Macquarie Group හි ප්‍රධාන විධායක ධූරය පළමු වරට ලාංකික කතකට

Macquarie Group හි ප්‍රධාන විධායක ධූරය පළමු වරට ලාංකික කතකට
Spread the love
ඔස්ට්‍රේලියාවේ (Macquarie Group) මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පළමු වතාවට ශ්‍රි ලංකාවේ කාන්තාවක් පත් කර තිබේ.
ඒ ෂිමාරා වික්‍රමණායක මහත්මියයි.
එම මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි ධුරයට පළමුවර කාන්තා නියෝජනය මෙය විමද විශේෂත්වයකි.
(Macquarie Group) මුල්‍ය සමාගමේ සේවකයික් 14 000කට  වැඩි සංඛාවක් සේවය කරන අතර රටවල් 25ක ශාකා පිහිටා ඇත.