තලාක්.. තලාක්.. තලාක්… ශරියා නීතිය අපිට හොඳයි..! මුස්ලිම් කාන්තාවෝ ශරියා රැකගන්න පෙරට
මුස්ලිම් ජාතික කාන්තාවෝ දහස් ගණනක් වීදි බැස තමන්ට සිදුවන අසාධාරණයකට එරෙහිව විරෝධාවයන්හි නිරතවන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා. ඒ මුස්ලිම් කාන්තාවන්ගේ දික්කසාද නීතියක් පිළිබඳව රජය ගත් තීරණයකට විරුද්ධ වෙමින්. මුස්ලිම්…