Roundup වල්නාශක නඩුවෙන් ‘බේයර්’ සමාගම පරාදයි – වින්දිතයින්ට ඩොලර් බිලියන 10.9ක් වන්දි ගෙවයි
කෘෂි රසායන ඇතුළු රසායන නිෂ්පාදනය කරන ලෝ ප්‍රකට බහුජාතික සමාගමක් වන ‘බේයර් Bayer සමාගමට එරෙහිව පැවති නඩුවකින් එම සමාගම පරාජයට පත්ව ඇති අතර පැමිණිලි පාර්ශ්වයට වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන…