සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට අද (8) දිනයේ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 84,945ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව 1,431,689 දෙනෙකි. මරණ සංඛ්‍යාව 82,074ක්…

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වාර්තාවන්ට අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී 1,347,566ක් ලෙස වාර්තා වූ අතර අද දිනය තුළ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 71,418කි. ලෝකය පුරා කොවිඩ්-19 ආසාදිතයින්ගේ…

කොවිඩ් -19 ආසාදිතයින් සහ මරණ ගැන වාර්තා වන විට ලෝකයේ වැඩිම අවධානයක් යොමු වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය ඇතුළු බටහිර රටවල් වෙතයි. ඒ අතර ශ්‍රී ලාංකිකයින් විශාල…

එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන රටවල් 193 අතරින් ‌මේ වනවිට ‌කොරෝනා වසංගතයට මුහුණ දී නැති රටවල් ‌ලෙස ඉතිරිව ඇත්තේ රටවල් 19ක් පමණක් බවත් ඉන් බහුතර ඔෂනියා (ඕස්ට්‍රේලියාව අවට මුහුදේ පිහිට) කලාපයේ…

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්න් හදිසියේම රෝහල්ගත කර ඇතැයි බී.බී.සී පුවත් සේවය පවසයි. එහි සදහන් වන්නේ කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයේ සිටි අගමැතිවරයා වෛද්‍ය උපදෙස් මත පරීරීක්ෂණ සදහා ඊයේ…

පිලිපීනයේ කොරෝන වෛරස් රෝගීන් පරීක්ෂාව සදහා පිහිටුවා ඇති මුරපොළකදී හා 63 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සිදු වූ බව පිලිපීන පොලිසිය පවසයි.  අල් ජසීරා වාර්තාවක (5) මේ බව සදහන්…

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව අද දින (5) වන විට ගෝලීය වශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1,201,476ක් වන අතර අද දිනය තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 84,811ක්. මේ වන විට…

කොරෝනා වසංගතය හමුවේ තායිවානයේ සාර්ථක අත්දැකීම් ලෝකයට අහිමි වන්නේ ඇයි ? පසුගිය ජනවාරි 25 වැනිදා වන විට මධ්‍යම චීනයෙන් වේගයෙන් පැතිරෙන කොරෝනා වෛරස් අවදානම පිළිබඳව ලෝකය අවදි වෙමින් සිටියදී, චීනය…

කොරෝනා වෛරසය ආසාදනයෙන් ප්‍රංශය තුළ දිනකට මිය යන පුද්ගලයන් ගණන 1, 580 ක් දක්වා ඉහළ අගයක් ගෙන තිබේ. ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලමොන් (Jerome Salomon ) ඊයේ ( අප්‍රේල්…

නව කොරෝන වෙරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ රැජිණ ලබන 05 වැනිදා, ඉරිදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි බී.බී.සී ලෝක සේවය කියනවා. බකිංහැම් මාලිගය පැවසුවේ වින්ඩ්සර් කාසල් හි පටිගත…

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අද දින (2) ලොව පුරා කොරෝනා ආසාදිතයින්ස්පා මිලියනකට වාර්තා වී ඇති අතර මරණයට පත් සංඛ්‍යාව 50,200කට අධිකය. 204,000 කට වැඩි පිරිසක් සුවය ලබා ඇත. අද…

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 932,605 ක් වන අතර මරණ 46,800 කට වඩා වැඩිය. සාරාංශය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසන්නේ ගෝලීය වශයෙන් ආසාදනය…

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සීඝ්‍ර වීමත් සමඟ ප්‍රංශ  සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි අධික ආතතියක් හටගෙන ඇතැයි පවසන ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලමොන්, ප්‍රංශයේ කොරෝනා ආසාදිත රෝගීන් සුවපත් කර ගැනීම සඳහා මේ…

කොරෝන වෛරස් රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා නිර්මාණය කරන ලද චීන නිෂ්පාදිත උපකරණ යුරෝපීය ආණ්ඩු ගණනාවක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඊට හේතු වශයෙන් ස්පාඤ්ඤය, තුර්කියේ සහ නෙදර්ලන්තයේ බලධාරීන් දක්වා ඇත්තේ…

සාරාංශය ලෝක බැංකුව පවසන්නේ ආසියා පැසිෆික් කලාපයේ “සැලකිය යුතු ආර්ථික බිදවැටීමක් සිදුවීම වැළැක්විය නොහැකි” බවයි ලොව ධනවත්ම ගුවන් සමාගමක් වන ඇමරිකානු එයාර්ලයින්ස් පවසන්නේ එය රජයේ ආධාර වශයෙන් ඩොලර් බිලියන 12…

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් ගේ ආරක්ෂාව වෙනුවෙන් වැයවන මුදල දැරීමට එක්සත් ජනපදය සුදානම් නැති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මෙම ප්‍රකාශය කළේ හැරී කුමරු…