වත්මන් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමග චීන ආණ්ඩුවේ අත්තනෝමතිකභාවය මනාව පැහැදිලි වෙනවා. ජනතාවට තමන් විදින පීඩනය ගැන කිසිම ආකාරයක අදහසක් ප‍්‍රකාශයට පත් කළ නොහැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නේ. ඔවුන් එහිදී පෙන්වා…

කන්තා අයිතිවාසිකම් ගැන වර්තමානයේ ලෝකය පුරා දැඩි උනන්දුවක් තිබෙනවා. කාන්තාවන් තම අයිතිවාසිකම් දිනා ගැනීමට පෙර යුගවලට වඩා වර්තමානයේ දැඩි අරගලයක යෙදෙනවා. මේ අතර පසුගිය 28 වැනිදා ලෝ ප‍්‍රකට සී.එන්.එන්. මාධ්‍ය…

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) සමීක්ෂණවලට අනුව ලොව ප්‍රීතිමත්ම ළමුන් වෙසෙන රට නෙදර්ලන්තයයි. ‘ලොව ප්‍රීතිමත්ම දරුවන්’ නමැති ග්‍රන්ථයේ සම කතෘ මිෂෙල් හචිසන් පෙන්වා දෙන්නේ දරුවන් සහ පවුලේ සෙසු සාමාජිකයන් අතර…

මාලදිවයිනේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාව පත්කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. කථානායක කරු ජයසූරිය…

පොදු විවාදය – න්‍යාය පත්‍ර විෂය අංක: 2 – මානව හිමිකම් කවුන්සිලයේ 40/1 යෝජනා සම්මුතියට අනුව, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ලිඛිත කරුණු ඉදිරිපත්…

නව කොරොනා වෛරස් රෝගීන් හා මරණ කිහිපයක් ඉරාන බලධාරීන් විසින් වාර්තා කිරීමෙන් පසුව පාකිස්තානය ඉරානය සමඟ ඇති දේශසීමාව තාවකාලිකව වසා දමා ඇති බව බලුකිස්තාන් ස්වදේශ කටයුතු අමාත්‍ය සියාල්ලා ලැන්ගෝව් Balochistan…

දෙසැම්බර් අග භාගයේදී අසල්වැසි චීනයේදී මෙම රෝගය ප්‍රථම වරට අනාවරණය වූ දා සිට උතුරු කොරියාවේ කොරෝනා වයිරස්  පිළිබඳ එක් සිද්ධියක් වාර්තා කර නැත , නමුත් සෞඛ්‍ය විශේෂඥයි පවසන්නේ දුප්පත් රට තුළ…

මෝටර් රථයට ගිනි තබා “උමතුවෙන් මරා දැමුණු ” කාන්තාවක සහ ඇයගේ දරුවන් තිදෙනා ගැන ඔස්ට්‍රේලියාව දැඩි ලෙස ශෝකයට පත්ව ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි. හිටපු රග්බි ක්‍රීඩක රෝවන් බැක්ස්ටර් සිය…

චෝදනා මත පදනම්ව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට  සංචාරක තහනමක් පැනවීම කණගාටුවට කරුණක් වන අතර, එය ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බව තානාපති පෙරේරා පවසයි ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති…

ඉන්දීය හමුදාවේ අණදෙන නිල දැරීම සඳහා ඉඩකඩ සැලසෙන පරිදි ඔවුනට ස්ථිර අධිකාරී තත්වය ලැබීමට සුදුසුකම් දෙමින් එරට ඉහළම අධිකරණය තීන්දුවක් දී ඇත. එම තීන්දුවට අනුව උසස්වීම්, නිල දැරීම්, ප්‍රතිලාභ හා…

COVID 19 වයිරසය වැළඳීමෙන් චීන සංචාරකයෙකු ප්‍රංශයේ දී මියගොස් ඇති අතර මෙය ආසියාවෙන් පිටත වාර්තා වූ පළමු මරණයයි. මිය ගොස් ඇත්තේ චීනයේ හුබෙයි පළාතේ 80 හැවිරිදි පුද්ගලයෙකු බව ප්‍රංශ සෞඛ්‍ය…

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී යුද හමුදාවේ 58 වෙනි සේනාංකය විසින් මානව හිමිකම් කඩකරන ලදැයි එල්ල වූ චෝදනාවලට අදාළව එම සේනාංකයේ අණදෙන නිලධාරියාව සිටි වත්මන් යුද හමුදාපති ලුතිනන්…

ව්‍යාපාර කටයුතුවලදී අල්ලස් ලබාදීම හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනයට ලක්ව සිටින ‘එයාර් බස් සමාගම’ ඉකුත් 2019 වසරේදී යූරෝ බිලියන 1.36ක ශුද්ධ පාඩුවක් වාර්තා කර ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය කියනවා. එයාර් බස්…

‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාෙව් අඩුවීමක් පෙන්නුම් කරන බව චීන සෞඛ්‍ය අංශ වාර්තවල සඳහන්. එම වාර්තා අනුව ඊයේ (11) දිනයේදි වාර්තා වී ඇති නව රෝගීන්ගේ…

හුවාන් පළාතෙන් ආරම්භ වී මේ වන විට රටවල් 20කට අධික ගණනක ව්‍යාප්තව ඇති ‘නව කොරෝනා වෛරසයට ‘නිල නාමයක්’ ලබාදීමට ඊයේ (11) ජිනීවා හි රැස් වූ ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තා.…

තායිලන්තයේ නකොන් රචසිමා නගරයේදී පුද්ගලයන් විසි හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හමුදා භටයා ආරක්ෂක අංශ විසින් මරා දමනු ලැබ ඇති බව එරට පොලිසිය පවසයි. සෙනසුරාද (පෙබරවාරි 08) හමුදා කඳවුරකින්…