සරත් ෆොන්සේකා – තිරසර සංවර්ධන, වන ජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
Tag: featured
-

අවංක සහ නොකිලිටි දේශපාලනඥයින් සොයා ගැනීම අද යුගයේ ප්‍රධානම ගැටළුවක්
දේශපාලන ව්‍යාපාර ගොඩනැගීමේදීත්, ආණ්ඩු කිරීමේදීත් අවංක සහ නොකිලිටි දේශපාලනඥයින් සොයා ගැනීම අද යුගයේ ප්‍රධානම ගැටළුවක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවති උත්සවයකදී ප්‍රකාශ කලේය.මෙහිදී ජනාධිපතිවරයා හිටපු කම්කරු නායකයින් වෙත උපහාර පිදීම ද සිදු කළේය. -

කැබිනට් වෙනසට පසු ආණ්‌ඩුවේ 10ක් විපක්‍ෂයට
අද පැවැත්වීමට නියමිත කැබිනට් මණ්‌ඩල සංශෝධනයෙන් පසු ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ මැති ඇමැතිවරුන් දස දෙනකු පමණ විපක්‌ෂයේ අසුන් ගැනීමට නියමිත බව හිටපු ඇමැති එස්. බී. දිසානායක මහතා පැවසීය.
මීට පෙර ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රීල.නි. පක්‍ෂයේ ඇමැතිවරුන් 16 දෙනාගෙන් කිසිවකු නැවත ආණ්‌ඩුවට එකතුවී කැබිනට් අමාත්‍ය ධුර ලබා නොගන්නා බවත් එම 16 දෙනා ආණ්‌ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගත්තේ ශ්‍රීලනිප ආණ්‌ඩුවක් බිහිකිරීමට බවත්, එය ඉටුවෙන තෙක් විපක්‍ෂයේ සිටිමින් ආණ්‌ඩුවට එරෙහි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එස්.බී. දිසානායක මහතා එහිදී කියා සිටියේය.ඒ සඳහා ඉවත් වූ 16 දෙනාට ශක්‌තියක් වෙමින් නව කැබිනට් මණ්‌ඩල සංශෝධනයේ දී තවත් දස දෙනකු විපක්‌ෂයේ අසුන් ගන්නා බවද හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
-

ලෝකෙම කතාවෙන උපතින්ම ස්ත්‍රී ලිංග දෙකක් සහිත සුරූපී තරුණියගේ කතාව මෙන්න…
උපතින් ලැබෙන නියමිත ශරීර අවයව වලට අමතරව බොහෝවිට අප දැක තිබෙන්නේ කෙනෙකුට ඇඟිලි වැඩිපුර පිහිටා ඇති අයුරුයි.
නමුත් වර්තමානයේ ලෝකයේ කෙනෙකුට සමහර ශරීර අවයව වැඩිපුර පිහිටන අවස්ථා සුලබව දකින්න පුළුවන්.ඔලු, ඇස්, අත පය, වැඩි පුර පිහිටීම මේවා අන්තර්ජාලයේ දකින්න පුළුවන් වන අතර දුලබ ශරීර වැඩිපුර පිහිටීම් වන යෝනි දෙකක් හිමි කාන්තාවක් අද වන විට හමු වී තිබෙනවා.
යූ ටියුබ් හරහා නිරුපිකාවක් උපදේශිකාවක් වන මෙම තරුණියට යෝනි දෙකක් තිබෙන අතර වැඩිපුර විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.
-

සම්මාන උළෙලට සරාගී නිළිය අැන්ද අැදුමින් රහස් ප්‍රදේශය කැමරා කාචයෙන් ලෝකයටම… (Photos)
බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් Emmys සම්මාන උළෙලේ තවත් එක් ජනප්‍රිය තරුවක් වන ඒරියල් වින්ටර් සම්බන්ධව ලොව පුරා කතාබහක් නිර්මාණය වී ඇත්තේ ඇය එම සම්මාන උළෙලට සහභාගි වීමට භාවිත කළ විලාසිතාව නිසා.
වින්ටර් අැමරිකාවේ Modern Family නම් ජනප්‍රිය කතා මාළාවේ ප්‍රධාන චරිතයට පණ පොවනවා.
ඇය තවමත් පසුවන්නේ 19 වන වියේ.
Emmys සම්මාන උළෙලට සහභාගී වීම සඳහා ඇය අපූරු විලාසිතාවකින් සැරසී පැමිණ තිබුණු අතර මෙවැනි ඇඳුමක් ඇය විසින් භාවිත කළ පළමු අවස්ථාව මෙය බවයි ඇමරිකානු විලාසිතා වෙබ් අඩවි පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් ඇවිදීමේ දී සහ කැමරා ශිල්පීන් ඇයව වට කරගත් වේලාවේදී එම විලාසිතාව හේතුවෙන් ඇය බොහෝ සෙයින් අපහසුතාවයට ද ලක් වුණු බව විදෙස් මාධ්‍ය පවසනවා.
එම නිසා ඇය ලැජ්ජාවට පත් වූ බව ද බොහෝ විදෙස් වෙබ් අඩවි පවසනවා.
ඡායාරූප පහතින්














-

කැබිනට් සංශෝධනයේ දෙවන පියවර හෙට.. උදේ 10.30 සියල්ලන්වම යලි කැදවලා..
සෙසු කැබිනට් අමාත්‍ය ධූර එලෙසම ක්‍රියාත්මක වන අතර, නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට (02) පෙ.ව 10.30 ට ජනාධිපති කාර්යාලයේදී සිදුවෙනවා.
ඒ සදහා ආණ්ඩු පක්ෂ සියලූම මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.
-

බ්‍රහස්පතින්දා වෙන දේ බලන්න – කැබිනට් සංශෝධනය ගැන රවී දුන්නු අමුතු උත්තරය මෙන්න
අද (01) පෙරවරුවේ සිදු වූ නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අප හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායකගෙන් අදහස් විමසා සිටියා.
එහිදී ඔහු සඳහන් කළේ “දැන්ම මේ ගැන අදහසක් කියන්න අවශ්‍ය නෑ..බ්‍රහස්පතින්දාගෙන් පස්සේ අදහසක් කියන්නම්” යනුවෙනි.
කෙසේවෙතත් විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද සිදු වූයේ කැබිනට් සංශෝධනයේ කොටසක් බවත් එළඹෙන බ්‍රහස්පතින්දා මෙහි තවත් කොටසක සංශෝධනය බොහෝ දුරට සිදුවිය හැකි බවයි.
-

මෙවර කැබිනට් සංශෝධනයෙන් කිසිදු වෙනසක් නොවූ ඇමතිවරු 19 දෙනා මෙන්න
අද පැවති අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඇතැම් අමාත්‍යවරු යටතේ තිබූ අමාත්‍යාංශ හෝ විෂයයන් වෙනත් අමාත්‍යවරුන් වෙත පැවරුණද අමාත්‍යවරුන් කිහිප දෙනකුගේ විෂය පථයන්හි කිසිදු වෙනසක් සිදුවූයේ නොමැත. මේ එම අමාත්‍යවරුන්ය.රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය
ජෝන් අමරතුංග සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය
නිමල් සිරිපාල ද සිල්වා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
මංගල සමරවීර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
තිලක් මාරපන විදේශ කටයුතු අමාත්‍ය
රවුෆ් හකීම් නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය
රාජිත සේනාරත්න සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
මහින්ද සමරසිංහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය
වජිර අබේවර්ධන ස්වදේශ කටයුතු අමාත්‍ය
රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය
පාඨලී චම්පික රණවක මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය
නවින් දිසානායක වැවිලි කර්මාන්ත අමාත්‍ය
ගයන්ත කරුණාතිලක ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
සජිත් ප්‍රේමදාස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය
අර්ජුන රණතුංග ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
පලනි දිගම්බරම් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය
චන්ද්‍රානි බණ්ඩාර කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය
එම්.එච්.ඒ.හලීම් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
හරීන් ප්‍රනාන්දු විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය
-

ශුක්‍රානු ගිල්ලම ලැබෙන ඔබ නොදන්නා සෞඛ්‍යය ප්‍රතිලාභ මෙන්න.. දැනුවත් වන්න කියවන්න…
ලිංගික ක්‍රියාකාරකමකින් පසුව ශුක්‍රානු ගිලීම සෞඛ්‍යය සම්පන්නද නැතිනම් එමගින් සෞඛ්‍යය ගැටළුවක් ඇති වනවා ද යන්න බොහෝ දෙනාට ඇති ගැටළුවක් වනවා.
ශුක්‍රානු ගිලීම මගින් ශරීරයට අත්වන සෞඛ්‍යය වාසි පහක් පිළිබඳ කරුණුයි අද අපි ඔබ වෙත ගෙනවිත් තිබෙන්නේ.
1. ශුක්‍රානු යනු විශාදය සඳහා ස්වභාවික ඖෂධයක්
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවන් 293 දෙනෙකු යොදාගෙන “New York” සරසවිය මගින් සිදු කරන ලද පර්යේෂණයට අනුව ශුක්‍රානු ගිලීම මගින් විශාදය තත්වයට ප්‍රතිකාරයක් සිදු වන බව තහවුරු කර තිබෙනවා. මෙම අධ්‍යයනය සිදු කල ප්‍රධාන මහාචාර්යවරයා පවසන්නේ කාන්තාවක් විසින් ශුක්‍රානු වල අඩංගු වන සෞඛ්‍යයට හිතකර වන විවිධ සංරචකයන් ඉක්මණින් ශරීරයට අවශෝෂණය කර ගන්නා බවයි. මේ නිසා කාන්තාවකගේ යෝනිය තුල ශුක්‍රානු පිට කිරීමෙන් සහ කාන්තාවක් විසින් ශුක්‍රානු ගිලීම මගින් ශුක්‍රානු තුල අඩංගු වන සංරචකයන් කාන්තාවගේ රුධිර සංසරණයට එක්ව විශාදය වැනි තත්වයන් ඇති කරන විවිධ ලක්ෂණ පහව යැවීම සිදු වනවා.
2. සුවදායක නින්දක් අත්කර දෙනවා
ලිංගික ක්‍රියාකාරකමක් සිදු කර අවසන් වූ පසු දෙදෙනාටම විඩාවක් දැනෙන බව සැබෑවක් වුවත්. ලිංගික ක්‍රියාකාරකමකින් පසුව රාත්‍රීයේදී ඉක්මණින් නින්දක් ලැබීම සඳහා මම කරුණ හැරුණු විට තවත් කරුණු ලබපානවා. ශුක්‍රානු තුල අඩංගු වන “melatonin” නමැති රසායනික ද්‍රව්‍ය ලිංගික ක්‍රියාකාරකමකින් පසුව ශුක්‍රානු ගිලීම මගින් ශරීර ගත වීම මගින් එය රුධිර සංසරණයට එක්ව සුවදායක නින්දක් ලැබීමට උපකාර වනවා.
3. ශරීරයට අවශ්‍ය වන විටමින් වර්ග සියල්ලක්ම වාගේ සැපයෙනවා
ශුක්‍රානු තේ හැන්දක් තුල ප්‍රෝටීන් 200 සහ විටමින් C, කැල්සියම්, ක්ලෝරීන්, “citric” අම්ලය, “fructose”, “lactic” අම්ලය, මැග්නීසියම්, නයිට්‍රෝජන්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, විටමින් B12 සහ සින්ක් වැනි අත්‍යාවශය විටමින් සහ ඛනිජ මෙන්ම ප්‍රතිඔක්සිකාරක බලයත් අන්තර්ගත වනවා. මෙමගින් වයස්ගත වීමත් සමග ඇතිවන සෞඛ්‍යය ගැටළු සහ ශරීරයේ වියපත් වීමේ වේගයත් අඩු කර ගන්නට පුළුවන්.
4. රුධිර පීඩනය පාලනය කරනවා
ශුක්‍රානු ගිලීම මගින් අධි රුධිර පීඩනය පාලනය වන බව අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා. එමෙන්ම කාන්තාවක් ගර්භනී සමයේදී ශුක්‍රානු ගිලීම මගින් ගර්භනී සමයේදී අධි රුධිර පීඩනය නිසා ඇතිවන රෝගී තත්වයක් වන “preeclampsia” ඇතිවීමේ අවදානම පහව යනවා. මෙමගින් දරුවාට නිරෝගී උපතක් ලබාදීමේ හැකියාව තිබෙනවා.
5. පුරස්ථි ග්‍රන්ථි අවදානම අඩු කරනවා
“American Medical Association” සඟරාවේ පළවුණු වාර්තාවක සඳහන් වන ආකාරයට නිරන්තරයෙන් ස්වයංවින්දනයේ සහ ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වෙමින් නිතර ශුක්‍රානු පිට කිරීම මගින් පුරස්ථි ග්‍රන්ථි තුල ඇතිවන පිළිකා අවදානම අඩු වනවා.
ලිංගික ක්‍රියාකාරකම් මගින් මෙවන් සෞඛ්‍යය වාසි අත් වුවත් අනවශ්‍ය ගැබ් ගැනීම් සහ ලිංගිකව ව්‍යාප්ත වන රෝග වලින් ආරක්‍ෂා වීම සඳහා අනාරක්‍ෂිත ලිංගික ක්‍රියාකාරකම් වලින් වැලකී සිටීමයි වඩාත් සුදුසු වන්නේ.
-

රට රස්සා දෙන්න මුදල් වංචා කල අමිල හිමිට වැඩ වරදී… CID දුෂණ පරීක්ෂණ නැවතත් කරලියට..
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියළු වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදීමේ ක්‍රියාවලියට උදාහරණ සපයමින් 2009 දෙසැම්බරයේ එවකට හොරණ මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනවිරත්න මහතා විසින් 2010 ජනවාරි 08 දක්වා රිමාන්ඩ් භාරයට යැවු දබර අමිලගේ මුදල් වංචා පරීක්ෂණ නවතත් මතුවීමට පටන් ගෙන ඇත.
2009 නඩුකර මහතා ඉදිරියේ රහස් පරීක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරී මෙවන් සිල්වා, පොලිස් පරීක්ෂක රන්ජිත් මුනසිංහ මහතුන් විසින් මෙම දුෂණය පිළිබද විස්තරාත්මක වාර්තාවක් ලබා දී ඇත.
මෙම පරීක්ෂණ වලට අනෙක් සැකකරු ලෙස අමිල හිමිගේ රියදුරාද පොලිසියට අවශ්‍යව වී තිබුණි .
2009දී දබර අමිල හිමි ඇත අඩංගුවට ගෙන ඇත්තේ 15 දෙනෙකු විසින් ඉදිරිපත් කල පැමිණිලි හේතුවනි. මෙම 15 දෙනාම පැමිණිලි කර ඇත්තේ තමන් කොරියාවේ රැකියා වලට යවන බවට පොරොන්දු වී රට යැවීමට ප්‍රථම මුදල් ලබා ගෙන කිසිවකු කොරියාවට නොයවා ඇති බවය.
මොවුන් රවටා ලබා ගත් මුදල රුපියල් මිලියන 2කට අධිකය. අමිල හිමි මෙම මුදල් වංචාව සිදු කලේ තමා නොව තම රියදුරු විසින් යයි කියා ඇග බේරා ගැනීමට තැත් කර ඇත.
පසුව 2010දී රුපියල් 425,000ක් ඇප මුදලකට යටත්ව හොරණ මහේස්ත්‍රාත් තුමා මොහුට ඇප ලබා දී ඇත්තේ පිටරට ගුවන් බලපත්‍රයත් උසස්වී භාරයට ගැනීමෙන් පසුවය.
Source – LNW
-

ජනපති සිහිනය දකින පච රණවක ජනතා මුදලින් ලාස් වෙගාස් නගරයේ සූදු සවාරියක….
අප්‍රියේල් 3වන සතියේ ලොස් ඇන්ජිලස් නගරයට පැමිණ එහි ශ්‍රී ලංකා කොන්සුලර් කාර්යාලයට අයත් රථයකින් කිලෝමිටර 430 අතින් පිහිටි සුදු කෙලින්නන් අතර ප්‍රසිද්ද ලාස් වෙගාස් නගරයේ දින කීපයක් ගතකොට ලොස් ඇන්ජිලස් නගරයට සැපත් වී තිබේ.
තමාට මෙම ගමනට ගිය වියදම රජයේ බිලට දැමීමට ඉදිරිපත් වී ඇත්තේ හිරුනිකගේ නැන්දනිය වන දේශපාලන පත්විමකින් ශ්‍රී ලංකා කොන්සුලර් තනතුර ලබාගත් ස්වර්ණා ගුණරත්නය. මැය පසු ගිය වසර තුන තුල සිදු කර ඇත්තේ නිවසේ සාද පැවැත්වීම පමණි.
චම්පික උස ඇමතිට තම වියදම් රජය වෙත යොමු කිරීමට ඇය උපක්‍රම දෙකක් යොදා ගෙන ඇත. එම නගරයේ තිබෙන සෑම පන්සල් වලට කතා කොට ශ්‍රී ලාංකිකයන් හමු වීමට පාසල් වල පුජාවක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. ලොස් ඇන්ජිලස් නගරයේ කිසිම පිළිගැනීමක් නැති කෝසල් වරියගේ ඉල්ලීම ඉවත දැමු පන්සල් වල නායක වරු කියා ඇත්තේ තමන්ට එම පන්සල් වල දායකයන් ගෙවා ගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවය.
අවසානයේ එක් පන්සලක පුජාව ලබා දීමට එම පන්සල භාර හිමියන් ඉදිරි පත් වී ඇත. කොන්සුලර් වරියගේ මුළු පවුල සමග එම උත්සවයට සහභාගී වී ඇත්තේ 12 දෙනෙක් පමණි. පසුගිය රජයෙන් ඉමහත් උදවු උපකාර ලබාගත් මෙම සුමනතිස්ස හිමිගේ අවස්ථාවාදී ක්‍රියාව ගැන එම පන්සලේ දායක සභාව මේ වනවිත් විරෝදය පල කර ඇත.
තම පැමිණියේ රජයේ කටයුත්තක් ලෙසට බව පෙන්වීමට කොන්සල් වරිය පිළියෙළ කල අනෙක් උපක්‍රමය වුයේ එම නගරයේ ඇති වෙළද මණ්ඩලයේ (Chamber of Commerce) හි සාමාජිකයන් සමග හමුවීමක් පිළියෙළ කිරීමය.
දැනට ශ්‍රී ලංකා කොන්සුලර් කාර්යාලයේ වසර 10 කට අධික කාලයක් සේවය කරන , මේ වනතුරු කිසිම ආයෝජනයක් ශ්‍රී ලංකාව ගෙවීමට අපොහසු වී සිටින අසෝක ගොඩවිට නැමැති වෙළෙද ඇටාචි විසින් මෙම හමුව පිළියෙළ කිරීමට මුලිකව ක්‍රියා කර රජයේ වියදමින් නිකරුනේ උදේ කෑම වේලක් පැමිනි අයට ලබා දී ඇත. එම කාර්යාලයේ සිටි අය පවසන්නේ අසෝක ගොඩවිට හරියට සිදු කරන එකම කාර්ය වන්නේ බොරු රිසිට් දමා ආයෝජන දිරිගැන්වීමට දෙන දීමනාව සාක්කුවට දමා ගැනීම බව පමණක් බවය.
ඇමරිකාවේ ට්‍රම්ප් රජය යටතේ පිටරට ආයෝජන අධෛර්යමත් කරන වකවානුවක මෙම බොරු හමුව ගැන සමහරු විමසන්නේ සුදු කෙලිමට සහ අන් අංශ වලට ප්‍රසිද්ද චම්පික රණවකගේ සංචාරයෙන් එක් ආයෝජනයක්වත් ශ්‍රී ලංකාවට ගෙනවේද යන්නය.
දුෂණය නැති කිරීමට කියා බලයට පැමිණි චම්පික රණවක දැන් සිදු කරන්නේ ඉතිරිව ඇති ඉදිරි මාස 18 තුල ලබා ගත හැකි සෑම සැපයක්ම ජනතා මුදලින් ලබා ගැනීම බවත් රටට සිදු වූ හෙනය ගැනත් දුක් වෙමින් සිටින ලොස් ඇන්ජිලස් නගරයහි සිටින දේශප්‍රේමී ජනතාව මෙම සාපය කවදා අවසන් වේද යන්න විමසිල්ලෙන් බලා සිටිති .
Source – LNW
-

සිග්නල් එක වැරදී පාසල් වේදිකාවෙන් මරු සමග නික්ම තරුණියකගේ කදුළු කතාව මෙන්න….
බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ නාට්‍ය පුහුණුවීමක් අතර වේදිකාවෙන් බිමට ඇද වැටී අවාසනාවන්ත ලෙස තරුණියක මියයාමේ සිද්ධියක් පසුගිය සතියේ වාර්තාවී තිබේ.තිළිණි නිරාෂා ප්‍රනාන්දු නමැති 26 වියැති මෙම මියගිය තරුණිය එම නාට්‍යයේ ඇඳුම් නිර්මාණයටද දායකව සිටි අතර ඇය එම කණ්ඩායම සමග එකට වැඩ කරමින් ව්‍යායාම පුහුණු කටයුතු සඳහාද එක්ව ඇත්තේ ආදි සිසුන්ගේ ආරාධනයෙනි.ඇය මියගොස් ඇත්තේ නාට්‍ය පුහුණුවට පෙර සූදානම් ලෙස කණ්ඩායම් හැඟීම වැඩවීම වෙනුවෙන් එම පුහුණුකරු ලබාදුන් අවදානම් ක්‍රියාකාරකමක් වැරදී යාමෙනි.නායකත්ව පුහුණු වැඩමුළුවලදීද බොහෝ අවස්ථාවල මෙම අවදානම් ක්‍රියාව සිදු කරන අතර එහිදී එක්වරම වේදිකාවෙන් හිතාමතා පසුපසට පනින්නට එක් එක් අයට අවස්ථාව ලබාදෙන අතර එසේ පනින වෙලාවේ අන් අය සූදානම්ව සිට එක්වී වැටෙන්නට නොදී අල්ලාගෙන බේරාගැනීම මගින් කණ්ඩායම් හැඟීම සහ කණ්ඩායමේ අනෙක් පිරිස කෙරෙහි විශ්වාසය තහවුරු කිරීම සිදුකෙරෙයි.මෙම ක්‍රියාකාරකමට කැමැත්තෙන් දායකවූ මියගිය තරුණිය සිද්ධිය වූ අවස්ථාවේ පුහුණුකරු විධානය දෙන්නට පෙරම වේදිකාවෙන් පැන තිබේ. උස් ස්ථානයක සිට පිටුපසට වැටුණ ඇය අනපේක්ෂිත ලෙස සංඥාවට පෙර එය සිදු කළ නිසා අල්ලාගන්නට සූදානමින් වෙමින් සිටි සිසුන් තිදෙනෙකු සහ නාට්‍ය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට ඇයව අල්ලාගන්නට බැරිව තිබේ.‘සිග්නල් එක දුන්නාම තමා හැමෝම පැන්නේ.එයා ඊට කලින් පැන්නා. කවුරුවත් හිතුවෙ නෑ එහෙම කරාවි කියල.ඒ නිසා අල්ලගන්න බැරිව ගියා.‘ පුහුණුකරු පොලිසියට පවසා තිබේ. මෙම අවස්ථාවේ වේදිකාවේ පසුපසට වැටුණ ඇයට අපහසුතා ඇතිවූ අතර අභ්‍යන්තර තුවාල සිදුවීම නිසා අසාධ්‍ය තත්වයට පත්ව ඇත. කොළඹ ජාතික රෝහලට ඇයව යොමු කළද ඇය පසුව මියගොස් තිබේ.මෙලෙස මියගියේ වෙන්නප්පුව හලාවත පාරේ පදිංචිව සිටි තිළිණි නිරාෂා ප්‍රනාන්දු නමැති 26 වියැති තරුණියයි. ඇයගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා සිදුකෙරිණි. -

මේ මොහොතේ රටම කතාවෙන විෂය බොහොමයක් මාරු වු අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙන්න….
රවීන්ද්‍ර සමරවීර – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය
විජේදාස රාජපක්ෂ – උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
දයා ගමගේ – සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය
මනෝ ගනේෂන් – ජාතික සහජීවනය , සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය
සාගල රත්නායක – ව්‍යාපෘති කලමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය
ඩී.එම් ස්වාමිනාදන් – පනුරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුර සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
විජිත් විජිතමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍ය
ෆයිසර් මුස්තාපා – ක්‍රීඩා, පාළත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
තලතා අතුකෝරල – අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන කලමණාකරණ සහ නිතිය හා සාමය අමාත්‍ය
පී. හැරිසන් – සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය
කබීර් හෂීම් – මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය
දුමින්ද දිසානායක – වාරි මාර්ග ජලකලමනාකරණ සහ ආපදා කලමනාකරණ අමාත්‍ය
එස්. බී නාවින්න – අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය
මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය
සරත් අමුණුගම – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය අමාත්‍ය
ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සහ කඳුරට සංවර්ධන අමාත්‍ය
-

උදයංගගෙන් ජාත්‍යන්තර පොලීසියට ලිපියක්
තමන්ට එරෙහිව නිකුත් කර ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුව ඉවත් කර ගන්නා ලෙස රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලීසියෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය වාර්තා පල වී ඇත.
මිග් 27 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේ දී මූල්‍ය වංචාවක් සිදුව කර ඇති බවටයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව චෝදනා එල්ලවී තිබූ අතර ඒ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන පරික්ෂණයක් සඳහා පෙනී සිටින ලෙස උදයංග වීරතුංගට දැනුම්දී තිබුණත් ඒ සඳහා ඔහු අවස්ථා කිහිපයකදී පෙනී නොසිටි බැවින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි.
පසුව ශ්‍රී ලංකා ජාත්‍යන්තර පොලීස් ඒකකය විසින් රුසියාවේ හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරන ලෙස කල ඉල්ලීම මත උදයංග වීරතුංගට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් වී ඇති අතර ඔහු ඩුබායි ගුවන් තොටුපොලේ දී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. නමුත් අත්අඩංගුවට පත්වූ උදයංග වීරතුංගව මෙතෙක් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති අතර ඒ සඳහා විවිධ හේතු පල විය.
කෙසේ වෙතත් ඔහු විසින් ජාත්‍යන්තර පොලීසිය වෙත යොමු කර ඇති ලිඛිත ඉල්ලීම මගින් පෙන්වා දී ඇත්තේ තමන් කිසිම අවස්ථාවක රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ මූල්‍ය වංචාවකට සම්බන්ධ නොවු බැවින් තමාට එරෙහි ජාත්‍යන්තර රතු අත්හිටුවන ලෙසයි.
-

මල්ලවාරච්චිලට සිංදු කියන්න විතරක් නෙමේ උඩු ගුවනේ වැඩ දාන්නත් පුළුවං
අපේ රටේ හිටපු දක්ෂ ගායකයෙක් තමයි මිල්ටන් මල්ලවාරච්චි කියන්නෙ. ප්‍රේමණීය ගීතයෙන් රසික හදවත් අමනාදානන්දයට පත් කරපු ඔහුගේ පුතා වන රනිල් මල්ලවාරච්චි ඉන්නෙ දැන් ඕස්ට්‍රේලියාවෙ. ඉතින් මේ රනිල් – නිරාශා යුවලගේ පුතා දැන් තරුණයෙක්. ඒ වගේම ඔහු මිල්ටන්ගේ කටහඬ ඒ ආකාරයටම ඇති බවත් අපිට අසන්නට ලැබුනා. ඉතින් මේ හිරිමල් වියේ ඉන්න මේ තරුණයා තමයි පවන් මල්ලවාරච්චි. අධික කාර්ය බහුලත්වය මැද වුවත් ඔහු අපි සමග ටිකක් කතා කලා…
කොහොමද පවන් මේ දවස්වල වැඩ කටයුතු ?
මේ දවස්වල යුනිවර්සිටි යනවා. ඒ අතරේ ෂෝ වගයක් ඇවිත් ඒවට ඩේට්ස් දාන්න අමාරුයි. ඉතින් ඔක්කොම බැලන්ස් කරගෙන ස්ටඩි කරනවා
දැන් ගුවන් නියමුවෙක් වෙන්න නේද හීනය ?
ඔව්. අනිවාර්යෙන්ම
ඒ කියන්නේ මල්ලවාරච්චි පරම්පරාව උඩු ගුවනේ වැඩ පෙන්වන්න සූදානම් ?
ඔව්. මල්ලවාරච්චි පරම්පරාවෙ කවුරුත් නෑ. මම තමයි. මගේ සීයා ප්ලේන්වල ගිහින් නෑ කවදාවත්.එයා පුදුම බයක් තිබ්බලු. යාලුවෝ කිව්වලු සිහි නැති කරල හරි ගෙනියන්නම්, යමු එකපාරක්වත් කියල. ඒත් එයා ගිහින් නෑ. වෙන රටවල ආපු ෂෝ වලට මගේ පුතාව ගන්න කියල, මගේ තාත්තව යවලා. අද වගේ කාලෙක හිටිය නම් මම එක්කගෙන යනවමයි.
සීයා ප්ලේන්වල යන්න බය උනාට ඔබගේ පියා රනිල් යන්න බලයවෙලා නැත්ද ?
(සිනාසෙමින්) නැහැ. එහෙම බයක් තිබිල නැහැ.
පවන්, ඔයාගේ අධ්‍යාපන වැඩ කටයුතු කොහොමද ?
මම දැන් යුනිවර්සිටි ෆ්‍රස්ට් ඉයර් එකේ ඉන්නෙ. මගේ ඩිග්‍රි එකට Bachelor of Piloting. දැන් මම CESSNA 172 ප්ලේන් එක තනියෙම ගෙනියනවා. තව ඉස්සරහට අනිත් ඒවා කරනවා.
ඔබ දැන් හිරිමල් වියේ පසුවන තරුණයෙක්, මිල්ටන් මල්ලවාරච්චිගෙ මුණුබුරාට තරුණියො ගොඩාක් ආකර්ෂණය වෙනවා ඇති නේ ?
ඒක නම් ඉතින් අහන්න ඕන තරුණියන්ගෙන්ම තමයි (සිනාසෙයි). මම ලංකාවෙ නෙමෙයිනෙ ඉන්නෙ. ඉතින් ලංකාවෙ තරුණියො ගැන කියන්න දන්නෙ නෑ. මෙහේ නම් ඉතින් අඩුවක් නෑ.
පවන්ගේ අනාගතය ගැන අම්මා, තාත්තාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
මගේ අම්මයි තාත්තයි මාව මේ තැනට ගෙන්න ලොකූ කැපවීමක් කරල තියෙන්නෙ. තාම ඒකෙ අඩුවක් නෑ. එයාලගෙ හීනය හැබෑ කරල මගේ හීනයට යන්න තමයි මම ට්‍රයි කරන්නෙ. තව පොඩි කාලයයි ඒකට යන්නෙ.
ඇත්තටම පවන්ට පෙම්වතියක් නැත්ද ?
පෙම්වතියක් නෑ. ආදරය කරනව නම්, ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. නැත්නම් ආදරයෙන් වැඩක් නැහැනෙ. ඒ නිසා ආදරයට වැඩි බරක් යොදන්න පුලුවන් කාලෙක ඒ ගැන හිතනවා. දැනට මූලික අධ්‍යාපන වැඩ ටික කරනවා.
ඔබගේ කටහඬ මිල්ටන්ට සමානයි, ඔබගේ ගීතයක් නිර්මාණය කරල නැත්ද ?
මම වැඩියෙන් කැමති මගේ අම්ම ලියපු”සිහින ලෝකෙක”කියන ගීතයට. ඒකෙ ලෙලුම් අංකල් මියුසික් කලේ.
පවන්, ඔයාගේ සංගීත කටයුතු අධ්‍යාපනයට බාදාවක් නැත්ද ?
මම සිංදු කියන්නෙ හොබි එකට. මට අමතර වෙලාවක් තිබුනොත් විතරයි ෂෝ ගන්නෙ. ඒක මගේ මේන් ජොබ් එක නෙමෙයි. මම අවුරුදු 15 ඉඳලා පාට් ටයිම් ජොබ් එකක් කරන කෙනෙක්. අදත් ඒ ජොබ් එක කරනවා. මේ ඔක්කොම බැලන්ස් කරගෙන තමයි මගේ ඉගනීමෙ වැඩටික කරගෙන යන්නෙ.
ඒ සඳහා අම්මගෙන්, තාත්තගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
අම්ම තමයි පොඩිකාලෙ ඉඳලා මගේ,නංගිගේ පස්සෙන් ඉඳලා ස්කූල් වැඩ ගෙදර වැඩ ඔක්කොම බලන්නෙ. අපි දෙන්න ගෙදර බෙඩ් රූම් එකවත් අපි අස්කරන්න ඉඩ තියල නෑ. උදෙන්ම නැගිටලා බෙඩ් එක හදලා වොෂ් රූම් යන්නෙ. ඒ හැමදේම අම්ම අපිට පුරුදු කරපු ඒවා. තාත්තා අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. එයාගෙ පිලිවෙල මම ගොඩාක් පුරුදු උනා. ඉතින් ඒ දෙන්නගෙම සහයෙන් තමයි අපි අදත් දේවල් කරන්නෙ.
පවන්ට හොඳට රසට උයන්න පුලුවන්ලු නේද ?
කවුද කියන්නෙ (සිනාසෙමින්) මට රසට උයන්න නම් බෑ. හැබැයි රසට කන්න ඕන. කොහෙන් කෑවත් වැඩක් නෑ අම්මා උයන කෑම තමයි ඕනම. මම එග් බූඩ්ල්ස් වගේ දේවල් තනියෙම හදාගන්නවා. දැනට පුලුවන් එච්චරයි.
ඕස්ට්‍රේලියාවෙ ජීවත්වෙන ඔබ ගොඩාක් කාලෙකින් ලංකාවට ආවෙ නෑ නේද? එන්න බලාපොරොත්තුවක් නැත්ද ?
මම 2016 සහ 2017 මගේ අම්ම කරන Tribute to Milton ෂෝ එකට ආවා. ගිය අවුරුද්දේ අපි දෙන්න ඒ ෂෝ එක ඇමෙරිකා සහ ලන්ඩන් අරං ගියා. බලමු ලබන අවුරුද්දේ එන්න ඉන්නවා.
පවන් නිවාඩු ගත කරන්න යන්න කැමති කොහෙද ?
ලංකාවෙ නම් ඕෆ් රෝඩ්ස් යනවා. තාත්තගෙ හොබි එක ඒක. නමුත් මෙහේ ඇවිත් නම් යන්න බැරි උනා. මේ ලගදි මෙහේ තාත්තා ගියා යාලුවො එක්ක. මම ගොඩක් බිසී නිසා මට ටයිම් නෑ මොනවත් කරන්න. ෆ්‍රී ටයිම් එකේ සින්දුවක් අහගෙන නිදාගන්න තමයි කැමති.
ඔබගේ පියා ක්‍රිකට් ක්‍රීඩාවට කැමති කෙනෙක්, ඔබ කැමති මොනවගේ ක්‍රීඩා වලටද ?
මම ක්‍රිකට් ගැහුවා. ක්ලබ් එකෙත් සෙල්ලම් කලා. පස්සෙ ටයිම් නැති නිසා අත්ඇරල දැම්මා. අම්මි සීසන් එකේ ලංකාවට යන්න දාගන්නවා. ටයිම් ප්‍රශ්ණ නිසා අතඇරල දැම්මා. මැච් නම් මිස් කරන්නෙ නෑ යනවා බලන්න.
ඔබ ගුවන් නියමුවෙක් වීමට ඉගන ගන්නවා. එසේ නොවුනා නම් මොනවගේ ක්ෂේත්‍රයක් ගෝරාගනීවිද ?
පයිලට් කෙනෙක් නොවුනා නම්, මේ යන විදියට සින්දුම කියයි මගේ හිතේ. අම්ම කැමති නෑ මම සින්දු කියන්න යනවට. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. (සිනාසෙයි)
ඔබගේ සීයා. ඒ කියන්නෙ මිල්ටන් මල්ලවාරච්චි සහ ඔබගේ පියා ඇරුනම කවුද වැඩියෙන් ප්‍රියකරන ගායකයා ?
මම සීයාගෙ සමකාලීන හැම ගායකයෙක්ටම ආසයි. ජෝති අංකල්, මිල්ටන් පෙරේරා, මර්වින් පෙරේරා, වික්ටර් අංකල්, මේ හැමෝගෙම සින්දු මම අහනවා.
අවසාන වශයෙන් ඔබගෙන් මෙහෙම දෙයක් අහන්නම්, ඔබ විවාහ වෙනව නම් මොනවගේ ගතිගුණ තියෙන කෙනෙක්වද තෝරාගන්නෙ ?
මගේ ජොබ් එකේ හැටියට ෆැමිලි එකත් එක්ක ස්පෙන්ට් කරන්න තියෙන කාලය අඩුයි. ඒ දේ තේරුම් ගන්න පුලුවන් වුන කෙනෙක් තමයි මම තෝරගන්නෙ. ඒ කොහොම උනත්, ලස්සන නම් අනිවාර්යයි. ඔක්කොමක් Ok උනත් අම්ම Ok වෙන්නම ඕනි. මොකද එයාට පෙන්නන හැම දෙයක්ම එපා එපා එපා විතරයි කියන්නෙ. (සිනාසෙයි) තාත්ත නම් ඉතින් ඔක්කොම Ok. කොහොම උනත් තව කල් තියෙනවා ඉස්සෙල්ලා මගේ ඩ්‍රීම් එකට යන්න ඕනෙ. කෙල්ලො නම් මොනාද (සිනාසෙයි). අම්ම මේ ලඟදිත් එකක් කැඩුවා.
පවන් පහුගිය 27 වෙනිදා ඔබ උපන්දිනය සැමරුවා. ඒකටත් සුබ පතන ගමන් අපි නතර වෙන්නම්. ඔබට ජය පතනවා
ස්තූතියි ඔයාලටත්
ඔහුගේ ඡායාරූප පෙලක් පහතින්……






-

මිරිස් කරලකින් බිරිඳගේ තහනම් පෙම ඇල්ලු සැමියා තම බිරිඳව අනියම් පෙම්වතාටම දන්දෙයි….
වියළි මිරිස් කරළක උපායකින් සිය බිරිඳගේ අනියම් සැමියා අතටම අල්ලාගෙන බිරිය සමග සොර සැමියා ද බිරිඳගේ මව්පියන්ට භාර දුන් පුද්ගලයෙකු පිළිබඳව කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වේ.
මෙම පුද්ගලයා මැදිවියේ පසුවන පෙදරේරුවෙකුවන අතර තවමත් දරුමල්ලන් නොමැති ඔහුගේ බිරිඳ ද මැදිවියේ පසුවූවත් ඇයට ඇත්තේ තරුණ පෙනුමක් බව කියැවේ.
සිය වෘත්තියේ දක්ෂතාව නිසාම ඔහුට දුරබැහැර ප්‍රදේශවල පවා වැඩ ලැබෙන අතර එවන් අවස්ථාවල දින 3ක් වැඩ කොට යළි පැමිණීම අනිවාර්ය කොටගෙන සිටියේ ය.
මේ අතර ඔහුගේ බිරිඳ නිවස ආසන්නයේ සිටි තරුණයෙකු සමග අනියම් ඇසුරක් අරඹා ඇත්තේ සැමියාගේ දින තුනක නිවාඩුව ද ප්‍රයෝජනයට ගනිමිනි.
මේ පිළිබඳ ඇසුණු ආරංචි පිළිබඳ සොයා බැලූ සැමියා එම ආරංචි සත්‍යයක් බව පසක් කරගත් පසු දුරබැහැර වැඩකට යන මුවාවෙන් නිවසෙන් පිට වී ගොස් ඇත්තේ සිය බිරිඳට ද කිසිදු සැකයක් ඇති නොවන පරිද්දෙනි.
එසේ ගිය ඔහු හදිසියේම දෙවැනි දින රාත්‍රියේ නිවසට පැමිණ ඇත්තේ බිරිඳගේ මව්පියන් සහ සොයුරන්ද සමගිනි.
එසේ පැමිණි ඔහු බිරිඳව නිවසෙන් එළියට කැඳවාගෙන තම අතෙහි වූ වියළි මිරිස් කරල් කිහිපයක් නිවසේ සාලයේ ගිනි තබා නැවත එළියට පැමිණ ඔවුන් සමග සුහද කතාබහක ද නිරත වී ඇත.
සුළු මොහොතකින් මිරිස් දුම වැදී කහිමින්, කිවිසුම් අරිමින් නිවස තුළ සැඟව සිටි අනියම් පුරුෂයාට එළියට පැමිණීමට සිදුව ඇති අතර කිසිදු ආරවුලක් ඇති කර නොගත් ඔහු තවදුරටත් ඇය සමග දීග කෑමට නොහැකි බව පවසා එම තරුණයා සමග ඇය ඇගේ දෙමාපියන්ට භාර කර තිබේ.
ඉන් ද නොනැවතුණු ඔහු මේ පිළිබඳව පොලීසියේ පැමිණිල්ලක් කිරීමට තමා සමග පසු දින පැමිණෙන ලෙස ඇගේ දෙමාපියන්ට සුහද ඉල්ලීමක් කිරීමට ද අමතක කර නැත.
-

ආදරය – කාමය – වෙසක් සහ සිදුහත් – යශෝධරා.. ඔබ කියවිය යුතුම කතාව මෙන්න….
සාමාන්‍යයෙන් මේ ලෝකයට ඇලිලා ගැලිලා ඉන්න තියෙන ලොකුම බැඳීම තමයි කාම බැඳීම. ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයන් හෝ සම ලිංගිකයන් අතර තියෙන ඕනෑම විදියක ලිංගික සම්බන්ධතාවයක් කාමුක බැඳීමක් විදියට හඳුන්වන්න පුළුවන්.මේ ලෝකයේ ඉන්න සියයට 99.99ක් ම මොන විදියකින් හරි කාමුක බැඳීමකට ඇලිලා ගැලිලා ඉන්නවා කිව්වොත් අපි නිවැරදියි මොකද, කායිකව බැරි නම් මානසිකව හරි ලිංගික පහස විඳින්නට මානවයා කියන ජීවියා හැඩ ගැහිලා තියෙනවා.මේ ලිංගිකත්වය එහෙමත් නැත්නම් sex කියන දේ දැන් වල් කමක් විතරක් වෙලා. ඒ තරමටම sex කියන දේ සාමාන්‍ය සමාජය මතුපිට අප්‍රසන්න දෙයක් එහෙමත් නැත්නම් අසම්මත දෙයක් විදියට ලේබල් ගහලා තිබුනත් හැමෝගෙම හිත ඇතුලේ sex ජීවත් වෙනවා. හැබැයි sex කියන්නේ එහෙම ජරා ජීරණ වෙන්න ඕන දෙයක් නෙමෙයි. ළමා හා කාන්තා දූෂණ, online sex, ලිංගික අපරාධ, නිල් චිත්‍රපට නෙමෙයි sex කියන්නේ. sex කියන දේ සම්පුර්ණ වෙන්නේ එකිනෙකාට තියෙන ආදරය, ප්‍රේමය වගේ හැඟීම් සමුදායක් එක්ක.sex කියන්නේ ධර්මයක් වගේ සුන්දර දෙයක්. sex කියන්නේ වෙනස් විදියේ ආගමක්, sex කියන්නේ වෙනමම විද්‍යාවක්, sex කියන්නේ වෙනමම දේශපාලනයක්, sex කියන්නේ වෙනමම කතාන්දරයක්. හැබැයි මේ හැම දෙයක්ම අත්දකින්න පුළුවන් වෙන්නේ ආත්මාර්ථකාමී කාමුකත්වය මත පදනම් වෙලා නෙමෙයි. මේ අපි කියන්න හදන කතාවට හොඳම උදාහරණය තමයි සිදුහත් සහ යශෝධරා.බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන විදියට සිදුහත් සහ යශෝධරා ආත්ම ගණනාවක ආදරයක් සමඟින් සිදුහත් බුද්ධත්වය ලබන ආත්මය තෙක් පෙරුම් පුරාගෙන පැමිණි ආදරණීය යුවලක්. මේ ආත්ම ගණනාව පුරාම ඔවුන් ලිංගිකව, කාමුක බැඳීමෙන් බැඳිලා උන්නා. ඒ ලිංගික බැඳීමට ඔවුන්ගේ ආදරය විශාල වටිනාකමක් එකතු කළා.අවසන් ආත්ම භවයේදීත් සිදුහත්ගේ සෙවනැල්ල වූ යශෝධරා සිදුහත් සමඟ රාගික, කාමුක ලිංගික ජීවිතයක් ගත කළා. ඔවුන් උත්තරීතර ආදරයකින් වෙලී සිටියා. නමුත් විවාහ ජීවිතය ගැන සිදුහත්ගේ වැඩි ඇල්මක් නොවූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වුනත් ඔවුන්ගේ ප්‍රේමය සුන්දර සුන්දර වූ බව සඳහන් වෙනවා. සිදුහත් තමන්ව අත්හැර තපසට යන බව දැන දැනත් යශෝධරා සිදුහත්ට ආදරය කළා. නමුත් සිදුහත්ව නැවත්වීමට යශෝධරාගේ ආදරය හෝ ඔවුන්ගේ කාමුක බැඳීම ප්‍රමාණවත් වුනේ නැහැ. මොකද සිදුහත්ට ලෝක සත්ත්වයා වෙනුවෙන් ඊටත් වඩා ප්‍රභල ප්‍රේමයක් තම හදවතේ තිබුනා.සිදුහත් යශෝධරා හැර යන මොහොතේ සහ ඉන් පසුවටත් සිදුහත් යශෝධරා ආදර කතාව නිමා වුනේ නැහැ. සිදුහත් බුද්ධත්වය ලැබුවාට පසු යශෝධරාවන් සසරින් එතෙර කිරීම දක්වාම ඔවුන්ගේ ආදරය පැවතුනා. හැර යාමම ආදරයක් වුනේ, සසරින් එතෙර කිරීමම ආදරයක් වුනේ ඒ විදියටයි.ලිංගිකත්වය කියන්නේ ආදරයේ කොටසක් වුනාට ආදරය කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි. ආදරය කියන්නේ ප්‍රේමයේ කොටසක් වුනත්, ප්‍රේමය කියන්නේ ආදරයම නෙමෙයි. ප්‍රේමය ඊටත් එහා ගිය උත්තරීතර දෙයක් කියලා සිදුහත් සහ යශෝධරාගේ සම්බන්ධතාවය ඔප්පු කරලා තියෙනවා. ඒ ආදර කතාව ප්‍රේම පාරමිතාවක් විදියට අද වගේ(වෙසක්) දවසක බුදු වීම තුලින් සදාතනික වුනේ අන්න ඒ විදියටයි. එතකොට sex කියන්නේ ආදරයේ තියෙන උතුම් බවේ සංඛේතයක් වගේම ආදරයට එපිටින් තියෙන උත්තරීතර ප්‍රේමයට අත්හැරීම තුලින් ගමන් කරන ආකාරය කියා දෙන එක කොටසක්.ප්‍රේමය,
ඉවසිලිවන්තය, කරුණාවන්තය.
ප්‍රේමය,
ඊර්ෂ්‍යා වන්නේ නැත.
පාරට්ටු කරගන්නේ නැත.
උඬඟු වන්නේ නැත.ප්‍රේමය,
අවිනීත නොවේ.
ආත්මාර්ථාකාමී නොවේ.
හනික නොකිපේ.
නපුර සිතේ ධාරණය කර නොගනියි.ප්‍රේමය,
අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී,
හරි දේ ගැන ප්‍රීති වෙයි.ප්‍රේමය,
සියල්ල උසුලයි.
ප්‍රේමයෙහි,
විශ්වාසයට ඉමක් නැත,
බලාපොරොත්තුවට නිමක් නැත,
ඉවසීමට අගක් නැත.ප්‍රේමය සදාතනිකය….