ගතින් දුරස් උනත් සිතින් සැමදා ශ්‍රී ලංකා කණ්ඩායම සමගයි – ග්‍රැහැම් ෆෝඞ් ඉල්ලා අස්වෙමින් කියයි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් පුහුණුකරුවාගේ ඉල්ලා අස්වීම අද (24 වැනිදා) තහවුරු කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්ව ගියද…