බල හුවමාරුවට ට්‍රම්ප් සූදානම් Posted on November 24, 2020 by Editor(T) | පසුගිය ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බිඩෙන් බලයට පත්වීම සඳහා විධිමත් සංක්‍රාන්තියක් ආරම්භ කළ යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන තිබෙනවා. ජනාධිපතිවරයා කියා සිටියේ බලතල භාරදීම අධීක්ෂණය කරන ෆෙඩරල් ඒජන්සිය මැතිවරණ දූෂණ…Read more »
කොරෝනා මාරයාට එරෙහි සටනට තවත් සාර්ථක එන්නතක් එයි Posted on November 23, 2020 by Editor(T) | කොවිඩ්-19 වසංගතයට අභියෝගයක් එල්ල කිරීම සදහා වන සටනේ තවත් ජයග්‍රාහී පියවරක් එක්සත් රාජධානියෙන් අද (23) වාර්තා වුණ. ඒ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවා ඇති එන්නත 70% සාර්ථක බව නිල වශයෙන් නිවේදනය…Read more »
කොවිඩ් එන්නත ගැන දුප්පත් රටවල බලාපොරොත්තු සුන්වන හැඩ Posted on November 21, 2020 by Editor(T) | ලොව පුරා මිලියන 55 කට අධික කොවිඩ්-19 වෛරස් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මිලියන 1.3 කට වඩා මිය ගොස් තිබේ. මේ මහා ව්‍යසනයෙන් ගැළවීමට ඇති එකම ඵලදායී මාවත වන්නේ…Read more »
Pfizer එන්නතට FDA වෙතින් ‘කඩිනම් අනුමැතිය’ ඉල්ලයි Posted on November 20, 2020 by Editor(T) | ෆයිසර් සහ එහි හවුල්කරු බයෝ එන්ටෙක් (Pfizer and its partner BioNTech) අද (20) දින ඔවුන්ගේ කොවිඩ් -19 එන්නත සඳහා එක්සත් ජනපදයේ හදිසි අවසරයක් ඉල්ලා අදාළ වාර්තා භාර දී ඇත. එන්නත…Read more »
නවසීලන්ත පොලිස් නිල ඇඳුමට හිජාබය එක්කරයි Posted on November 19, 2020 by Editor(T) | මුස්ලිම් කාන්තාවන් රැකියාවට බැඳීම දිරිමත් කිරීම සඳහා නවසීලන්ත පොලිසිය ඔවුන්ගේ නිල ඇඳුමට හිජාබය හඳුන්වා දී තිබේ. ඒ අනුව මෑතකදී පොලිසියට බැඳුනු කොස්තාපල් සීනා අලි (Zeena Ali) නිල හිජාබය පැළඳ සිටින…Read more »
පරාජයෙන් වියරු වැටුණු ට්‍රම්ප් ගැන ඇමෙරිකානු මාධ්‍ය කියන සුපිරි කතා Posted on November 18, 2020 by Editor(T) | ජනාධිපතිවරණයක ප්‍රතිඵල කියන්නේ මුළු රටක් ඉමහත් අවධානයෙන් බලාසිටින දෙයක්. එසේ නම් එහි ප්‍රතිඵල නිකුත් වන විට ජනපතිවරණයට ඉදිරිපත් වුණ අපේක්ෂකයින්ගේ මනෝභාවය ගැන හිතා ගන්න පුළුවන්. ඒත් ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වන…Read more »
ජෝ බයිඩන්ගේ විදේශ ප්‍රතිපත්ති කුමක් විය හැකි ද ? Posted on November 12, 2020 by Editor(T) | ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකින පරිදි ලෝකය තුළ ”ඇමෙරිකාව ප්‍රමුඛ”(“America First”) වෙයි. එම ජාතිකවාදී අදහසත් සමඟ ජාත්‍යන්තර ගිවිසුම් අගාධයට හෙලනු ලැබීමක් සිදුකෙරෙයි. ජනාධිපති ට්‍රම්ප්ගේ විශ්වාසය වන්නේ එම ජාත්‍යන්තර ගිවිසුම් ඇමෙරිකා එක්සත්…Read more »
යුධබිමේ ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම නතර කිරීමට ට්‍රම්ප් දැඩි ප්‍රයත්නයක Posted on November 6, 2020 by Editor(T) | ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රමාදය දෙස සමස්ත ලෝකයම බලා සිටී. වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ දූෂණ සිදුවූ බව කියමින් අධිකරණමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙමින් සිටියදී ජෝ බිඩෙන් ‘සන්සුන් වන ලෙස‘…Read more »
US election Hot: ඇමෙරිකාව ජෝ බිඩෙන්ට ! Posted on November 5, 2020 by Editor(T) | එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියසය ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් පැමිණ සිටිනවා. මේ වන විට බිඩෙන් විසින් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 264 දෙනකු ජයග්‍රහණය කර ඇති අතර ජනපති ට්‍රම්ප් විසින් දිනාගෙන ඇති…Read more »
ඇමෙරිකානු මැතිවරණය 2020: අධිකරණය හමුවට යන බව ට්‍රම්ප් කියයි Posted on November 4, 2020 by Editor(T) | ප්‍රකාශිත ඡන්ද තවමත් ගණන් කරමින් පවතින අතර, ප්‍රාන්ත කීපයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට ද නියමිත නමුත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් යන දෙදෙනාම පවසන්නේ ඔවුන්…Read more »
ඇමෙරිකානු මැතිවරණය 2020 ප්‍රතිඵල: ප්‍රාන්ත 18ක ප්‍රතිඵල නිකුත්වී අවසන් Posted on November 4, 2020 by Editor(T) | ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරමින් පවතින අතර ඇතැම් ප්‍රාන්තවල ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත. මේ වන විට (04) පෙ.ව 08.00) ප්‍රාන්ත 18ක ප්‍රතිඵල නිකුත් වී ඇති අතර ඩිමොක්‍රටික් අපේක්ෂක…Read more »
ට්‍රම්ප් සහ බිඩෙන්: ‘ජීවිත කතාවේ සුපිරි අවස්ථා’ Posted on November 3, 2020 by Editor(T) | ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය මේ වන විට පැවැත්වෙමින් තිබේ. සටන පවතින්නේ වත්මන් ජනාධිපති, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් (74) සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් (77) අතරය. අභියෝගකරුවන් දෙදෙනාටම දශක හතකට වැඩි…Read more »
එංගලන්තය lockdown – ‘ව්‍යවසනයෙන් බේරෙන්න වෙන මගක් නෑ’ – අගමැති Posted on November 1, 2020 by Editor(T) | වගකිවයුතු අගමැතිවරයෙකුට” දිනකට දහස් ගණනක් මරණයට පත්වනු ඇතැයි යෝජනා කරන සංඛ්‍යා නොසලකා හැරිය නොහැකි අතර, “මරණ අනුපාතිකය” අපේ‍්‍රල් මාසයේ දී දුටු ප්‍රමාණයට වඩා නරක යැයි අගමැතිවරයා පැවසීය. “වෛද්‍ය සහ සදාචාරාත්මක…Read more »
යුරෝපයේ කොරෝනා මරණ 40%කින් ඉහළට – වසංගතයේ පාලනය ගිලිහෙයි ? Posted on October 30, 2020 by Editor(T) | පසුගිය සතියට සාපේක්ෂව යුරෝපයේ දෛනික කෝවිඩ් මරණ 40% කින් පමණ ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බීබීසීයට පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ආචාර්ය මාග්‍රට් හැරිස් පැවසුවේ ප්‍රංශය, ස්පාඤ්ඤ,…Read more »
ඉන්දියාව ඇමෙරිකාව සමග ‘තීරණාත්මක ආරක්ෂක ගිවිසුමක්’ අත්සන් කරයි Posted on October 27, 2020 by Editor(T) | එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුවිය දිල්ලිය බීජිනය සමඟ ඇති කර ගෙන ඇති නොසන්සුන්කාරී…Read more »
Covid-19 Global Hot Review: ලොව පුරා උණුසුම් සුපිරි පුවත් විමසුම Posted on October 26, 2020 by Editor(T) | මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරයි. පහත දැක්වෙන්නේ අද වන විට ලොව කෝවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් මතුව ඇති අලුත්ම තත්ත්වයන්ය. චීනය ෂිංජියෑන්ග්…Read more »