ජාත්‍යන්තර නීතියට කොකා පෙන්වමින් ‘රුසියාව චන්ද්‍රිකා අවි අත්හදා බැලීමක’
අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා ඉලක්ක කොට පහරදිය හැකි අවියක් විය හැකි මිසයිලයක් රුසියාව විසින් අත්හදා බලන ලද බවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය චෝදනා කරති. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන…