දකුණු ආසියානු කලාපයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය උවදුර මැඬ පැවැත්වීමේ අරමුණින්, එම කලාපයේ රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේ හා සම්බන්ධීකරණය කිරීමේ කලාපීය මධ්‍යස්ථානය (South Asian Regional Intelligence and Coordination Centre – SARICC) ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට යෝජනා වීමත් සමඟ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල පරිශ්‍රය තුළ එය තාවකාලික වශයෙන් ස්ථාපිත කිරීමටත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
SARICC ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරයි
