USA Election 2020 : TikTok තීරණාත්මක මෙහෙයුමක !
ඇමෙරිකානු ෆෙඩරල් වාණිජ කොමිසම විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති රෙගුලාසි අනුව හාස්‍යෝත්පාදක නිර්මාණකරුවන් සිය නිර්මාණවලට දායකකර ගනු ලබන්නන්ට ගෙවීම් කරන ලද බව නිරන්තරයෙන් ම හඳුන්වා දී ඇති ‘කැප්ෂනයක්’ (caption) මගින්…