මෙලානියා තනිවම චීන මහා ප්රාකාරයේ Posted on November 12, 2017 by Editor | ආසියා පැසිෆික් ආර්ථික සමුළුව හෙවත් ඇපෙක් සමුළුවට සහභාගීවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වියට්නාමය බලා යද්දී, චීනයේ නතර වුණු බිරිය මෙලානියා ට්‍රම්ප් චීන මහා ප්‍රාකාරය නැරැඹීමට ගියාය. ලෝකයේ පුදුම අතරට ද…Read more »
ලොවම පුදුමයට පත්කළ ට්‍රම්ප් පුටින් හමුව Posted on November 12, 2017 by Editor | වියට්නාමයේ පැවැත්වෙන ‘ඇපෙක්’ හෙවත් ආසියා පැසිෆික් රටවල ආර්ථික සමුළුවේදී ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකා හමුවූහ. ‘ඇපෙක්’ සමුළුවේ සම්ප්රදාය වන්නේ, සමුළුවට සහභාගී වන ජනපතිවරුන් සමුළුව පැවැත්වෙන…Read more »
පුටුවෙන් යන දත් ගලවන රූප සුන්දරී Posted on November 12, 2017 by Editor | ඉන්දියාවේ බෙංගාලුරූස්හි ජීවත්වන රාජාලක්ෂ්මීට උපතින් ම සුන්දර රූ සපුවක් සහ තියුණු බුද්ධියක් හිමි විය. ඇගේ අනාගත බලාපොරොත්තුව වූයේ දන්ත වෛද්‍ය විශේෂඥවරියක් වීමය. ඇය පාසැල් කාලයේ සිටම උනන්දුවෙන් එම විෂය ක්ෂේත්රය…Read more »
දිල්ලි නගරය ගෑස් කුටියකි Posted on November 12, 2017 by Editor | ඝන මීදුමක් හට ගැනීම හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නුවර ජන ජීවිතය මේ වන විට අඩාලව ඇත. මීදුම ඇති වී තිබෙන්නේ දිල්ලි නගරය කේන්ද්‍ර කරගත් වායු ගෝලයෙහි ඇති දූෂ්‍ය අංශු හේතුවෙන් බව…Read more »
ග්‍රීන් කාඩ් ලොතරැයි ක්‍රමය නවත්වන්න කටයුතු කරනවා – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්.. Posted on November 4, 2017 by Editor | ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීම සඳහා පිටරැටියනට ලැබෙන අවස්ථාවක් වන ග්‍රීන් කාඩ් ලොතරැයි වැඩසටහන (Green Card Lottery Program) නවතා දමන ලෙස කොංග්‍රසයෙන් ඉල්ලීමට අදහස් කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…Read more »
” පාකිස්තානයේ සැබැ මිතුරා ශ්‍රී ලංකාවයි ” – තර්ජන හමුවේ ලාහෝර් ගිය අපේ ක්‍රීඩකයන්ට ඉහළ පිළිගැනීමක් Posted on October 29, 2017 by Editor | වසර අටකට පසු පාකිස්තානයට නැවතත් ක්‍රිකට් වසන්තය උදා කරවමින් පාකිස්තානයේ ලාහෝර් ගඩාෆී අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කරනවා. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල…Read more »
ලෝක ප්‍රකට බිල් ගේට්ස් හා සුව ඇමැති රාජිත අතර හමුවක් Posted on October 7, 2017 by Editor | මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශක බිල් ගේට්ස් මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15 දින අබුඩාබියේ දී පැවැත්වීමට නියමිත බව…Read more »
කෙසෙල් කෑ පියුමිට කැන් පිටින් කවන්න කොරියාවේ කොල්ලෝ සූදානම්ලු Posted on October 6, 2017 by Editor | දකුණු කොරියාවේ පැවැති සංගීත ප්‍රසංගයකදී ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකට එල්ලවූ කෙසෙල් හා ගල් මුල් ප්‍රහාරය පිළිබඳ මේ වන විට බොහෝ දෙනා අතර කතා බහට ලක්වනවා. ප්‍රවීණ ගායන ශිල්පියෙකුට අපහාස වන අයුරින්…Read more »
මහා රාවණා රජුට අවමන් කල නරේන්ද්‍ර මෝදිට මහ සභාවක් මැද සිදුවූ දේ මෙන්න Posted on October 2, 2017 by Editor | රාවණා යනු ශ්‍රී ලාංකීය ඉතිහාසය තුල හමුවන බලසම්පන්න මෙන්ම වැදගත් රජතුමෙක්.නමුත් අසල්වැසි ඉන්දියාවනම් රාවණා රජතුමාට සලකන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදිහටයි.ඔවුන්ට අනුව නම් රාවණා යනු යක්ෂයෙකු මෙන්ම මිහිමතින් තුරන්කල යුතු පුද්ගලයෙකුද…Read more »
රජ පවුලේ අණ පරිදි මම ඩයනා කුමරියව මැරුවා – බ්‍රිතාන්‍ය බුද්ධි නිලධාරියා පාපොච්චාරණය කරයි Posted on June 24, 2017 by Editor[A] | ‘ඩයනා කුමරිය’ ඇය ජනතාවගේ කුමරියයි. ඇය අසරණ මිනිසුන්ට ආලෝකයක් වූවාය. මුළුමහත් බ්‍රිතාන්‍ය ජනතාවම වාගේ ඇයට ආදරය කළහ. ඇයගේ සුන්දරත්වය මෙන්ම කාරුණික සුන්දර හදවතද මුළු ලෝකයේම සිත් වසඟ කරවන්නට සමත් විය.…Read more »
අපේ හිතමිතුරන් ඉන්න ග්‍රහලෝක 10ක් නාසා සොයාගනී…. Posted on June 21, 2017 by Editor[A] | පෘතුවිය හා සමාන ජීවය හා ජලය පැවතිය හැකි තවත් ග්‍රහ ලෝක 10ක් සෞර ග්‍රහ මණ්ඩලය තුළ පිහිටා ඇති බව ඇමරිකාවේ ජාතික ගගනයාත්රා හා අභව්‍යාකාශ පරිපාලන මධ්‍යස්ථානය (NASA) නිවේදනය කරයි. නාසා…Read more »
සය වසරකට පසු නිදහස ලැබූ මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයා.. Posted on June 18, 2017 by Editor[A] | “ලෝකය උඩු යටිකුරු වන කලට මිනීමරුවා අහිංසකයෙකු වී අහිංසකයා ත්‍රස්තවාදියෙකු වෙයි. ආගම වෙනුවෙන් දිවි පිදූ වීරයන්ගේ ලේ වියළී යන විට සයිෆ් අල් ඉස්ලාම් නිදහස් මිනිසෙකු බවට පත්වෙයි.” මේ සටහන සයිෆ්…Read more »
මෙරට දේශපාලන ගෝලබාලයන් පිරිසකගේ රැවටීමකට හසුව මහපාරට වැටුණු සුද්දි Posted on June 18, 2017 by Editor[A] | මෙරටට ආයෝජනය කිරීම සදහා පැමිණ දෙවතාවක් අපේ රටේ වංචාකාරයන්ට හසුවූ ඕස්ටි්රයානු ජාතික කාන්තාවක් ගැන අපි ඉකුත් සතියක සටහන් කළෙමු. ඇය වංචාකරුවන්ට හසුවීම නිසා ඇයට ඇගේ සැමියා අහිමි විය. ඒ විතරක්…Read more »
වැසිකිළියට වැටුණු “ට්‍රම්ප්” – ඔබ නොදත් කතාව මෙන්න…. Posted on June 17, 2017 by Editor[A] | මහා ලොකු කතා කියාගෙන ඇවිල්ලා ජනාධිපති තනතුරට පත් වුණාට මේ වෙද්දී ඇමෙරිකානු ජනපතිවරයා මිනිස්සුන්ගෙ උපහාසයට ලක් වෙන චරිතයක් බවට පත් වෙන්න පටන් අරගෙන. පහළ පිංතූරයේ තියෙන්නේ මෙක්සිකෝවෙ නිෂ්පාදනය වුණු, උණු…Read more »
ට්‍රම්ප්ගේ නියමයෙන් රුසියාවට හා ඉරානයට ඇමරිකානු සම්භාදක සම්මතවෙයි Posted on June 17, 2017 by Editor[A] | රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනවීම සඳහා ඇමෙරිකා සෙනට් සභාව නව යෝජනාවක් සම්මත කරගෙන තිබේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාවට දැනට පනවා තිබෙන සම්බාධක ලිහිල් කිරීමට පෙර යෝජනාව සම්මත කරගැනීමට සෙනට්…Read more »
බොලිවුඩ් නිළියගේ මළසිරුර හමු වෙයි. Posted on June 16, 2017 by Editor | තිස් හැවිරිදි බොලිවුඩ් නිළියක වන ක්‍රිතිකා චෞඩ්ද්‍රීගේ මළසිරුර හමු වී තිබේ. සුබුර්බන් අන්දීරිඓහි ඇගේ නිවසේදී මෙසේ ඇයගේ මළසිරුර 12 හමු වූ බව පොලිසිය පැවසීය. ඝාතනයක් වශයෙන් පොලීසිය මෙම මරණය සැක…Read more »