Miami Swim Week: බිකිනි විලාසිතා එකතුව

Miami Swim Week: බිකිනි විලාසිතා එකතුව
Spread the love

කැලිෆෝනියා පදනම් කරගත් පිහිනුම් ඇඳුම් සන්නාමයක් වන බේස් සහ බිකිනිස් (Baes and Bikinis) ඔවුන්ගේ 2020 එකතුව පසුගිය ජූලි 12 වන දා ‘මියාමි පිහිනුම් සතිය – Miami Swim Week ‘ අතරතුර පැරයිසෝ කූඩාරමේදී ප්‍රදර්ශනය කළා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් සංචාරක කර්මාන්තය සහ විලාසිතා දැක්මවල් අර්බුදයකට ලක් වෙමින් පවතින අවස්ථාව පැවැති මෙම ප්‍රදර්ශනය බොහෝ බටහරි මාධ්‍යවල දැඩි අවධානයට ලක් වුණා.

මෙහි තෝරා ගත් බිකිනි විලාසිතා 15ක් අප ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා. බලන්න ඒවා ඔබට කොතරම් සුන්දර ඒවාද කියලා.

Pictures by – fashionweekonline.com – Text by – Thushadhavi