අද (20) දින පස්වරු 09.22ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම් අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4,931,057ක් සහ මරණ සංඛ්‍යාව 324,240ක් වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩියේ සදහන් වෙනවා. ඒ අනුව අද දිනය තුළ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 94,728ක් සහ මරණ 5027ක් වාර්තා වී තිබෙනවා.
ගෝලීය වශයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 8764ක් රුසියාවෙන් වාර්තා වී ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් 5424ක් සහ බ්‍රසීලයෙන් 3202ක් වාර්තා වී තිබෙනවා.
අද දින වැඩිම මරණ සංඛ්‍යාව වූ 314ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති අතර රුසියාවෙන් මරණ 138ක් සහ බ්‍රසීලයෙන් මරණ 135ක් වාර්තා වී තිබෙනවා.
ආසාදිතයින් 100,000ට වඩා වාර්තා වන රටවල්
මේ වන විට 100,000කට වඩා කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වන රටවල් ලෙස 1,532,212 US, 308,705 Russia, 271,885 Brazil, 250,141 United Kingdom, 232,555 Spain, 226,699 Italy, 180,934 France, 178,150 Germany, 151,615 Turkey, 126,949 Iran, 107,819 India වාර්තා වෙනවා.
මරණ 1000ට වඩා වැඩියෙන් වාර්තාවන රටවල්
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර, 92,128 US, 35,422 United Kingdom, 32,169 Italy, 28,025 France, 27,888 Spain, 17,983 Brazil, 9,150 Belgium, 8,136 Germany, 7,183 Iran, 6,029 Canada, 5,767 Netherlands, 5,666 Mexico, 4,638 China, 4,199 Turkey, 3,831 Sweden, 3,317 India, 2,972 , Russia, 2,914 Peru, 2,839 Ecuador, 1,892 Switzerland, 1,561 Ireland, 1,263 Portugal, 1,242 Indonesia, 1,144 Romania