Covid-19 Global Review: මරණ 329,816ක් – බ්‍රසීලය ආසාදිතයින් ලක්ෂ 03ට ළං වෙයි

Covid-19 Global Review:  මරණ 329,816ක් – බ්‍රසීලය ආසාදිතයින් ලක්ෂ 03ට ළං වෙයි
Spread the love

අද (21) දින පස්වරු 10.38 (ඇමෙරිකා එක්සත් ජනපදයේ වේලාවෙන්) සිදුකළ නවතම යාවත්කාලීන කිරීම් අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 5,047,377ක් සහ මරණ 329,816ක් වර්තා වී ඇතැයි ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි.

එහි දැක්වෙන ආකාරයට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය පිළිවෙළින් 1,562,714  ක් හා 93,863ක් වේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර 317,554 Russia, 291,579 Brazil, 252,234 United Kingdom, 233,037 Spain, 228,006 Italy, 181,700 France, 178,748 Germany, 153,548 Turkey, 129,341 Iran, 115,572 India, 104,020 Peru

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර 36,124 United Kingdom, 32,486  Italy, 28,135 France, 27,940 Spain, 18,859 Brazil