රෝගී දරුවන්ගේ සීග්‍ර වර්ධනයක් – සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන් වර්ධනය වීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. දහස් ගණනක් ළමුන් මෙම රෝගයට ගොදුරු වී ඇති අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නොදැනුවත්වම මෙම ආබාධයේ ජානය රැගෙන යන බවයි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ. තැලසීමියාව යනු පාරම්පරික…
ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද…
බංග්ලාදේශ කණ්ඩායම ජුනි සහ ජූලි මසදී ශ්‍රී ලංකාවේ සංචාරයක

එළැඹණ ජූනි සහ ජූලි මාසවලදී ශ්‍රී ලංකාවට එරෙහිව ද්වී පාර්ශ්වික ටෙස්ට්, එක්දින සහ විස්සයි-20, තෙවැදෑරුම් තරගාවලියකට සහභාගිවීමට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම තරගාවලිය යටතේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග 2 ක් එක්දින තරග 3 ක් සහ විස්සයි-20…
Skype අද සිට මෙහෙයුම් නවතයි

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමය අයත්ව තිබූ ස්කයිප් යෙදුම අද (05) සිට වසා දමන බව එම සමාගම නිවේදනය කර තිබේ. පසුගිය මාර්තු මස ස්කයිප් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ…
ජනපති වියට්නාම ජනපති හමුවෙයි

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබීය. වියට්නාම ජනාධිපති මන්දිරය වෙත අද (05) උදෑසන ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව…
ජනපතිට එරෙහි අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව CIDයට පැමිණිල්ලක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ඔලුව යන අයට එරෙහිව ඊයේ…
ගබ්සා වීමේ රෝග ලක්ෂණ 6ක්

මවක් වීමේ හැඟීම තමයි ලස්සනම හැඟීම. මවක් මාස නවයක් තිස්සේ තම රුධිරයෙන් දරුවා පෝෂණය කරනවා. ඇය දරුවා එළියට එන තුරු ආශාවෙන් බලා සිටිනවා. නමුත් බොහෝ කාන්තාවන්ට මෙම ගැබ්ගැනීමේ කාලය ඉතා අපහසු වෙනවා. මේ දුෂ්කර කාලයේදී මව මුලින්ම සිතන්නේ තම දරුවා ගැනයි.…
විටමින්, ප්‍රෝටීන් සහ අනෙකුත් අතිරේක ඔබේ වකුගඩු වලට කරන බලපෑම ගැන ඔබ දැනුවත් ද ?

වර්තමානයේ බොහෝ ආහාර පාන වර්ග මිශ්‍ර කර ඇත. දුර්වල ආහාර වේලක් නිසා ශරීරයට නිසි ප්‍රමාණයට පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන අතර මිනිසුන්ට ඒ වෙනුවෙන් අතිරේක වෙත යොමු වීමට සිදුවේ. මෙම අතිරේක මගින් ශරීරයේ පෝෂ්‍ය පදාර්ථ නොමැතිකම සපුරාලන නමුත් ඒවාට බොහෝ අවාසි ද…
ජනපතිගේ වියට්නාම් රාජ්‍ය සංචාරය 04 දා ඇරඹෙයි

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 04 වන දා සිට 06 වන දා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා මැයි 03 වැනි දින රාත්‍රියේ දිවයිනෙන් බැහැර වනු…
අවධමනය තවදුරටත් පහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් 2025 මාර්තු මාසයේ දී ආරම්භ වූ අවධමන තත්ත්වය ලිහිල්වීම 2025 අප්‍රේල් මාසයේ දී ද දක්නට ලැබුණි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික…
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා (30) සිය සහතිකය සටහන් සටහන් කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්.ජයලත් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර…
ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.  ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 293කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින්…
බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කෙරේ

පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.…
කාන්තාවන් අතඑර වඳභාවය ඉහළ යාමට හේතු හෙළි වෙයි

අද කාලේ කොල්ලෝ කෙල්ලෝ දෙන්නම කැමති වෙන්නේ පරක්කු වෙලා විවාහ වෙන්න. ඉස්සර විවාහ වුණේ අවුරුදු 22 ත් 25 ත් අතර කාලේ. දැන් මේ වයස අවුරුදු 30-32 දක්වා වැඩි වෙලා. හැමෝම කැමතියි තමන්ගේ වෘත්තියට වැදගත්කමක් දෙන්න. මුලින්ම අධ්‍යාපනය, පසුව රැකියා, ටික…
වැඩි වේලාවක් මුත්‍රා රඳවා තබා ගැනීමේ අවදානම ගැන ඔබ දැනුවත් ද ?

බොහෝ විට අපට දිගු වේලාවක් මුත්‍රා රඳවා තබා ගැනීමට සිදු වේ. මේ සඳහා බොහෝ හේතු තිබිය හැකිය, වැසිකිළියක් නොමැති ස්ථානයක සිටීම හෝ රැස්වීම් හෝ ගමන් බිමන් අතරතුර, වෙනත් විකල්පයක් නොමැති නිසා මිනිසුන් බොහෝ විට මුත්‍රා රඳවා තබා ගනී. සමහර විට…
අව් කණ්ණාඩි ඔබේ ඇස් ආරක්ෂා කර ගන්නේ කෙසේද?

අව් කණ්ණාඩි බොහෝ විට විලාසිතාමය උපාංගයක් ලෙස දැකිය හැකි නමුත් ඒවායේ කාර්යභාරය විලාසිතාවෙන් ඔබ්බට යයි. ඇසේ සුද, අක්ෂි පරිහානිය සහ අක්ෂි පිළිකා වැනි බරපතල අක්ෂි රෝග ඇති කළ හැකි හානිකර පාරජම්බුල (UV) කිරණවලින් ඇස් ආරක්ෂා කිරීම සඳහා ඒවාට වැදගත් කාර්යභාරයක්…