…

පාසල් ළමුන්ට මත් පෙති විකිණනවා යැයි සැලකෙන කොළඹ හතේ saloon ඇන්ටිගේ කැරැට්ටුව
ඔබට මතක ඇති අපි විසින් පසුගිය දිනකදී කොළඹ 7, ග්‍රෙගරීස් රෝඩ් හි පිහිටි සුපිරි රූපලාවන්‍යාගාරයක් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් වැටලූ පුවතක් අණාවරනය කලා. ඉතිං අපි ඒ රූපලාවන්‍යාගාරය සහ එහි හිමිකාරිණිය ගැන වැඩිදුර විස්තර සෙව්වා.ඒ වෙන මොකවත් නිසා නෙමේ අපේ රටේ අනාගත පරම්පරාව වනසන මෙවන් දුර්ජනයින් මෙරටින් තුරන් කිරීම අපේ යුතුකම නිසයි. එම රූපලාවන්‍යාගාරයේ නම සහ…

පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය විකිණූ කොළඹ හතේ රූපලාවන්‍යාගාර හිමිකාරිණියට වැඩ වරදී…
කොළඹ 7 ග්‍රෙගරීස් රෝඩ් හි පවත්වාගෙන යන සුප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයක හිමිකාරිනියක් විසින් ඒ අවට පිහිටා ඇති ජාත්‍යන්තර පාසල් වල දරුවන් හට ඩාන්සින් වර්ගයේ මත් ද්‍රව්‍ය ඉතා අඩු මිලට විශාල ප්‍රමාණ වලින් විකිණීම සම්බන්ධයෙන් ඉහත කී පාසලක ඉගෙනුම ලබන දරුවකුගේ පියෙක් විසින් දුන් ඔත්තුවක් ඔස්සේ ක්‍රියාත්මක වුන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශය එම ස්ථානයේ ක්ෂණික වැටලීමක් කල බවත් එහිදී…

ඉසුරට ඉසුරක් වුවත් කොළඹට අවැඩක් උන ඉසුර දේවප්‍රිය
දැනට අවුරුදු තුනකට කලින් ඉසුර දේවප්‍රිය කියන්නෙ කොළඹ පළාත් සභාවෙ කොනක හිටපු මෛත්‍රී කෙනෙක් කියල ටික දෙනෙක් දැනන් හිටියට වැඩි දෙනෙක් දැනගෙන හිටියෙ නෑ… ඒත් 2015 ආණ්ඩු වෙනසින් පස්සෙ චන්ද්‍රිකාගෙ වන්දිභට්ටයෙක් වුණ ඉසුරට මහ ඇමති පුටුව හම්බෙද්දි අනිත් මෛත්‍රීලට,රටේ මිනිස්සුන්ට වඩා පුදුම වෙන්න ඇත්තෙ ඉසුර කියල කිව්වොත් ඒක වැරදි නෑ කියල අපි හැමෝම දන්නවා.. මොකද ඉසුර…

සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය, මහාචාර්ය අමරා රණතුංග මහත්මිය දැයෙන් සමුගනී
සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය වන ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ඊයේ(15) ඇති වූ හදිස්සි රෝගී තත්ත්වයක් නිසා අභාවප්‍රාප්ත වී ඇත. ඇය මිය යන විට ඇය 79 වන වියේ පසු වූවාය.

අර්ජුනගේ පවුල් පාලනයෙන් බැට කන ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගමගේගේ පවුල් පාලනයෙනුත් බැට
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විශාල වශයෙන් ලාභ ලබන නිෂ්පාදනයක් වන තාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.ඒ 60/70 වර්ගයේ හා 80/100 වර්ගයේ වශයෙනි. මේ වන විට රටේ අවශ්‍යතාවයට වැඩි වශයෙන් ගෙන්වනු ලබන්නේ 80/100 වර්ගයේ තාරය. පුද්ගලික අංශයෙන් මෙම තාර ආනයනය කලත් පාරිභෝගිකයන් විසින් ගුණාත්මක භාවයෙන් වැඩි තාර ලෙස විශ්වාස කරනුයේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ආනයනය…

ලංකා ඉතිහාසයේ හිටපු ලොකුම හොරා නීතීඥ සංගමේ සභාපති UR  de Silva ම තමයි
නීතීඥ සංගමයේ වත්මන් සභාපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා ලංකා ඉතිහාසය තුල සිටි දූෂිතම නිළධාරියා ලෙස නීති සංගමයේ හිටපු සභාපති වරයෙකු වන උපුල් ජයසූරිය විසින් ප්‍රකාශ කරයි. ඔහු ඒ බව පැවසුවේ පසුගිය දිනක රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරේ අමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් වීම විශේෂත්වයකි.නීතීඥ සංගමයට 2016 වසරේ පපචුවල් ට්‍රෙෂරීස්…

විදුලි අර්බුද මවන මණ්ඩලේ ලොක්කො එක්ක ආයෝජන මණ්ඩලේ හිටපු සභා නටපු නැටුම්
මේ කියන්න යන්නෙ 2017 දෙසැම්බර් මාසෙ මාධ්‍ය වල අනාවරණය වුන ශ්‍රී ලංකා ආයෝජන මණඩලයෙ හිටපු සභාපති නීතීඥ උපුල් ජයසූරිය සම්බන්ධ වෙච්ච තවත් එක අමන වැඩක් ගැනයි…. සුපිරි ගොසිප් අපි අලුතින් කියනවට වඩා කතාව ඒ විදිහටම උපුටා දැක්වුවොත් හොඳයි කියල හිතෙන නිසාත්… ඒ මගින් ඔබට ඒ දින වකවානු වල මේ ප්‍රශ්නය ගැන කතාකල අයුරු මනාව වැටෙහෙන…

මාරක රිය අනතුර කල දොස්තර නෝනා මත්පැන් බිව් බවට සමාජ ශාලාවෙනුත් සාක්ෂි දෙද්දී ඉස්පිරිතාලෙන් බීල නෑ කියයි
පසුගියදා බොරලැස්ගමුව, වික්‍රමරත්න මාවතේදී සිදුවූ මාරක රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙක් ජිවිතක්ෂයට පත්වුනා.  විශේෂඥ වෛද්‍යවරියක් බීමතින් අපරික්‍ෂාකාරීව රිය පැදවීම නිසා මෙම අනතුර සිදුවූ බවයි අනාවරණය කරගෙන තිබුනේ. ඒ අනුව අනතුරට සම්බන්ධ සුඛෝපභෝගී රථය පැදවූ විශේෂඥ වෛද්‍ය  ටිරානි කාවින්ද්‍යා මෙම මස 09 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබුණද ඇය තවමත්  කළුබෝවිල මහ රෝහලේ 11…