මුදල් අමාත්‍යංශ ලේකම් පදවිය භාර ගන්න මුදල් නියෝජ්‍ය ඇමැති මන්ත්‍රී ධුරයට සමු දුන්නා ද ?
මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බවත් ජුනි 20 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බවත් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම්…














