‘න්‍යෂ්ටික අවි භාර’ එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවට සුපිරි සයිබර් ප්‍රහාරයක්
එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එක්සත් ජනපද න්‍යෂ්ටික අවි කළමනාකරණය කිරීමේ වගකීම මෙම දෙපාර්තමේන්තුව සතු වන නමුත් අවි ගබඩාවේ ආරක්ෂාව අඩාල වී නොමැති බවයි බලශක්ති දෙපාර්තමේන්තුව…