වාර්ෂිකව පැවැත්වෙන ‘කොළඹ විලාසිතා සතිය’ පසුගිය දා කොළඹ ‘ෂැංග‍්‍රිලා‘ හෝටලයේදී සහ කොළ ‘ගලදාරි හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. තරුණ – තරුණියන් වෙනුවෙන්ම වෙන් වූ විලාසිතා වෙනුවෙන්ම මෙවර කොළඹ විලාසිතා සතිය කැපකර තිබූ අතර එය බොහෝ දෙනකුගේ දැඩි අවධානය දිනා ගත්තා. කොවිඞ් – 19 වසංගත අවධානම මැද පැවති කොළඹ විලාසිතා සතියේ සුන්දර විලාසිතා එකතුවක් පහත පළ වෙනවා.



































Text by – Thushadhavi